Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
55 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පොලිස් රෙප්ලාගේ මාසික ආදායම ඉහල යෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් රෙප්ලාගේ මාසික ආදායම ඉහල යෑම

පෞද්ගලික කටයුත්තකට මාතර ගොස් එමින් සිටි ගාල්ල නගර සීමාව පසු කලා විතරයි. එක් වරම බෝක්කුවක් අස්සෙන් එලියට පැනපු පොලිස් නිලධාරියෙක් වාහනය නතර කරන ලෙස සංඥා කලා. ඔවුන් පසු කල මම වාහනය නතර කලා. වාහනය අසලට පැමිනි පොලිස් නිලධාරි තුමා “කරුනාකරල ලයිසන් අරන් එන්න කියල බොහොම කරුණාවෙන් කිව්ව.

මමත් අවශ්‍ය ලියකියවිලි ටිකත් අරන් බැහලා පොලිස් බයිසිකලය ගාව හිටපු ලොකු නිලධාරී තුමා ගාවට ගිහිල්ල ඇහුවා ඇයි මාව නැවැත්තුවෙ කියලා.

“මහත්තය අධික වේගයෙන් වාහනය පැදෙව්වෙ. මම අහුවා වේගය කීයද කියලා.

“63 යි”

“63යි??” මම පුනුරුච්චාරනය කලා.

“ඔව්. නගර සීමාවෙ 60ට වැඩියෙන් වේගෙන් යන්න බැහැ”.මෑන්ස් හරී ආඩම්බර විදියට කිව්ව.

“ඉතින් මෙහෙ මුකුත් වේග සීමා ගහල නැහැනෙ” කියල මම කිව්ව.

“ගහල නැති උනාට ඒව දැනගන්න ඕන” කියල පොලිස් මෑන් කිව්ව.

“ඔය හයිස්පීඩ් අල්ලන එක තහනම් කලා නේද උසාවි නියෝගයකින්” මම බොහොම යටහත් පහත් විදිහට ඇහුවා.

‘ඒ ඉස්සර” මෑන් නක්කල් හිනාවකුත් එක්ක කිව්ව.

“හර හරි මේක දැන් උසාවි දාන්න ඕන නඩුවක්. දඩ කොලත් නැහැ.” කියල මැන්ස් නඩු ලියන පොත ගත්තා.

ආපහු කොළඹ ඉඳන් ගාලු ඇවිත් උසාවි ගානෙ රස්තියාදු වෙන රූප පෙලක් මගෙ හිතේ ඇඳෙන්න ගත්ත.

“මහත්තය එහෙම කරන්න එපා, ආපහු මට මෙහෙ එන්නත් බැහැනෙ. අපි ඕක ගොඩින් ඉවරයක් කරමු කියල මම කිව්ව.

“ඔන්න ඕකනෙ. මෙ මිනිස්සුත් බලගෙන, අපිත් කරදරෙ වැටෙන වැඩ” කියල මිනිහ මට පොලිස් බයිසිකලේ පෙට්ටිය ඇරල දුන්න. පර්ස් එකෙ තිබුනු එකම දාහෙ කොලේ පෙට්ටිය ඇතුලට දාල ලයිසන් එකත් අරගෙන ආඵු වාහනයට නැග්ගෙ එල්ලුම් ගස් නොගිහින් බේරුනා වගේ සතුටකින්.

ගාලු පාර දිගට ඉන්න පොලිස් අන්කල්ල අල්ලන වාහන වලින් හරි අඩක්වත් අනිවාර්යෙන්ම පොලිස් පොතේ ලියවෙන්නෙ නැතුව ගොඩින් ෂේප් වෙන ඒවා. ඒ ආදායම රජයට අහිමි වෙන්නෙ දඩ කොල ගෙවන්න පහසු ක්‍රමයක් නොමැති කම නිසා. දශක ගනනාවක් තිස්සෙ පවතින ක්‍රමය ඉබ්බ දියට දැම්ම වගේ පගා කාරයින්ටම හදපු ක්‍රමයක් කියල පොලිස්පති පුටුවට එන හැම පොලිස් ලොක්කම දන්නව උනත්, ඒක වෙනස් කරන්න යන්නේ නැත්තෙ ස්ට්‍රයීක් නැති පොලීසියත් ස්ට්‍රයික් කරයි කියන බයටද, නැතිනම් මම පොඩ්ඩ කාලෙ ගහපු ජරාව අනිත් පරම්පරවටත් දීමෙ සානුකම්පිත හැඟීමෙන්ද කියල හිතා ගන්න බැහැ.

ආපහු එන අතරෙ මතක් වුනෙ සමහර රටවල අධිවෙගී මාර්ග වල තියෙන සලකුනු. සමහර මාර්ග වල තැනින් තැන වාහන වේග සීමා ඉක්මනවද කියල කැමරා/ රේඩාර් මගින් පරීක්ෂාවට ලක්වෙනවා. හැබයි ඒ කැමරා ඇති තැන් ඔවුන් මාර්ග සලකුනු මගින් පෙන්නුම් කරනව.(හරියට ඉස්සරහ පොලිස් කාරයෙක් ඉන්නවනම් ලන්කාවෙ වාහන රියදුරන් හෙඩ් ලයිට් එක ගහනව වගෙ.)

ඉතින් මෙ මාර්ග සලකුනු දකින රියදුරන් ඉබේම තමන් ගමන් කරන වේගය අධික නම් එය අඩු කර ගන්නව. මාර්ග නීති බහුල ලෙස කඩකිරීම් සිදු වී ඇති නම් ඔහුගේ රියදුරු බල පත්‍රය අවලන්ගු වෙනව.

ඒ රටවල එහෙම හැදිල තියෙන්නෙ, එවැනි රටවල රජයෙ අරමුණ දඩ මුදල් ආදායම නොව සැබැවටම රිය අනතුරු අඩුකර ගැනීම නිසයි.

නමුත් අපේ රටේ මුඛ්‍ය පරමාර්තය දඩ මුදල් ආදායම නිසා කවදාවත් මාර්ග නීති කඩ කිරීම් අඩු වෙන්නෙත් නැහැ. පොලිස් අය්යලත් දැන් සලෙස් රෙප්ල එහෙමත් නැත්නම් ප්‍රයිවෙට් බස් කොන්දොස්තරල වෙලා. දවසෙ ටාගට් කවර් කරල තමන්ටත් ගානක් හොයා ගන්න තමයි මේ ක්‍රමය හදල තියෙන්නේ.

ඒක නිසා, මේ ක්‍රමය මගින් කවරදාවත් මෙ අනතුරු සන්ක්යාව අඩු වීමක් සිදු වෙන්නෙ නැහ. ඒ වෙනුවට සිදු වෙනු ඇත්තේ රජයේ ටාගට් ආදායම ලැබීමත්, පොලිස් රෙප්ලාගේ මාසික ආදායම ඉහල යෑම පමණයි.

[QUOTE="migaramk, post: 7825826, member: 38647"] [b]පොලිස් රෙප්ලාගේ මාසික ආදායම ඉහල යෑම[/b] [SIZE="4"][COLOR="Navy"]පෞද්ගලික කටයුත්තකට මාතර ගොස් එමින් සිටි ගාල්ල නගර සීමාව පසු කලා විතරයි. එක් වරම බෝක්කුවක් අස්සෙන් එලියට පැනපු පොලිස් නිලධාරියෙක් වාහනය නතර කරන ලෙස සංඥා කලා. ඔවුන් පසු කල මම වාහනය නතර කලා. වාහනය අසලට පැමිනි පොලිස් නිලධාරි තුමා “කරුනාකරල ලයිසන් අරන් එන්න කියල බොහොම කරුණාවෙන් කිව්ව. මමත් අවශ්‍ය ලියකියවිලි ටිකත් අරන් බැහලා පොලිස් බයිසිකලය ගාව හිටපු ලොකු නිලධාරී තුමා ගාවට ගිහිල්ල ඇහුවා ඇයි මාව නැවැත්තුවෙ කියලා. “මහත්තය අධික වේගයෙන් වාහනය පැදෙව්වෙ. මම අහුවා වේගය කීයද කියලා. “63 යි” “63යි??” මම පුනුරුච්චාරනය කලා. “ඔව්. නගර සීමාවෙ 60ට වැඩියෙන් වේගෙන් යන්න බැහැ”.මෑන්ස් හරී ආඩම්බර විදියට කිව්ව. “ඉතින් මෙහෙ මුකුත් වේග සීමා ගහල නැහැනෙ” කියල මම කිව්ව. “ගහල නැති උනාට ඒව දැනගන්න ඕන” කියල පොලිස් මෑන් කිව්ව. “ඔය හයිස්පීඩ් අල්ලන එක තහනම් කලා නේද උසාවි නියෝගයකින්” මම බොහොම යටහත් පහත් විදිහට ඇහුවා. ‘ඒ ඉස්සර” මෑන් නක්කල් හිනාවකුත් එක්ක කිව්ව. “හර හරි මේක දැන් උසාවි දාන්න ඕන නඩුවක්. දඩ කොලත් නැහැ.” කියල මැන්ස් නඩු ලියන පොත ගත්තා. ආපහු කොළඹ ඉඳන් ගාලු ඇවිත් උසාවි ගානෙ රස්තියාදු වෙන රූප පෙලක් මගෙ හිතේ ඇඳෙන්න ගත්ත. “මහත්තය එහෙම කරන්න එපා, ආපහු මට මෙහෙ එන්නත් බැහැනෙ. අපි ඕක ගොඩින් ඉවරයක් කරමු කියල මම කිව්ව. “ඔන්න ඕකනෙ. මෙ මිනිස්සුත් බලගෙන, අපිත් කරදරෙ වැටෙන වැඩ” කියල මිනිහ මට පොලිස් බයිසිකලේ පෙට්ටිය ඇරල දුන්න. පර්ස් එකෙ තිබුනු එකම දාහෙ කොලේ පෙට්ටිය ඇතුලට දාල ලයිසන් එකත් අරගෙන ආඵු වාහනයට නැග්ගෙ එල්ලුම් ගස් නොගිහින් බේරුනා වගේ සතුටකින්. ගාලු පාර දිගට ඉන්න පොලිස් අන්කල්ල අල්ලන වාහන වලින් හරි අඩක්වත් අනිවාර්යෙන්ම පොලිස් පොතේ ලියවෙන්නෙ නැතුව ගොඩින් ෂේප් වෙන ඒවා. ඒ ආදායම රජයට අහිමි වෙන්නෙ දඩ කොල ගෙවන්න පහසු ක්‍රමයක් නොමැති කම නිසා. දශක ගනනාවක් තිස්සෙ පවතින ක්‍රමය ඉබ්බ දියට දැම්ම වගේ පගා කාරයින්ටම හදපු ක්‍රමයක් කියල පොලිස්පති පුටුවට එන හැම පොලිස් ලොක්කම දන්නව උනත්, ඒක වෙනස් කරන්න යන්නේ නැත්තෙ ස්ට්‍රයීක් නැති පොලීසියත් ස්ට්‍රයික් කරයි කියන බයටද, නැතිනම් මම පොඩ්ඩ කාලෙ ගහපු ජරාව අනිත් පරම්පරවටත් දීමෙ සානුකම්පිත හැඟීමෙන්ද කියල හිතා ගන්න බැහැ. ආපහු එන අතරෙ මතක් වුනෙ සමහර රටවල අධිවෙගී මාර්ග වල තියෙන සලකුනු. සමහර මාර්ග වල තැනින් තැන වාහන වේග සීමා ඉක්මනවද කියල කැමරා/ රේඩාර් මගින් පරීක්ෂාවට ලක්වෙනවා. හැබයි ඒ කැමරා ඇති තැන් ඔවුන් මාර්ග සලකුනු මගින් පෙන්නුම් කරනව.(හරියට ඉස්සරහ පොලිස් කාරයෙක් ඉන්නවනම් ලන්කාවෙ වාහන රියදුරන් හෙඩ් ලයිට් එක ගහනව වගෙ.) ඉතින් මෙ මාර්ග සලකුනු දකින රියදුරන් ඉබේම තමන් ගමන් කරන වේගය අධික නම් එය අඩු කර ගන්නව. මාර්ග නීති බහුල ලෙස කඩකිරීම් සිදු වී ඇති නම් ඔහුගේ රියදුරු බල පත්‍රය අවලන්ගු වෙනව. ඒ රටවල එහෙම හැදිල තියෙන්නෙ, එවැනි රටවල රජයෙ අරමුණ දඩ මුදල් ආදායම නොව සැබැවටම රිය අනතුරු අඩුකර ගැනීම නිසයි. නමුත් අපේ රටේ මුඛ්‍ය පරමාර්තය දඩ මුදල් ආදායම නිසා කවදාවත් මාර්ග නීති කඩ කිරීම් අඩු වෙන්නෙත් නැහැ. පොලිස් අය්යලත් දැන් සලෙස් රෙප්ල එහෙමත් නැත්නම් ප්‍රයිවෙට් බස් කොන්දොස්තරල වෙලා. දවසෙ ටාගට් කවර් කරල තමන්ටත් ගානක් හොයා ගන්න තමයි මේ ක්‍රමය හදල තියෙන්නේ. ඒක නිසා, මේ ක්‍රමය මගින් කවරදාවත් මෙ අනතුරු සන්ක්යාව අඩු වීමක් සිදු වෙන්නෙ නැහ. ඒ වෙනුවට සිදු වෙනු ඇත්තේ රජයේ ටාගට් ආදායම ලැබීමත්, පොලිස් රෙප්ලාගේ මාසික ආදායම ඉහල යෑම පමණයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom