Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොල් බිස්න්ස් කරන උන් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.පන්නල ගිරිඋල්ල මාකදුර ලයින් එකේ ඇතුලට වෙන්න පොඩි පොල් මුදලාලිලා ඉන්නවා, උන් කරන්නේ උන්ගේ පැත්තේ පොල් කඩලා එකතු කරනවා. එහෙම එවුන් සෙට් කරගනින්. එතකොට ඔය වගේ ගනක් ගත්තැකි. නැත්තම් ඉතින් තමන්ගේ වාහනයක් තියේ නම් කට්ට කාලා ඔය පැතිවල වතු හොයාගෙන ගිහින් කඩවල පටොගෙන එන්න ඔනා. මුල් කාලේ අමාරුයි. සෙට් උනාම මුරේ ලන් වෙද්දි උන් කොල් කරලම කියනවා.

2. පොල් විකුනන්න සෙට් වෙන්න එපා මචන් කඩ වලට. උබ ලොකු ලොරියක නම් 4000-5000ක් එක පාර මුලින් ගන්න එපා. විකුනුනේ නැත්තම් පොල් වෙලුනාම වැඩක් නැ. මාලු පොල් වලට වුකුනන බැ. ගාන්න බැනේ, කොප්පරා වගේ මදේ ගැලවෙනවා හිරමනේදි. එව්වා මිනිස්සු ගන්නේ නැ කැමට. ඒ නිසා මුලින් 400-500ක් අරගන කස්ටමර්ලා අල්ල ගනින්. ඊට පස්සේ ලොෆ් එක නග්ගපන්. මහබාගේ, ජාඑල, වත්තල ඉදන් කොලබ ගම්පහට යනකන් පොඩි බට්ටා ලොරියක් තියේ නම් උබට දවසින් පොල් 400-=500ක් වික්කැකි. කඩවලට දාන්න ඔනම නැ. ගෙවල් ගාවට චූන් පාන් වගේ පලයන්. මුල් කාලේ ගම්වල කඩවලින් ගේමක් අදියි. සැලෙන්න එපා. උබ ලැජ්ජා බයක් වෙන්නත් එපා. හොරකමේ නෙමෙයිනේ යන්නේ. පාරේ තියාගෙන හරි විකුනපන්. අනිවා වැඩේ දැනගත්තම ගැනු එනවා. එහෙම නැත්තම්, අලුතෙන් ඇරපු කඩ, සුපර් මාකට් අල්ලගනින්. එවාල මැනේජ්රලා එක්ක ටොක් කරලා හොද බඩු වලින් දාපන්.

3. ලොකු කන්ටේනර් ඔනා නැ මචන්. උබේ පොල් ඩිමාන්ඩ් එක අනුව බලහන්. ලෙලි පොල් අරගෙන එවෙලේ ලෙලි ගහලා පොල් වෙනමයි, ලෙල්ල වෙනමයි කොහු මැශින් කරන උන්ට දෙන්න පුලුවන් නම් ඒක උබට ලාබයි. සමහර කාල එනව පොල් ගෙඩියට වඩා ලෙල්ල ගනන්.

කරගෙන යනකොට උබට තෙරෙයි. මුලින්ම අත දිග ඇරලා පොල් ගෙඩි හාර පන්දාහා ගන්න එපා. සුලුවට කස්ටමර් බේස් එක හදාගනින් සිල්ලරේඅ. තොගේට දෙන එකට වඩා සිල්ලරේට ගෙවල්වලට දාන එක උබ ස්වයන් රැකියාවකට කරනවනම් වාසියි. ඒ වගේම උබ නුවර එලියේ යනවනම්, රිවස් ට්රේඩ් කරපන්. එහෙන් එලවලු මෙහේ ගෙත් දීපන්. පොලවල් දෙක තුනක් අල්ල ගනින්..

ඔන්න ඔහොමයි කොල්ලො අපි ගොඩ ගියේ. සින්හල එකෙක් ගොඩ යනවනම් සතුටුයි. බොක්කෙන්ම කිව්වා දන්න දේ.

[QUOTE="Screw SL, post: 21429567, member: 455444"] [SIZE=3]1.පන්නල ගිරිඋල්ල මාකදුර ලයින් එකේ ඇතුලට වෙන්න පොඩි පොල් මුදලාලිලා ඉන්නවා, උන් කරන්නේ උන්ගේ පැත්තේ පොල් කඩලා එකතු කරනවා. එහෙම එවුන් සෙට් කරගනින්. එතකොට ඔය වගේ ගනක් ගත්තැකි. නැත්තම් ඉතින් තමන්ගේ වාහනයක් තියේ නම් කට්ට කාලා ඔය පැතිවල වතු හොයාගෙන ගිහින් කඩවල පටොගෙන එන්න ඔනා. මුල් කාලේ අමාරුයි. සෙට් උනාම මුරේ ලන් වෙද්දි උන් කොල් කරලම කියනවා. 2. පොල් විකුනන්න සෙට් වෙන්න එපා මචන් කඩ වලට. උබ ලොකු ලොරියක නම් 4000-5000ක් එක පාර මුලින් ගන්න එපා. විකුනුනේ නැත්තම් පොල් වෙලුනාම වැඩක් නැ. මාලු පොල් වලට වුකුනන බැ. ගාන්න බැනේ, කොප්පරා වගේ මදේ ගැලවෙනවා හිරමනේදි. එව්වා මිනිස්සු ගන්නේ නැ කැමට. ඒ නිසා මුලින් 400-500ක් අරගන කස්ටමර්ලා අල්ල ගනින්. ඊට පස්සේ ලොෆ් එක නග්ගපන්. මහබාගේ, ජාඑල, වත්තල ඉදන් කොලබ ගම්පහට යනකන් පොඩි බට්ටා ලොරියක් තියේ නම් උබට දවසින් පොල් 400-=500ක් වික්කැකි. කඩවලට දාන්න ඔනම නැ. ගෙවල් ගාවට චූන් පාන් වගේ පලයන්. මුල් කාලේ ගම්වල කඩවලින් ගේමක් අදියි. සැලෙන්න එපා. උබ ලැජ්ජා බයක් වෙන්නත් එපා. හොරකමේ නෙමෙයිනේ යන්නේ. පාරේ තියාගෙන හරි විකුනපන්. අනිවා වැඩේ දැනගත්තම ගැනු එනවා. එහෙම නැත්තම්, අලුතෙන් ඇරපු කඩ, සුපර් මාකට් අල්ලගනින්. එවාල මැනේජ්රලා එක්ක ටොක් කරලා හොද බඩු වලින් දාපන්. 3. ලොකු කන්ටේනර් ඔනා නැ මචන්. උබේ පොල් ඩිමාන්ඩ් එක අනුව බලහන්. ලෙලි පොල් අරගෙන එවෙලේ ලෙලි ගහලා පොල් වෙනමයි, ලෙල්ල වෙනමයි කොහු මැශින් කරන උන්ට දෙන්න පුලුවන් නම් ඒක උබට ලාබයි. සමහර කාල එනව පොල් ගෙඩියට වඩා ලෙල්ල ගනන්. කරගෙන යනකොට උබට තෙරෙයි. මුලින්ම අත දිග ඇරලා පොල් ගෙඩි හාර පන්දාහා ගන්න එපා. සුලුවට කස්ටමර් බේස් එක හදාගනින් සිල්ලරේඅ. තොගේට දෙන එකට වඩා සිල්ලරේට ගෙවල්වලට දාන එක උබ ස්වයන් රැකියාවකට කරනවනම් වාසියි. ඒ වගේම උබ නුවර එලියේ යනවනම්, රිවස් ට්රේඩ් කරපන්. එහෙන් එලවලු මෙහේ ගෙත් දීපන්. පොලවල් දෙක තුනක් අල්ල ගනින්.. [I]ඔන්න ඔහොමයි කොල්ලො අපි ගොඩ ගියේ. සින්හල එකෙක් ගොඩ යනවනම් සතුටුයි. බොක්කෙන්ම කිව්වා දන්න දේ. [/I] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom