Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?)

පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?)

නිළියන්ගේ කොට්ටා පොර තරඟේ අස්සේ...

දකිනා රැඟුම දැක මගේ හදවත ගැස්සේ...

මේ ගැන කවි පෙලක් ගොනු විය හිත අස්සේ...

නොකියා ඉන්නේ කොහොමද ඒ ගැන රිස්සේ

නැගලා පුවක් කඳ උඩ පා දිග ඇරලා..

බෙදිලා දෙකට ජයගෝසා හඬ නගලා..

වනලා පොලොස් ගැට හිරකල ගැට ගහලා..

පෙන්නවානේ මරු සෙල්ලම් නංගීලා...

පද්දා උකුල හිරකරගත් බිබික්කම...

තැලුනා වනන කොට කොට්ටය දෙපැත්තම...

කරලා මාරැ වැටෙනා අය දෙපැත්තට..

දුනනේ හිතට හරි ජොලියකි කමක් නැත..

කඳ බඩ මහතා ලොකු අක්කා නැග්ග විටේ..

නංගියා බය උනා දැක්කම කෙහෙල් කොටේ..

දිග ඇර දෑත ගස්සන විට රතු කොට්ටේ..

වැටකොළු ගිහින් පැටළුනි ඇගේ බෙල්ලේ වටේ..

සුදු පොඩි නංගි ඈ නම් හරි හැඩකාර..

දෙහි සහ දොඩම් හංගාගෙන එකපාර..

දෙනවිට වැරෙන් ලොකු අක්කා මිටි පාර..

ඉවසාගෙන හිටියේ වැටෙනා විට තුන්වාර..

[YOUTUBE]dZr6rQM3dXM[/YOUTUBE]

ඇඳගෙන රෝස සළු පිළි හැඩ මනහාර..

වසා සිටිය ලැමැදේ ඇති හැඩකාර..

පෙනුනා යටින් ඇගේ හැටි විසයක්කාර..

නැහැ කිසි සමාවක් ඇයගෙන් මේ පාර..

ප්රතිවාදියා වැටෙනා හැටි දැක ඉපිලී..

පැන්නා අනිත් පැත්තට ඇය නොම පැකිලී..

පුවක් කඳට දැනෙනා සැප ගැන සිහිවී..

හිත නලියනවා මතකෙට එයි රෑ බෝවී..

පොඩි පොඩි දොඩම් පහුකාලෙදී වැල වෙනවා..

ලොකු අක්කගේ හැටි දැක්කම තේරෙනවා..

නදීසා දුවගේ දැගලිල්ලට බඩ දනවා..

ඉවසන් පපුව දවසක උඹ වැල කනවා..

කැව්ම කොකිස් අතිරහා සහ මුං අළුවා..

කෑම මේසේ උඩ නැවතී ලතැවෙනවා..

කට්ටිය වටවෙලා පොර පිටියේ සිටුවා..

අවුරුදු කෑම රස හිටගෙන රස බැළුවා..

ගැට තන එකට ගැටෙනා විට හරි ආස..

දිනලා පැනලා නටනා විට තංතෝස..

කරනා විටද එක එක බොරු පරකාස..

හිතුනා අනේ අපොයි විගඩං ඇයි මෙලෙස...

තැනදී පැත්තකට වෙනනට සිතුනාට..

කොට්ටා පොර පිටියෙන් සමුගත්තාට..

සිනමා නාටක ද මොඩලින් වලින් හෙට..

කප් ගහනවා නැහැ ඒ ගැන සැකක් මට..

Copied By jbasnayaka.blogspot

Repost Nam Sorry/......

Honday Nam Salakala Yannooooooooo

[QUOTE="iresh041, post: 12893321, member: 55798"] [b]පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?)[/b] [CENTER][B][SIZE="6"]පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?) [/SIZE][/B] [SIZE="5"]නිළියන්ගේ කොට්ටා පොර තරඟේ අස්සේ... දකිනා රැඟුම දැක මගේ හදවත ගැස්සේ... මේ ගැන කවි පෙලක් ගොනු විය හිත අස්සේ... නොකියා ඉන්නේ කොහොමද ඒ ගැන රිස්සේ නැගලා පුවක් කඳ උඩ පා දිග ඇරලා.. බෙදිලා දෙකට ජයගෝසා හඬ නගලා.. වනලා පොලොස් ගැට හිරකල ගැට ගහලා.. පෙන්නවානේ මරු සෙල්ලම් නංගීලා...:rofl: පද්දා උකුල හිරකරගත් බිබික්කම... තැලුනා වනන කොට කොට්ටය දෙපැත්තම... කරලා මාරැ වැටෙනා අය දෙපැත්තට.. දුනනේ හිතට හරි ජොලියකි කමක් නැත.. කඳ බඩ මහතා ලොකු අක්කා නැග්ග විටේ.. නංගියා බය උනා දැක්කම කෙහෙල් කොටේ.. දිග ඇර දෑත ගස්සන විට රතු කොට්ටේ.. වැටකොළු ගිහින් පැටළුනි ඇගේ බෙල්ලේ වටේ..:oo: සුදු පොඩි නංගි ඈ නම් හරි හැඩකාර.. දෙහි සහ දොඩම් හංගාගෙන එකපාර.. දෙනවිට වැරෙන් ලොකු අක්කා මිටි පාර.. ඉවසාගෙන හිටියේ වැටෙනා විට තුන්වාර..[/SIZE] [YOUTUBE]dZr6rQM3dXM[/YOUTUBE] [SIZE="5"]ඇඳගෙන රෝස සළු පිළි හැඩ මනහාර.. වසා සිටිය ලැමැදේ ඇති හැඩකාර.. පෙනුනා යටින් ඇගේ හැටි විසයක්කාර.. නැහැ කිසි සමාවක් ඇයගෙන් මේ පාර.. ප්රතිවාදියා වැටෙනා හැටි දැක ඉපිලී.. පැන්නා අනිත් පැත්තට ඇය නොම පැකිලී.. පුවක් කඳට දැනෙනා සැප ගැන සිහිවී.. හිත නලියනවා මතකෙට එයි රෑ බෝවී.. පොඩි පොඩි දොඩම් පහුකාලෙදී වැල වෙනවා.. ලොකු අක්කගේ හැටි දැක්කම තේරෙනවා.. නදීසා දුවගේ දැගලිල්ලට බඩ දනවා.. ඉවසන් පපුව දවසක උඹ වැල කනවා..:P:P කැව්ම කොකිස් අතිරහා සහ මුං අළුවා.. කෑම මේසේ උඩ නැවතී ලතැවෙනවා.. කට්ටිය වටවෙලා පොර පිටියේ සිටුවා.. අවුරුදු කෑම රස හිටගෙන රස බැළුවා.. ගැට තන එකට ගැටෙනා විට හරි ආස.. දිනලා පැනලා නටනා විට තංතෝස.. කරනා විටද එක එක බොරු පරකාස.. හිතුනා අනේ අපොයි විගඩං ඇයි මෙලෙස... තැනදී පැත්තකට වෙනනට සිතුනාට.. කොට්ටා පොර පිටියෙන් සමුගත්තාට.. සිනමා නාටක ද මොඩලින් වලින් හෙට.. කප් ගහනවා නැහැ ඒ ගැන සැකක් මට..[/SIZE][/CENTER] [SIZE="5"][CENTER][/CENTER][/SIZE] Copied By jbasnayaka.blogspot Repost Nam Sorry/...... [CENTER][SIZE="7"][COLOR="Magenta"]Honday Nam Salakala Yannooooooooo[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom