Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොන්නයෝ ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොන්නයෝ ගැන වල් බඩා post එකක් දාලා තිබ්බා

ඌ පොන්නයා කියන එකේ සැබෑ අර්ථය දැනගන හිටියේ නෑ. ඊට පස්සේ

මම check කරලා බැලුවා wikipedia එක ඒකේ කොහොමද පොන්නයෝ ගැන

තියෙන්නේ කියලා බලද්දි ඒකේ තියෙන ටුට්ටක් නෑ. ඒකේ පොන්නයා ගැන දාලා

තිබ්බේ බොහොම විස්තර ටිකයි. ඊට පස්සේ මගේ ළග තිබ්බ

පරණ biology lectures වල notes + දැන් තියෙන දැනුමත් එක්ක mix up

කරලා ඕන්න ලිව්වා නියම thread එකක් පොන්නයෝ ගැන.

මේක මම දැම්මේ post එකක් හැටියටයි පස්සේ thread එකක් හැටියට දැම්ම

බහුතර ජනයාගේ හිත සුව පිනිස. මේක උබලට Internet එකෙන් හොයාගනන් බෑ

ඒක නිසා වටිනා ලිපියක් මේක. දැන් කස්ස්ටිය පේළියට ඇවිත් මේ ගති ලක්ෂණ

තමන් ළග තියෙනවද කියලා බලන්න තියෙනවා නම් උබලා පොන්නයෙක්.

ඒ වගේම පොන්නයා කියන වචනයේ ආරම්භයත් මම දාලා ඇති. ඒ වගේම Feminist ගෑණු

මේකේ අර්ථය වෙනස් කරන්න හදපු හැටිත් මම දාලා ඇති.

පොන්නයා කියන්නේ පොන්න වැඩ කරන එවුන්ට නෙවෙයි

පොන්නයා කියන්නේ පිරිමියෙක් වෙලා ඉපදිලා ඇට දෙක කපපු ඒකාටයි

මුන්ට eunuch කියලා කියන්නේ. වැඩෙන් නෙවෙයි පොන්නයෙක් වෙන්නේ

ඇට දෙක කැපුවමයි පොන්නයෙක් වෙන්නේ. ඇට කපන එකට කියන්නේ

Castration කියලා. කෙල්ලෙක් වුනත් පොන්නයෙක් වෙන්න පුලුවන්

කෙල්ලෙක්ගේත් මේ විදියටම ඩිම්බකෝෂ කැපුවම කෙල්ලත් පොන්නයෙක්

හරියටනම් පොන්නියෙක්. මේකට කියන්නේ Oophorectomy කියලා.

උපතින් පොන්නයෝ/පොන්නියෝ ඉන්නත් පුලුවන් කොල්ලෙක් නම්

klinefelter syndrome එක තියෙන කොට ඌ පොන්නයෙක්

මේ ජානගත ලෙඩක් මේක හැදුනම XXY විදියට ක්‍රෝමසෝම එන්නේ,

කෙල්ලෙගේ නම් Turner syndrome කියලා එකක් තියෙනවා මේකත්

ජාන ලෙඩක් . මේක තියෙන කොට උන්ට වෙන්නේ එක ක්‍රෝමසෝම එකක් අඩුවෙන එකයි

උබ දන්නවා ඇති නේ කෙල්ලෙගේ තියෙන්නේ XX කියලා. මේක 46 ක් තියෙන්නේ

මේක තියෙනකොට උන්ට එකක් අඩුයි එතකොට 45 පිහිටන්නේ එතකොට පොන්නියෙක්.

තව ගෑණියෙක් පොන්නියෙක් වෙනවා අවුරුදු 45 පැන්නම ,සිරාවටම මේකයි ඇත්ත

නමුත් ගොඩක් එවුන් මේක use කරන්නේ නෑ එතකොට තමන්ගේ දන්න ගෑණුන්ටත් මේක කියන්න

ඕන නිසා. අවුරුදු 45 පැන්නම ගෑණියෙක් menopause එකට එනවා ඒ කියන්නේ ආර්තවාභාවය

ඩිම්බ යන්නේ නැති කම. එතකොට ඒ ගෑණී වදවෙලා . මේ වදවෙන එකට කියන්නේ පොන්න වීම කියලයි

. රසායනික මට්ටමින් පොන්නයෙක් කරනන්ත් පුලුවන් මේකට කියන්නේ Chemical Castration කියලා.

කෙටියෙන් කියනවා නම් ළමයෙක් හදන්න බැරි කමටයි පොන්නකම කියන්නේ, ළමයෙක් හදන්නේ නැතුව ඉන්න එක නෙවෙයි

ළමයෙක් හදන්න බැරි කමටයි,sex ආශාව නැතිකමටත් පොන්න කම කියනවා ඒක ඕන විදියකින් වෙන්න පුලුවන්.

ලිංගික බෙලහීන තාවයක් තියෙන කොටත් මේ නම use කරන්න පුලුවන්

තව ලිංගය වෙනස් කරගත්ත එවුන්ටත් මේක කියනවා (transgender)

FEminist ගෑණූ පොන්නයා කියන එකේ අර්ථය වෙනස් කරලා තියෙන්නේ,

උන්ට වාසි වෙන විදියට. නමුත් සැබෑ අර්ථය මේකයි.

දැන් ළමයෙක් නෑ කියලා දුවලා ගිහින් හැම කොල්ලම, කෙල්ලම ළමයි හදන්න ඕන නෑ

නපුංසක කියන එක හම්බයන්ගේ වචනයක් ඔටෝමාන් අධීරාජ්‍යය තියෙන කොට

මේ හම්බයන්ගේ ගෑණුන්ට ආවතේව කරලා තියෙන්නේ මේ නපුංසකයෝ.

නපුංසකයන්ට sex ආශාවක් නැති නිසා (මුන්ට sex ආශාවත් නෑ, ළමයි හදන්නත් බෑ මොකද ඇට දෙක කපල නිසා) උන් එතකොට සුල්තාන්ගේ ගෑණුන්ට හු*කන්න යන්නේ නෑ . සුල්තාන් කියන්නේ හම්බ අධිරාජ්‍යයේ නායකටයි. මූට ඉන්නවා හෙන සෙට් එකක් ගෑණු.

හම්බයෝ ඇත්තටම් මේ නම දැම්මේ තමන්ගේ රටේ සේනාව වැඩි කරගන්නයි

එතකොට උන්ට පුලුවන් අනෙක් රටවල් ආක්‍රමණය කරන්න වැඩි සේනාවකින් ගිහින්

හම්බයෝ ළමයි හදන්නේ නැතුව ඉන්න පවුල් වල එවුන්ට කිව්වා නපුංසකයෝ කියලා

කියලා පාච්චල් කරා , සමාජයෙනුත් පාච්චල් කරන්න වැඩේ කෙරෙව්වා.

එතකොට ලැජ්ජාවට හැම පවුලකින්ම වගේ ළමයෙක් හැදුවා. මේක ඇත්තටම හම්බ ජිල්මාට්

EDIT:

Eunuch කියන්නේ පොන්නයන්ට නෙවෙයි. Eunuch කියන්නේ

නපුංසක කියන එකටයි. නපුංසක කියන්නේ වර්ගයා බෝකරන්න බැරි කමටයි + ලිංගික ආශාව නැති කමටයි. (වෘෂණ කෝෂ කැපුවම පිරිමින්ගේ ලිංගික ආශාව පවා යනවා)

පොන්නකම කියන්නේ ඉහත දක්වලා තියෙන හැම එකම ඇතුලත්ව කියන එකටයි

නපුංසක කම පවා පොන්නකමට අයිතියි නමුත් පොන්නකම නපුංසක කමට අයිති නෑ.

මේක නපුංසක කම වචනය use කරේ ඔටෝමාන් අධිරාජ්‍යය, චීන අධිරාජ්‍යය වලයි

ලංකාවට මේ වචනය නමුත් ඇවිල්ලා තියෙන්නේ අරාබීන්ගෙන්.

සමහර එවුන්ට මේ නපුංසක කම සහා පොන්න කම පටලැවිලා තිබුන බව පේනවා

ඔන්න ඉතින් ඒකට reply එක.

ඉතින් ළමයෙක් නෑ කියලා දුක්වෙන එවුන් තමන් පොන්නයෙක් කියලා කණගාටු වෙන්න ඕන නෑ.

අවුරුදු 45 පැනපු ගෑණු තමන් පොන්නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ, ජානගත විකෘති තියෙන

එවුන් තමන් පොන්නයෙක් /නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ, ඇට දෙක/ ඩිම්බ කපලා තියෙන

එවුන් තමන් පොන්නයෙක්/ නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ. ලිංගික බෙලහීන තාවයක් තියෙන එවුන් තමන් පොන්නයෙක්/නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ.

ඔය ඉන්න විදියට ඉන්න sex නෙවෙයි ජීවිතය කියන්නේ

ඉතින් මේ අනුව බලනකොට ලංකාවේ පොන්නයෝ /පොන්නියෝ ඕන තරම් ඉන්න පුලුවන්

ඒක එළියෙන් පේන්නේ නෑ. අහලම තමයි දැනගනන් වෙන්නේ ඒක හරියට කන්‍යභාවය

ගැන අහන්නේ නැතුවම කියන්න බෑ වගේ.

[QUOTE="Dead Island, post: 13574077, member: 396558"] [SIZE="3"]පොන්නයෝ ගැන වල් බඩා post එකක් දාලා තිබ්බා ඌ පොන්නයා කියන එකේ සැබෑ අර්ථය දැනගන හිටියේ නෑ. ඊට පස්සේ මම check කරලා බැලුවා wikipedia එක ඒකේ කොහොමද පොන්නයෝ ගැන තියෙන්නේ කියලා බලද්දි ඒකේ තියෙන ටුට්ටක් නෑ. ඒකේ පොන්නයා ගැන දාලා තිබ්බේ බොහොම විස්තර ටිකයි. ඊට පස්සේ මගේ ළග තිබ්බ පරණ biology lectures වල notes + දැන් තියෙන දැනුමත් එක්ක mix up කරලා ඕන්න ලිව්වා නියම thread එකක් පොන්නයෝ ගැන. මේක මම දැම්මේ post එකක් හැටියටයි පස්සේ thread එකක් හැටියට දැම්ම බහුතර ජනයාගේ හිත සුව පිනිස. මේක උබලට Internet එකෙන් හොයාගනන් බෑ ඒක නිසා වටිනා ලිපියක් මේක. දැන් කස්ස්ටිය පේළියට ඇවිත් මේ ගති ලක්ෂණ තමන් ළග තියෙනවද කියලා බලන්න තියෙනවා නම් උබලා පොන්නයෙක්. ඒ වගේම පොන්නයා කියන වචනයේ ආරම්භයත් මම දාලා ඇති. ඒ වගේම Feminist ගෑණු මේකේ අර්ථය වෙනස් කරන්න හදපු හැටිත් මම දාලා ඇති. පොන්නයා කියන්නේ පොන්න වැඩ කරන එවුන්ට නෙවෙයි පොන්නයා කියන්නේ පිරිමියෙක් වෙලා ඉපදිලා ඇට දෙක කපපු ඒකාටයි මුන්ට eunuch කියලා කියන්නේ. වැඩෙන් නෙවෙයි පොන්නයෙක් වෙන්නේ ඇට දෙක කැපුවමයි පොන්නයෙක් වෙන්නේ. ඇට කපන එකට කියන්නේ Castration කියලා. කෙල්ලෙක් වුනත් පොන්නයෙක් වෙන්න පුලුවන් කෙල්ලෙක්ගේත් මේ විදියටම ඩිම්බකෝෂ කැපුවම කෙල්ලත් පොන්නයෙක් හරියටනම් පොන්නියෙක්. මේකට කියන්නේ Oophorectomy කියලා. උපතින් පොන්නයෝ/පොන්නියෝ ඉන්නත් පුලුවන් කොල්ලෙක් නම් klinefelter syndrome එක තියෙන කොට ඌ පොන්නයෙක් මේ ජානගත ලෙඩක් මේක හැදුනම XXY විදියට ක්‍රෝමසෝම එන්නේ, කෙල්ලෙගේ නම් Turner syndrome කියලා එකක් තියෙනවා මේකත් ජාන ලෙඩක් . මේක තියෙන කොට උන්ට වෙන්නේ එක ක්‍රෝමසෝම එකක් අඩුවෙන එකයි උබ දන්නවා ඇති නේ කෙල්ලෙගේ තියෙන්නේ XX කියලා. මේක 46 ක් තියෙන්නේ මේක තියෙනකොට උන්ට එකක් අඩුයි එතකොට 45 පිහිටන්නේ එතකොට පොන්නියෙක්. තව ගෑණියෙක් පොන්නියෙක් වෙනවා අවුරුදු 45 පැන්නම ,සිරාවටම මේකයි ඇත්ත නමුත් ගොඩක් එවුන් මේක use කරන්නේ නෑ එතකොට තමන්ගේ දන්න ගෑණුන්ටත් මේක කියන්න ඕන නිසා. අවුරුදු 45 පැන්නම ගෑණියෙක් menopause එකට එනවා ඒ කියන්නේ ආර්තවාභාවය ඩිම්බ යන්නේ නැති කම. එතකොට ඒ ගෑණී වදවෙලා . මේ වදවෙන එකට කියන්නේ පොන්න වීම කියලයි . රසායනික මට්ටමින් පොන්නයෙක් කරනන්ත් පුලුවන් මේකට කියන්නේ Chemical Castration කියලා. කෙටියෙන් කියනවා නම් ළමයෙක් හදන්න බැරි කමටයි පොන්නකම කියන්නේ, ළමයෙක් හදන්නේ නැතුව ඉන්න එක නෙවෙයි ළමයෙක් හදන්න බැරි කමටයි,sex ආශාව නැතිකමටත් පොන්න කම කියනවා ඒක ඕන විදියකින් වෙන්න පුලුවන්. ලිංගික බෙලහීන තාවයක් තියෙන කොටත් මේ නම use කරන්න පුලුවන් තව ලිංගය වෙනස් කරගත්ත එවුන්ටත් මේක කියනවා (transgender) FEminist ගෑණූ පොන්නයා කියන එකේ අර්ථය වෙනස් කරලා තියෙන්නේ, උන්ට වාසි වෙන විදියට. නමුත් සැබෑ අර්ථය මේකයි. දැන් ළමයෙක් නෑ කියලා දුවලා ගිහින් හැම කොල්ලම, කෙල්ලම ළමයි හදන්න ඕන නෑ නපුංසක කියන එක හම්බයන්ගේ වචනයක් ඔටෝමාන් අධීරාජ්‍යය තියෙන කොට මේ හම්බයන්ගේ ගෑණුන්ට ආවතේව කරලා තියෙන්නේ මේ නපුංසකයෝ. නපුංසකයන්ට sex ආශාවක් නැති නිසා (මුන්ට sex ආශාවත් නෑ, ළමයි හදන්නත් බෑ මොකද ඇට දෙක කපල නිසා) උන් එතකොට සුල්තාන්ගේ ගෑණුන්ට හු*කන්න යන්නේ නෑ . සුල්තාන් කියන්නේ හම්බ අධිරාජ්‍යයේ නායකටයි. මූට ඉන්නවා හෙන සෙට් එකක් ගෑණු. හම්බයෝ ඇත්තටම් මේ නම දැම්මේ තමන්ගේ රටේ සේනාව වැඩි කරගන්නයි එතකොට උන්ට පුලුවන් අනෙක් රටවල් ආක්‍රමණය කරන්න වැඩි සේනාවකින් ගිහින් හම්බයෝ ළමයි හදන්නේ නැතුව ඉන්න පවුල් වල එවුන්ට කිව්වා නපුංසකයෝ කියලා කියලා පාච්චල් කරා , සමාජයෙනුත් පාච්චල් කරන්න වැඩේ කෙරෙව්වා. එතකොට ලැජ්ජාවට හැම පවුලකින්ම වගේ ළමයෙක් හැදුවා. මේක ඇත්තටම හම්බ ජිල්මාට් [B]EDIT: Eunuch කියන්නේ පොන්නයන්ට නෙවෙයි. Eunuch කියන්නේ නපුංසක කියන එකටයි. නපුංසක කියන්නේ වර්ගයා බෝකරන්න බැරි කමටයි + ලිංගික ආශාව නැති කමටයි. (වෘෂණ කෝෂ කැපුවම පිරිමින්ගේ ලිංගික ආශාව පවා යනවා) පොන්නකම කියන්නේ ඉහත දක්වලා තියෙන හැම එකම ඇතුලත්ව කියන එකටයි නපුංසක කම පවා පොන්නකමට අයිතියි නමුත් පොන්නකම නපුංසක කමට අයිති නෑ. මේක නපුංසක කම වචනය use කරේ ඔටෝමාන් අධිරාජ්‍යය, චීන අධිරාජ්‍යය වලයි ලංකාවට මේ වචනය නමුත් ඇවිල්ලා තියෙන්නේ අරාබීන්ගෙන්. සමහර එවුන්ට මේ නපුංසක කම සහා පොන්න කම පටලැවිලා තිබුන බව පේනවා ඔන්න ඉතින් ඒකට reply එක.[/B] ඉතින් ළමයෙක් නෑ කියලා දුක්වෙන එවුන් තමන් පොන්නයෙක් කියලා කණගාටු වෙන්න ඕන නෑ. අවුරුදු 45 පැනපු ගෑණු තමන් පොන්නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ, ජානගත විකෘති තියෙන එවුන් තමන් පොන්නයෙක් /නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ, ඇට දෙක/ ඩිම්බ කපලා තියෙන එවුන් තමන් පොන්නයෙක්/ නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ. ලිංගික බෙලහීන තාවයක් තියෙන එවුන් තමන් පොන්නයෙක්/නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ. ඔය ඉන්න විදියට ඉන්න sex නෙවෙයි ජීවිතය කියන්නේ ඉතින් මේ අනුව බලනකොට ලංකාවේ පොන්නයෝ /පොන්නියෝ ඕන තරම් ඉන්න පුලුවන් ඒක එළියෙන් පේන්නේ නෑ. අහලම තමයි දැනගනන් වෙන්නේ ඒක හරියට කන්‍යභාවය ගැන අහන්නේ නැතුවම කියන්න බෑ වගේ. [IMG]http://i.imgur.com/alQI5.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom