Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොල් වගාව ගැන දන්නා අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කර 1කක ප්රමාණයකින් විශාල අදයමක් ගන්න&#3546

අක්කරයක ප්රමාණය්ක් හොදට සුද්ද කොට ගස් වල අතු කපල, වැට ගහල තියෙනවා.

නමුත් ටිකක් ගල් සහිත කදූමුදුනක තම ඉඩම තියෙන්නේ. සෝ මට මේ ඉඩ ප්රමාණයෙන් දවස් 45- 60ත් අතර කලයෙදි අඩු බෙහෙත් හා පොහොර යෙදිමකින් උපරිම පලදාවක් ලබාගන්න පුලුවන් වෙන්නේ මොන වගේ බොග වලින්ද ?

(කොටසේ මැදට වෙන්න ලුනුමින්ද ගහක්, කල ගහක් සහ ගැඩුම ගස් 2කක් තිබෙනවා පහත හරිය පමනක් අතු කපපු)

ගම්මිරිස් හිටවපන් මචං......

ගම්මිරිස් වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක් වට පළල අඟල් 3 ක් තිබිය යුතුයි. වළවල් අඩි 3 ක් යට හා අඩි 2-1/2 පළල වළක් කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක් කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක් දමන්න. එයට පසු මතුපිට පස් කොම්පෝස්ට් කාබනික පොහොර, ඩොලමයිට් දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා.

අප පළමුව හොඳට බැලිය යුතුයි හොඳ ගම්මිරිස් පැළ, ඒවාට අප ආයතනය ලියාපදිංචි තවාන්කරුවන් සිටිනවා. එම අයගෙන් අප ආධාර යටතේ පැළ සිටුවන අයට ලබාදීමට කටයුතු කරනවා. පැළ සිටුවා මාස 6 කට වරක් පොහොර දැමිය යුතුයි. නැතිනම් පැළ වැඩීම බාල වෙනවා. වසරකට තුන් වතාවක් ආධාරක කණුවේ අතු කැපිය යුතුයි. අක්කරයකට පැළ 680 කි.

ගම්මිරිස් ඔබේ ගෙවත්තේම වගා කරගනිමින් අරපිරිමැස්මක් ද කරගත හැකියි. ගෙවතු වගා කිරීමේදී ගම්මිරිස් පඳුරු කිපයක් එකවර වගා කර ගැනීම වඩාත් සුදුසුය. නිසි කළට වේලාවට වගාකරගත හොත් ගම්මිරිස් වගාව ඉතා පහසුය. ගෙවත්තක ගම්මිරිස් පැළ කීපයක් වගා කරගන්නේ කෙසේදැයි ඇතැම් අය තුළ අවබෝධයක් නොවේ. හොඳ සරුවට වැඩුණු ගම්මිරිස් වැළකින් කපාගත් ඉති කීපයක් මැටි බඳුන් වල හෝ පොලිතීන් බෑග් වල සිටුවා සෙවනේ තබා උදේ සවස වතුර දමන්න. හොඳින් මුල් ඇද පැළවු පසු වැඩුණු පැළ ගෙවත්තේ ඉඩ පාඩු ඇති තැන්වල සිටුවා ගන්නට ඔබට පුළුවන්.

ගම්මිරිස් පඳුරු බෝ කර ගැනීමට සිටුවාගත යුතු ඉති වල විශේෂත්වයක් තිබෙනවාද?

බිම දිගේ ඇදෙන වැල් මේ සඳහා තෝරා ගන්න එපා. සෘජුව වැඩෙන වැල් වලින් ඉති කපා ගන්න. මෝරා ගිය දඬු වෙනුවට ළපටි ඉති තෝරා කපා ගන්න. ඉති සිටුවා ගැනීමේදී තැලීම් පොඩිවීම් නොවන ආකාරයෙන් ප්රවේශමෙන් සිටුවා ගන්නට වග බලාගන්න.

ගම්මිරිස් පැළ සිටුවීමට වළවල් කපාගත යුත්තේ කොහොමද?

මේ සඳහා අඩි 2 * 2 වළවල් කපා දිරාගිය කොළ රොඬු වලින් එය පුරවා කළුපස් එක් කොට පැළය ඉන්දවීම සුදුසුම ක්රමය වුවද වැසි සහිත වකවානුවලදී බුරුල් පස් සහිත බිමේ ගල් ඉන්නකින් කොටාගත් කුඩා වලක ගම්මිරිස් පැළයක් ඉන්දවීමෙන් වුවද හොඳ ප්රතිඵල ඔබට ලබාගත හැකියි. මේවා කුඩා කාලයේදී අතු වියළෙන්නට බිදෙන්නට නොදී හොඳින් ආරක්ෂා කරගත යුතුය. ගෙවත්තේ සිටුවීමට සුදුසු ගම්මිරිස් පැළ ඔබට කෘෂි වෙළෙඳ ආයතනයකින් හෝ පැළ තවානකින් වූව ද මිල දී ගන්නට පුළුවන. ඇතැම් විට ගම්මිරිස් වගා කිරීම පිළිබඳ යමෙකුගෙන් ඔබ උපදෙස් විමසීමේදී මෙය ඉතා අපහසු කරදරකාරී කාර්යයක් ලෙසින් කරුණු දැක්වීමට හැකියි. නිසි කළට වේලාවට වගාකිරීමෙන් ඔබට ගැටලුකාරී තත්ත්වයක් මතු වන්නේ නෑ. මේ නිසාම ගෙවත්තේ ගම්මිරිස් පැළ කීපයක් හෝ සිටුවා ගැනීම හරිම ලෙහෙසියි. පහසුයි.

ගම්මිරිස් ඵළදාව නෙළා ගැනීම මෙන්ම වියළා ගැනීම ද ඒතරම් අපහසු කාර්යයක් නොවේ. නිසිලෙස කප්පාදු කොට ගම්මිරිස් පඳුරු වල ඵළදාව නෙලා ගැනීම වඩාත් පහසුයි. ගසක් දිගේ හෝ කණුවක් ආධාරයක් කොටගත් ගම්මිරිස් වැළක පළදාව නෙලාගන්නට ඉනිමගක ආධාරය ලබාගත යුතු වෙයි. වැළෙන් නෙලාගත් ගම්මිරිස් බිමට දමනවා වෙනුවට ඉනේ බැදගත් කුඩා මල්ලකට එකතු කළ යුතුයි. එවිට ගම්මිරිස් ඇට වෙන් වී බිමට වැටීමෙන් වළක්වා ගත හැකියි. නෙලාගත් ගම්මිරිස් අස්වැන්න එකවරම තද අමුවේ වේළීම කළයුතු නැත. ඒවා දින කිහිපයක් සෙවණ සහිත මුල්ලක තබා පසුව උතුරන වතුරේ විනාඩි කිපයක් පොඟවා ගෙන අව්වේ වියළාගත යුතුයි. හොඳින් වියළාගත් ගම්මිරිස් ඇට ටික කාලයක් යනතුරුම භාජනයක දමා භාජනයේ කට නොවසා තබන්න. වියළි ගම් මිරිස් ඇට පුස් කෑමෙන් වළක්වා ගන්නට එමගින් හැකි වේ.

ඔබගේ ගෙවත්තේ ගම්මිරිස් පඳුරු 10 ක් වත් වවාගන්නට හැකියාවක් තිබේ නම් ගෙදර ප්රයෝජනයට ගෙන යම් ප්රමාණයක් ගම්මිරිස් අලෙවි කර ගන්නට ද අස්වැන්න ලබාගන්නට පුළුවන.

ගම්මිරිස් වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක් වට පළල අඟල් 3 ක් තිබිය යුතුයි. වළවල් අඩි 3 ක් යට හා අඩි 2-1/2 පළල වළක් කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක් කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක් දමන්න. එයට පසු මතුපිට පස් කොම්පෝස්ට් කාබනික පොහොර, ඩොලමයිට් දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා.

අප පළමුව හොඳට බැලිය යුතුයි හොඳ ගම්මිරිස් පැළ, ඒවාට අප ආයතනය ලියාපදිංචි තවාන්කරුවන් සිටිනවා. එම අයගෙන් අප ආධාර යටතේ පැළ සිටුවන අයට ලබාදීමට කටයුතු කරනවා. පැළ සිටුවා මාස 6 කට වරක් පොහොර දැමිය යුතුයි. නැතිනම් පැළ වැඩීම බාල වෙනවා. වසරකට තුන් වතාවක් ආධාරක කණුවේ අතු කැපිය යුතුයි. අක්කරයකට පැළ 680 කි. එමනිසා මෙය හොඳින් තමන්ගේ කියලා කරන කෙනකුට වසර දෙකක් තුනක් යනවිට ලක්ෂපතියකු විය හැකිය.

ගම්මිරිස් වගාවේ වැදගත්ම කොටස දණහිස,උකුළ,උරහිස,

ගම්මිරිස් වගාවක් සදහා කුමන ප්රබේදයක හෝ පැලයක් සිටවූ පමණින් එහි වැඩිම අපට වාසිදායක අයුරුන් සිදුවෙවියයි සිතන්නට අපහසුවේ.විශේෂයෙන්ම ගම්මිරිස් පදුර එහි මුල සිටම පාර්ශවික අතු(ඵලදාව දරණ අතු) වලින් පිරී පැවතුනහොත් එහි අපට වාසි දායක අයුරින් විශාල ඵලදාවකට යා හැකිවන අතරම එහි වර්දනයද නඩත්තුවද අපට ඉතාමත්ම පහසුවේ.මෙහිදී අප විසින් ගම්මිරිස් වගාව සදහා යොදනු ලැබූ පැල මුදුන්රිකිලි(අග්රස්ථ අංකුර)මගින් සකසනු ලැබූ පැල වී නම් පදුරේ මුල සිටම හොදින් පාර්ශවික අතු වර්දනයක් සිදුවන අතර එමගින් ගම්මිරිස් පදුරේ මුලසිටම ඉතා හිදින් පාර්ශවික අතු පිරී පැවතීම නිසා නිසකවම් එම ගම්මිරිස් පදුර සාර්ථක වනු ඇත.

එසේ නොවුව හොත් අපවිසින් ගම්මිරිස් වැලේ කප්පාදුව නිසිපරිදි සිදුකිරීම මගින් අපට පදුරේ වර්දනය සාර්ථක අයුරින් පවත්වාගෙන යාමට හැකිවේ.මෙහිදී අප සරල ක්රමයකට හුරුවුවහොත් එය අපටඉතාම පහසුක් වනුඇත.දණහිසඋකුළ උරහිස ගම්මිරිස් පදුරු කප්පාදුවේ අපදන්නා සරලම සාර්ථකම ක්රමවේදයකි.මෙහිදී ගම්මිරිස් පදුරෙහි වර්දනය වගාකරුගේ දණහිසට අගල් හයක් ඉහලට වර්දනය වී ඇති අවස්ථාවේදී එය දණහිස මට්ටමින් වැලෙහි පුරුක් දෙකක් අතරින් මුල්ම කප්පාදුව සිදුකල යුත්වේ.ඉන්අනතුරුව එහිදී ඇතිවන අමතර රිකිලි ප්රමාණයද ප්රදාන වැලද වගාකරුගේ උකුළ මට්ටමට වඩා අගල් හයක් වර්දනය වනවිට නැවත දෙවැනි කප්පාදුව ලෙස එය වගකරුගේ උකුළ මට්ටමින් කප්පාදු කල යුතුය.එමගින්දඇතිවනඅමතර රිකිලි සහ ප්රදානවැලේ වර්දනයද නැවත වගා කරුගේ උරහිස මට්ටමට වඩා අගල් හයක් පමණ ඉහලට එසවෙනවිට නැවත තුන්වෙනි කප්පාදුව ලෙස එය වගාකරුගේ උරහිස මට්ටමින් කප්පාදු කලයුතු වේ.මෙයඉතාමත් සරල ක්රමයක් වන අතරම මෙමගින් අපට මුලසිටම හොදින් පාර්ශවික අතුවලින් ග්රහණ වූ සාර්ථක ගම්මිරිස් පදුරක් සකසා ගත හැකිවන අතරම තවද එමහින් හොද වැඩි ඵලදාවක් කරා ලගාවිමටද හැකිවේ.

මචෝ අක්කරයක ගම්මිරිස් වැව්වයි කියන්නේ ඉතිං ....... කැමති නම් try කරපන් මචෝ හරියට කරොත්සුපිරි ආදායමක් ගන්න පුලුවන්...

Source

[QUOTE="leeroxxroxx, post: 21605895, member: 419938"] [b]අක්කර 1කක ප්රමාණයකින් විශාල අදයමක් ගන්නේ[/b] [B][SIZE=3][COLOR=DarkRed]අක්කරයක ප්රමාණය්ක් හොදට සුද්ද කොට ගස් වල අතු කපල, වැට ගහල තියෙනවා. නමුත් ටිකක් ගල් සහිත කදූමුදුනක තම ඉඩම තියෙන්නේ. සෝ මට මේ ඉඩ ප්රමාණයෙන් දවස් 45- 60ත් අතර කලයෙදි අඩු බෙහෙත් හා පොහොර යෙදිමකින් උපරිම පලදාවක් ලබාගන්න පුලුවන් වෙන්නේ මොන වගේ බොග වලින්ද ? (කොටසේ මැදට වෙන්න ලුනුමින්ද ගහක්, කල ගහක් සහ ගැඩුම ගස් 2කක් තිබෙනවා පහත හරිය පමනක් අතු කපපු) [/COLOR][/SIZE][SIZE=3] ගම්මිරිස් හිටවපන් මචං...... ගම්මිරිස් වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක් වට පළල අඟල් 3 ක් තිබිය යුතුයි. වළවල් අඩි 3 ක් යට හා අඩි 2-1/2 පළල වළක් කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක් කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක් දමන්න. එයට පසු මතුපිට පස් කොම්පෝස්ට් කාබනික පොහොර, ඩොලමයිට් දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා. අප පළමුව හොඳට බැලිය යුතුයි හොඳ ගම්මිරිස් පැළ, ඒවාට අප ආයතනය ලියාපදිංචි තවාන්කරුවන් සිටිනවා. එම අයගෙන් අප ආධාර යටතේ පැළ සිටුවන අයට ලබාදීමට කටයුතු කරනවා. පැළ සිටුවා මාස 6 කට වරක් පොහොර දැමිය යුතුයි. නැතිනම් පැළ වැඩීම බාල වෙනවා. වසරකට තුන් වතාවක් ආධාරක කණුවේ අතු කැපිය යුතුයි. අක්කරයකට පැළ 680 කි. ගම්මිරිස් ඔබේ ගෙවත්තේම වගා කරගනිමින් අරපිරිමැස්මක් ද කරගත හැකියි. ගෙවතු වගා කිරීමේදී ගම්මිරිස් පඳුරු කිපයක් එකවර වගා කර ගැනීම වඩාත් සුදුසුය. නිසි කළට වේලාවට වගාකරගත හොත් ගම්මිරිස් වගාව ඉතා පහසුය. ගෙවත්තක ගම්මිරිස් පැළ කීපයක් වගා කරගන්නේ කෙසේදැයි ඇතැම් අය තුළ අවබෝධයක් නොවේ. හොඳ සරුවට වැඩුණු ගම්මිරිස් වැළකින් කපාගත් ඉති කීපයක් මැටි බඳුන් වල හෝ පොලිතීන් බෑග් වල සිටුවා සෙවනේ තබා උදේ සවස වතුර දමන්න. හොඳින් මුල් ඇද පැළවු පසු වැඩුණු පැළ ගෙවත්තේ ඉඩ පාඩු ඇති තැන්වල සිටුවා ගන්නට ඔබට පුළුවන්. ගම්මිරිස් පඳුරු බෝ කර ගැනීමට සිටුවාගත යුතු ඉති වල විශේෂත්වයක් තිබෙනවාද? බිම දිගේ ඇදෙන වැල් මේ සඳහා තෝරා ගන්න එපා. සෘජුව වැඩෙන වැල් වලින් ඉති කපා ගන්න. මෝරා ගිය දඬු වෙනුවට ළපටි ඉති තෝරා කපා ගන්න. ඉති සිටුවා ගැනීමේදී තැලීම් පොඩිවීම් නොවන ආකාරයෙන් ප්රවේශමෙන් සිටුවා ගන්නට වග බලාගන්න. ගම්මිරිස් පැළ සිටුවීමට වළවල් කපාගත යුත්තේ කොහොමද? මේ සඳහා අඩි 2 * 2 වළවල් කපා දිරාගිය කොළ රොඬු වලින් එය පුරවා කළුපස් එක් කොට පැළය ඉන්දවීම සුදුසුම ක්රමය වුවද වැසි සහිත වකවානුවලදී බුරුල් පස් සහිත බිමේ ගල් ඉන්නකින් කොටාගත් කුඩා වලක ගම්මිරිස් පැළයක් ඉන්දවීමෙන් වුවද හොඳ ප්රතිඵල ඔබට ලබාගත හැකියි. මේවා කුඩා කාලයේදී අතු වියළෙන්නට බිදෙන්නට නොදී හොඳින් ආරක්ෂා කරගත යුතුය. ගෙවත්තේ සිටුවීමට සුදුසු ගම්මිරිස් පැළ ඔබට කෘෂි වෙළෙඳ ආයතනයකින් හෝ පැළ තවානකින් වූව ද මිල දී ගන්නට පුළුවන. ඇතැම් විට ගම්මිරිස් වගා කිරීම පිළිබඳ යමෙකුගෙන් ඔබ උපදෙස් විමසීමේදී මෙය ඉතා අපහසු කරදරකාරී කාර්යයක් ලෙසින් කරුණු දැක්වීමට හැකියි. නිසි කළට වේලාවට වගාකිරීමෙන් ඔබට ගැටලුකාරී තත්ත්වයක් මතු වන්නේ නෑ. මේ නිසාම ගෙවත්තේ ගම්මිරිස් පැළ කීපයක් හෝ සිටුවා ගැනීම හරිම ලෙහෙසියි. පහසුයි. ගම්මිරිස් ඵළදාව නෙළා ගැනීම මෙන්ම වියළා ගැනීම ද ඒතරම් අපහසු කාර්යයක් නොවේ. නිසිලෙස කප්පාදු කොට ගම්මිරිස් පඳුරු වල ඵළදාව නෙලා ගැනීම වඩාත් පහසුයි. ගසක් දිගේ හෝ කණුවක් ආධාරයක් කොටගත් ගම්මිරිස් වැළක පළදාව නෙලාගන්නට ඉනිමගක ආධාරය ලබාගත යුතු වෙයි. වැළෙන් නෙලාගත් ගම්මිරිස් බිමට දමනවා වෙනුවට ඉනේ බැදගත් කුඩා මල්ලකට එකතු කළ යුතුයි. එවිට ගම්මිරිස් ඇට වෙන් වී බිමට වැටීමෙන් වළක්වා ගත හැකියි. නෙලාගත් ගම්මිරිස් අස්වැන්න එකවරම තද අමුවේ වේළීම කළයුතු නැත. ඒවා දින කිහිපයක් සෙවණ සහිත මුල්ලක තබා පසුව උතුරන වතුරේ විනාඩි කිපයක් පොඟවා ගෙන අව්වේ වියළාගත යුතුයි. හොඳින් වියළාගත් ගම්මිරිස් ඇට ටික කාලයක් යනතුරුම භාජනයක දමා භාජනයේ කට නොවසා තබන්න. වියළි ගම් මිරිස් ඇට පුස් කෑමෙන් වළක්වා ගන්නට එමගින් හැකි වේ. ඔබගේ ගෙවත්තේ ගම්මිරිස් පඳුරු 10 ක් වත් වවාගන්නට හැකියාවක් තිබේ නම් ගෙදර ප්රයෝජනයට ගෙන යම් ප්රමාණයක් ගම්මිරිස් අලෙවි කර ගන්නට ද අස්වැන්න ලබාගන්නට පුළුවන. ගම්මිරිස් වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක් වට පළල අඟල් 3 ක් තිබිය යුතුයි. වළවල් අඩි 3 ක් යට හා අඩි 2-1/2 පළල වළක් කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක් කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක් දමන්න. එයට පසු මතුපිට පස් කොම්පෝස්ට් කාබනික පොහොර, ඩොලමයිට් දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා. අප පළමුව හොඳට බැලිය යුතුයි හොඳ ගම්මිරිස් පැළ, ඒවාට අප ආයතනය ලියාපදිංචි තවාන්කරුවන් සිටිනවා. එම අයගෙන් අප ආධාර යටතේ පැළ සිටුවන අයට ලබාදීමට කටයුතු කරනවා. පැළ සිටුවා මාස 6 කට වරක් පොහොර දැමිය යුතුයි. නැතිනම් පැළ වැඩීම බාල වෙනවා. වසරකට තුන් වතාවක් ආධාරක කණුවේ අතු කැපිය යුතුයි. අක්කරයකට පැළ 680 කි. එමනිසා මෙය හොඳින් තමන්ගේ කියලා කරන කෙනකුට වසර දෙකක් තුනක් යනවිට ලක්ෂපතියකු විය හැකිය. ගම්මිරිස් වගාවේ වැදගත්ම කොටස දණහිස,උකුළ,උරහිස, ගම්මිරිස් වගාවක් සදහා කුමන ප්රබේදයක හෝ පැලයක් සිටවූ පමණින් එහි වැඩිම අපට වාසිදායක අයුරුන් සිදුවෙවියයි සිතන්නට අපහසුවේ.විශේෂයෙන්ම ගම්මිරිස් පදුර එහි මුල සිටම පාර්ශවික අතු(ඵලදාව දරණ අතු) වලින් පිරී පැවතුනහොත් එහි අපට වාසි දායක අයුරින් විශාල ඵලදාවකට යා හැකිවන අතරම එහි වර්දනයද නඩත්තුවද අපට ඉතාමත්ම පහසුවේ.මෙහිදී අප විසින් ගම්මිරිස් වගාව සදහා යොදනු ලැබූ පැල මුදුන්රිකිලි(අග්රස්ථ අංකුර)මගින් සකසනු ලැබූ පැල වී නම් පදුරේ මුල සිටම හොදින් පාර්ශවික අතු වර්දනයක් සිදුවන අතර එමගින් ගම්මිරිස් පදුරේ මුලසිටම ඉතා හිදින් පාර්ශවික අතු පිරී පැවතීම නිසා නිසකවම් එම ගම්මිරිස් පදුර සාර්ථක වනු ඇත. එසේ නොවුව හොත් අපවිසින් ගම්මිරිස් වැලේ කප්පාදුව නිසිපරිදි සිදුකිරීම මගින් අපට පදුරේ වර්දනය සාර්ථක අයුරින් පවත්වාගෙන යාමට හැකිවේ.මෙහිදී අප සරල ක්රමයකට හුරුවුවහොත් එය අපටඉතාම පහසුක් වනුඇත.දණහිසඋකුළ උරහිස ගම්මිරිස් පදුරු කප්පාදුවේ අපදන්නා සරලම සාර්ථකම ක්රමවේදයකි.මෙහිදී ගම්මිරිස් පදුරෙහි වර්දනය වගාකරුගේ දණහිසට අගල් හයක් ඉහලට වර්දනය වී ඇති අවස්ථාවේදී එය දණහිස මට්ටමින් වැලෙහි පුරුක් දෙකක් අතරින් මුල්ම කප්පාදුව සිදුකල යුත්වේ.ඉන්අනතුරුව එහිදී ඇතිවන අමතර රිකිලි ප්රමාණයද ප්රදාන වැලද වගාකරුගේ උකුළ මට්ටමට වඩා අගල් හයක් වර්දනය වනවිට නැවත දෙවැනි කප්පාදුව ලෙස එය වගකරුගේ උකුළ මට්ටමින් කප්පාදු කල යුතුය.එමගින්දඇතිවනඅමතර රිකිලි සහ ප්රදානවැලේ වර්දනයද නැවත වගා කරුගේ උරහිස මට්ටමට වඩා අගල් හයක් පමණ ඉහලට එසවෙනවිට නැවත තුන්වෙනි කප්පාදුව ලෙස එය වගාකරුගේ උරහිස මට්ටමින් කප්පාදු කලයුතු වේ.මෙයඉතාමත් සරල ක්රමයක් වන අතරම මෙමගින් අපට මුලසිටම හොදින් පාර්ශවික අතුවලින් ග්රහණ වූ සාර්ථක ගම්මිරිස් පදුරක් සකසා ගත හැකිවන අතරම තවද එමහින් හොද වැඩි ඵලදාවක් කරා ලගාවිමටද හැකිවේ. මචෝ අක්කරයක ගම්මිරිස් වැව්වයි කියන්නේ ඉතිං ....... කැමති නම් try කරපන් මචෝ හරියට කරොත්සුපිරි ආදායමක් ගන්න පුලුවන්... [URL="http://ekathuwa.lk/%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%92%E0%B6%9A/6886-%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB-1%E0%B6%9A%E0%B6%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD-%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF-%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92-%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B7%E0%B7%9C%E0%B6%9C-%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.html"] Source[/URL] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom