Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිස් කාන්තාවක් නිළ ඇඳුම පිටින් තරුණයෙක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් කාන්තාවක් නිළ ඇඳුම පිටින් තරුණයෙක

මේකේ video එක නැද්ද කාගෙ ලඟවත්??

කැමරාවකින් පටිගත කල නිල ඇඳුම පිටින් ලිංගිකව එක් වන දර්ශන අන්තර්ජාලයට නිකුත් කර ඇත.ඒවා වැඩිහිටියන්ට පමණක් සුදුසු බැවින් පහතින් ඇති ජයාරූප සහ වීඩියෝ මත සගවා ඇත. එම ජයාරූප හෝ වීඩියෝ ක්ලික් කර මද වෙලාවක් සිටීමෙන් අදාළ වීඩියෝ දර්ශනය නරඹන්න

තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කළ පොලිස් නිලධාරීන් ගැන කතා අප අසා තිබුණත් පොලිස් නිලධාරිනියක විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමක් නම් අපේ පොලිස් ඉතිහාසයේම අසන්නට නැති තරම් ය.

මෙම අසාමාන්‍ය සිද්ධිය ගැන වාර්තා වන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශයෙනි.

නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කය තුළිනි.එකී සිද්ධිය මුල්කර ගනිමින් මේ සටහන් කරන්නට යන කතාව එම පොලිස් නිලධාරිනියට හෝ ඇය විසින් පැහැරගනු ලැබූ තරුණයාට අපකීර්තියක් ගෙනදීම හෝ පාඨකයන් කුල්මත් කිරීම අරමුණු කරගෙන ලියවෙන්නක් නොවන බව මුලින්ම සඳහන් කරමු.

මෙකී සිදුවීම හරහා තරමක් හෝ අනාවරණය කරන්නට උත්සාහ දරන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තා නිලධාරිනියකට මුහුණ දෙන්නට වූ ඛේදනීය සිදුවීම් පෙලකි.

ඇය සේවය කරනුයේ යම් පොලිස් කොට්ඨාසයක කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙසිනි.

එම පොලිස් කොට්ඨාසයේ වසර ගණනාවක්ම ඇය සේවය කරන්නී ය.

ඒ කාලය තුළ වරින්වර පත්ව ආ පොලිස් අධිකාරීවරුන් හතර පස් දෙනකුගේම පෞද්ගලික ලේකම්වරිය වූයේ ඇය යි.

මෙම නිලධාරිනිය විවාහක ය.

තිස්පස් වියැති ය. සැමියාද පොලිස් පරීක්ෂකවරයෙකි. දෙදෙනාට දාව දරුවන්ද සිටියි.

ඉන් එහාට ඒ පවුලේ තොරතුරු සටහන් තබන්නට යන්නේ නැත. ඒ එම දරුවන්ටත්, ඇගේ සැමියාටත් ඒ තුළින් යම් බලපෑමක් සිදුවිය හැකි නිසා ය.

මෙම නිලධාරිනිය පොලිස් සේවයට එක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරියක ලෙසිනි.

පොලීසියට එක් වූ දා සිටම ඇය පොලීසියට ගෙන දුන්නේ කීර්තියකි. ඒ බොක්සිං ක්රීඩාවෙනි. ක

ක්‍රිඩාවෙන් ඉදිරියට ගියාක් මෙන්ම ඇය මෙයට වසර දෙක තුනකට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයට ද ගොස් තිබුණා ය.

ඒ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප්‍රධානීන් මෙරටට පැමිණ කළ පරීක්ෂණයකින් සමත්ව ය.

බිරිය සමග නිදි යහනේ සිටි තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළා යැයි චෝදනා එල්ල වන්නේ මෙම නිලධාරිනියට ය.

එම සිද්ධියට සම්බන්ධ බව පැවසෙන තරුණයා මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වූවෙකි.

පොලීසියට කර ඇති ප්‍රකාශයකට අනුව ඔහුත්, ඇයත් මුණගැසී දැන හඳුනාගෙන ඇත්තේ බොක්සිං ක්‍රීඩා තරගාවලියකදී ය.

දැන හඳුනාගැනීම හිතවත් කමකටත් පසුව ඉන් එහා ගිය සම්බන්ධයක් බවටත් පත්වන්නට එතරම් කාලයක් ගොස් නැත.

පොලිස් පරීක්ෂකවරිය ඔහුගේ නිවසට ගොස්, ඔහුව පැහැරගෙන හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි කියැවෙන්නේ දෙදෙනා අතර ඇති වුණු ඒ සම්බන්ධතාව පළුදුවීමත් සමගිනි.

ඇය එසේ ඔහුව පැහැරගෙන ගොස් හිරිහැර කළේ යැයි කියන්නේ පසුගිය 28 වෙනිදා රාත්රියේදී ය. එමෙන්ම මෙම නිලධාරිනිය නිදාගෙන හුන් ඔහුගේ බිරිඳටත් සිව් හැවිරිදි දරුවාටත් පහර දී ඇති බවද සඳහන් වේ.

ඔහුගේ බිරිඳත්, ඔහුත් ඉකුත් 29 වෙනිදා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලට අනුව කියැවෙන්නේ පොලිස් පරීක්ෂකවරිය නිරන්තරයෙන් දුරකථන ඇමතුම් දෙමින් කරදර කර ඇති බව ය.

ඒ ඇය සමග ඇසුරු කරන්නට පැමිණෙන ලෙස ය.

ඇය එසේ කරනු ලබන කරදර ගැන මෙම තරුණයා බිරිඳව පවා දැනුවත් කර තිබි ඇත.

ඒ ඇයගෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් නිසා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ කර ඇති පැමිණිල්ලෙහි සඳහන් ය.

“අපි දෙන්නා කතාබහ කරන එක නතර කරන්න හදන්න එපා…..” යනුවෙන් ඇය ඔහුගේ බිරිඳට අවස්ථා කිහිපයකදීම තර්ජනය කර ඇති බවද පැමිණිල්ලෙහි සඳහන් ය.

වරක් ඇය බලහත්කාරයෙන් ඔහුව පැහැර ගෙන ගියේ යැයි සඳහන් කර ඇත්තේ බියගම පැත්තේ හෝටලයකට ය.

එදා ඔහුව රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන්නේ දරුවාටත් බිරිඳටත් ඔහුටත් වෙඩි තබා මරා ඇයත් සිය දිවි හානි කර ගන්නා බවට තර්ජනය කරමිනි.

ඒ ඇතිවුණු බියට ඔහු ඇය සමග හෝටලයට ගියද, බිරිඳ සිය දරුවා ද සමග ගමේ ගිය බව සඳහන් ය.

ඒ ගොස් ටික කලකට පසු බිරිඳ නැවත පැමිණියත් පොලිස් පරීක්ෂකවරියගෙන් නම් ගැලවිල්ලක් නොලැබුණු බවත්, පවුල් ජීවිතය විනාශ වුණු බවත් ඔහු නියෝජ්‍යය පොලිස්පතිවරයා හමුවේ පවසා ඇත.

පොලිස් නිලධාරිනිය එදා ඔහුව පැහැර ගැනීමට නිවසට කඩා වැදුණේ යැයි සඳහන් වන්නේ රාත්‍රි 8.00ට පමණ ය.

ඒ වන විට ඔහු සිට ඇත්තේ නිදි ඇඳේ ය. නිවසින් පිටතට ඔහුව ඇදගෙන ගියේ යැයි සඳහන් වන්නේ ගෙල මිරිකා පහරදීය.

ඉන්පසු ඇය ඔහු රැගෙන ගොස් ඇත්තේද ඔහුට අයත් මෝටර් රථයේම දමාගෙනය.

එසේ බලහත්කාරයෙන් ඇය ඔහුව රැගෙන ගොස් ඇත්තේ මුහුදු වෙරළකට ය. අනතුරුව හෝටල් කාමරයකට ගෙන ගිය බවද සඳහන් වේ.

ඇය ඔහුව නිදහස් කරන්නේ පසු දිනය. නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවට එවර මෙම තරුණයා බිරිඳත් සමග ගොස් ඒ ගැන පැමිණිලි කරන්නේ දිගින් දිගටම ඇගෙන් එල්ල වුණු තාඩන පීඩන ඉවසා ගන්නට නොහැකි වූ තැනය.

ඒ අනුව දැන් මෙම පොලිස් නිලධාරිනියට එරෙහිව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙසින් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක ය. එම පරීක්ෂණය සිදුවන්නේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ ය.

ඇයට පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ගිනි අවි පවා මේ වන විටත් භාරගෙන හමාර ය.

ඉන් නොනැවතී ඇගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ. මේ සියල්ල මෙසේ සිදුවෙද් දී මෙම නිලධාරිනිය මෙවැනි තත්ත්වයකට ඇද වැටුණු ආකාරය ගැනද විවිධ තොරතුරු දැනගන්නට තිබේ.

ඇය දීර්ඝ කාලයක් බොක්සිං ක්‍රීඩාවේ නිරතව සිටි තැනැත්තියකි. එහි දී හිසට වැදෙන පහරවල බලපෑම් මතුවන්නේ කාලයක් ගතවන විට බවද පැවසේ.

මේවැනි සාධක නිසා හටගත් පීඩනය තීව්ර වන්නට තවත් හේතුවක් තිබි ඇති බවද සඳහන් වේ.

ඒ ඇතැම් ඉහළ නිලධාරීන්ගෙන් ඇයට එල්ල වන අයුතු බලපෑම් ය. මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකු දන්නා ප්‍රසිද්ධ රහසක් බවද පැවසේ.

මේ ආකාරයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වන ඒ පීඩනයන් හේතුකොටගෙන ඇය යම් මානසික ආතතියකට ලක්ව සිටි නිසා ඒ බව හඳුනාගත් ඇතැම් ඉහළ නිලධාරීන් උපදේශන සායනවලට පවා ඇයව යොමු කර තිබුණු බව සඳහන් ය.

පොලිස් නිලධාරිනිය අවසානයේ මෙම තත්ත්වයට පත් වූයේ ඇයට එල්ල වූ මේ ආකාරයේ විවිධ බලපෑම් හේතුවෙන් හටගත් ව්‍යාකූලතා නිසා විය නොහැකිද යන්න මේ ගැන දන්නා බොහෝ දෙනෙකු නගන ප්රශ්නය වී ඇත.

ඒ නිසා ඇගේ වැඩ තහනම් කර ඇයව හුදෙකලා කිරීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය හැකිද යන්න පිළිබඳව මෙහි දී ඇතිවන්නේ ගැටලුවකි.

ඇයව ඒ තැනට පත් කළ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන්ද යම් පරීක්ෂණයක් කිරීමට පොලිස් බලධාරීන්ගේ ද අවධානය යොමු වෙන්නේ නම් එය මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට යම් පිටුවහලක් වනු ඇත.

එහෙත් ඊට ඉහළ පුටුවල රැඳී සිටින පොලීසියේ නිලධාරීන්ගෙන් ඉඩක් ලැබේවි දැයි ඇත්තේ ගැටලුවකි.

එසේම ඈ අදාළ තරුණයා පැහැරගෙන ගොස් වරින් වර ඔහු සමග ඇසුර පවත්වා ඇත්තේ ඔවුන් දෙදෙනාගේ අනියම් පෙම පලුදු වීමත් සමග බවද නැවත වතාවක් අප පවසන්නෙමු.

[QUOTE="Alaya, post: 23157019, member: 3897"] [b]පොලිස් කාන්තාවක් නිළ ඇඳුම පිටින් තරුණයෙක[/b] [SIZE="5"][B][COLOR="Blue"]මේකේ video එක නැද්ද කාගෙ ලඟවත්??[/COLOR][/B][/SIZE] [SIZE="3"]කැමරාවකින් පටිගත කල නිල ඇඳුම පිටින් ලිංගිකව එක් වන දර්ශන අන්තර්ජාලයට නිකුත් කර ඇත.ඒවා වැඩිහිටියන්ට පමණක් සුදුසු බැවින් පහතින් ඇති ජයාරූප සහ වීඩියෝ මත සගවා ඇත. එම ජයාරූප හෝ වීඩියෝ ක්ලික් කර මද වෙලාවක් සිටීමෙන් අදාළ වීඩියෝ දර්ශනය නරඹන්න තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කළ පොලිස් නිලධාරීන් ගැන කතා අප අසා තිබුණත් පොලිස් නිලධාරිනියක විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමක් නම් අපේ පොලිස් ඉතිහාසයේම අසන්නට නැති තරම් ය. මෙම අසාමාන්‍ය සිද්ධිය ගැන වාර්තා වන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශයෙනි. නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කය තුළිනි.එකී සිද්ධිය මුල්කර ගනිමින් මේ සටහන් කරන්නට යන කතාව එම පොලිස් නිලධාරිනියට හෝ ඇය විසින් පැහැරගනු ලැබූ තරුණයාට අපකීර්තියක් ගෙනදීම හෝ පාඨකයන් කුල්මත් කිරීම අරමුණු කරගෙන ලියවෙන්නක් නොවන බව මුලින්ම සඳහන් කරමු. මෙකී සිදුවීම හරහා තරමක් හෝ අනාවරණය කරන්නට උත්සාහ දරන්නේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තා නිලධාරිනියකට මුහුණ දෙන්නට වූ ඛේදනීය සිදුවීම් පෙලකි. ඇය සේවය කරනුයේ යම් පොලිස් කොට්ඨාසයක කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙසිනි. එම පොලිස් කොට්ඨාසයේ වසර ගණනාවක්ම ඇය සේවය කරන්නී ය. ඒ කාලය තුළ වරින්වර පත්ව ආ පොලිස් අධිකාරීවරුන් හතර පස් දෙනකුගේම පෞද්ගලික ලේකම්වරිය වූයේ ඇය යි. මෙම නිලධාරිනිය විවාහක ය. තිස්පස් වියැති ය. සැමියාද පොලිස් පරීක්ෂකවරයෙකි. දෙදෙනාට දාව දරුවන්ද සිටියි. ඉන් එහාට ඒ පවුලේ තොරතුරු සටහන් තබන්නට යන්නේ නැත. ඒ එම දරුවන්ටත්, ඇගේ සැමියාටත් ඒ තුළින් යම් බලපෑමක් සිදුවිය හැකි නිසා ය. මෙම නිලධාරිනිය පොලිස් සේවයට එක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරියක ලෙසිනි. පොලීසියට එක් වූ දා සිටම ඇය පොලීසියට ගෙන දුන්නේ කීර්තියකි. ඒ බොක්සිං ක්රීඩාවෙනි. ක ක්‍රිඩාවෙන් ඉදිරියට ගියාක් මෙන්ම ඇය මෙයට වසර දෙක තුනකට පෙර එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයට ද ගොස් තිබුණා ය. ඒ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ප්‍රධානීන් මෙරටට පැමිණ කළ පරීක්ෂණයකින් සමත්ව ය. බිරිය සමග නිදි යහනේ සිටි තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළා යැයි චෝදනා එල්ල වන්නේ මෙම නිලධාරිනියට ය. එම සිද්ධියට සම්බන්ධ බව පැවසෙන තරුණයා මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වූවෙකි. පොලීසියට කර ඇති ප්‍රකාශයකට අනුව ඔහුත්, ඇයත් මුණගැසී දැන හඳුනාගෙන ඇත්තේ බොක්සිං ක්‍රීඩා තරගාවලියකදී ය. දැන හඳුනාගැනීම හිතවත් කමකටත් පසුව ඉන් එහා ගිය සම්බන්ධයක් බවටත් පත්වන්නට එතරම් කාලයක් ගොස් නැත. පොලිස් පරීක්ෂකවරිය ඔහුගේ නිවසට ගොස්, ඔහුව පැහැරගෙන හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි කියැවෙන්නේ දෙදෙනා අතර ඇති වුණු ඒ සම්බන්ධතාව පළුදුවීමත් සමගිනි. ඇය එසේ ඔහුව පැහැරගෙන ගොස් හිරිහැර කළේ යැයි කියන්නේ පසුගිය 28 වෙනිදා රාත්රියේදී ය. එමෙන්ම මෙම නිලධාරිනිය නිදාගෙන හුන් ඔහුගේ බිරිඳටත් සිව් හැවිරිදි දරුවාටත් පහර දී ඇති බවද සඳහන් වේ. ඔහුගේ බිරිඳත්, ඔහුත් ඉකුත් 29 වෙනිදා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලට අනුව කියැවෙන්නේ පොලිස් පරීක්ෂකවරිය නිරන්තරයෙන් දුරකථන ඇමතුම් දෙමින් කරදර කර ඇති බව ය. ඒ ඇය සමග ඇසුරු කරන්නට පැමිණෙන ලෙස ය. ඇය එසේ කරනු ලබන කරදර ගැන මෙම තරුණයා බිරිඳව පවා දැනුවත් කර තිබි ඇත. ඒ ඇයගෙන් දිගින් දිගටම එල්ල වූ බලපෑම් නිසා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ කර ඇති පැමිණිල්ලෙහි සඳහන් ය. “අපි දෙන්නා කතාබහ කරන එක නතර කරන්න හදන්න එපා…..” යනුවෙන් ඇය ඔහුගේ බිරිඳට අවස්ථා කිහිපයකදීම තර්ජනය කර ඇති බවද පැමිණිල්ලෙහි සඳහන් ය. වරක් ඇය බලහත්කාරයෙන් ඔහුව පැහැර ගෙන ගියේ යැයි සඳහන් කර ඇත්තේ බියගම පැත්තේ හෝටලයකට ය. එදා ඔහුව රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන්නේ දරුවාටත් බිරිඳටත් ඔහුටත් වෙඩි තබා මරා ඇයත් සිය දිවි හානි කර ගන්නා බවට තර්ජනය කරමිනි. ඒ ඇතිවුණු බියට ඔහු ඇය සමග හෝටලයට ගියද, බිරිඳ සිය දරුවා ද සමග ගමේ ගිය බව සඳහන් ය. ඒ ගොස් ටික කලකට පසු බිරිඳ නැවත පැමිණියත් පොලිස් පරීක්ෂකවරියගෙන් නම් ගැලවිල්ලක් නොලැබුණු බවත්, පවුල් ජීවිතය විනාශ වුණු බවත් ඔහු නියෝජ්‍යය පොලිස්පතිවරයා හමුවේ පවසා ඇත. පොලිස් නිලධාරිනිය එදා ඔහුව පැහැර ගැනීමට නිවසට කඩා වැදුණේ යැයි සඳහන් වන්නේ රාත්‍රි 8.00ට පමණ ය. ඒ වන විට ඔහු සිට ඇත්තේ නිදි ඇඳේ ය. නිවසින් පිටතට ඔහුව ඇදගෙන ගියේ යැයි සඳහන් වන්නේ ගෙල මිරිකා පහරදීය. ඉන්පසු ඇය ඔහු රැගෙන ගොස් ඇත්තේද ඔහුට අයත් මෝටර් රථයේම දමාගෙනය. එසේ බලහත්කාරයෙන් ඇය ඔහුව රැගෙන ගොස් ඇත්තේ මුහුදු වෙරළකට ය. අනතුරුව හෝටල් කාමරයකට ගෙන ගිය බවද සඳහන් වේ. ඇය ඔහුව නිදහස් කරන්නේ පසු දිනය. නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවට එවර මෙම තරුණයා බිරිඳත් සමග ගොස් ඒ ගැන පැමිණිලි කරන්නේ දිගින් දිගටම ඇගෙන් එල්ල වුණු තාඩන පීඩන ඉවසා ගන්නට නොහැකි වූ තැනය. ඒ අනුව දැන් මෙම පොලිස් නිලධාරිනියට එරෙහිව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙසින් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක ය. එම පරීක්ෂණය සිදුවන්නේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ ය. ඇයට පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ගිනි අවි පවා මේ වන විටත් භාරගෙන හමාර ය. ඉන් නොනැවතී ඇගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ. මේ සියල්ල මෙසේ සිදුවෙද් දී මෙම නිලධාරිනිය මෙවැනි තත්ත්වයකට ඇද වැටුණු ආකාරය ගැනද විවිධ තොරතුරු දැනගන්නට තිබේ. ඇය දීර්ඝ කාලයක් බොක්සිං ක්‍රීඩාවේ නිරතව සිටි තැනැත්තියකි. එහි දී හිසට වැදෙන පහරවල බලපෑම් මතුවන්නේ කාලයක් ගතවන විට බවද පැවසේ. මේවැනි සාධක නිසා හටගත් පීඩනය තීව්ර වන්නට තවත් හේතුවක් තිබි ඇති බවද සඳහන් වේ. ඒ ඇතැම් ඉහළ නිලධාරීන්ගෙන් ඇයට එල්ල වන අයුතු බලපෑම් ය. මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකු දන්නා ප්‍රසිද්ධ රහසක් බවද පැවසේ. මේ ආකාරයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වන ඒ පීඩනයන් හේතුකොටගෙන ඇය යම් මානසික ආතතියකට ලක්ව සිටි නිසා ඒ බව හඳුනාගත් ඇතැම් ඉහළ නිලධාරීන් උපදේශන සායනවලට පවා ඇයව යොමු කර තිබුණු බව සඳහන් ය. පොලිස් නිලධාරිනිය අවසානයේ මෙම තත්ත්වයට පත් වූයේ ඇයට එල්ල වූ මේ ආකාරයේ විවිධ බලපෑම් හේතුවෙන් හටගත් ව්‍යාකූලතා නිසා විය නොහැකිද යන්න මේ ගැන දන්නා බොහෝ දෙනෙකු නගන ප්රශ්නය වී ඇත. ඒ නිසා ඇගේ වැඩ තහනම් කර ඇයව හුදෙකලා කිරීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය හැකිද යන්න පිළිබඳව මෙහි දී ඇතිවන්නේ ගැටලුවකි. ඇයව ඒ තැනට පත් කළ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන්ද යම් පරීක්ෂණයක් කිරීමට පොලිස් බලධාරීන්ගේ ද අවධානය යොමු වෙන්නේ නම් එය මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට යම් පිටුවහලක් වනු ඇත. එහෙත් ඊට ඉහළ පුටුවල රැඳී සිටින පොලීසියේ නිලධාරීන්ගෙන් ඉඩක් ලැබේවි දැයි ඇත්තේ ගැටලුවකි. එසේම ඈ අදාළ තරුණයා පැහැරගෙන ගොස් වරින් වර ඔහු සමග ඇසුර පවත්වා ඇත්තේ ඔවුන් දෙදෙනාගේ අනියම් පෙම පලුදු වීමත් සමග බවද නැවත වතාවක් අප පවසන්නෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom