Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොන්සේකාට පස්සේ ලොකුම පාවා දීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොන්සේකාට පස්සේ ලොකුම පාවා දීම

ජාතික ඇදුම ඇදගත් කොටියා කරුට විශ්වාස භංගයක්

පොන්සේකාට පස්සේ මෑතකදී සිදු වූ ලොකුම පාවාදීම

ජාතියෙන්ම සමාව ගත යුතුයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇති බවට සති අන්ත ඉංග්‍රීසි පුවත් පතකට ප්‍රකාශයක් කර ඇති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව රජය පවසයි.

මෑත කාලයේදී මේ රටේ සිදුවූ ලොකුම පාවාදීම මෙය බවද මෙම පාවාදීම දැඩි සේ හෙළා දකින බව ද රජය කියයි. රටට ආදරය කරන කිසිදු දේශපාලනඥයෙකුට රට පාවා දෙන මෙවැනි ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව පෙන්වා දෙන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු මේ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා ජාතියෙන් සමාව ගත යුතු බව ද පවසති.

විදේශ රාජ්‍යයන් හරහා තම අරමුණු ඉටුකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලවා මෙම ප්‍රකාශය සිදුකැර ඇති බව පවසන එම ඇමැතිවරු මෙම දේශද්‍රෝහී ජාති ද්‍රෝහි ප්‍රකාශයට එරෙහිව පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (06) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කියා සිටියේ මෙම දේශ ද්‍රෝහී ප්‍රකාශය සිදුකළ කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව දැනටමත් සකස් කරමින් පවතින බවයි. එය ඉතා ඉක්මනින් කථානායකවරයාට භාරදීමට නියමිතය.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ පේ‍්‍රමජයන්ත මහතා, මෙරට යුද අපරාධ සිදුවූ බව කරු ජයසුරිය මහතා ඉංග්‍රිසි පුවත්පතකට කියා තිබෙනවා.

ජයසුරිය මහතා සිංහල පුවත් පතකට මේ ප්‍රකාශය නොකර ඉංග්‍රීසි පුවත්පතකට මේ ප්‍රකාශය කළේ ඇයි දැයි අපට පැහැදිලියි. ජාත්‍යන්තරයට මේ පණිවුඩය ගෙන යෑම ඔවුන්ගේ අරමුණයි. ජාතික ඇඳුම ඇඳගෙන සිටියත්, රට ජාතිය ගැන කතා කළත් කරු ජයසූරිය මහතාගේ නියම ස්වරූපය මේ ප්‍රකාශයෙන් හෙළි වෙනවා.

ලෝකයට මේ මතය ගෙන යෑමටයි එ.ජා.ප.ය උත්සාහ කරන්නේ. මේ රටට සහ රට බේරාගත් රණවිරුවන්ට එරෙහිවයි කරු ජයසූරිය මහතා මේ චෝදනා එල්ල කර තිබෙන්නේ. රටට එරෙහිව මෙවැනි චෝදනා නඟන අය දේශහිතෛෂීන් ලෙස සලකන්නට පුළුවන්ද?

එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ සිටි දෙමළ ජනතාව මුදාගැනීම සඳහා රජය ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම කරු ජයසූරිය මහතා හඳුන්වා තිබෙන්නේ 4 වැනි ඊළාම් යුද්ධය ලෙසයි. මෙය ඉතාම හොඳින් හිතාමතා සැලසුම් සහගතව කර ඇති ප්ර්රකාශයකි. දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා විදේශීය සහාය ලබා ගැනීමේ පහත් පෙළේ උත්සාහයකයි එජාපය මේ යෙදී සිටින්නේ. මේ නිසා තමයි පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලවා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ.

ඔවුන්ගේ පාලන කාලයේ මේ රටේ තරුණ තරුණියන් විසි-තිස් දහසක් අතුරුදන් වූ බව කරුට අමතක වී තිබෙනවා. සමහර විට ඔහු ඒ බව නොදන්නවා ඇති. එදා ඔහු දේශපාලනය නොකරන්නට ඇති.රටට ආදරය කරන කිසිම දේශපාලනඥයකුට මෙවැනි දේශද්‍රෝහී ප්‍රකාශ කරන්නට බෑ. මෙය එජාපයේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ පහත් පෙළේ ප්රයත්නයක්. එජනිස වශයෙන් අපි මේ පහත් ක්‍රියාව දැඩි සේ හෙළා දකිනවා.

මේ රටේ පසුගිය කාලයේ දී සිදු වූ ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොමිසන් සභාවක් පත්කර තිබෙනවා. කරු ජයසූරිය මහතා කළ යුතුව තිබුණේ මෙම කොමිසම ඉදිරියට පැමිණ කරුණු දැක්වීමයි. මෙම කොමිසමට ඕනෑම අයෙකුට කරුණු දැක්විය හැකියි. මේ නිසා දැන්වත් රට ලැජ්ජාවට පත් නොකර මේ කොමිසමට පැමිණ කරුණු දක්වන ලෙස අප කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රීලනිප මහලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා - ත්‍රස්තවාදය නිමාවීමෙන් පසු එළඹි 2011 වසර මේ රටේ ආර්ථික වර්ධනයේ සන්ධිස්ථානයක් ඇතිවන වසරක්. ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ එජාපයට බලයට ඒමට තබා බලය පිළිබඳ ලකුණක්වත් පෙනෙන්නට නැහැ. එජාපය දිනෙන් දින දිය වී යමින් තිබෙනවා. නායකයන් මෙවැනි ප්‍රකාශ කිරීම නිසා පක්ෂය තව තවත් බංකොළොත් වෙනවා. එජාපයේත් රටට ආදරය කරන පිරිසක් සිටිනවා. තවදුරටත් මෙවැනි නායකයන් සමග එජාපයේ රැඳී සිටිනවාද කියා ඔවුන් තීරණයක් ගත යුතුයි.

එජාපයේ සම්මේලනයක් ඉදිරියේ දී පැවැත්වෙන තත්ත්වයක මෙය සියතින්ම ගෙල සිඳගෙන සියදිවි නසා ගැනීමක් ලෙසයි අපට පෙනෙන්නේ. මෙවැනි පහත් ප්‍රකාශ නිසා අප අධෛර්යයට පත් වන්නේ නැහැ. මේ රටට ආදරය කරන පිරිසක් වශයෙන් අපි තව තවත් ශක්තිමත්ව ඉදිරියට යනවා.

ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා - අද යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බව කියන කරු ජයසූරිය මහත්තයාම තමයි ත්රස්තවාදයට එරෙහි සටනට සහායවීමට මන්ත්‍රීවරුන් 17 දෙනෙක් සමග රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොකා පෙන්නලා ආණ්ඩුවට එකතු වුණේ.

ත්රස්තවාදීන්ගෙන් රට බේරාගත් යුද වීරයන්ට එරෙහිවයි අද ඔහු මේ ප්‍රකාශය කරන්නේ. කරු මේ කියන්නේ් කොටි කියන කතාවමයි. මේ ජාතික ඇඳුම ඇඳගත් කොටියෙක්. වෙනසකට තියෙන්නේ ජාතික ඇඳුම විතරයි. යුද අපරාධ සිදු වූ බවට කියන සාහසික මතය තහවුරු කිරීමට මෙය හොඳ සාක්ෂියක්. මේ දේශද්‍රෝහී ප්‍රකාශයට එරෙහිව නැගී සිටින ලෙස මේ රටේ ජාතිමාමක ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා - මෙය එජාපයේ බංකොළොත් භාවය පෙන්නුම් කරන ඉතා පහත් පෙළේ ප්‍රකාශයක්. යහ පාලනය ගැන කතා කරන හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් කොන්දක් තියෙනවා කියන කරු ජයසූරිය මහතා තමයි මේ ද්‍රෝහී ප්‍රකාශය කරලා තියෙන්නේ. සුපිරිසිදු දේශපාලනයක නිරත වනවා යැයි කියල කියන කරු ජයසූරිය මහතා තමයි මෙහෙම කියන්නේ.

ජනාධිපතිතුමාට ඔක්ස්ෆර්ඩ් දේශනය පැවැත්වීමට නොහැකි වීමෙන් අපහාසයට පත් වුණේ අපේ රට නොවේ. එංගලන්තයයි මෙයින් අපහාසයට ලක් වන්නේ. සැප්තැම්බර් 11 ප්ර්රහාරයෙන් පසු ත්රස්තවාදයට එරෙහිව අත්වැල් බැඳ ගනිමු කියා මුළු ලොවටම කෑ ගහල කියපු බටහිර රටවල් අද ක්‍රියා කරන්නේ කොහොමද ? අපි අපේ අභිමානය ලොවට පෙන්වා තියෙනවා. පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා - ත්රස්තවාදයට එරෙහි සටනේ දී එජාපය මේ රටේ ප්‍රධාන විපක්ෂය වශයෙන් ඒ සඳහා කිසිම සහයෝගයක් දුන්නේ් නෑ. මේ නිසා එජාපය ජනතාවගෙන් කොන් වුණා. අද කරු ජයසූරිය මහතා රට පවා දෙන ප්‍රකාශයක් කරමින් නැවත මේ රට අපහසුතාවයට පත් කරන්නට උත්සාහ කරනවා. මේ රටට සාමය ගෙනැවිත් රටේ ආර්ථික ස්ථාවරයත්වයක් ගොඩනගමින් සිටින නායකයාට එරෙහිවයි මේ චෝදනා එල්ල කරන්නේ. මෙවැනි චෝදනා එල්ල කරන්නට හැකි වන්නේ් ජාති ද්‍රෝහියකුට පමණයි. කරු ජයසූරිය මේ සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතුයි.

[QUOTE="windows8, post: 8930284, member: 268392"] [b]පොන්සේකාට පස්සේ ලොකුම පාවා දීම[/b] [SIZE="7"]ජාතික ඇදුම ඇදගත් කොටියා කරුට විශ්වාස භංගයක් පොන්සේකාට පස්සේ මෑතකදී සිදු වූ ලොකුම පාවාදීම ජාතියෙන්ම සමාව ගත යුතුයි[/SIZE] [IMG]http://cache.daylife.com/imageserve/08hX3Ej13qaVA/610x.jpg[/IMG] [SIZE="3"]ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී ඇති බවට සති අන්ත ඉංග්‍රීසි පුවත් පතකට ප්‍රකාශයක් කර ඇති එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව රජය පවසයි. මෑත කාලයේදී මේ රටේ සිදුවූ ලොකුම පාවාදීම මෙය බවද මෙම පාවාදීම දැඩි සේ හෙළා දකින බව ද රජය කියයි. රටට ආදරය කරන කිසිදු දේශපාලනඥයෙකුට රට පාවා දෙන මෙවැනි ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව පෙන්වා දෙන රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු මේ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා ජාතියෙන් සමාව ගත යුතු බව ද පවසති. විදේශ රාජ්‍යයන් හරහා තම අරමුණු ඉටුකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය එම පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලවා මෙම ප්‍රකාශය සිදුකැර ඇති බව පවසන එම ඇමැතිවරු මෙම දේශද්‍රෝහී ජාති ද්‍රෝහි ප්‍රකාශයට එරෙහිව පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (06) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කියා සිටියේ මෙම දේශ ද්‍රෝහී ප්‍රකාශය සිදුකළ කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව දැනටමත් සකස් කරමින් පවතින බවයි. එය ඉතා ඉක්මනින් කථානායකවරයාට භාරදීමට නියමිතය. මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ පේ‍්‍රමජයන්ත මහතා, මෙරට යුද අපරාධ සිදුවූ බව කරු ජයසුරිය මහතා ඉංග්‍රිසි පුවත්පතකට කියා තිබෙනවා. ජයසුරිය මහතා සිංහල පුවත් පතකට මේ ප්‍රකාශය නොකර ඉංග්‍රීසි පුවත්පතකට මේ ප්‍රකාශය කළේ ඇයි දැයි අපට පැහැදිලියි. ජාත්‍යන්තරයට මේ පණිවුඩය ගෙන යෑම ඔවුන්ගේ අරමුණයි. ජාතික ඇඳුම ඇඳගෙන සිටියත්, රට ජාතිය ගැන කතා කළත් කරු ජයසූරිය මහතාගේ නියම ස්වරූපය මේ ප්‍රකාශයෙන් හෙළි වෙනවා. ලෝකයට මේ මතය ගෙන යෑමටයි එ.ජා.ප.ය උත්සාහ කරන්නේ. මේ රටට සහ රට බේරාගත් රණවිරුවන්ට එරෙහිවයි කරු ජයසූරිය මහතා මේ චෝදනා එල්ල කර තිබෙන්නේ. රටට එරෙහිව මෙවැනි චෝදනා නඟන අය දේශහිතෛෂීන් ලෙස සලකන්නට පුළුවන්ද? එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ සිටි දෙමළ ජනතාව මුදාගැනීම සඳහා රජය ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම කරු ජයසූරිය මහතා හඳුන්වා තිබෙන්නේ 4 වැනි ඊළාම් යුද්ධය ලෙසයි. මෙය ඉතාම හොඳින් හිතාමතා සැලසුම් සහගතව කර ඇති ප්ර්රකාශයකි. දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා විදේශීය සහාය ලබා ගැනීමේ පහත් පෙළේ උත්සාහයකයි එජාපය මේ යෙදී සිටින්නේ. මේ නිසා තමයි පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලවා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ. ඔවුන්ගේ පාලන කාලයේ මේ රටේ තරුණ තරුණියන් විසි-තිස් දහසක් අතුරුදන් වූ බව කරුට අමතක වී තිබෙනවා. සමහර විට ඔහු ඒ බව නොදන්නවා ඇති. එදා ඔහු දේශපාලනය නොකරන්නට ඇති.රටට ආදරය කරන කිසිම දේශපාලනඥයකුට මෙවැනි දේශද්‍රෝහී ප්‍රකාශ කරන්නට බෑ. මෙය එජාපයේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ පහත් පෙළේ ප්රයත්නයක්. එජනිස වශයෙන් අපි මේ පහත් ක්‍රියාව දැඩි සේ හෙළා දකිනවා. මේ රටේ පසුගිය කාලයේ දී සිදු වූ ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොමිසන් සභාවක් පත්කර තිබෙනවා. කරු ජයසූරිය මහතා කළ යුතුව තිබුණේ මෙම කොමිසම ඉදිරියට පැමිණ කරුණු දැක්වීමයි. මෙම කොමිසමට ඕනෑම අයෙකුට කරුණු දැක්විය හැකියි. මේ නිසා දැන්වත් රට ලැජ්ජාවට පත් නොකර මේ කොමිසමට පැමිණ කරුණු දක්වන ලෙස අප කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රීලනිප මහලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා - ත්‍රස්තවාදය නිමාවීමෙන් පසු එළඹි 2011 වසර මේ රටේ ආර්ථික වර්ධනයේ සන්ධිස්ථානයක් ඇතිවන වසරක්. ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ එජාපයට බලයට ඒමට තබා බලය පිළිබඳ ලකුණක්වත් පෙනෙන්නට නැහැ. එජාපය දිනෙන් දින දිය වී යමින් තිබෙනවා. නායකයන් මෙවැනි ප්‍රකාශ කිරීම නිසා පක්ෂය තව තවත් බංකොළොත් වෙනවා. එජාපයේත් රටට ආදරය කරන පිරිසක් සිටිනවා. තවදුරටත් මෙවැනි නායකයන් සමග එජාපයේ රැඳී සිටිනවාද කියා ඔවුන් තීරණයක් ගත යුතුයි. එජාපයේ සම්මේලනයක් ඉදිරියේ දී පැවැත්වෙන තත්ත්වයක මෙය සියතින්ම ගෙල සිඳගෙන සියදිවි නසා ගැනීමක් ලෙසයි අපට පෙනෙන්නේ. මෙවැනි පහත් ප්‍රකාශ නිසා අප අධෛර්යයට පත් වන්නේ නැහැ. මේ රටට ආදරය කරන පිරිසක් වශයෙන් අපි තව තවත් ශක්තිමත්ව ඉදිරියට යනවා. ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා - අද යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතු බව කියන කරු ජයසූරිය මහත්තයාම තමයි ත්රස්තවාදයට එරෙහි සටනට සහායවීමට මන්ත්‍රීවරුන් 17 දෙනෙක් සමග රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොකා පෙන්නලා ආණ්ඩුවට එකතු වුණේ. ත්රස්තවාදීන්ගෙන් රට බේරාගත් යුද වීරයන්ට එරෙහිවයි අද ඔහු මේ ප්‍රකාශය කරන්නේ. කරු මේ කියන්නේ් කොටි කියන කතාවමයි. මේ ජාතික ඇඳුම ඇඳගත් කොටියෙක්. වෙනසකට තියෙන්නේ ජාතික ඇඳුම විතරයි. යුද අපරාධ සිදු වූ බවට කියන සාහසික මතය තහවුරු කිරීමට මෙය හොඳ සාක්ෂියක්. මේ දේශද්‍රෝහී ප්‍රකාශයට එරෙහිව නැගී සිටින ලෙස මේ රටේ ජාතිමාමක ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා - මෙය එජාපයේ බංකොළොත් භාවය පෙන්නුම් කරන ඉතා පහත් පෙළේ ප්‍රකාශයක්. යහ පාලනය ගැන කතා කරන හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් කොන්දක් තියෙනවා කියන කරු ජයසූරිය මහතා තමයි මේ ද්‍රෝහී ප්‍රකාශය කරලා තියෙන්නේ. සුපිරිසිදු දේශපාලනයක නිරත වනවා යැයි කියල කියන කරු ජයසූරිය මහතා තමයි මෙහෙම කියන්නේ. ජනාධිපතිතුමාට ඔක්ස්ෆර්ඩ් දේශනය පැවැත්වීමට නොහැකි වීමෙන් අපහාසයට පත් වුණේ අපේ රට නොවේ. එංගලන්තයයි මෙයින් අපහාසයට ලක් වන්නේ. සැප්තැම්බර් 11 ප්ර්රහාරයෙන් පසු ත්රස්තවාදයට එරෙහිව අත්වැල් බැඳ ගනිමු කියා මුළු ලොවටම කෑ ගහල කියපු බටහිර රටවල් අද ක්‍රියා කරන්නේ කොහොමද ? අපි අපේ අභිමානය ලොවට පෙන්වා තියෙනවා. පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා - ත්රස්තවාදයට එරෙහි සටනේ දී එජාපය මේ රටේ ප්‍රධාන විපක්ෂය වශයෙන් ඒ සඳහා කිසිම සහයෝගයක් දුන්නේ් නෑ. මේ නිසා එජාපය ජනතාවගෙන් කොන් වුණා. අද කරු ජයසූරිය මහතා රට පවා දෙන ප්‍රකාශයක් කරමින් නැවත මේ රට අපහසුතාවයට පත් කරන්නට උත්සාහ කරනවා. මේ රටට සාමය ගෙනැවිත් රටේ ආර්ථික ස්ථාවරයත්වයක් ගොඩනගමින් සිටින නායකයාට එරෙහිවයි මේ චෝදනා එල්ල කරන්නේ. මෙවැනි චෝදනා එල්ල කරන්නට හැකි වන්නේ් ජාති ද්‍රෝහියකුට පමණයි. කරු ජයසූරිය මේ සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom