පොල්ගහවෙල මහමෙව්නා

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ai bn 4to gana denne natte ?? onna owata thamai mata mala paninne.
    kooneshwaram kovilata giya lagadi trinco giya gaman. eke ekekut mata ganna epa kiwa. baninna hithuwat kata wahan hitiya hindu kovil wala magul apita adaala nane kiyala hithala

    එකේ හේතුවනම් දන්නේ නැහැ බන් .....ඇත්තටම මොකෝ දන්නේ නැහැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මන්දා පිලිමෙකින් බුධාගම හොයන පුකේ බෞධයෝ ද මේ ඉන්නේ ......


    මෙන්න බොදුබල සේනාවේ මතය :


    oyita wadaa hitha sanasenwa game panselata daane denna giyaama :),,polgahawela laga idlath mata okta yanna hithenne na bn

    බලපන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මමත් පෞද්ගලිකව මේකට කැමති නෑ. ඒත් මගෙ අදහස මචං අපි බෞද්ධයො හුගක් හොයන්නෙ බෞද්ධාගමේ හරයට වඩා නොවැදගත් දේවල්. උදාහරණයකට තිර පැකට් එක කටින් කඩන්න හොද නැද්ද කියල අහන තරමට උපාසක අම්මල අන්ධ වෙලා. අබ තෙල් පූජා පස්සෙ ගිහින් ඉසුරු පතන බෞද්ධයො අද හුගක් ඉන්නෙ. ඒත් බුද්ධාගම කියන්නෙ වස්තූන් / දේවල් එක් රැස් කරන දෙයක් නෙවේ, අත් හරිනදෙයක්. පිනිමුවන් ඇත්ත උන් මරල ගහල නම් අනිවා ඒක වැරදියි. හැබැයි පිලිම ගැන මිනිස්සුන්ට නුරුස්සන්නෙ ලංකාවේ පිලිම කලාව අවුරුදු දහස් ගානක ඉදන් තිබුන කලාවෙන් වෙනස් නිසා. බැරි වෙලාවත් ලංකාවෙ පිලිම කලාවත් තායි, චීන අභාශය ලැබුවනම් මේවා එච්චර ලොකු දේවල් විදිහට කතා කෙරෙන්නෙ නෑ.
    ප. ලි.
    මම මහමෙව්නාව පැත්ත පලාතේ ගිහින් නැත. ගමේ පන්සලටත් අවුරුද්දකට උපරිම 2, 3 වතාවක් ගිහින් ඇත. හැබැයි මාසෙ අන්තිමට බජට් එක හදනකොට වියදම අතින් 3, 4 ස්ථානයේ තියෙන්නෙ Donations ය ( පන්සලේ ආවාසගේ හදන්න, ගංවතුර අධාර වගේ දේවල්). හැබැයි හුගක් වෙලාවට මේ කරන වැඩ කවුරුවත් නොදනී / කාටවත් නොකියමි. කාලයක් හැම සිකුරාදාම ඔෆිස් එක ලග හිගාකන පවුලකට කෑම එක ගානෙ දුන්නෙමි, නමුත් උන් කරන්නෙ බොරුවක් බව දැනගෙන ලගදි ඒක නැවැත්තුවෙමි. පන්සිල් පද පහ දනිමි, නමුත් පිලිවල ගැන එතරම් විස්වාසයක් නැත. උඩින් කිව්වේ මගේ මතයයි. නමුත් මම මහ මෙව්නා සරණ ගොස් නැත, "නථ්ථිමේ සරණං අඥ්ඥ්ං බුද්ධෝමේ, ධම්මෝ මේ, සංඝෝමේ සරණං වරං" විස්වාස කරමි.

    bump !
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    මේ තියෙන්නෙ හේතු...
    2v01n9c.jpg
     
    Last edited:

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මතු යම් දිනක බුදු දහම ලංකාවෙන් තුරන් වන තැනට වැඩ සිද්ධ වුනොත්......එහි සියළු වගකීම බුදු දහම විකෘති කරන්නාවු සියලු බෞද්ධයන් යැයි කියාගන්නා ගිහි-පැවිදි දෙපක්‍ෂය භාරගත යුතු යි.....
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ සිකුරාදා අපි දානයක් දෙන්න ගියා, ධර්මයත් එක්ක වන්දනා කරනකොට හිතට හරිම සතුටක් දැනුනා...
    දැකබලා හිත පහදගන්න අපිටමයි පිං සිද්ද වෙන්නේ.....
    රැස් කරගන්න පින මයි, සැප පිනිස හේතුවෙන්නේ..... අඩුපාඩු හෙඋවට පිං රැස්වෙන්නේ නෑ....
    අප රැස් කලපින් පිං, පිං කැමති සියල්ලෝ සතුටින් අනුමෝදන් වේවා.....!!!


    :yes::yes::yes:
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    අර රූපෙ ඇදයි මේ රූපෙ ඇදයි කියල talks දෙනව. ඒ උනට උබ හරියට පන්සිල් පද පහ රකිනවද
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    gallery12.jpg


    මේ වගෙ උතුමන්ට ගරහල නිකන් පවු රැස් කර ගන්න එපා බන්. මමත් ගිහින් තියෙනව. මගෙ නම් හිත පැහදුනා පින් රැස් කර ගත්ත පොලොන්නරු පිලිම බලන්න

    . ඔය වම් පැත්තෙ පිලිම වහන්සේගෙ චීවරය ඇගට ඇලිල වගේ නේද. ඒ පිලිම නෙලන කලාවක්
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අනේ මන්දා පිලිමෙකින් බුධාගම හොයන පුකේ බෞධයෝ ද මේ ඉන්නේ ......


    මෙන්න බොදුබල සේනාවේ මතය :


    :yes::yes:
     
    Status
    Not open for further replies.