පොලිස් පහරදීමෙන් යාපනයේ තරුණයෙකු මරුට

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    367
    352
    63
    පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය ගිය යාපනයේ තරුණයා මිය ගොස් ඇත්තේ පොලිස් අත්අඩංගුවේ දී සිදුවූ කෲර පහරදීම් හේතුවෙන් අභ්‍යන්තර අවයව වලට ඇති වූ හානි වීම් නිසා බව මරණ පරීක්ෂණයේ දි හෙළි වී තිබේ.

    අත්අඩංගුවට ගෙන එල්ලා පහරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරනු ලැබූ මෙම තරුණයා බන්ධනාගාරය තුළ දී රෝගී වීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    මියගිය තරුණයා සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඔහුට දැඩි ලෙස පහර දීම නිසා ඔහුගේ වකුගවලට හා තවත් අභ්‍යන්තර අවයව වලට හානි සිදුවීමෙන් මෙම මරණය සිදුවී ඇති බවය.

    වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

    යාපනයේ වඩුක්කෝඩෙයි සිත්තන්කේණී ගම්මානයේ පදිංචි 27 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් නැමති තරුණයෙක් මීට දින හතරකට ඉහතදී වඩුක්කෝඩෙයි පොලීසිය විසින් හොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහුව පොලිස් ස්ථානයට ගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණේ දැඩි ලෙස පහර දෙමිනි.

    මෙම පහරදීමෙන් අනතුරුව තරුණයාව පොලිසිය තරුණයාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු අතර අධිකරණ නියෝග මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

    එහිදී රෝගී වූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූයේ ඔහු පහර දී මරා දමා ඇති බවය.

    මේ අමානුෂික පහරදීම සම්බන්ධව තවත් සාධක දෙකක් අනාවරණය වී ඇත.

    එකක් නම් පොලිස් අත්අඩංගුවට පත් තරුණයාගේ දෑත් ගැට ගසා ඔහුව එල්ලා ඔහුට පහර දී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප කීපයක් හා හඩ පටයක් ඔහු පොලිස් අත් අඩංගුවේදීම සිය මිතුරන් කීප දෙනෙකු වෙතම යවා තිබීමය.

    දෙවැන්න තරුණයාව අත් අඩංගුවට ගත් අවස්ථාවේම ඔහුට පොලීස් නිලධාරීන් පහර දෙන බවට ලද ආරංචියක් මත තරුණයාගේ දෙමව්පියන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට ඉදිරිපත් කර ඇති පැමිණිලි දෙකය. මරණ පරීක්ෂණයේ විද්‍යාත්මක සාධක සමග ගැලපෙන්නේ මෙම කරුණුය.

    මෙම මරණය පොලිසි පහරදීමකින් සිදුවූ බව සනාථ වීමත් සමගම කුපිත වූ ජනතාව වඩුක්කෝඩෙයි පොලීසියට පහර දීමට කණ්ඩායම් වශයෙන් පැමිණිහය. එම අවස්ථාවේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂක අංශ නිලධාරීන් කැඳවා මාර්ග බාධක යොදා පොලිස් ස්ථානයේ ආරක්ෂාව දැඩි කර මිනිස්සුන්ගෙන් පොලිසිය බේරා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මානව හිමිකම් ලෙප්ට්

    අන්තිමට කෑගහනො අපිව විදුලි පුටුවට ගෙනියන්න හදනෝ ගාලා 😆
    ------ Post added on Nov 22, 2023 at 5:16 PM
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    මානව හිමිකම් ලෙප්ට්

    අන්තිමට කෑගහනො අපිව විදුලි පුටුවට ගෙනියන්න හදනෝ ගාලා 😆
    ------ Post added on Nov 22, 2023 at 5:16 PM
    ඒ දවස්වල නාකි මයිනා බයියන්ව කොච්චර ඇන්දුවද ඕක කියලා...දැන් ඉතින් රෙන්න පුකේ ගූත් නැතිවෙච්ච උන්ට තේරෙයි මානව හිමිකම්වල වටිනාකම

    P.S
    @2osama මෙහෙ වර හුත්තිගෙ පුතෝ නාකි මයිනගෙ පුකේ හිල අස්සෙන්...ඇවිත් මීක් කියලා පල 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: 2osama

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    " පොලිස් අත්අඩංගුවට පත් තරුණයාගේ දෑත් ගැට ගසා ඔහුව එල්ලා ඔහුට පහර දී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප කීපයක් හා හඩ පටයක් ඔහු පොලිස් අත් අඩංගුවේදීම සිය මිතුරන් කීප දෙනෙකු වෙතම යවා තිබීමය"
    🙄
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    වසල හමාරයි..අැවිත් ගිණි තියයි පොලිසියම..දන්නවනේ උන් ඵක්ක සිංහල උන් ඵක්ක වගේ සෙල්ලම් බෑ..ළගදී මම දැක්ක උද්ඝෝෂණය කරන තැනක දෙමළ උන් පොලිසියේ උන්ව නාවනවා වතුර ගහ ගහ..උනුත් ඔහේ ඉන්නව.😂
     
    • Haha
    Reactions: jjpala