Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලද food cityයද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙඅත් එකතුකොට අයුබෝ නොකීවට

ගුඩ් මෝනිං කියා මදහස නොපෑවට

බොරු පොෂ් බවක් පෙන්නුම් නොකලාට

පොළ මට අගෙයි බොරු සෝබන නොතිබ්බට

රාක්ක පුරෝලා නැත එහි සුපිරි බඩු

එනමුත් තිබේ නිතරම එහි අළුත් බඩු

යන එන පාරිභෝගික වෙත පුරුදු හුරු

වෙන් කර තිබේ සුවිසෙස් දේ ඇතුව ගරු

සුපිරි සලේ ඇති බඩුවල රාක්කයේ

සදහන් කෙරේ සදනා විදි මාත්‍රයේ

මාත්‍රාව හරි නොගියොත් කිව් විදියේ

කන්නට වෙන්නෙ ඒ මසවුලු බැරිබැරියේ

නැවුම් එළවළුයි දෙන්නේ එහි කිරා බලා

වැඩිපුර එක දෙකක් දමතියි මූණ බලා

කිසිවිට කිසිවකුව දන්නා නොමග යවා

නොගනියි මුදල් කිසිවිට එහි රවට්ටලා

නැත එහි කිසිම විටකත් මිල ගණින මැෂින්

එනමුත් නිවැරදිව ගණිතෙයි මිල බලා ගනන්

වට්ටමි ලබාදී මහ දන රවට්ටමින්

කරනා බොරුව කිසිදා නැත දැකල මෙමන්

ගෙදර වත්තේ නෙලනා දළු පලා මිටක්

අරන් එන්නෙ සමගිනි එහි සිනා කටක්

එපා නෝනා මොකටද මට කාසි ගොඩක්

ගෙදර වත්තේ දළු මිටියට නොමැත මිලක්

නිරතුරු ප්‍රෝඩාව දකිනෙමි මා සුපිරි සලේ

නැත ඒවගේ බොරු කිසිවක් සතියේ පොලේ

ගන්නා විටදි අතවැසි දේ සොයා බැලේ

උයනා අනෙක විදි කොතෙකුත් කියා දෙතේ

ඔෆිසියෙ මහ මගදි සම්භාෂණයන් හීදී

නානා පිරිස් හමුවී ඇත නොම වැරදී

පෙන්වන මවා පා මූණට මෙන් පනදී

බොරු සෝබනය මා දැක නෑ කිසි විටදී

ඊයේ ගියා අර සිටියට අද මෙහෙට

යන්නේ නෑ පොළට හොඳ නෑ තත්ත්වයට

වස විස එක්ක ගොවිපොලෙ සිට සුපිරියට

කන උන් ගැන දුකයි පින් නැත ගොන් කම්වලට

සුජී .....

18.01.2017

[QUOTE="Alaya, post: 21152612, member: 3897"] [SIZE="3"][COLOR="DarkGreen"]දෙඅත් එකතුකොට අයුබෝ නොකීවට ගුඩ් මෝනිං කියා මදහස නොපෑවට බොරු පොෂ් බවක් පෙන්නුම් නොකලාට පොළ මට අගෙයි බොරු සෝබන නොතිබ්බට රාක්ක පුරෝලා නැත එහි සුපිරි බඩු එනමුත් තිබේ නිතරම එහි අළුත් බඩු යන එන පාරිභෝගික වෙත පුරුදු හුරු වෙන් කර තිබේ සුවිසෙස් දේ ඇතුව ගරු සුපිරි සලේ ඇති බඩුවල රාක්කයේ සදහන් කෙරේ සදනා විදි මාත්‍රයේ මාත්‍රාව හරි නොගියොත් කිව් විදියේ කන්නට වෙන්නෙ ඒ මසවුලු බැරිබැරියේ නැවුම් එළවළුයි දෙන්නේ එහි කිරා බලා වැඩිපුර එක දෙකක් දමතියි මූණ බලා කිසිවිට කිසිවකුව දන්නා නොමග යවා නොගනියි මුදල් කිසිවිට එහි රවට්ටලා නැත එහි කිසිම විටකත් මිල ගණින මැෂින් එනමුත් නිවැරදිව ගණිතෙයි මිල බලා ගනන් වට්ටමි ලබාදී මහ දන රවට්ටමින් කරනා බොරුව කිසිදා නැත දැකල මෙමන් ගෙදර වත්තේ නෙලනා දළු පලා මිටක් අරන් එන්නෙ සමගිනි එහි සිනා කටක් එපා නෝනා මොකටද මට කාසි ගොඩක් ගෙදර වත්තේ දළු මිටියට නොමැත මිලක් නිරතුරු ප්‍රෝඩාව දකිනෙමි මා සුපිරි සලේ නැත ඒවගේ බොරු කිසිවක් සතියේ පොලේ ගන්නා විටදි අතවැසි දේ සොයා බැලේ උයනා අනෙක විදි කොතෙකුත් කියා දෙතේ ඔෆිසියෙ මහ මගදි සම්භාෂණයන් හීදී නානා පිරිස් හමුවී ඇත නොම වැරදී පෙන්වන මවා පා මූණට මෙන් පනදී බොරු සෝබනය මා දැක නෑ කිසි විටදී ඊයේ ගියා අර සිටියට අද මෙහෙට යන්නේ නෑ පොළට හොඳ නෑ තත්ත්වයට වස විස එක්ක ගොවිපොලෙ සිට සුපිරියට කන උන් ගැන දුකයි පින් නැත ගොන් කම්වලට සුජී ..... 18.01.2017[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom