Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොන්නයා ඉල්ලයි ... අන්ගවිකලයා බෑ කියයි ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොන්නයා ඉල්ලයි ... අන්ගවිකලයා බෑ කියයි ...

රනිල් – බැසිල් මත ගැටුමක් – මුදල් ඇමති IMF වාර්තාවේ DRAFT එක දෙන්න බෑ කියයි

March 23, 2022 2:28 pm 0

IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (23) උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී කළ විමසීමකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ මත ගැටුමක් හට ගත්තා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා,

“රජයෙන් කිසිම විනිවිදභාවයක් හෝ කැපවීමක් අද වන තුරු අප දැකල නැහැ. අදාළ දත්ත අපට ලබා ගැනීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා. ඇත්තවශයෙන්ම මේක අපිට පොරොන්දු වුණා කිහිප අවස්ථාවකදී”. මම හිතන්නේ මේ සමහර පක්ෂ මෙතනට නොපැමිණියේ මේ හේතුව නිසා …..

එයට පිළිතුරු දැක්වූ මුදල් ඇමති….

බැසිල් රාජපක්ෂ – සමාවෙන්න, IMF වාර්තාව අපිට තාම සම්පූර්ණයෙන් ඇවිත් නෑ.

රනිල් වික්‍රමසිංහ – එයාල කියල තියනවා එව්වා කියල

බැසිල් රාජපක්ෂ – නෑ, නෑ අපිට ඇවිල්ල නෑ

රනිල් වික්‍රමසිංහ – එහෙනම් අපි අහමු එතන එතන මේ. මම හිතන්නේ ජනාධිපතිතුමා දැන් හරි එතන කිව්වොත් අපිට මේක කතා කරලා විසඳගන්න පුළුවන්. නියෝජිතයාට එන්න කිව්වොත් … එක නැත්තන් මම පිළිගන්නවා.

බැසිල් රාජපක්ෂ – මම වගකීමකින් කියනවා අපිට තම වතාව ඇවිල්ල නෑ

රනිල් වික්‍රමසිංහ – එයා එවල නැත්තන් අපි කියමු එවන්න කියල

බැසිල් රාජපක්ෂ – නෑ ඉතින් අපි එක යවල තියනවා.අපිට DRAFT එක එවල තියනවා.DRAFT එක අපි අපේ අදහස් එක්ක මහ බැංකු

රනිල් වික්‍රමසිංහ – ආ..DRAFT එක ආවා. DRAFT එක එවල තියනවා.

බැසිල් රාජපක්ෂ – DRAFT එකනේ එවන්නේ මුලින් . ඊට පස්සේ එකේ රිපෝර්ට් එක ෆයිනසයිස් කරලා බෝඩ් එකට දාල ඊ කට්ටිය එවයි

රනිල් වික්‍රමසිංහ – ඔබතුමා පිලිගන්නවා DRAFT එක ආවා කියල .. මෙතෙක් කල් කිව්වේ ආවේ නෑ කියල .

බැසිල් රාජපක්ෂ – DRAFT එකක් මුලින් ඉතින් අපි එක්ක සාකච්ඡා කරන DRAFT එක. ඔබතුමා දන්නවනේ මට වැඩිය හොඳට

රනිල් වික්‍රමසිංහ – කමක් නෑ .DRAFT එකක් ආව නම් අපිට දෙන දවසක් …

බැසිල් රාජපක්ෂ – දැන් DRAFT එකද ඕනේ ඔයාට ?

රනිල් වික්‍රමසිංහ – මට කමක් නෑ දෙනවා නම් ඊක පාර්ලිමේන්තුවට දෙන්න

බැසිල් රාජපක්ෂ – DRAFT එක දෙන්න බෑ .

https://www.facebook.com/watch/?ref=external&v=1295200474222659

[QUOTE="ushan sampath, post: 28710110, member: 44348"] පොන්නයා ඉල්ලයි ... අන්ගවිකලයා බෑ කියයි ... [HEADING=2]රනිල් – බැසිල් මත ගැටුමක් – මුදල් ඇමති IMF වාර්තාවේ DRAFT එක දෙන්න බෑ කියයි[/HEADING] [URL='https://liveat8.lk/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8/']March 23, 2022 2:28 pm[/URL][URL='https://liveat8.lk/%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b7%83%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ad-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8/#comments'] 0[/URL] IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (23) උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී කළ විමසීමකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ මත ගැටුමක් හට ගත්තා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මහතා, “රජයෙන් කිසිම විනිවිදභාවයක් හෝ කැපවීමක් අද වන තුරු අප දැකල නැහැ. අදාළ දත්ත අපට ලබා ගැනීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා. ඇත්තවශයෙන්ම මේක අපිට පොරොන්දු වුණා කිහිප අවස්ථාවකදී”. මම හිතන්නේ මේ සමහර පක්ෂ මෙතනට නොපැමිණියේ මේ හේතුව නිසා ….. එයට පිළිතුරු දැක්වූ මුදල් ඇමති…. බැසිල් රාජපක්ෂ – සමාවෙන්න, IMF වාර්තාව අපිට තාම සම්පූර්ණයෙන් ඇවිත් නෑ. රනිල් වික්‍රමසිංහ – එයාල කියල තියනවා එව්වා කියල බැසිල් රාජපක්ෂ – නෑ, නෑ අපිට ඇවිල්ල නෑ රනිල් වික්‍රමසිංහ – එහෙනම් අපි අහමු එතන එතන මේ. මම හිතන්නේ ජනාධිපතිතුමා දැන් හරි එතන කිව්වොත් අපිට මේක කතා කරලා විසඳගන්න පුළුවන්. නියෝජිතයාට එන්න කිව්වොත් … එක නැත්තන් මම පිළිගන්නවා. බැසිල් රාජපක්ෂ – මම වගකීමකින් කියනවා අපිට තම වතාව ඇවිල්ල නෑ රනිල් වික්‍රමසිංහ – එයා එවල නැත්තන් අපි කියමු එවන්න කියල බැසිල් රාජපක්ෂ – නෑ ඉතින් අපි එක යවල තියනවා.අපිට DRAFT එක එවල තියනවා.DRAFT එක අපි අපේ අදහස් එක්ක මහ බැංකු රනිල් වික්‍රමසිංහ – ආ..DRAFT එක ආවා. DRAFT එක එවල තියනවා. බැසිල් රාජපක්ෂ – DRAFT එකනේ එවන්නේ මුලින් . ඊට පස්සේ එකේ රිපෝර්ට් එක ෆයිනසයිස් කරලා බෝඩ් එකට දාල ඊ කට්ටිය එවයි රනිල් වික්‍රමසිංහ – ඔබතුමා පිලිගන්නවා DRAFT එක ආවා කියල .. මෙතෙක් කල් කිව්වේ ආවේ නෑ කියල . බැසිල් රාජපක්ෂ – DRAFT එකක් මුලින් ඉතින් අපි එක්ක සාකච්ඡා කරන DRAFT එක. ඔබතුමා දන්නවනේ මට වැඩිය හොඳට රනිල් වික්‍රමසිංහ – කමක් නෑ .DRAFT එකක් ආව නම් අපිට දෙන දවසක් … බැසිල් රාජපක්ෂ – දැන් DRAFT එකද ඕනේ ඔයාට ? රනිල් වික්‍රමසිංහ – මට කමක් නෑ දෙනවා නම් ඊක පාර්ලිමේන්තුවට දෙන්න බැසිල් රාජපක්ෂ – DRAFT එක දෙන්න බෑ . [URL]https://www.facebook.com/watch/?ref=external&v=1295200474222659[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom