ඒක හරි , නමුත් රාජකාරියට බාදා වෙනවා කියන එක එහෙම ආවට ගියාට උන්ට කියන්න බැහැනේ බන් , තමන්ට අදාළ සිද්දීයක්දී , ලොවෙත් වීඩියෝ කරන්න ඕන . බාදා වෙන්නේ කොහොමද කියල පැහැදිලි කිරීමක් කරන්න ඕනනේ. නැතුව මේ හැම දේටම බාදා වෙනවා කියල , උන්ට ඕන විදිහට දෙකට නැමිලා යන්නේ මොකටද බන් .
මේ ලගදි දවසක් ඔහොම පාර ඉඩ දුන්නේ නෑ කියල එකෙක් හෙන ගේමක් ඉල්ලුව. යකෝ දකුණට හරවන්න ඉන්න මම , ඒ අදාළ ට්‍රැක් එකේ කලර් ලයිට් එකේ ඉද්දි , පිටිපස්සේ එකා හෝර්න් ඒක උඩ ඩ්‍රම් ගහනවා, ඒක ඉතින් සුදු පාට V8 එකක් . ඉතින් මට පාන්ද . කෙලින් යන්න සිග්නල් වැටිලා , හරවන්න සිග්නල් නෑ . පොලිස් කාරය ඇවිත් අහනවා , මොකද පාර බ්ලොක් කරන් ඉන්නේ කියල . අන්තිමට කුක්ක වගේ සොරි කියල ගියේ රේකොඩින් එක ඔන් එකේ තියෙන්නේ කියල දැක්කම .