Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොන්න සිහලු බලපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොන්න සිහලු බලපල්ලා

මම මේ news එක දැක්ක ගොඩක් සිංහල වෙබ් අඩවි වල. කොහෙවත් තිබ්බේ නැහැ මුස්ලිම් උන් මේක කරා කියල. නමුත් මේක සිංහල එකෙක් කරනම් උඩ ගෙන පත්තර කාරයෝ ලියවී ඒක.තුප්පහි මාද්‍ය . මේක හම්බයෝ කරපු වැඩක් යකෝ.කියවල බලපියු පොන්න සිංහලයෝ.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140806_aluthgama_muslims_charged.shtml

මුස්ලිම් ප්‍රජාව අතර භීතිය පැතිර විය හැකි ආකාරයේ කෙටි පණිවුඩ (SMS ) යැවූ බවට එල්ල කෙරුණු චෝදනා මත අත් අඩංගුවට ගැනුණු මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ රහස් පොලිසිය කියා සිටියේ මුස්ලිම් ජනතාව භීතියට පත් කරවන ආකාරයේ කෙටි පණිවුඩ බෙදා හරිමින් පවතින බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි.

අදාළ කෙටි පණිවුඩ, අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ගේ ජංගම දුරකථන වලින් යවා ඇති බව අනාවරණය වී ඇති බව සඳහන් කල පොලිසිය, ඒ සමඟ ජාත්‍යන්තර සම්බන්ධයක් ඇත්දැයි සොයා බලා පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය හෙයින් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ඉල්ලා සිටියේය.

හිතවතුන් අතර කෙටි පණිවිඩ

ඊට විරෝධය පළ කළ විත්ති පාර්ශවයේ නීතිවේදීන් අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් සිදු කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිටින තම මිතුරකු එවූ කෙටි පණිවුඩයක් තම හිතවතුන්ට යොමු කිරීම පමණක් බවයි.

පසුගිය තිස් වනදා 'ලංකා ඊනිව්ස් වෙබ්' අඩවියේ පළ වූ පුවතක් මෙම කෙටි පණිවුඩය සමග අමුණා තිබූ බව සඳහන් කළ විත්ති පාර්ශවයේ නීතිඥ එම්.එම්.සුහයිර් එය වරදක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

‘මේ ප්‍රවෘත්තිය මුලින්ම පළ කර තිබුණේ ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ. එම වෙබ් අඩවියට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නා රහස් පොලිසිය මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධියි.’ යනුවෙන් පැවසූ නීතිවේදි එම්.එම්.සුහයිර්, රජය මුස්ලිම් ජනතාව මෙසේ පීඩාවට පත් කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහ්මන් අදහස් දක්වමින් කියා සිටියේ ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට පත් වෙමින් සිටින රජය, සත්‍යය තොරතුරු බෙදා හරින පුද්ගලයන් බිය ගැන්වීම සඳහා මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවයි.

සැකකරුවන් අගෝස්තු දහඅට වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කල අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.

[QUOTE="toiya, post: 16982273, member: 15009"] [b]පොන්න සිහලු බලපල්ලා[/b] [COLOR="DarkRed"][B][SIZE="3"]මම මේ news එක දැක්ක ගොඩක් සිංහල වෙබ් අඩවි වල. කොහෙවත් තිබ්බේ නැහැ මුස්ලිම් උන් මේක කරා කියල. නමුත් මේක සිංහල එකෙක් කරනම් උඩ ගෙන පත්තර කාරයෝ ලියවී ඒක.තුප්පහි මාද්‍ය . මේක හම්බයෝ කරපු වැඩක් යකෝ.කියවල බලපියු පොන්න සිංහලයෝ. [url]http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/08/140806_aluthgama_muslims_charged.shtml[/url] මුස්ලිම් ප්‍රජාව අතර භීතිය පැතිර විය හැකි ආකාරයේ කෙටි පණිවුඩ (SMS ) යැවූ බවට එල්ල කෙරුණු චෝදනා මත අත් අඩංගුවට ගැනුණු මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ රහස් පොලිසිය කියා සිටියේ මුස්ලිම් ජනතාව භීතියට පත් කරවන ආකාරයේ කෙටි පණිවුඩ බෙදා හරිමින් පවතින බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි. අදාළ කෙටි පණිවුඩ, අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ගේ ජංගම දුරකථන වලින් යවා ඇති බව අනාවරණය වී ඇති බව සඳහන් කල පොලිසිය, ඒ සමඟ ජාත්‍යන්තර සම්බන්ධයක් ඇත්දැයි සොයා බලා පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය හෙයින් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ඉල්ලා සිටියේය. හිතවතුන් අතර කෙටි පණිවිඩ ඊට විරෝධය පළ කළ විත්ති පාර්ශවයේ නීතිවේදීන් අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් සිදු කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සිටින තම මිතුරකු එවූ කෙටි පණිවුඩයක් තම හිතවතුන්ට යොමු කිරීම පමණක් බවයි. පසුගිය තිස් වනදා 'ලංකා ඊනිව්ස් වෙබ්' අඩවියේ පළ වූ පුවතක් මෙම කෙටි පණිවුඩය සමග අමුණා තිබූ බව සඳහන් කළ විත්ති පාර්ශවයේ නීතිඥ එම්.එම්.සුහයිර් එය වරදක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. ‘මේ ප්‍රවෘත්තිය මුලින්ම පළ කර තිබුණේ ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ. එම වෙබ් අඩවියට විරුද්ධව ක්‍රියාමාර්ග නොගන්නා රහස් පොලිසිය මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධියි.’ යනුවෙන් පැවසූ නීතිවේදි එම්.එම්.සුහයිර්, රජය මුස්ලිම් ජනතාව මෙසේ පීඩාවට පත් කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරයි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහ්මන් අදහස් දක්වමින් කියා සිටියේ ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට පත් වෙමින් සිටින රජය, සත්‍යය තොරතුරු බෙදා හරින පුද්ගලයන් බිය ගැන්වීම සඳහා මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවයි. සැකකරුවන් අගෝස්තු දහඅට වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කල අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom