Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිස් භටයන් 600 ක් ඝාතනය වීමේ යුද අපරාධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් භටයන් 600 ක් ඝාතනය වීමේ යුද අපරාධය

පොලිස් භටයන් 600 ක් ඝාතනය වීමේ යුද අපරාධය

කොටි ත්රස්තවාදීන් පොලිස් භටයන් 600ක් ඝාතනය කර අද දිනට වසර 25ක්, මෙම සමූහ ඝාතනය 1990 ජුනි 11 දා සිදු වූ අතර එය මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම යුද අපරාධය ලෙස සැලකේ. කොටි ත්රස්තයන් විසින් පොලිස් භටයන් 600 ක් නිරායුධ කර ඔවුන් තිරුක්කෝවිල් කැලෑවට ගෙන ගොස් වෙඩි තබා මරා පුළුස්සා ඇත. කල්මුණේ පොලීසිය අක්කරපත්තු සමන්තුරෙයි, කලවන්ච්කුඩි සහ පොතුවිල් පොලිසිවල නිලධාරීන්ට කොටි හමුවේ යටත්වන ලෙස එවකට සිටි පොලිස්පතිවරයා නියෝග කරනු ලැබීය. මේ සමයේ රජය හා කොටි අතර සාම සාකච්ඡා පැවැති අතර එකී සාකච්ඡා බිඳවැටිණි. පොලිස් භටයන් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සිටියේ ලන්ඩන් නුවරය. දින කිහිපයකින් පොලිස් භටයන් නිදහස් කරයි

යෑයි බාලසිංහම් කියා සිටියේය. එහෙත් කොටි ත්රස්තයන් අල්ලාගත් පොලිස් භටයන් නිදහස් වුණේ නැත. ඔවුන්ගෙන් දෙදෙනකු පමණක් දිවි ගලවා ගත් බව පසුව අනාවරණය විය. වසර 25 කට පෙර සිදු වූ මේ යුද අපරාධය අද බොහෝ පිරිසකට අමතක වී ඇත. පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීම එසේ මෙසේ සිදු වීමක්. නොවේ එය සමූලඝාතනයකි. එදා මේ බිහිසුණු යුද අපරාධය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කෙරුණේ නැත. බටහිර රටවල් නිහඬ විය. රාජ්‍ය නොවන සංවිධාන ද කිසිදු ප්‍රකාශයක් කළේ නැත. 1990 ජුනි 10 වැනිදා රාත්‍රියේ කලවංචිකුඩි පොලිසියෙන් අප අමතනු ලැබීය.

කොටි පොලිසිය වටකරලා. උසස් නිලධාරීන් නිහඬව සිටිනවා. කුමක් හෝ කරන්න යෑයි අප හිතවත් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය. බම්බලපිටිය පොලිසියේ සේවය කළ ඔහු කලවංචිකුඩි පොලිසියට මාරු කර තිබුණි. එහෙත් ඒ වනවිට නැගෙනහිර උසස් නිලධාරියෙක් පොලිස් භටයන්ට යටත් වන ලෙස නියෝග කර තිබුණි. කොටි කණ්ඩායමක් මඩකලපුව කිරාන් හමුදා කඳවුර අසලට පැමිණ යටත් වන ලෙස කළ ඉල්ලීම එම කඳවුරේ බලධාරියා ප්‍රතික්ෂේප කළේය.

මෙම සමයේ පොලිස්පති ලෙස කටයුතු කළේ අර්නස්ට් පෙරේරායි. විදේශ ඇමැති ඒ සී. එස්. හමීඩ්ය. නැගෙනහිර පොලිස් ස්ථානවල සේවය කළ පොලිස් භටයන් කොටින්ට අසුවෙද්දී ආර්. එම්. තෙන්නකෝන් නමැති පොලිස්භටයා කලපුවකට පැන දිවි බේරාගනු ලැබීය. ඔහු කලපුවේ සිට ගොඩට පැමිණි අවස්ථාවේ හිසේ තුවාල සහිතව සිටි ලතීෆ් නමැති පොලිස් භටයකු හමුවිය.

මේ හැර කොටින්ව අසු නොවී ලාහුගල වනයට පැනගොස් සිටි පොලිස් භටයන් 11 ක් ගැන පසුව වාර්තා විය. මෙම කාල සීමාවේ අම්පාර පොලිස් අධිකාරි වූයේ එම්. නූර්දීන්ය ඔහු පසුව පැවසුවේ පොලිස් භටයන්ට යටත් වන ලෙස පොලිස්පති නියෝග කළ බවයි. එම නියෝගයට පෙර කොළඹ සිට අතිරේක බලසේනා යෑවීමට හෝ කොටු වී සිටි පොලිස් භටයන් මුදා ගැනීමට මෙහෙයුමක් දියත් වී නොතිබිණි.

එදා පැවැති රජයේ නියෝගයට අවනත වී මැරුම් කෑ මේ පොලිස් භටයන් 600 ට යුක්තිය හිමි වූයේද? මියගිය කොටින්ට යුක්තිය ඉල්ලා හඬ නඟන පාර්ශව කොටි විසින් සිදු කළ මේ විශාල මිනිස් ඝාතනය ගැන හඬක් නොනඟන්නේ මන්ද?

මෙම සමූල ඝාතනය ගැන නැගෙනහිර කොටි නායකයාව සිටි විනයාගමූර්ති කරුණාට චෝදනා එල්ල විය. පොලිස් භටයන් ඝාතනය කරන සමයේ තමා ප්රභාකරන් යාපනයට කැඳවා තිබූ බවත් පොට්ටු අම්මාන්ගේ නියෝග මත පොලිස් භටයන් ඝාතනය වී ඇති බවත් කරුණා පවසා ඇත.

එහෙත් කවුද ඇත්ත කියන්නේ යෑයි කිසිවකුත් නොදනී. පොලිස් භටයන් 600 ක පිරිස ඝාතනය වීම ගැන නිසි විමර්ශනයක් පවා පැවැත්වූයේ නැත. රහස් පොලිසියද පරීක්ෂණයක් ආරම්භ කළත් පොලිස් භටයන්ට යටත් වීමේ නියෝගය දුන්නේ කවුද යන්න පරීක්ෂණයක් කර නොතිබිණි. පොලිස් භටයන් 600 ක් අමු අමුවේ ඝාතනය වීමේ සිද්ධිය ගැන හිටපු පොලිස් අධිකාරිවරයකු වූ ටාසි සෙනවිරත්න මහතාගේද විමර්ශනයට ලක් විය. අද "යුක්තිය" ගැන හඬනඟන ද්‍රවිඩ දේශපාලනඥයන් මේ පොලිස් භටයන්ට සිදු වූ දේ ගැන කණගාටුව පළ කිරීමටද ක්‍රියා කළේ නැත.

- කීර්ති වර්ණකුලසූරිය

2015-06-11

[QUOTE="toiya, post: 18485403, member: 15009"] [b]පොලිස් භටයන් 600 ක් ඝාතනය වීමේ යුද අපරාධය[/b] [SIZE="5"][COLOR="Red"]පොලිස් භටයන් 600 ක් ඝාතනය වීමේ යුද අපරාධය[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"] කොටි ත්රස්තවාදීන් පොලිස් භටයන් 600ක් ඝාතනය කර අද දිනට වසර 25ක්, මෙම සමූහ ඝාතනය 1990 ජුනි 11 දා සිදු වූ අතර එය මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම යුද අපරාධය ලෙස සැලකේ. කොටි ත්රස්තයන් විසින් පොලිස් භටයන් 600 ක් නිරායුධ කර ඔවුන් තිරුක්කෝවිල් කැලෑවට ගෙන ගොස් වෙඩි තබා මරා පුළුස්සා ඇත. කල්මුණේ පොලීසිය අක්කරපත්තු සමන්තුරෙයි, කලවන්ච්කුඩි සහ පොතුවිල් පොලිසිවල නිලධාරීන්ට කොටි හමුවේ යටත්වන ලෙස එවකට සිටි පොලිස්පතිවරයා නියෝග කරනු ලැබීය. මේ සමයේ රජය හා කොටි අතර සාම සාකච්ඡා පැවැති අතර එකී සාකච්ඡා බිඳවැටිණි. පොලිස් භටයන් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සිටියේ ලන්ඩන් නුවරය. දින කිහිපයකින් පොලිස් භටයන් නිදහස් කරයි යෑයි බාලසිංහම් කියා සිටියේය. එහෙත් කොටි ත්රස්තයන් අල්ලාගත් පොලිස් භටයන් නිදහස් වුණේ නැත. ඔවුන්ගෙන් දෙදෙනකු පමණක් දිවි ගලවා ගත් බව පසුව අනාවරණය විය. වසර 25 කට පෙර සිදු වූ මේ යුද අපරාධය අද බොහෝ පිරිසකට අමතක වී ඇත. පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීම එසේ මෙසේ සිදු වීමක්. නොවේ එය සමූලඝාතනයකි. එදා මේ බිහිසුණු යුද අපරාධය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කෙරුණේ නැත. බටහිර රටවල් නිහඬ විය. රාජ්‍ය නොවන සංවිධාන ද කිසිදු ප්‍රකාශයක් කළේ නැත. 1990 ජුනි 10 වැනිදා රාත්‍රියේ කලවංචිකුඩි පොලිසියෙන් අප අමතනු ලැබීය. කොටි පොලිසිය වටකරලා. උසස් නිලධාරීන් නිහඬව සිටිනවා. කුමක් හෝ කරන්න යෑයි අප හිතවත් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය. බම්බලපිටිය පොලිසියේ සේවය කළ ඔහු කලවංචිකුඩි පොලිසියට මාරු කර තිබුණි. එහෙත් ඒ වනවිට නැගෙනහිර උසස් නිලධාරියෙක් පොලිස් භටයන්ට යටත් වන ලෙස නියෝග කර තිබුණි. කොටි කණ්ඩායමක් මඩකලපුව කිරාන් හමුදා කඳවුර අසලට පැමිණ යටත් වන ලෙස කළ ඉල්ලීම එම කඳවුරේ බලධාරියා ප්‍රතික්ෂේප කළේය. මෙම සමයේ පොලිස්පති ලෙස කටයුතු කළේ අර්නස්ට් පෙරේරායි. විදේශ ඇමැති ඒ සී. එස්. හමීඩ්ය. නැගෙනහිර පොලිස් ස්ථානවල සේවය කළ පොලිස් භටයන් කොටින්ට අසුවෙද්දී ආර්. එම්. තෙන්නකෝන් නමැති පොලිස්භටයා කලපුවකට පැන දිවි බේරාගනු ලැබීය. ඔහු කලපුවේ සිට ගොඩට පැමිණි අවස්ථාවේ හිසේ තුවාල සහිතව සිටි ලතීෆ් නමැති පොලිස් භටයකු හමුවිය. මේ හැර කොටින්ව අසු නොවී ලාහුගල වනයට පැනගොස් සිටි පොලිස් භටයන් 11 ක් ගැන පසුව වාර්තා විය. මෙම කාල සීමාවේ අම්පාර පොලිස් අධිකාරි වූයේ එම්. නූර්දීන්ය ඔහු පසුව පැවසුවේ පොලිස් භටයන්ට යටත් වන ලෙස පොලිස්පති නියෝග කළ බවයි. එම නියෝගයට පෙර කොළඹ සිට අතිරේක බලසේනා යෑවීමට හෝ කොටු වී සිටි පොලිස් භටයන් මුදා ගැනීමට මෙහෙයුමක් දියත් වී නොතිබිණි. එදා පැවැති රජයේ නියෝගයට අවනත වී මැරුම් කෑ මේ පොලිස් භටයන් 600 ට යුක්තිය හිමි වූයේද? මියගිය කොටින්ට යුක්තිය ඉල්ලා හඬ නඟන පාර්ශව කොටි විසින් සිදු කළ මේ විශාල මිනිස් ඝාතනය ගැන හඬක් නොනඟන්නේ මන්ද? මෙම සමූල ඝාතනය ගැන නැගෙනහිර කොටි නායකයාව සිටි විනයාගමූර්ති කරුණාට චෝදනා එල්ල විය. පොලිස් භටයන් ඝාතනය කරන සමයේ තමා ප්රභාකරන් යාපනයට කැඳවා තිබූ බවත් පොට්ටු අම්මාන්ගේ නියෝග මත පොලිස් භටයන් ඝාතනය වී ඇති බවත් කරුණා පවසා ඇත. එහෙත් කවුද ඇත්ත කියන්නේ යෑයි කිසිවකුත් නොදනී. පොලිස් භටයන් 600 ක පිරිස ඝාතනය වීම ගැන නිසි විමර්ශනයක් පවා පැවැත්වූයේ නැත. රහස් පොලිසියද පරීක්ෂණයක් ආරම්භ කළත් පොලිස් භටයන්ට යටත් වීමේ නියෝගය දුන්නේ කවුද යන්න පරීක්ෂණයක් කර නොතිබිණි. පොලිස් භටයන් 600 ක් අමු අමුවේ ඝාතනය වීමේ සිද්ධිය ගැන හිටපු පොලිස් අධිකාරිවරයකු වූ ටාසි සෙනවිරත්න මහතාගේද විමර්ශනයට ලක් විය. අද "යුක්තිය" ගැන හඬනඟන ද්‍රවිඩ දේශපාලනඥයන් මේ පොලිස් භටයන්ට සිදු වූ දේ ගැන කණගාටුව පළ කිරීමටද ක්‍රියා කළේ නැත. - කීර්ති වර්ණකුලසූරිය 2015-06-11[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom