Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොන්න*ක් මැරිලා නේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ අර බස් එක එලවපු එකා වෙන්න තිබ්බෙ බං. අහක ඉන්න වේසාවෙක් හෙන වේගෙන් ඇවිත් බස් එකේ ඇනලා තමන්ගේ වරදක් නැතුව හිරේ යන්න වෙලා බස් එකත් තලාගෙන ඉන්න වෙන්න. ස්කූල් සර්විස් යන ලමයි දැන් අමාරුවෙ. ඒ ළමයින්ගේ දෙමාපියොන්ට ඒ ළමයි ඉස්කෝලෙ ගෙනත් දාන්න විදියක් හොයාගන්න වෙනව. අරූට හයර් කැඩෙන්න පුළුවන් ළමයව වෙන ස්කූල් සර්විස් එකකට සෙට් කලොත් දිගටම. ඔය රෙද්දවල් වලට පොලීසි උසාවි ගානෙ යන්න වෙනව. අරූගෙ පවුලෙ උන්ට වෙන අදායමක් නෑ නම් උන්ටත් යන එනමක් නෑ. සේරම මේ කොහෙවත් යන පාහරයෙක් මහ පාරෙ රඟන්න ගිහින්.

මෙව්වට ජීවත්ව ඉන්න මහ උන්ටයි දඬුවම් දෙන්න ඕන හරි නම්. අවුරුදු 19ක් වෙච්ච එකෙක්ට බයික් අරන් දීලා පාරවල් වල මෙහෙම රඟනකම් කට පුක වහන් බලන් ඉඳලා පස්සෙ බොරුවට අඬනවට. අපිට නම් ගෙවල් වලින් අවුරුදු 19 වෙද්දිබlight vehicle license, බයික්වාහන අරන් දුන්නත් අනවශ්‍ය විදියට බයික් වල නම් ගියේ නෑ කොහෙවත්. ගියත් රඟන්න ගියේ නෑ. තේරුම් අරන් තමයි ගියේ පොඩ්ඩ මිස් වුනොත් මැරෙන්න වෙනවා කියන එක. බයික් එහෙක යනව කියන්නෙම මැරෙන්න බලන් යනවා වගේ අද කාලෙ ට්‍රැෆික් එක්ක. එහෙව් එකේ පාරවල් වල රඟන මේ වගේ උන්ට මෙහෙම වෙන එක බොහොම සාමාන්‍යයි.

මෙව්ව දකින දෙමාපියො තේරුම් ගන්නෝන ළමයට බයික් එකක් අරන් දෙනව නම් ඌ ඒකෙන් මැරෙන්න හදනවද නැත්තම් තැනක ඉඳලා තව තැනකට ඉක්මනට යන්න විතරක් පාවිච්චි කරනවද කියලා. ළමයෙක් මැරුණාම ඔහොම අඬන්නෙ වැලපෙන්නේ ජීවත්ව ඉද්දි ඌව හරිහැටි හොඳ මාර්ගෙ යවාගන්න බැරි වුන දුකටත් එක්ක.

[QUOTE="pradeeplk1025, post: 21319705, member: 32239"] උඹ අර බස් එක එලවපු එකා වෙන්න තිබ්බෙ බං. අහක ඉන්න වේසාවෙක් හෙන වේගෙන් ඇවිත් බස් එකේ ඇනලා තමන්ගේ වරදක් නැතුව හිරේ යන්න වෙලා බස් එකත් තලාගෙන ඉන්න වෙන්න. ස්කූල් සර්විස් යන ලමයි දැන් අමාරුවෙ. ඒ ළමයින්ගේ දෙමාපියොන්ට ඒ ළමයි ඉස්කෝලෙ ගෙනත් දාන්න විදියක් හොයාගන්න වෙනව. අරූට හයර් කැඩෙන්න පුළුවන් ළමයව වෙන ස්කූල් සර්විස් එකකට සෙට් කලොත් දිගටම. ඔය රෙද්දවල් වලට පොලීසි උසාවි ගානෙ යන්න වෙනව. අරූගෙ පවුලෙ උන්ට වෙන අදායමක් නෑ නම් උන්ටත් යන එනමක් නෑ. සේරම මේ කොහෙවත් යන පාහරයෙක් මහ පාරෙ රඟන්න ගිහින්. මෙව්වට ජීවත්ව ඉන්න මහ උන්ටයි දඬුවම් දෙන්න ඕන හරි නම්. අවුරුදු 19ක් වෙච්ච එකෙක්ට බයික් අරන් දීලා පාරවල් වල මෙහෙම රඟනකම් කට පුක වහන් බලන් ඉඳලා පස්සෙ බොරුවට අඬනවට. අපිට නම් ගෙවල් වලින් අවුරුදු 19 වෙද්දිබlight vehicle license, බයික්වාහන අරන් දුන්නත් අනවශ්‍ය විදියට බයික් වල නම් ගියේ නෑ කොහෙවත්. ගියත් රඟන්න ගියේ නෑ. තේරුම් අරන් තමයි ගියේ පොඩ්ඩ මිස් වුනොත් මැරෙන්න වෙනවා කියන එක. බයික් එහෙක යනව කියන්නෙම මැරෙන්න බලන් යනවා වගේ අද කාලෙ ට්‍රැෆික් එක්ක. එහෙව් එකේ පාරවල් වල රඟන මේ වගේ උන්ට මෙහෙම වෙන එක බොහොම සාමාන්‍යයි. මෙව්ව දකින දෙමාපියො තේරුම් ගන්නෝන ළමයට බයික් එකක් අරන් දෙනව නම් ඌ ඒකෙන් මැරෙන්න හදනවද නැත්තම් තැනක ඉඳලා තව තැනකට ඉක්මනට යන්න විතරක් පාවිච්චි කරනවද කියලා. ළමයෙක් මැරුණාම ඔහොම අඬන්නෙ වැලපෙන්නේ ජීවත්ව ඉද්දි ඌව හරිහැටි හොඳ මාර්ගෙ යවාගන්න බැරි වුන දුකටත් එක්ක. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom