පොරි (popcorn) හදන්නෙ කොහොමද මෙහෙම?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    එ කාලෙ පෙට්ටි කඩවල, හදල පැකට් කරලා. හැබයි හදලා තියෙන්නෙ හෙනට මිරිසට රතුපාටට. පට්ට රසයි. බටර් වලින් හදනවා වගෙ නෙමෙ. එහෙම හදන්නෙ පොරි හදලා ඊට පස්සෙ ගැම්බුරු තෙලෙන් බදිනවාද මිරිස් දාලා?
    කවුද දන්නෙ පාරම්පරික වට්ටොරුව?