Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පොලිස් මාමව හප්පනවා යකූ...! වර බලපිය..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කතාව නම් ඇත්ත.. අද මම යම් තැනක පාර්කින් එකේ ඉඳන් එලියට යන Queue එක ට එනකොට මට පෙනුනා මට ඉස්සරහින් තිබුණ කාර් එකට එළියට යන්න විදියක් නෑ.. මොකද මේ පාර්ක් එකට වාහන ඇතුල් වෙන්න වගේම පිට වෙන්න තියෙන්නේ එකම දොරටුවක්..සාමාන්‍යයෙන් මෙතන වාහන අවහිරයක් නොවෙන්න එතන ඉන්න ගාර්ඩ් ලා වැඩේ මැනේජ් කරත් අද කොහොම හරි ඉස්සරහින් ආපු වාහනයක් අණ නොතකා ඇතුල් වෙන්න ගිහින් ඒ වාහනේ වගේම පිටතට යන්න තිබුණ මට ඉස්සරහින් තිබුණ වාහනෙත් දෙකම අවහිර වෙලා. තිබුණ හොඳම විකල්ප වලින් එකක් තමා අර ඇතුළට රිංගන්න ගියපු එක ආයේ ප්‍රධාන මාර්ගයටම Reverse කරවන එක.අනික මට ඉදිරියෙන් තිබුණ වාහනේ රිවස් කරන එක. ඒ තැනේ විදියට මට ඉස්සරහින් තිබුණ වාහනේ රිවස් කරා නම් ආබාධෙකින් තොරව වාහන දෙකටම මාරු වෙන්න පුලුවන්..ඕක තේරුණ නිසා මම මට ඉස්සරහින් තිබුණ වාහනයට පස්සට ගන්න පුලුවන් වෙන්න වැඩේට සරිලන ඉඩක් තිබ්බා.. ටික වෙලාවකින් ඔන්න මට ඉදියෙන් තිබුණ වාහනේ රිවස් එකට දාලා ක්‍රමයෙන් ධාවනය වෙනකොට මට පිටුසින් තිබුණ වාහනයටත් පසුපසින් තිබුණ වාහනේ වැඩර් වගේ රේස් කරන් ඇවිත් අර ගැප් එකට රිංගෙව්වා අර පස්සට ආපු වාහනේට වගේම ඉස්සරහට එන්න තිබුණ වාහනෙත් නන්නත්තාර වෙන්න..මොනහු@#$%^ කියල බලනකොට වැඩේ හරි. ළඳක්... අන්තිමට අර වාහනේ ප්‍රධාන පාරට රිවස් කොරල තමා යාම බේර ගන්න උනේ..

මොලෝ දෙයක් හිතන්නේ නෑ රිංගන්නමයි බලන්නේ.. අන්තිමට බලනකොට අර ඉස්සරහින් අණ නොතකා රිංගවපු වාහනය ධාවනය කොරල තිබුණෙත් ළඳක්..

මම මේ බැඳපු මහත්තුරුන්ට කියන්නේ නෝනලට වාහන අරන් දෙනකොට දෙවරක් සිතන්න..විශේෂයෙන්ම ලක්ෂ 50ක් එහා ඒව.. මේ ටිකේ Outlander ටිකක් බැහැල තියෙනවා.. මම නම් දුටු තැන ඉඩ දෙනවා නැත්තම ත්‍රීවීලර් එකක් රිංගන්න සයිස් හරි ඉඩක් තිබ්බොත් රිංගවනවා.. වැදුණම අපිට සුද්ධ සිංහල මතක් උනත් අමතගන්න විදියක් වත් නෑ පුරුෂයෙක් ප්‍රසිද්ධියේ කාන්තාවකට එලෙස ඇමතිම Ethics වලට පටහැනි නිසා .

[QUOTE="Randike Mendis, post: 19170203, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"]ඒ කතාව නම් ඇත්ත.. අද මම යම් තැනක පාර්කින් එකේ ඉඳන් එලියට යන Queue එක ට එනකොට මට පෙනුනා මට ඉස්සරහින් තිබුණ කාර් එකට එළියට යන්න විදියක් නෑ.. මොකද මේ පාර්ක් එකට වාහන ඇතුල් වෙන්න වගේම පිට වෙන්න තියෙන්නේ එකම දොරටුවක්..සාමාන්‍යයෙන් මෙතන වාහන අවහිරයක් නොවෙන්න එතන ඉන්න ගාර්ඩ් ලා වැඩේ මැනේජ් කරත් අද කොහොම හරි ඉස්සරහින් ආපු වාහනයක් අණ නොතකා ඇතුල් වෙන්න ගිහින් ඒ වාහනේ වගේම පිටතට යන්න තිබුණ මට ඉස්සරහින් තිබුණ වාහනෙත් දෙකම අවහිර වෙලා. තිබුණ හොඳම විකල්ප වලින් එකක් තමා අර ඇතුළට රිංගන්න ගියපු එක ආයේ ප්‍රධාන මාර්ගයටම Reverse කරවන එක.අනික මට ඉදිරියෙන් තිබුණ වාහනේ රිවස් කරන එක. ඒ තැනේ විදියට මට ඉස්සරහින් තිබුණ වාහනේ රිවස් කරා නම් ආබාධෙකින් තොරව වාහන දෙකටම මාරු වෙන්න පුලුවන්..ඕක තේරුණ නිසා මම මට ඉස්සරහින් තිබුණ වාහනයට පස්සට ගන්න පුලුවන් වෙන්න වැඩේට සරිලන ඉඩක් තිබ්බා.. ටික වෙලාවකින් ඔන්න මට ඉදියෙන් තිබුණ වාහනේ රිවස් එකට දාලා ක්‍රමයෙන් ධාවනය වෙනකොට මට පිටුසින් තිබුණ වාහනයටත් පසුපසින් තිබුණ වාහනේ වැඩර් වගේ රේස් කරන් ඇවිත් අර ගැප් එකට රිංගෙව්වා අර පස්සට ආපු වාහනේට වගේම ඉස්සරහට එන්න තිබුණ වාහනෙත් නන්නත්තාර වෙන්න..මොනහු@#$%^ කියල බලනකොට වැඩේ හරි. ළඳක්... අන්තිමට අර වාහනේ ප්‍රධාන පාරට රිවස් කොරල තමා යාම බේර ගන්න උනේ.. මොලෝ දෙයක් හිතන්නේ නෑ රිංගන්නමයි බලන්නේ.. අන්තිමට බලනකොට අර ඉස්සරහින් අණ නොතකා රිංගවපු වාහනය ධාවනය කොරල තිබුණෙත් ළඳක්.. මම මේ බැඳපු මහත්තුරුන්ට කියන්නේ නෝනලට වාහන අරන් දෙනකොට දෙවරක් සිතන්න..විශේෂයෙන්ම ලක්ෂ 50ක් එහා ඒව..:dull::dull::dull: මේ ටිකේ Outlander ටිකක් බැහැල තියෙනවා.. මම නම් දුටු තැන ඉඩ දෙනවා නැත්තම ත්‍රීවීලර් එකක් රිංගන්න සයිස් හරි ඉඩක් තිබ්බොත් රිංගවනවා.. වැදුණම අපිට සුද්ධ සිංහල මතක් උනත් අමතගන්න විදියක් වත් නෑ පුරුෂයෙක් ප්‍රසිද්ධියේ කාන්තාවකට එලෙස ඇමතිම Ethics වලට පටහැනි නිසා .:growl::growl::growl::growl:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom