Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොම්මේ_සමන් කොටු වෙයි යකඩ රංග වෙඩි කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොම්මේ_සමන් කොටු වෙයි යකඩ රංග වෙඩි කයි

පොම්මේ සමන් කොටු වෙයි යකඩ රංග වෙඩි කයි

වනාත පාතාලය හෙල්ලෙයි

සති කිහිපයක් තුළ පැවති නිහඩියාකින් පසු යළිත් කොළඹ පාතාලය සක්‍රීය වෙමින් තිබෙන බව සනාථ කෙරෙන සිදුවීම් දෙකක් ඉකුත් සතියේ වාර්තා විය. ඉන් එකක් වාර්තා වූයේ බොරැල්ල වනාතමුල්ල පාතාලය තුළිනි. දෙවැන්න කරළියට පැමිණියේ වනාත පාතාලයේම රහසිගත පුරුකක් බව කියන "යකඩ රංගට"පෑලියගොඩ නව නුගේපාරේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමගිනි.

වෙඩි වැදීමෙන් "යකඩ රංග" මිය නොගියේය. පූරුවේ වාසනාවකට ඔහු සොයා ආ වෙඩි උණ්ඩ කිඳා බැස තිබුණේ සිරුරේ උදර ප්‍රදේශයට වීම එයට හේතු විය. නමුත් මේ සිදුවීම් දෙක පිළිබඳවම කතා කළ යුතුය. මන්ද පාතාලයේ පිබිදීම යනු පැහැදිලිවම සමාජයට විණයක් වන නිසාය.

ප්‍රින්ස් කොලම්ස් සහ බ්ලූමෙන්ඩල් සංජීව යනු කලකට ඉහත මෙරට පාතාලයේ නම් දරා සිටි නරුමයන් දෙදෙනෙකි. මෙකී නරුමයෝ සෙවනේ ඇති දැඩි වූ චරිත දෙකක් වූහ. ඉන් එකෙක් ආමි සම්පත්ය. අනෙකා බ්ලුමෙන්ඩල් සංඛ නම් විය.

ප්‍රින්ස්ගේ සහ සංජීවගේ ඇවෑමෙන් බ්ලූමෙන්ඩල් පාතාලයේ කුඩු ජාවාරම ඇතුළු කප්පම් ගැනීම්, කුලී ඝාතන ආදී ලෙසින් වූ සියලු නරුම වැඩ සියතට ගෙන කැපී පෙනෙන පාතාල ඝාතකයන් දෙදෙනකු ලෙස කලක් වැජඹෙමින් සිටි ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ අද සිටිනුයේ ඩුබායි රජ්‍යයට පලා ගොසිනි.

ඒ පලා යැමද සිදු වූයේ අපූරු ලෙසිනි. මීට වසරකට පමණ ඉහතදී වනාත පාතාලයේ කට වාචාල චරිතයක් ලෙස ප්රකටව සිටි වනාතේ "සජී" සුපිරි මෝටර් රථයක් පදවාගෙන යන අතරතුර දෙමටගොඩ දුම්රිය හරස් මඟ අසලදී ප්‍රතිවිරුද්ධ කල්ලියක වෙඩි ප්‍රහාරයකින් පරලොව ගියේය.

සජී මරා දැමුවේ, දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට ගොස් ඉලක්කය වැරදී පැන යමින් සිටියදී බව පසුව අනාවරණය විය. එය දෙමටගොඩ චමින්දගේ කල්ලියේ ප්‍රහාරයක් යෑයිද කියෑවිණි. වනාතේ සජී මෙසේ වෙනත් පාතාල කණ්ඩායමක ගොදුරක් වී පරලොව යද්දී ඔහු පදවාගෙන ආ මොටර් රථයේ පිටුපස අසුනේ අලුත්ම ටී 56 ගිනි අවි දෙකක්ද අතැතිව තවත් දෙදෙනකු සිටියේය. ඒ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛය.

එහෙත් තමන් සමග එකම රථයේ පැමිණි වනාතේ සජී වෙඩි කා මැරී වැටෙද්දී ටී 56 ගිනි අවි දෙක අතැතිව රථයේ පසුපස අසුනේ සිටි සම්පත් සහ සංඛ කළේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම වෙනුවට අතවූ ගිනි අවි දෙකද තුරුළු කරගෙන රථයෙන් බැස රේල් පාර දිගේ මර බියෙන් දිව යැමය.

එසේ දුවන්නට වූ සම්පත් සහ සංඛ හති දමමින් පැමිණ නතර වූයේ වනාතේ සිටි කුඩු චානාගේ නිවසට පැමිණය. අවසානයේ තමන් අත තිබූ ටී 56 ගිනි අවි දෙක ද කුඩු චානාට භාර කළ ඔවුන් දෙදෙනා වනාතමුල්ලේද නොසිට පැන ගියේය. මේ වන විට ඩුබායි රාජ්‍යයෙන් මතුවී සිටිනුයේ සජී මළ මොහොතේ එසේ ගිනි අවි දෙකක්ද ගෙන රේල් පාර දිගේ දිව ගිය ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛය.

නමුත් ඔවුන් මෙසේ ඩුබායි රාජ්‍යයට පැන ගියද මෙකී නරුමයන් දෙදෙනා ගෙන ගිය පාතාල කෙරුවාවන් නතර වී තිබේද? නැත. අද දවසේ වරින් වර සක්‍රීය වන සියලු පාතාල කෙරුම් පසු පස සිටින ප්‍රබලම චරිත දෙක බවට පත්ව ඇත්තේ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ බව ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙන්නකි.

ආමි සම්පත් සහ සංඛ මෙසේ ඩුබායි වෙත පැන යැමත් සමග මුලින්ම ඔවුන්ගේ ශක්තිය අතට ගත් පුරුක වූයේ වනාතේ කුඩු චානාය. කුඩු චානා එසේ වනාතේ රජ වෙද්දී වනාතමුල්ලෙන් අලුත්ම පාතාල කල්ලියක් කරළියට ආවේ ප්‍රදේශයම භීෂණයකින් වෙලා ගනිමිනි.

ඒ අතර චානාගේ ඥතීන් වූ පොම්මේ සමන්, මහත්තුරු, බිත්තර චමියා, පොම්මේ ශාන්ත සහ බිම්සර, සුරතල් වැන්නවුන් පෙරමුණේම විය. නමුත් මෙසේ අලුත් කල්ලියක් වනාතෙන් මතු වුවද කිසිවකුත් නොසිතූ පරිදි කුඩු චානාගේ ආයුෂ කෙටි වූවේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් මීට මාස කිහිපයකට ඉහත සහස් පුර යෝගාගේ සැලුන් එක තුළදී වෙනත් කල්ලියකින් එල්ලවූ වෙඩි වරුෂාවක් මැද කුඩු චානා පරලොව ගියේ වනාතේ අලුත් පාතාලය උඩු යටිකුරු කෙරෙමිනි.

චානා ඝාතනය කෙරුණු දා රාත්‍රී අඳුර සමග සිදුවූ තවත් සුවිශේෂී දෙයක්ද විය. ඒ සජී මළ දා රේල් පාර දිගේ දිව ගිය සම්පත් සහ සංඛ එක්ව චානාගේ නිවසේ සඟවා පැමිණි ටී 56 ගිනි අවි දෙකෙන් එකක් අතට ගත් පොම්මේ සමන් ඉන් වෙඩි තබා රේල් පාරේ බට්ටිගේ පුතා මරා දැමීමට උත්සාහ ගැනීමය. දෙමටගොඩ බන්ධනාගාර ක්‍රීඩාංගණය අසළදී පොම්මේ සමන් බට්ටිගේ පුතාට වෙඩි තැබීය. නමුත් තුවක්කුව පත්තු නොවිණි. එනිසාම සිදු වන්නට ගිය තවත් ඝාතනයක් වැළකී ගියේය.

චානා මෙසේ පරලොව යැමත් සමග අපි ඒ පිළිබඳ පමණක් නොව අද දවසේ ඩුබායි රාජ්‍යයට පැන ගොස් මෙරට පාතාල කුඩු ජාවාරමේ කිරුළ සොයා ඝාතන මෙහෙයුමක් අරඹා සිටින ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛගේ සියලු කෙරුම් පිළිබඳ හෙළිදරව්වක් කරමින් සටහනක් තැබුවෙමු. එහිදී චානා විකිණුවේ සම්පත් ගේ සංඛගේ මත් කුඩු බව කියන්නටද අපි අමතක නොකළෙමු.

ඒ සටහනත් සමග කුඩු චානාගේ මව අප සොයා පැමිණියාය. එසේ පැමිණි ඇය චානා කුඩු ජාවාරමකු නොව "උක්කු බබෙකු" යෑයිද කියන්නට වූවාය. එහිදී කඳුළු අතරින් වචන ගැලපූ ඒ ගැහැණිය තමන්ගේ පුතා හෙවත් කුඩු චානා වරදට වැටුණේ සමාජය නිසා බවද චෝදනා කළාය. එහෙත් සමාජයට එසේ චෝදනා කළ ඒ අම්මා හෙවත් ගැහැණිය ඊට සතියකට පසු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පනහක් සමග පොලිසියට කොටු වූයේ චානා නරුමයකු වීමේ වරද ඇත්තේ සමාජයේ නොව ජාතකයේ යෑයි අපට පසක් කරමිනි.

මෙසේ මත් කුඩු සමග කොටු වූ චානාගේ මව පසුව බන්ධනාගාරගත කෙරිණි. ඇය තවමත් සිටිනුයේ බන්ධනාගාරගතවය. එසේ කුඩු තොගයක් සමග හසු වී සිරබතේ රස බලන්නට ගිය චානාගේ මවට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේදී තවත් අපූරු චරිතයක් මුණ ගැසිණි. ඇය නමින් "කුඩු නිලූ" වූවාය දෙමටගොඩ ප්‍රදේශයේ මහාපරිමාණයෙන් මත්කුඩු අලෙවියේ යෙදුණු කුඩු නිලූ අද බන්ධනාගාරගතව සිටිනුයේ කුඩු නිසාම ලැබුණු ජීවිතාන්ත සිරදඬුවමක් හේතුවෙනි.

බන්ධනාගාරයේදී එකිනෙකා හමු වුවද කුඩු නිලූ සහ චානාගේ මව අතර ඒ හැටි ඇයි හොඳයියක් නොවීය. පැහැදිලිවම කිවහොත් දෙදෙනා අතර වූයේ විරසකයකි. ඒ විරසකයද "කුඩු" සහ "කුඩු" නිසාම ඇතිවූවක් විය යුතුය.

කුඩු නිලූ සිරගත වීමෙන් පසු ඇය කරගෙන ගිය ජාවාරමේ සියලු බර කරට ගෙන සිටියේ නිලූගේ සැමියා වූ "සුද්දා" විසිනි. මේ නිසාම හේ දෙමටගොඩ කුඩු සුද්දා ලෙසින් ප්රකටව සිටියේය.

දිනය ඉකුත් ඔක්තෝබර් මස 30 වැනිදා විය. කිසියම් අවශ්‍යතාවකට ගිය කුඩු සුද්දා එදින දහවල් වන විට සිටියේ දෙමටගොඩ වේළුවන මාවත ඔස්සේ ගමන් කරමිනි. තවත් සුළු මොහොතකින් තමන් බිලි ගන්නට ගහලයන් සිව් දෙනකු සැදී පැහැදී මග රැක සිටින බව කුඩු සුද්දා නොදැන සිටියේය. එහෙයින් ඔහු වේළුවන මාවත ඔස්සේ ඉදිරියටම ගියේය.

නමුත් ඊළඟ නිමේෂයේ සිදුවූයේ ඒ මොහොතේ ජනාකීර්ණව පැවති වේළුවන මාවතේ සිටි කිසිවකුටත් දැසින් බලා සිටිය නොහැකි තරමේ සිදුවීමකි. එක් වරම වේළුවන මාවතේ කොනකින් මතු වූ සිව්දෙනකු කුඩු සුද්දා වටකොට තියුණු පිහිවලින් ඔහුට පහර දෙන්නට වූහ. ඒ ප්‍රහාරයෙන් බේරෙන්නට කුඩු සුද්දා කොතෙක් වෙර දැරුවද ගහලයෝ සිය ගොදුර අඩපණ කර කපා හෙලූ ගසක් පරිද්දෙන් බිම හෙලනු ලැබුවේ මොහොතක ඉඩක්වත් ලබා නොදෙමිනි.

අවසානයේ බිම ඇද වැටුණු කුඩු සුද්දා දෙනෝ දාහක් බලා සිටියදී වේළුවන මාවතේදීම අවසන් ගමන් ගියේය. ඝාතකයන් බිම ඇද වැටී මරු විකලෙන් දඟලමින් සිටි සුද්දාට තවත් පිහි පහර කිහිපයක් එල්ල කර පලා ගියේ ඇඟ විසිරී තිබූ ලේ පැල්ලම් දැතින් පිස දමමිනි.

හිටි හැටියේම සිදුවූ මෙම ඝාතනයත් සමග පාතාලය යළි සක්‍රීය වී තිබෙන බව තහවුරු වීමෙන් දෙමටගොඩ පොලිසියටද මතු වූයේ බරපතළ ගැටලුවකි. නමුත් වැඩි දිනක් යන්නට මත්තෙන් කුඩු සුද්දා මරා දැමුවේ ඩුබායිවල සිට ආමි සම්පත් සහ සංඛ මෙහෙයවන වනාතමුල්ල පාතාලයේ කෙරුමන් බව හෙළි කර ගන්නට පොලිසියට හැකි විය. ඒ බුද්ධි අංශ තොරතුරු ඔස්සේ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසිනි.

එකී පරීක්ෂණවලදී කුඩු සුද්දා ඝාතනය කරනු ලැබුවේ වනාතේ පාතාලයේ රජ වී සිට පරලොව ගිය කුඩු චානාගේ ඥතීනA වූ පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු සිව්දෙනකු යෑයි අනාවරණය කර ගැනීමටද පොලිසියට හැකි විය. බන්ධනාගාරගතව සිටින කුඩු චානාගේ මවට සුද්දාගේ බිරිඳ වූ කුඩු නිලූ සිදු කළ පහරදීමක් මේ ඝාතනයට හේතු වී ඇති බවටද කියෑවෙමින් තිබිණ. නමුත් කුඩු සුද්දාගේ ඝාතනයත් සමග වනාත පාතාලයේ සියලු කෙරුමන් සැඟවී පලා යැම හමුවේ ඝාතකයන් අත් අඩංගුවට ගැනීම පොලිසියට විශාල අභියෝගයක් විය.

ඉකුත් සතියේ දිනක දෙමටගොඩ කුඩු චානාගේ පාතාල කල්ලිය සමග සමීප සබඳතා පැවත්වූවකු වන වනාතේ පදිංචි රැන්ඩොල්ෆ් නමැත්තකු පැමිණ දෙමටගොඩ පොලිසියට අපූරු පැමිණිල්ලක් කරන්නට වූයේ, පොලිසිය මෙසේ සුද්දා මරා දැමූ පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු ඝාතකයන් කොටු කර ගැනීම සඳහා වෙහෙසෙමින් සිටියදීය.

රැන්ඩොල්ෆ් යනු වනාතමුල්ල ප්‍රදේශයේ ඩිමෝ බට්ටා රථයක කෙටි ආහාර වෙළෙඳාමක් කරගෙන යමින් සිටි අයෙකි. ඒ වෙළෙ¹ම අතරතුර පාතාලය සමගද සබඳතා පැවැත්වූ ඔහුට පාන් බනිස් සකස් කරන බේකරියක්ද සහස්පුර ප්‍රදේශයේ විය.

"සර්.. කුඩු සුද්දා මරපු පොම්මේ සමනුයි, මහත්තුරුයි. .තව දෙන්නෙකුයි එකතු වෙලා මාව දෙමටගොඩදී පැහැරගෙන ගිහින් කහතුඩුවේ ගේක හිරකරගෙන හොඳටම ගහලා රුපියල් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලුවා. පස්සේ මගේ බිරිඳ රුපියල් හාර ලක්ෂ විසිහතර දාහක් උන්ට දීලයි මාව බේර ගත්තේ. සර්.. උන් කට්ටිය තවම කහතුඩුවේ ගෙදර හැංගිලා ඉන්නවා.."

පොලිසියට පැමිණි රැන්ඩොල්ෆ් පොලිස් නිලධාරින් හමුවේ කරන්නට වූ පැමිණිල්ල එය විය. රැන්ඩොල්ෆ් කළ එකී පැමැණිල්ලත් සමග වහා ක්‍රියාත්මක වූ දෙමටගොඩ පොලිසියේ නිලධාරින් ඔහුවද රැගෙන කහතුඩුව ප්‍රදේශයට ගොස් අදාළ නිවස වටලනු ලැබුවේ එහි සැඟව සිටි පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු කල්ලියට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබමිනි.

අවසානයේ කුඩු සුද්දා මරා දමා සැඟව සිටින අතරේ රැන්ඩොල්ෆ් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගත් පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු කණ්ඩායම කහතුඩුවට ගිය දෙමටගොඩ පොලිසියේ නිලධාරින්ගේ ග්‍රහණයට හසු වූයේ කප්පම් වශයෙන් ලබා ගත් මුදල් සමග ජීව අත්බෝම්බ දෙකක් සහ කුඩු සුද්දා ඝාතනය කිරීමට යොදා ගත් රැම්බෝ වර්ගයේ පිහි කිහිපයක්ද සමගින්ය.

මෙසේ කොටු කර ගත් වනාත පාතාලයේ ගහලයන් වහාම දෙමටගොඩ පොලිසිය වෙත රැගෙන එන්නට එහි ගිය නිලධාරිහු කටයුතු කරනු ලැබූහ. එසේ පොලිසියට රැගෙන ආ පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු මිනීමරුවන්ගෙන් පසුව ප්‍රශ්න කිරීම් ආරම්භ කරනු ලැබිණි. එහිදී පොලිසියෙන් ලැබුණු සංග්‍රහ සමග දන්නා දේ අකුරක් නෑර කියනු මිස වෙන කරන්නට කිසිවක් නොවන බව වටහා ගත් ගහලයෝ සියල්ල වමාරන්නට වූහ.

"සර්. කුඩු සුද්දව මැරුවේ අපි. ඒක සැළසුම් කළේ කහතුඩුවේ ගෙදර ඉඳගෙන. සුද්දා මරන්න ප්ලෑන් කරනකොට ඔය රැන්ඩොලෆ්, ඌත් අපිත් එක්ක හිටියා. ඒත් සුද්දව මරපු දවසේ ඌ මගඇරලා ගියා. ඒ හින්දා තමයි සර් අපි රැන්ඩොල්ෆ්ව උස්සන් ගිහින් උගේ ගෑනිගෙන් රුපියල් ලක්ෂ හතරක කප්පමක් ගත්තේ.

අපි රැන්ඩොල්ෆ්ව අරගෙන ගිහින් රුපියල් ලක්ෂ දහයක් ඉල්ලුවා. පස්සේ උගේ ගෑනි අපිට රුපියල් හාරලක්ෂ විසිහතර දාහක් ගෙනත් දුන්නා. එවෙලේ අපි සල්ලි ටික අරගෙන රැන්ඩොල්ෆ් ගෙදර එව්වේ ඉක්මනට අනිත් සල්ලි ටිකත් ගෙනත් දීපන් කියලා. අපි හිතුවේ නැහැ ඌ පොලිසි යයි කියලා" පොම්මේ සමන් සහ මහත්තුරු ඇතුළු නරුමයන් සියල්ල වමාරමින් සිටියදී කුඩු චානා මරා දැමුණු දවසේ රේල් පාරේ බට්ටිගේ පුතාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳවද මේ පාතාල කෙරුමන්ගෙන් විමසීමක් කරන්නට පොලිසිය අමතක නොකළේය. එහිදී අත පය හතර හොඳින් තබා ගන්නට ඕනෑ නිසාම පොලිස් නිලධාරින් ඇසූ ඒ ප්‍රශ්නයට පොම්මේ සමන් මුව විවර කර තිබුණේ මෙසේය.

"ඔව් සර්.. සජී මැරිච්ච දවසේ මහ රෑ ආමි සම්පතුයි බ්ලූමෙන්ඩල් සංඛයි චානගේ ගෙදරට දුවගෙන ඇවිත් ටී 56 දෙකක් තියලා ගියා. ඒ එකක් තිබුණේ මගේ ළඟ. චානට වෙඩි තියපු දවසේ මම ඒ ටී 56 ගන් එක අරගෙන ගිහින් බට්ටිගේ පුතාට වෙඩි තිබ්බා. ඒත් පත්තු වුණේ නැහැ. වෙපන් එක පත්තු වුණා නම් බට්ටිගේ පුතා එදා ඉවරයි"

පොලිසියට කොටු වූ වනාතමුල්ල පාතාලයේ රජවී සිටි කුඩු චානාගේ සගයන් මෙන්ම ඥාතීන්ද වූ පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු නරුමයන් පොලිස් නිලධාරින් ඉදිරියේ මේසේ "වැල් බයිලා" ගයද්දී ඉකුත් බ්‍රහස්පතින්දා උදැසන යතුරු පැදියකින් පැමිණි සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනකු පෑලියගොඩ "යකඩ රංග" ට වෙඩි තබා පලා ගොස් තිබුණේ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛගේ කොන්ත්‍රාත්කරුවන් වී කුඩු විකුණා හෝ මිනී මරා දැනට සිරබත් බුදිමින් සිටින පාතාලයන්ගේද ඉහමොළ රත්කරමිනි.

මේ පෑලියගොඩ යකඩ රංග යනු පරණ යකඩ මිලට ගෙන විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙකි. හේ යකඩ රංග නමින් ප්‍රකට වන්නේද එනිසාය. ඔහු මෙකී යකඩ වෙළෙ¹ම නිසාම පෑලියගොඩ ප්‍රදේශයේ කැපී පෙනෙන චරිතයක් බවටද පත්ව සිටියේය. එහෙත් රංගගේ සැබෑ ව්‍යාපාරය එය වුවද රංග යනු යකඩවලට මුවා වී ඩුබායිවල සිටින ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ මෙරටට පොම්ප කරන මත්කුඩු තොග පෑලියගොඩ ඇතුළු අවට ප්‍රදේශ වෙත බෙදා හරිනු ලබන ඒජන්තයා යෑයි ඉකුත් කාලයේ බුද්ධි අංශ වෙත වාර්තා වී තිබිණි.

ඉන් නොනැවතුණු හේ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ මෙහෙයවනු ලබන වනාත පාතාලය ඇතුළු බොහෝ පාතාල කල්ලි සමග සමීප සබඳතා පවත්වමින් කටයුතු කරන්නකු බවද පාතාලයේ තතු සොයා පාතාලය තුළට වැදී සිටින බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කරගෙන තිබිණි.

නමුත් මේ කෙසේ වෙතත් යකඩ රංග යනු කිසි දිනෙක මත්කුඩු සම්බන්ධයෙන් පොලිසියට කොටුවී නොමැති කුඩු සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක නඩු පැවරීද නැති චරිතයකි. එහෙත් යකඩ රංගගේ නම ඉදිරියේ පාතාලය ගැන කියෑවෙමින් ලියෑවී ඇති දේ බොහෝය. දිනක් යකඩ රංග මේ ලියුම්කරුට මුණ ගැසුණේය.

ඒ හදිසියේ මිතුරකු හමුවී වඩියක රස බලන්නට තැනකට ගොස් සිටියදීය. එහිදී මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වී සිටි රංග බමනමතින් බොහෝ දේ කියන්නට විය. "මහත්තයෝ.. පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රි ශාමිල් මැරුවේ මම කියලා මාව අත්අඩංගුවට ගත්තා. ඒත් පස්සේ නිදහස් කළා. මම පාතාලය එක්ක ආශ්‍රය කරනවා තමයි.

මහත්තයට ඕනේ නම් කියන්න. ඕන පාතාලයක ඕනම කතාවක් මම හොයලා දෙන්නම්. ඔය බ්ලූමෙන්ඩල් සංඛයි ආමි සම්පතුයි කියන්නේ මගේ යාලුවෝ දෙන්නෙක් තමා. මෙහෙමනේ එයාලා පාතාලයේ වුණා කියලා ආශ්‍රය කරන එකේ වරදක් නැහැනේ. උන් දෙන්න පොඩි කාලේ ඉඳන් මගේ යාළුවෝ.

හැබැයි උන් කරන වැඩවලට මම හවුල් වෙලා නැහැ. මම මිනී මරලා නැහැ. කුඩු විකුණලා නැහැ. මම පාතාලයේ උන් ආශ්‍රය කරනවා තමයි. ඒත් මම පාතාලයෙක් නෙමෙයි. ඒකනේ මෙහෙම බය නැතුව පාරේ බැහැලා ඉන්නේ. ඔහු ඒ ටික කීවේ උජාරුවෙනි. නමුත් ඔහුගේ එකී කතාවත් සමග මගේ සිහියට පැමිණියේ "බූරුවා ගැහුවත් එකයි ඒ දෙස බලා සිටියත් එකයි" යන කියමන පමණි.

ඉකුත් බ්‍රහස්පතින්දා වෙඩි තැබුවේ එදා මට හමුවී බය නැතුව පාරේ බැහැලා සිටින්නේ යෑයි කී යකඩ රංගටය. ඒ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතයට හානියක් නොවුණද මේ සටහන තබන විටත් යකඩ රංග සිටිනුයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය. ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ එදින උදැසන පෑලියගොඩ නව නුගේපාර ප්‍රදේශයේ තිබූ පෞද්ගලික බැංකුවකින් මුදල් ගැනීම සඳහා ටෙලර් යන්ත්‍රයක් වෙත ගොස් යළි පැමිණෙමින් සිටියදීය.

මුහුණ ආවරණය වූ හෙල්මටයක් පැළඳ සිටි වෙඩික්කරු යකඩ රංගට වෙඩි තබා ත්‍රිරෝද රථයකින් පලා ගිය බව පෑලියගොඩ පොලිසිය මෙතෙක් සිදු කළ විමර්ශන මගින් ආනාවරණය වී තිබෙන්නකි. එසේ නම් නියත වශයෙන්ම වෙඩික්කරු යතුරු පැදියක පැමිණ ත්‍රිරෝද රථයෙන් පලා ගියා විය යුතුය. ඉන් කියෑවෙන්නේ යකඩ රංග සොයා යතුරු පැදියක් සමග ත්‍රිරෝද රථයක්ද පැමිණ ඇති බවකි.

යකඩ රංගට මෙකී ප්‍රහාරය එල්ල වූයේ පැලියගොඩ නගර සභාවේ ශාමිල් මන්ත්‍රිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය හා බැඳී ආ තුවක්කුවකින් බවද තවත් අතකින් කියෑවෙමින් තිබෙන්නකි. ඒ කිසිත් අපි නොදන්නෙමු. නමුත් වැපුරූ පරිදි යකඩ රංගට ඵල ලැබී ඇති බව පමණක් පැහැදිලි කරුණකි.

මේ සියල්ලෙන්ම රටට තහවුරු කරනුයේ නැවතත් පාතාලය සක්‍රීය වී තිබෙන බවය. පොම්මේ සමන්, මහත්තුරු වැන්නවුන් කොටු වුවද වනාත පාතාලයේ බිම්සර, සුරතල් වැනි නරුමයන් රැසක් තවමත් සිටිනුයේ නිදැලලේය. එසේම ඩුබායි සිටින ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ මේ මොහොතේත් මත්කුඩු ජාවාරම මහා පරිමාණයෙන් මෙහෙයවන බව තොරතුරු දන්නා බුද්ධි නිලධාරිහු කියන්නාහ. සිය ජවාරම හමුවේ ඔවුන් දෙදෙනා එක්ව පාතාලයන් මෙහෙයවනු ලබන බවද කාලයක සිටම කියෑවෙමින් තිබෙන්නකි.

එසේ නම් හෙට දවසේ පාතාලයේ මීළඟ පිපිරීම කොතැනක සිදු විය හැකිද? එය නතර වන්නේ කෙදිනකද?

සමන් ගමගේ

(ඉරිදා දිවයින)

[QUOTE="Truth Hurts, post: 17385868, member: 477372"] [b]පොම්මේ_සමන් කොටු වෙයි යකඩ රංග වෙඩි කයි[/b] [CENTER][COLOR="DarkRed"][SIZE="5"]පොම්මේ සමන් කොටු වෙයි යකඩ රංග වෙඩි කයි [/SIZE] [SIZE="3"]වනාත පාතාලය හෙල්ලෙයි[/SIZE][/COLOR] [IMG]http://31.media.tumblr.com/3e4822cf1100d646e657dfe7f0e73485/tumblr_n4rs7w01JT1tw73uzo1_500.gif[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]සති කිහිපයක් තුළ පැවති නිහඩියාකින් පසු යළිත් කොළඹ පාතාලය සක්‍රීය වෙමින් තිබෙන බව සනාථ කෙරෙන සිදුවීම් දෙකක් ඉකුත් සතියේ වාර්තා විය. ඉන් එකක් වාර්තා වූයේ බොරැල්ල වනාතමුල්ල පාතාලය තුළිනි. දෙවැන්න කරළියට පැමිණියේ වනාත පාතාලයේම රහසිගත පුරුකක් බව කියන "යකඩ රංගට"පෑලියගොඩ නව නුගේපාරේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමගිනි. වෙඩි වැදීමෙන් "යකඩ රංග" මිය නොගියේය. පූරුවේ වාසනාවකට ඔහු සොයා ආ වෙඩි උණ්ඩ කිඳා බැස තිබුණේ සිරුරේ උදර ප්‍රදේශයට වීම එයට හේතු විය. නමුත් මේ සිදුවීම් දෙක පිළිබඳවම කතා කළ යුතුය. මන්ද පාතාලයේ පිබිදීම යනු පැහැදිලිවම සමාජයට විණයක් වන නිසාය. ප්‍රින්ස් කොලම්ස් සහ බ්ලූමෙන්ඩල් සංජීව යනු කලකට ඉහත මෙරට පාතාලයේ නම් දරා සිටි නරුමයන් දෙදෙනෙකි. මෙකී නරුමයෝ සෙවනේ ඇති දැඩි වූ චරිත දෙකක් වූහ. ඉන් එකෙක් ආමි සම්පත්ය. අනෙකා බ්ලුමෙන්ඩල් සංඛ නම් විය. ප්‍රින්ස්ගේ සහ සංජීවගේ ඇවෑමෙන් බ්ලූමෙන්ඩල් පාතාලයේ කුඩු ජාවාරම ඇතුළු කප්පම් ගැනීම්, කුලී ඝාතන ආදී ලෙසින් වූ සියලු නරුම වැඩ සියතට ගෙන කැපී පෙනෙන පාතාල ඝාතකයන් දෙදෙනකු ලෙස කලක් වැජඹෙමින් සිටි ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ අද සිටිනුයේ ඩුබායි රජ්‍යයට පලා ගොසිනි. ඒ පලා යැමද සිදු වූයේ අපූරු ලෙසිනි. මීට වසරකට පමණ ඉහතදී වනාත පාතාලයේ කට වාචාල චරිතයක් ලෙස ප්රකටව සිටි වනාතේ "සජී" සුපිරි මෝටර් රථයක් පදවාගෙන යන අතරතුර දෙමටගොඩ දුම්රිය හරස් මඟ අසලදී ප්‍රතිවිරුද්ධ කල්ලියක වෙඩි ප්‍රහාරයකින් පරලොව ගියේය. සජී මරා දැමුවේ, දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට ගොස් ඉලක්කය වැරදී පැන යමින් සිටියදී බව පසුව අනාවරණය විය. එය දෙමටගොඩ චමින්දගේ කල්ලියේ ප්‍රහාරයක් යෑයිද කියෑවිණි. වනාතේ සජී මෙසේ වෙනත් පාතාල කණ්ඩායමක ගොදුරක් වී පරලොව යද්දී ඔහු පදවාගෙන ආ මොටර් රථයේ පිටුපස අසුනේ අලුත්ම ටී 56 ගිනි අවි දෙකක්ද අතැතිව තවත් දෙදෙනකු සිටියේය. ඒ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛය. එහෙත් තමන් සමග එකම රථයේ පැමිණි වනාතේ සජී වෙඩි කා මැරී වැටෙද්දී ටී 56 ගිනි අවි දෙක අතැතිව රථයේ පසුපස අසුනේ සිටි සම්පත් සහ සංඛ කළේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම වෙනුවට අතවූ ගිනි අවි දෙකද තුරුළු කරගෙන රථයෙන් බැස රේල් පාර දිගේ මර බියෙන් දිව යැමය. එසේ දුවන්නට වූ සම්පත් සහ සංඛ හති දමමින් පැමිණ නතර වූයේ වනාතේ සිටි කුඩු චානාගේ නිවසට පැමිණය. අවසානයේ තමන් අත තිබූ ටී 56 ගිනි අවි දෙක ද කුඩු චානාට භාර කළ ඔවුන් දෙදෙනා වනාතමුල්ලේද නොසිට පැන ගියේය. මේ වන විට ඩුබායි රාජ්‍යයෙන් මතුවී සිටිනුයේ සජී මළ මොහොතේ එසේ ගිනි අවි දෙකක්ද ගෙන රේල් පාර දිගේ දිව ගිය ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛය. නමුත් ඔවුන් මෙසේ ඩුබායි රාජ්‍යයට පැන ගියද මෙකී නරුමයන් දෙදෙනා ගෙන ගිය පාතාල කෙරුවාවන් නතර වී තිබේද? නැත. අද දවසේ වරින් වර සක්‍රීය වන සියලු පාතාල කෙරුම් පසු පස සිටින ප්‍රබලම චරිත දෙක බවට පත්ව ඇත්තේ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ බව ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙන්නකි. ආමි සම්පත් සහ සංඛ මෙසේ ඩුබායි වෙත පැන යැමත් සමග මුලින්ම ඔවුන්ගේ ශක්තිය අතට ගත් පුරුක වූයේ වනාතේ කුඩු චානාය. කුඩු චානා එසේ වනාතේ රජ වෙද්දී වනාතමුල්ලෙන් අලුත්ම පාතාල කල්ලියක් කරළියට ආවේ ප්‍රදේශයම භීෂණයකින් වෙලා ගනිමිනි. ඒ අතර චානාගේ ඥතීන් වූ පොම්මේ සමන්, මහත්තුරු, බිත්තර චමියා, පොම්මේ ශාන්ත සහ බිම්සර, සුරතල් වැන්නවුන් පෙරමුණේම විය. නමුත් මෙසේ අලුත් කල්ලියක් වනාතෙන් මතු වුවද කිසිවකුත් නොසිතූ පරිදි කුඩු චානාගේ ආයුෂ කෙටි වූවේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් මීට මාස කිහිපයකට ඉහත සහස් පුර යෝගාගේ සැලුන් එක තුළදී වෙනත් කල්ලියකින් එල්ලවූ වෙඩි වරුෂාවක් මැද කුඩු චානා පරලොව ගියේ වනාතේ අලුත් පාතාලය උඩු යටිකුරු කෙරෙමිනි. චානා ඝාතනය කෙරුණු දා රාත්‍රී අඳුර සමග සිදුවූ තවත් සුවිශේෂී දෙයක්ද විය. ඒ සජී මළ දා රේල් පාර දිගේ දිව ගිය සම්පත් සහ සංඛ එක්ව චානාගේ නිවසේ සඟවා පැමිණි ටී 56 ගිනි අවි දෙකෙන් එකක් අතට ගත් පොම්මේ සමන් ඉන් වෙඩි තබා රේල් පාරේ බට්ටිගේ පුතා මරා දැමීමට උත්සාහ ගැනීමය. දෙමටගොඩ බන්ධනාගාර ක්‍රීඩාංගණය අසළදී පොම්මේ සමන් බට්ටිගේ පුතාට වෙඩි තැබීය. නමුත් තුවක්කුව පත්තු නොවිණි. එනිසාම සිදු වන්නට ගිය තවත් ඝාතනයක් වැළකී ගියේය. චානා මෙසේ පරලොව යැමත් සමග අපි ඒ පිළිබඳ පමණක් නොව අද දවසේ ඩුබායි රාජ්‍යයට පැන ගොස් මෙරට පාතාල කුඩු ජාවාරමේ කිරුළ සොයා ඝාතන මෙහෙයුමක් අරඹා සිටින ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛගේ සියලු කෙරුම් පිළිබඳ හෙළිදරව්වක් කරමින් සටහනක් තැබුවෙමු. එහිදී චානා විකිණුවේ සම්පත් ගේ සංඛගේ මත් කුඩු බව කියන්නටද අපි අමතක නොකළෙමු. ඒ සටහනත් සමග කුඩු චානාගේ මව අප සොයා පැමිණියාය. එසේ පැමිණි ඇය චානා කුඩු ජාවාරමකු නොව "උක්කු බබෙකු" යෑයිද කියන්නට වූවාය. එහිදී කඳුළු අතරින් වචන ගැලපූ ඒ ගැහැණිය තමන්ගේ පුතා හෙවත් කුඩු චානා වරදට වැටුණේ සමාජය නිසා බවද චෝදනා කළාය. එහෙත් සමාජයට එසේ චෝදනා කළ ඒ අම්මා හෙවත් ගැහැණිය ඊට සතියකට පසු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පනහක් සමග පොලිසියට කොටු වූයේ චානා නරුමයකු වීමේ වරද ඇත්තේ සමාජයේ නොව ජාතකයේ යෑයි අපට පසක් කරමිනි. මෙසේ මත් කුඩු සමග කොටු වූ චානාගේ මව පසුව බන්ධනාගාරගත කෙරිණි. ඇය තවමත් සිටිනුයේ බන්ධනාගාරගතවය. එසේ කුඩු තොගයක් සමග හසු වී සිරබතේ රස බලන්නට ගිය චානාගේ මවට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේදී තවත් අපූරු චරිතයක් මුණ ගැසිණි. ඇය නමින් "කුඩු නිලූ" වූවාය දෙමටගොඩ ප්‍රදේශයේ මහාපරිමාණයෙන් මත්කුඩු අලෙවියේ යෙදුණු කුඩු නිලූ අද බන්ධනාගාරගතව සිටිනුයේ කුඩු නිසාම ලැබුණු ජීවිතාන්ත සිරදඬුවමක් හේතුවෙනි. බන්ධනාගාරයේදී එකිනෙකා හමු වුවද කුඩු නිලූ සහ චානාගේ මව අතර ඒ හැටි ඇයි හොඳයියක් නොවීය. පැහැදිලිවම කිවහොත් දෙදෙනා අතර වූයේ විරසකයකි. ඒ විරසකයද "කුඩු" සහ "කුඩු" නිසාම ඇතිවූවක් විය යුතුය. කුඩු නිලූ සිරගත වීමෙන් පසු ඇය කරගෙන ගිය ජාවාරමේ සියලු බර කරට ගෙන සිටියේ නිලූගේ සැමියා වූ "සුද්දා" විසිනි. මේ නිසාම හේ දෙමටගොඩ කුඩු සුද්දා ලෙසින් ප්රකටව සිටියේය. දිනය ඉකුත් ඔක්තෝබර් මස 30 වැනිදා විය. කිසියම් අවශ්‍යතාවකට ගිය කුඩු සුද්දා එදින දහවල් වන විට සිටියේ දෙමටගොඩ වේළුවන මාවත ඔස්සේ ගමන් කරමිනි. තවත් සුළු මොහොතකින් තමන් බිලි ගන්නට ගහලයන් සිව් දෙනකු සැදී පැහැදී මග රැක සිටින බව කුඩු සුද්දා නොදැන සිටියේය. එහෙයින් ඔහු වේළුවන මාවත ඔස්සේ ඉදිරියටම ගියේය. නමුත් ඊළඟ නිමේෂයේ සිදුවූයේ ඒ මොහොතේ ජනාකීර්ණව පැවති වේළුවන මාවතේ සිටි කිසිවකුටත් දැසින් බලා සිටිය නොහැකි තරමේ සිදුවීමකි. එක් වරම වේළුවන මාවතේ කොනකින් මතු වූ සිව්දෙනකු කුඩු සුද්දා වටකොට තියුණු පිහිවලින් ඔහුට පහර දෙන්නට වූහ. ඒ ප්‍රහාරයෙන් බේරෙන්නට කුඩු සුද්දා කොතෙක් වෙර දැරුවද ගහලයෝ සිය ගොදුර අඩපණ කර කපා හෙලූ ගසක් පරිද්දෙන් බිම හෙලනු ලැබුවේ මොහොතක ඉඩක්වත් ලබා නොදෙමිනි. අවසානයේ බිම ඇද වැටුණු කුඩු සුද්දා දෙනෝ දාහක් බලා සිටියදී වේළුවන මාවතේදීම අවසන් ගමන් ගියේය. ඝාතකයන් බිම ඇද වැටී මරු විකලෙන් දඟලමින් සිටි සුද්දාට තවත් පිහි පහර කිහිපයක් එල්ල කර පලා ගියේ ඇඟ විසිරී තිබූ ලේ පැල්ලම් දැතින් පිස දමමිනි. හිටි හැටියේම සිදුවූ මෙම ඝාතනයත් සමග පාතාලය යළි සක්‍රීය වී තිබෙන බව තහවුරු වීමෙන් දෙමටගොඩ පොලිසියටද මතු වූයේ බරපතළ ගැටලුවකි. නමුත් වැඩි දිනක් යන්නට මත්තෙන් කුඩු සුද්දා මරා දැමුවේ ඩුබායිවල සිට ආමි සම්පත් සහ සංඛ මෙහෙයවන වනාතමුල්ල පාතාලයේ කෙරුමන් බව හෙළි කර ගන්නට පොලිසියට හැකි විය. ඒ බුද්ධි අංශ තොරතුරු ඔස්සේ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසිනි. එකී පරීක්ෂණවලදී කුඩු සුද්දා ඝාතනය කරනු ලැබුවේ වනාතේ පාතාලයේ රජ වී සිට පරලොව ගිය කුඩු චානාගේ ඥතීනA වූ පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු සිව්දෙනකු යෑයි අනාවරණය කර ගැනීමටද පොලිසියට හැකි විය. බන්ධනාගාරගතව සිටින කුඩු චානාගේ මවට සුද්දාගේ බිරිඳ වූ කුඩු නිලූ සිදු කළ පහරදීමක් මේ ඝාතනයට හේතු වී ඇති බවටද කියෑවෙමින් තිබිණ. නමුත් කුඩු සුද්දාගේ ඝාතනයත් සමග වනාත පාතාලයේ සියලු කෙරුමන් සැඟවී පලා යැම හමුවේ ඝාතකයන් අත් අඩංගුවට ගැනීම පොලිසියට විශාල අභියෝගයක් විය. ඉකුත් සතියේ දිනක දෙමටගොඩ කුඩු චානාගේ පාතාල කල්ලිය සමග සමීප සබඳතා පැවත්වූවකු වන වනාතේ පදිංචි රැන්ඩොල්ෆ් නමැත්තකු පැමිණ දෙමටගොඩ පොලිසියට අපූරු පැමිණිල්ලක් කරන්නට වූයේ, පොලිසිය මෙසේ සුද්දා මරා දැමූ පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු ඝාතකයන් කොටු කර ගැනීම සඳහා වෙහෙසෙමින් සිටියදීය. රැන්ඩොල්ෆ් යනු වනාතමුල්ල ප්‍රදේශයේ ඩිමෝ බට්ටා රථයක කෙටි ආහාර වෙළෙඳාමක් කරගෙන යමින් සිටි අයෙකි. ඒ වෙළෙ¹ම අතරතුර පාතාලය සමගද සබඳතා පැවැත්වූ ඔහුට පාන් බනිස් සකස් කරන බේකරියක්ද සහස්පුර ප්‍රදේශයේ විය. "සර්.. කුඩු සුද්දා මරපු පොම්මේ සමනුයි, මහත්තුරුයි. .තව දෙන්නෙකුයි එකතු වෙලා මාව දෙමටගොඩදී පැහැරගෙන ගිහින් කහතුඩුවේ ගේක හිරකරගෙන හොඳටම ගහලා රුපියල් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලුවා. පස්සේ මගේ බිරිඳ රුපියල් හාර ලක්ෂ විසිහතර දාහක් උන්ට දීලයි මාව බේර ගත්තේ. සර්.. උන් කට්ටිය තවම කහතුඩුවේ ගෙදර හැංගිලා ඉන්නවා.." පොලිසියට පැමිණි රැන්ඩොල්ෆ් පොලිස් නිලධාරින් හමුවේ කරන්නට වූ පැමිණිල්ල එය විය. රැන්ඩොල්ෆ් කළ එකී පැමැණිල්ලත් සමග වහා ක්‍රියාත්මක වූ දෙමටගොඩ පොලිසියේ නිලධාරින් ඔහුවද රැගෙන කහතුඩුව ප්‍රදේශයට ගොස් අදාළ නිවස වටලනු ලැබුවේ එහි සැඟව සිටි පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු කල්ලියට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩක් නොතබමිනි. අවසානයේ කුඩු සුද්දා මරා දමා සැඟව සිටින අතරේ රැන්ඩොල්ෆ් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගත් පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු කණ්ඩායම කහතුඩුවට ගිය දෙමටගොඩ පොලිසියේ නිලධාරින්ගේ ග්‍රහණයට හසු වූයේ කප්පම් වශයෙන් ලබා ගත් මුදල් සමග ජීව අත්බෝම්බ දෙකක් සහ කුඩු සුද්දා ඝාතනය කිරීමට යොදා ගත් රැම්බෝ වර්ගයේ පිහි කිහිපයක්ද සමගින්ය. මෙසේ කොටු කර ගත් වනාත පාතාලයේ ගහලයන් වහාම දෙමටගොඩ පොලිසිය වෙත රැගෙන එන්නට එහි ගිය නිලධාරිහු කටයුතු කරනු ලැබූහ. එසේ පොලිසියට රැගෙන ආ පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු මිනීමරුවන්ගෙන් පසුව ප්‍රශ්න කිරීම් ආරම්භ කරනු ලැබිණි. එහිදී පොලිසියෙන් ලැබුණු සංග්‍රහ සමග දන්නා දේ අකුරක් නෑර කියනු මිස වෙන කරන්නට කිසිවක් නොවන බව වටහා ගත් ගහලයෝ සියල්ල වමාරන්නට වූහ. "සර්. කුඩු සුද්දව මැරුවේ අපි. ඒක සැළසුම් කළේ කහතුඩුවේ ගෙදර ඉඳගෙන. සුද්දා මරන්න ප්ලෑන් කරනකොට ඔය රැන්ඩොලෆ්, ඌත් අපිත් එක්ක හිටියා. ඒත් සුද්දව මරපු දවසේ ඌ මගඇරලා ගියා. ඒ හින්දා තමයි සර් අපි රැන්ඩොල්ෆ්ව උස්සන් ගිහින් උගේ ගෑනිගෙන් රුපියල් ලක්ෂ හතරක කප්පමක් ගත්තේ. අපි රැන්ඩොල්ෆ්ව අරගෙන ගිහින් රුපියල් ලක්ෂ දහයක් ඉල්ලුවා. පස්සේ උගේ ගෑනි අපිට රුපියල් හාරලක්ෂ විසිහතර දාහක් ගෙනත් දුන්නා. එවෙලේ අපි සල්ලි ටික අරගෙන රැන්ඩොල්ෆ් ගෙදර එව්වේ ඉක්මනට අනිත් සල්ලි ටිකත් ගෙනත් දීපන් කියලා. අපි හිතුවේ නැහැ ඌ පොලිසි යයි කියලා" පොම්මේ සමන් සහ මහත්තුරු ඇතුළු නරුමයන් සියල්ල වමාරමින් සිටියදී කුඩු චානා මරා දැමුණු දවසේ රේල් පාරේ බට්ටිගේ පුතාට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳවද මේ පාතාල කෙරුමන්ගෙන් විමසීමක් කරන්නට පොලිසිය අමතක නොකළේය. එහිදී අත පය හතර හොඳින් තබා ගන්නට ඕනෑ නිසාම පොලිස් නිලධාරින් ඇසූ ඒ ප්‍රශ්නයට පොම්මේ සමන් මුව විවර කර තිබුණේ මෙසේය. "ඔව් සර්.. සජී මැරිච්ච දවසේ මහ රෑ ආමි සම්පතුයි බ්ලූමෙන්ඩල් සංඛයි චානගේ ගෙදරට දුවගෙන ඇවිත් ටී 56 දෙකක් තියලා ගියා. ඒ එකක් තිබුණේ මගේ ළඟ. චානට වෙඩි තියපු දවසේ මම ඒ ටී 56 ගන් එක අරගෙන ගිහින් බට්ටිගේ පුතාට වෙඩි තිබ්බා. ඒත් පත්තු වුණේ නැහැ. වෙපන් එක පත්තු වුණා නම් බට්ටිගේ පුතා එදා ඉවරයි" පොලිසියට කොටු වූ වනාතමුල්ල පාතාලයේ රජවී සිටි කුඩු චානාගේ සගයන් මෙන්ම ඥාතීන්ද වූ පොම්මේ සමන්, මහත්තුරු ඇතුළු නරුමයන් පොලිස් නිලධාරින් ඉදිරියේ මේසේ "වැල් බයිලා" ගයද්දී ඉකුත් බ්‍රහස්පතින්දා උදැසන යතුරු පැදියකින් පැමිණි සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනකු පෑලියගොඩ "යකඩ රංග" ට වෙඩි තබා පලා ගොස් තිබුණේ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛගේ කොන්ත්‍රාත්කරුවන් වී කුඩු විකුණා හෝ මිනී මරා දැනට සිරබත් බුදිමින් සිටින පාතාලයන්ගේද ඉහමොළ රත්කරමිනි. මේ පෑලියගොඩ යකඩ රංග යනු පරණ යකඩ මිලට ගෙන විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය අයෙකි. හේ යකඩ රංග නමින් ප්‍රකට වන්නේද එනිසාය. ඔහු මෙකී යකඩ වෙළෙ¹ම නිසාම පෑලියගොඩ ප්‍රදේශයේ කැපී පෙනෙන චරිතයක් බවටද පත්ව සිටියේය. එහෙත් රංගගේ සැබෑ ව්‍යාපාරය එය වුවද රංග යනු යකඩවලට මුවා වී ඩුබායිවල සිටින ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ මෙරටට පොම්ප කරන මත්කුඩු තොග පෑලියගොඩ ඇතුළු අවට ප්‍රදේශ වෙත බෙදා හරිනු ලබන ඒජන්තයා යෑයි ඉකුත් කාලයේ බුද්ධි අංශ වෙත වාර්තා වී තිබිණි. ඉන් නොනැවතුණු හේ ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ මෙහෙයවනු ලබන වනාත පාතාලය ඇතුළු බොහෝ පාතාල කල්ලි සමග සමීප සබඳතා පවත්වමින් කටයුතු කරන්නකු බවද පාතාලයේ තතු සොයා පාතාලය තුළට වැදී සිටින බුද්ධි අංශ නිලධාරින් අනාවරණය කරගෙන තිබිණි. නමුත් මේ කෙසේ වෙතත් යකඩ රංග යනු කිසි දිනෙක මත්කුඩු සම්බන්ධයෙන් පොලිසියට කොටුවී නොමැති කුඩු සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක නඩු පැවරීද නැති චරිතයකි. එහෙත් යකඩ රංගගේ නම ඉදිරියේ පාතාලය ගැන කියෑවෙමින් ලියෑවී ඇති දේ බොහෝය. දිනක් යකඩ රංග මේ ලියුම්කරුට මුණ ගැසුණේය. ඒ හදිසියේ මිතුරකු හමුවී වඩියක රස බලන්නට තැනකට ගොස් සිටියදීය. එහිදී මධුවිතෙන් හොඳ හැටි සප්පායම් වී සිටි රංග බමනමතින් බොහෝ දේ කියන්නට විය. "මහත්තයෝ.. පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රි ශාමිල් මැරුවේ මම කියලා මාව අත්අඩංගුවට ගත්තා. ඒත් පස්සේ නිදහස් කළා. මම පාතාලය එක්ක ආශ්‍රය කරනවා තමයි. මහත්තයට ඕනේ නම් කියන්න. ඕන පාතාලයක ඕනම කතාවක් මම හොයලා දෙන්නම්. ඔය බ්ලූමෙන්ඩල් සංඛයි ආමි සම්පතුයි කියන්නේ මගේ යාලුවෝ දෙන්නෙක් තමා. මෙහෙමනේ එයාලා පාතාලයේ වුණා කියලා ආශ්‍රය කරන එකේ වරදක් නැහැනේ. උන් දෙන්න පොඩි කාලේ ඉඳන් මගේ යාළුවෝ. හැබැයි උන් කරන වැඩවලට මම හවුල් වෙලා නැහැ. මම මිනී මරලා නැහැ. කුඩු විකුණලා නැහැ. මම පාතාලයේ උන් ආශ්‍රය කරනවා තමයි. ඒත් මම පාතාලයෙක් නෙමෙයි. ඒකනේ මෙහෙම බය නැතුව පාරේ බැහැලා ඉන්නේ. ඔහු ඒ ටික කීවේ උජාරුවෙනි. නමුත් ඔහුගේ එකී කතාවත් සමග මගේ සිහියට පැමිණියේ "බූරුවා ගැහුවත් එකයි ඒ දෙස බලා සිටියත් එකයි" යන කියමන පමණි. ඉකුත් බ්‍රහස්පතින්දා වෙඩි තැබුවේ එදා මට හමුවී බය නැතුව පාරේ බැහැලා සිටින්නේ යෑයි කී යකඩ රංගටය. ඒ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතයට හානියක් නොවුණද මේ සටහන තබන විටත් යකඩ රංග සිටිනුයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ය. ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ එදින උදැසන පෑලියගොඩ නව නුගේපාර ප්‍රදේශයේ තිබූ පෞද්ගලික බැංකුවකින් මුදල් ගැනීම සඳහා ටෙලර් යන්ත්‍රයක් වෙත ගොස් යළි පැමිණෙමින් සිටියදීය. මුහුණ ආවරණය වූ හෙල්මටයක් පැළඳ සිටි වෙඩික්කරු යකඩ රංගට වෙඩි තබා ත්‍රිරෝද රථයකින් පලා ගිය බව පෑලියගොඩ පොලිසිය මෙතෙක් සිදු කළ විමර්ශන මගින් ආනාවරණය වී තිබෙන්නකි. එසේ නම් නියත වශයෙන්ම වෙඩික්කරු යතුරු පැදියක පැමිණ ත්‍රිරෝද රථයෙන් පලා ගියා විය යුතුය. ඉන් කියෑවෙන්නේ යකඩ රංග සොයා යතුරු පැදියක් සමග ත්‍රිරෝද රථයක්ද පැමිණ ඇති බවකි. යකඩ රංගට මෙකී ප්‍රහාරය එල්ල වූයේ පැලියගොඩ නගර සභාවේ ශාමිල් මන්ත්‍රිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය හා බැඳී ආ තුවක්කුවකින් බවද තවත් අතකින් කියෑවෙමින් තිබෙන්නකි. ඒ කිසිත් අපි නොදන්නෙමු. නමුත් වැපුරූ පරිදි යකඩ රංගට ඵල ලැබී ඇති බව පමණක් පැහැදිලි කරුණකි. මේ සියල්ලෙන්ම රටට තහවුරු කරනුයේ නැවතත් පාතාලය සක්‍රීය වී තිබෙන බවය. පොම්මේ සමන්, මහත්තුරු වැන්නවුන් කොටු වුවද වනාත පාතාලයේ බිම්සර, සුරතල් වැනි නරුමයන් රැසක් තවමත් සිටිනුයේ නිදැලලේය. එසේම ඩුබායි සිටින ආමි සම්පත් සහ බ්ලූමෙන්ඩල් සංඛ මේ මොහොතේත් මත්කුඩු ජාවාරම මහා පරිමාණයෙන් මෙහෙයවන බව තොරතුරු දන්නා බුද්ධි නිලධාරිහු කියන්නාහ. සිය ජවාරම හමුවේ ඔවුන් දෙදෙනා එක්ව පාතාලයන් මෙහෙයවනු ලබන බවද කාලයක සිටම කියෑවෙමින් තිබෙන්නකි. එසේ නම් හෙට දවසේ පාතාලයේ මීළඟ පිපිරීම කොතැනක සිදු විය හැකිද? එය නතර වන්නේ කෙදිනකද? සමන් ගමගේ (ඉරිදා දිවයින) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom