Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොල් වතුර විසි කරනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොල් වතුර විසි කරනවාද?

පොල් වතුරේ ඇති ඔබ නොදත් ගුණ

පොල් වතුර කියන්නේ අපි හිතනවාටත් වඩා ගුණදායක ඖෂධීය පානයක්. ගොඩක් රටවල නම් පොල් වතුර බෝතල් කරලා කඩවල විකුණන්න පවා තිබෙනවා. පොල් වතුර ඒ තරම්ම ගුණදායකයි.

පානයක් ලෙස ඉතාම ගුණදායක පොල් වතුර ඈත අතීතයේ සිටම පානයක් ලෙස භාවිතයට ගැනුණා . හොඳම පොල්වතුර නම් ඒ වේලාවේම කඩපු පොල් ගෙඩියකින් ගන්න පුළුවන්.

අවශ්‍ය නම් පොල් වතුර සිසිල් කරලත් පානය කරන්න පුළුවන්.නමුත් පොල් වතුර කියන්නේ ස්වභාවයෙන්ම සිසිල් පානයක්. වර්ෂාව පවතින කාලයට පොල් වතුරවල රසය හීන වනවා.

පොල් වතුර නිවර්තන ගිම්හාන රටවල පිපාසය සිංසිඳුවන පානයක් ලෙස හැඳින්විය හැකියි.මිනිස් සිරුරේ ඇතිවන විජලනය වළක්වන අතර සිරුරට අවශ්‍ය ස්වාභාවික සීනි, ඛනිජ ලවණ ආදිය පොල් වතුරෙහි අඩංගු නිසා එය ස්වාභාවික පානයක් ලෙස ගුණයෙන් ඉතාම ඉහළයි.

සාමාන්‍යයෙන් පොල් වතුර පාචන රෝගයට ඉතාම ගුණදායක වනවා. පාචනය නිසා ඇතිවන විජලනය එයින් මඟහරවාගත හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පොල් වතුර ඉතාමත් ගුණදායක පානයක් ලෙස අගය කරනවා. තයිරෝක්සීන් ඌනතාවයෙන් පෙළෙන අයටත් පොල් වතුර ඉතාම ගුණදායකයි.පොල් වතුර මිලිලීටර් සියයක පොටෑසියම් මිලිග්‍රෑම් 250ක් අඩංගු වනවා. තවද නැවුම් පොල් වතුරවල විටමින් C අම්ල සුළු ප්‍රමාණයක් අඩංගු වනවා.පොල් වතුරේ සින්ක්, මැග්නීසියම්,කැල්සියම්,යකඩ, මැග්නීසියම් ආදිය අඩංගු වනවා.එය දොඩම් යුෂ වීදුරුවක් පානය කිරීමටත් වඩා ප්රතිලාභ සහිතයි.

සමට

කුරුලෑ සුව වෙන්න පොල්වතුරෙන් මුහුණ සෝදන්න. කුණු,දුහුවිලි,අව් රශ්මිය එක්ක සුන්දර සමක් තබාගැනීම පහසු නැහැ.ඒ නිසා සම ආරක්ෂා කරන ආහාර සහ පාන වර්ග ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.පොල් වතුර ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.පොල් වතුර නිතර පානය කිරීමෙන් සමේ පැහැය වැඩි වෙනවා. එසේම සම කාන්තිමත් වෙනවා. කුරුලෑ පවා ඉවත් කරගත හැකියි. පොල්වතුරවලින් නිතර මුහුණ සේදීමෙන් සම පැහැපත් සහ සුසිනිඳු වනවා. කහ,පොල් වතුර සහ රත් සඳුන් මිශ්‍ර කර ගෑමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකියි.

එසේම ස්වාභාවික මොයිස්චරයිසරයක් ලෙස පොල් වතුර භාවිත කළ හැකියි. සමේ වියළි බව මඟහරවා තෙත් ගතිය,තෙල්මය ස්වභාවය මතුකරවීමට පොල් වතුර බෙහෙවින් ඉවහල් වෙනවා. ඒ වගේම අධික තෙල් සහිත සමක් තිබෙන අයට හොඳ පැහැපත් සාමාන්‍ය සමක් ලබාගැනීමටත් පොල් වතුර ඉතාම සුදුසුයි.

සෑම දිනකම පොල් වතුරවලින් මුහුණ සේදීමෙන් කළුලප, කුරුලෑ සියල්ල ඉවත් කරගත හැකි අතර හොඳ නින්දක්ද ලැබෙනවා.වියළි සහ දීප්තියෙන් තොර සමක් සුන්දර දීප්තිමත් සමක් බවට පරිවර්තනය කරගැනීමට පොල් වතුර ඉතාම යෝග්‍යයි.සිරුරේ විජලනය වළක්වා ගැනීමට පොල් වතුර උපකාරී වන අතර සමේ තෙතමනය ඉන් ආරක්ෂා වනවා.එයින් සම සුමුදු සමක් බවට පත්කර ගත හැකියි.

බර අඩුකරන ඖෂධයක්

අධික තරබාරුව බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නයක්. මොන තරම් කෑම අඩු කළත්, පෝෂණය ගැන හිතුවත් හුඟක් අයට මේ ප්‍රශ්නයෙන් මිදෙන්න බැහැ. නමුත් විසඳුමක් තිබෙනවා. අපිට නිකන් ලැබෙන පොල් වතුර ටික පානය කරනවා නම් බර අඩුකර ගැනීම සුළු දෙයක්.පොල් වතුර පරිවෘත්තිය ක්‍රියා පාලනය කරනවා.

එය සිරුරේ බර පාලනයට හේතුවක්.

ඇඟේ තිබෙන අධික සීනි ගතිය පාලනයට සහ අනවශ්‍ය මේදය දියකර හැරීමට පොල් වතුරවලට හැකියාව පවතිනවා. සිරුරේ ක්‍රියාකාරී බව වැඩිකරවීමටත් හැකියි.සෑම දිනකම උදෑසන හිස්බඩ පොල් වතුර වීදුරුවක් පානය කළ හැකි නම් බර අඩුකරගත හැකි අතර දවස පුරාම නැවුම්ව ඔබේ කටයුතු පහසුවෙන් සිදුකරගත හැකියි.

හිසකෙස් නිරෝගී කරන සම්බාහනයක්

මොනතරම් ආලේපන සහ තෙල් වර්ග ගැල්වූවත් කෙස් කලඹ දිගු කරගන්න,නිල් පැහැයෙන් බබළවා ගන්න බැහැ කියන කතාව හුඟක් දෙනෙක් කියනවා.නමුත් හැමදාම උදේට පොල් ගෙඩිය බිඳලා අහක දාන පොල් වතුර ටිකට ඒ ප්රශ්නය විසඳන්න පුළුවන්.

ඕනෑම කෙනකුට තිබෙන ප්‍රධානම ප්රශ්නය වන්නේ හිස කෙස් ගැලවී යෑමයි. එයට ප්‍රධානම හේතුව ලෙස හිසකෙස් මුලට නිසි පරිදි ලේ ගමනාගමනය සිදු නොවීම පෙන්වා දෙන්න පුළුවන්. නිතර පොල් වතුර පානය කරන අයට මේ ප්රශ්නය ඇති වන්නේ නැහැ.

හැම දිනකම උදෑසන පොල් වතුරෙන් හිස් කබල සම්බාහනය කරන්න. එයින් ශක්තිමත් නිරෝගී කෙස් කලඹක් ලබාගන්න පුළුවන්. ඒ වගේම කෙස් ගස දීප්තිමත් වනවා. ඒ වගේම තවත් ප්‍රබල ප්‍රතිඵල රැසක් ලබාගන්න පුළුවන්. හිස් කබලට හොඳ ලේ ගමනයක් ලැබෙන නිසා හිස් කබල ආශ්රිත රෝග රැසකට ප්‍රතිකාර ලැබෙනවා ඒ වගේම පොල් වතුර කන්ඩිෂනර් එකක් ලෙසත් භාවිත කරන්න පුළුවන්.හිස මතුපිට ඇතිවන දීලීර,ආසාදන,විසබීජ ආදියත් ඉවත් කරවන්න පොල් වතුරට පුළුවන්.

උපුටා ගැනීමකි.

[QUOTE="C-Shell, post: 21957483, member: 556898"] [b]පොල් වතුර විසි කරනවාද?[/b] [LEFT][SIZE=6][COLOR=royalblue][COLOR=darkred][B]පොල් වතුරේ ඇති ඔබ නොදත් ගුණ[/B][/COLOR][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=6][COLOR=royalblue]පොල් වතුර කියන්නේ අපි හිතනවාටත් වඩා ගුණදායක ඖෂධීය පානයක්. ගොඩක් රටවල නම් පොල් වතුර බෝතල් කරලා කඩවල විකුණන්න පවා තිබෙනවා. පොල් වතුර ඒ තරම්ම ගුණදායකයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]පානයක් ලෙස ඉතාම ගුණදායක පොල් වතුර ඈත අතීතයේ සිටම පානයක් ලෙස භාවිතයට ගැනුණා . හොඳම පොල්වතුර නම් ඒ වේලාවේම කඩපු පොල් ගෙඩියකින් ගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]අවශ්‍ය නම් පොල් වතුර සිසිල් කරලත් පානය කරන්න පුළුවන්.නමුත් පොල් වතුර කියන්නේ ස්වභාවයෙන්ම සිසිල් පානයක්. වර්ෂාව පවතින කාලයට පොල් වතුරවල රසය හීන වනවා.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]පොල් වතුර නිවර්තන ගිම්හාන රටවල පිපාසය සිංසිඳුවන පානයක් ලෙස හැඳින්විය හැකියි.[COLOR=red]මිනිස් සිරුරේ ඇතිවන විජලනය වළක්වන අතර[/COLOR] [/COLOR][COLOR=red]සිරුරට අවශ්‍ය ස්වාභාවික සීනි, ඛනිජ ලවණ ආදිය පොල් වතුරෙහි අඩංගු නිසා එය ස්වාභාවික පානයක් ලෙස ගුණයෙන් ඉතාම ඉහළයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]සාමාන්‍යයෙන් පොල් වතුර [COLOR=red]පාචන රෝගයට ඉතාම ගුණදායක වනවා.[/COLOR] පාචනය නිසා ඇතිවන විජලනය එයින් මඟහරවාගත හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පොල් වතුර ඉතාමත් ගුණදායක පානයක් ලෙස අගය කරනවා. [COLOR=red]තයිරෝක්සීන් ඌ[/COLOR][COLOR=red]නතාවයෙන් පෙළෙන අයටත් පොල් වතුර ඉතාම ගුණදායකයි.[/COLOR][COLOR=royalblue]පොල්[/COLOR] වතුර මිලිලීටර් සියයක පොටෑසියම් මිලිග්‍රෑම් 250ක් අඩංගු වනවා. තවද නැවුම් පොල් වතුරවල විටමින් C අම්ල සුළු ප්‍රමාණයක් අඩංගු වනවා.පොල් වතුරේ සින්ක්, මැග්නීසියම්,කැල්සියම්,යකඩ, මැග්නීසියම් ආදිය අඩංගු වනවා.එය දොඩම් යුෂ වීදුරුවක් පානය කිරීමටත් වඩා ප්රතිලාභ සහිතයි.[/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=6][COLOR=black][B]සමට[/B][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=6][COLOR=royalblue][COLOR=red]කුරුලෑ සුව වෙන්න පොල්වතුරෙන් මුහුණ සෝදන්න.[/COLOR] කුණු,දුහුවිලි,අව් රශ්මිය එක්ක සුන්දර සමක් තබාගැනීම පහසු නැහැ.ඒ නිසා සම ආරක්ෂා කරන ආහාර සහ පාන වර්ග ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.පොල් වතුර ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.[COLOR=red]පොල් වතුර නිතර පානය [/COLOR][COLOR=red]කිරීමෙන් [/COLOR][COLOR=red]සමේ[/COLOR] [COLOR=red]පැහැය වැඩි වෙනවා.[/COLOR] එසේම [COLOR=red]සම කාන්තිමත් වෙනවා[/COLOR][COLOR=seagreen].[/COLOR] කුරුලෑ පවා ඉවත් කරගත හැකියි. පොල්වතුරවලින් නිතර මුහුණ සේදීමෙන් සම පැහැපත් සහ සුසිනිඳු වනවා. කහ,පොල් වතුර සහ රත් සඳුන් මිශ්‍ර කර ගෑමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකියි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]එසේම [COLOR=red]ස්වාභාවික මොයිස්චරයිස[/COLOR][COLOR=red]රයක් ලෙස පොල් වතුර භාවිත කළ හැකියි.[/COLOR] සමේ වියළි බව මඟහරවා තෙත් ගතිය,තෙල්මය ස්වභාවය මතුකරවීමට පොල් වතුර බෙහෙවින් ඉවහල් වෙනවා. ඒ වගේම අධික තෙල් සහිත සමක් තිබෙන අයට හොඳ පැහැපත් සාමාන්‍ය සමක් ලබාගැනීමටත් පොල් වතුර ඉතාම සුදුසුයි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]සෑම දිනකම පොල් වතුරවලින් මුහුණ සේදීමෙන් කළුලප, කුරුලෑ සියල්ල ඉවත් කරගත හැකි අතර [COLOR=red]හොඳ නින්දක්ද ලැබෙනවා.[/COLOR]වියළි සහ දීප්තියෙන් තොර සමක් සුන්දර දීප්තිමත් සමක් බවට පරිවර්තනය කරගැනීමට පොල් වතුර ඉතාම යෝග්‍යයි.[/COLOR][/SIZE][SIZE=6][COLOR=royalblue][COLOR=red]සිරුරේ[/COLOR] [COLOR=red]විජලනය [/COLOR][COLOR=red]වළක්වා ගැනීමට[/COLOR] පොල් වතුර උපකාරී වන අතර [COLOR=red]සමේ තෙතමනය ඉන් ආරක්ෂා වනවා.[/COLOR]එයින් සම සුමුදු සමක් බවට පත්කර ගත හැකියි.[/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=6][COLOR=black][B]බර අඩුකරන ඖෂධයක්[/B][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=6][COLOR=royalblue]අධික තරබාරුව බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නයක්. මොන තරම් කෑම අඩු කළත්, පෝෂණය ගැන හිතුවත් හුඟක් අයට මේ ප්‍රශ්නයෙන් මිදෙන්න බැහැ. නමුත් විසඳුමක් තිබෙනවා. අපිට නිකන් ලැබෙන පොල් වතුර ටික පානය කරනවා නම් බර අඩුකර ගැනීම සුළු දෙයක්.[/COLOR][/SIZE][SIZE=6][COLOR=black][COLOR=royalblue]පොල[/COLOR][COLOR=red][COLOR=red]්[/COLOR] [/COLOR][COLOR=royalblue]වතුර[/COLOR] [/COLOR][COLOR=royalblue][COLOR=red]පරිවෘත්තිය ක්‍රියා පාලනය කරනවා[/COLOR].[/COLOR][/SIZE][/LEFT] [SIZE=6][COLOR=royalblue]එය සිරුරේ බර පාලනයට හේතුවක්. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]ඇඟේ තිබෙන [COLOR=red]අධික[/COLOR][COLOR=red] සීනි ගතිය පාලනයට ස[/COLOR][COLOR=red]හ අනවශ්‍ය මේදය දියකර හැරීමට පොල් වතුරවලට හැකියාව පවතිනවා[/COLOR]. සිරුරේ ක්‍රියාකාරී බව වැඩිකරවීමටත් හැකියි.සෑම දිනකම උදෑසන හිස්බඩ පොල් වතුර වීදුරුවක් පානය කළ හැකි නම් බර අඩුකරගත හැකි අතර [COLOR=red]දවස පුරාම නැවුම්ව ඔබේ කටයුතු පහසුවෙන් [/COLOR][COLOR=red]සිදුකරගත[/COLOR] [COLOR=red]හැකියි[/COLOR].[/COLOR][/SIZE] [LEFT][SIZE=6][COLOR=black][B]හිසකෙස් නිරෝගී කරන සම්බාහනයක්[/B][/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=6][COLOR=royalblue]මොනතරම් ආලේපන සහ තෙල් වර්ග ගැල්වූවත් කෙස් කලඹ දිගු කරගන්න,නිල් පැහැයෙන් බබළවා ගන්න බැහැ කියන කතාව හුඟක් දෙනෙක් කියනවා.නමුත් හැමදාම උදේට පොල් ගෙඩිය බිඳලා අහක දාන පොල් වතුර ටිකට ඒ ප්රශ්නය විසඳන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]ඕනෑම කෙනකුට තිබෙන ප්‍රධානම ප්රශ්නය වන්නේ හිස කෙස් ගැලවී යෑමයි. එයට ප්‍රධානම හේතුව ලෙස හිසකෙස් මුලට නිසි පරිදි ලේ ගමනාගමනය සිදු නොවීම පෙන්වා දෙන්න පුළුවන්. නිතර පොල් වතුර පානය කරන අයට මේ ප්රශ්නය ඇති වන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=royalblue]හැම දිනකම උදෑසන පොල් වතුරෙන් හිස් කබල සම්බාහනය කරන්න. එයින් [COLOR=red]ශක්තිමත් නිරෝගී කෙස් කලඹක්[/COLOR] ලබාගන්න පුළුවන්. ඒ වගේම [COLOR=red]කෙස් ගස දීප්තිමත් වනවා[/COLOR]. ඒ වගේම තවත් ප්‍රබල ප්‍රතිඵල රැසක් ලබාගන්න පුළුවන්. [COLOR=red]හිස් කබලට හොඳ ලේ ගමනයක් ලැබෙන නිසා[/COLOR] හිස් කබල ආශ්රිත රෝග රැසකට ප්‍රතිකාර [/COLOR][/SIZE][SIZE=6][COLOR=royalblue]ලැබෙනවා[/COLOR][/SIZE][SIZE=6][COLOR=royalblue] ඒ වගේම පොල් වතුර කන්ඩිෂනර් එකක් ලෙසත් භාවිත කරන්න පුළුවන්.[COLOR=red]හිස[/COLOR] [COLOR=red]මතුපිට ඇතිවන [/COLOR][COLOR=red]දීලීර,ආසාදන,විසබීජ ආදියත් ඉවත් කරවන්න[/COLOR] පොල් වතුරට පුළුවන්.[/COLOR][/SIZE][/LEFT] [LEFT][SIZE=6][COLOR=royalblue]උපුටා ගැනීමකි.[/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom