Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොල්තෙල් කියා වස කමුද???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොල්තෙල් කියා වස කමුද???

කාලයක් පොල්ත්ල් වල සෞක්යට ඇති හිතකර අහිතකර බලපෑම් ගැන විවිද අදහස් පළවුණා. නමුත් පොල්තෙල් අහිතකර නැති බව අවසානයේදී හෙළිවුණා. ම දැන් කතා කරන්න යන්නේ ඒ සම්බන්දයෙන් නොවේ. අපේ රටේ වෙළෙන්දන් පොල්තෙල් ගබඩා කරන ආකාරය ගැන.

ලොකු පොල්තෙල් තොග ගබඩා කරන්නේ ලොකු බූලි වල හා බැරල් වල.

මෙම භාජන අහාර ගබඩා කිරීමට සුදුසු ඒවා වීම අත්‍යවශ්‍ය දෙයක්.

නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ රටේ සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයක්.

මවිසින් නිරීක්ෂණය කල බජන වල සඳහන් වූ ද

FOR INDUSTRIAL USE ONLY

TOLUENE

TOYOTA MOTOR ENGINE OIL

TOYOTA DIFFERENTIAL OIL

හරි දැන් මේකේ ඇති වැරැද්ද මොකක්ද

ENGINE OIL යනු පර්යේෂණ මගින් තහවුරු වූ පිලිකා කාරකයකි. ඕක oil can එකේ ලියලම තියෙනවා.

TOLUENE - පිළිකා කරකයකි

Cancer Site[in animals: pancreas, liver, mammary gland, circulatory sys & skin tumors]

http://www.cdc.gov/niosh/npg/npgd0621.html

ඔය INDUSTRIAL USE ONLY කියන භාජන වල මොනවා ලංකාවට ගෙන්නුවද කියලත් අපි දන්නේ නැ.

අනික තමයි පිලික ඇති වෙනද ඔය පිළිකා කාරක මිලි ලීටර ගණන් බොඳ ඕනේ නෑ. ඉතාම සුළු ප්‍රමාණයක් ප්‍රමාණවත්.

එම නිසා ප්‍රබල පිළිකා කාරකයක් අඩංගුව තිබූ භාජනයක් සෝදලා උනත් එකේ පොල්තෙල් ගබඩා කලොත් අවුරුදු ගණනකට පස්සේ උනත් පොල්තෙල් වලට ඔය පිළිකා කාරකය එකතු වෙනවා. අනිත තමා පොල්තෙල් කියන්නේ ඔය පිළිකා කාරක වලට ඉතාම හොඳ ද්‍රාවකයක්.

හැබැයි හුඟ දෙනෙක් මේක කරන්නේ නොදැනුවත් කම නිසා. දැනුවත් කලොත් නවත්තන්න පුළුවන්.

ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්ඩ

[QUOTE="pdnaclk, post: 17338183, member: 358615"] [b]පොල්තෙල් කියා වස කමුද???[/b] [SIZE="4"]කාලයක් පොල්ත්ල් වල සෞක්යට ඇති හිතකර අහිතකර බලපෑම් ගැන විවිද අදහස් පළවුණා. නමුත් පොල්තෙල් අහිතකර නැති බව අවසානයේදී හෙළිවුණා. ම දැන් කතා කරන්න යන්නේ ඒ සම්බන්දයෙන් නොවේ. අපේ රටේ වෙළෙන්දන් පොල්තෙල් ගබඩා කරන ආකාරය ගැන. ලොකු පොල්තෙල් තොග ගබඩා කරන්නේ ලොකු බූලි වල හා බැරල් වල. මෙම භාජන අහාර ගබඩා කිරීමට සුදුසු ඒවා වීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ රටේ සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයක්. [IMG]http://www.elakiri.lk/forum/attachment.php?attachmentid=53785&stc=1&d=1415115753[/IMG] මවිසින් නිරීක්ෂණය කල බජන වල සඳහන් වූ ද FOR INDUSTRIAL USE ONLY TOLUENE TOYOTA MOTOR ENGINE OIL TOYOTA DIFFERENTIAL OIL හරි දැන් මේකේ ඇති වැරැද්ද මොකක්ද ENGINE OIL යනු පර්යේෂණ මගින් තහවුරු වූ පිලිකා කාරකයකි. ඕක oil can එකේ ලියලම තියෙනවා. TOLUENE - පිළිකා කරකයකි Cancer Site[in animals: pancreas, liver, mammary gland, circulatory sys & skin tumors] [url]http://www.cdc.gov/niosh/npg/npgd0621.html[/url] ඔය INDUSTRIAL USE ONLY කියන භාජන වල මොනවා ලංකාවට ගෙන්නුවද කියලත් අපි දන්නේ නැ. අනික තමයි පිලික ඇති වෙනද ඔය පිළිකා කාරක මිලි ලීටර ගණන් බොඳ ඕනේ නෑ. ඉතාම සුළු ප්‍රමාණයක් ප්‍රමාණවත්. එම නිසා ප්‍රබල පිළිකා කාරකයක් අඩංගුව තිබූ භාජනයක් සෝදලා උනත් එකේ පොල්තෙල් ගබඩා කලොත් අවුරුදු ගණනකට පස්සේ උනත් පොල්තෙල් වලට ඔය පිළිකා කාරකය එකතු වෙනවා. අනිත තමා පොල්තෙල් කියන්නේ ඔය පිළිකා කාරක වලට ඉතාම හොඳ ද්‍රාවකයක්. හැබැයි හුඟ දෙනෙක් මේක කරන්නේ නොදැනුවත් කම නිසා. දැනුවත් කලොත් නවත්තන්න පුළුවන්.:yes::yes: ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්ඩ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom