පොලිස් වෙබ් අඩවිය අලුත් කරයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ponnayata ridila, හෑල්ලු karapu thread ekak dapanko ponnayo, ko dan masa kiyak unada, thawama beri una neda, ai bayaida danna???
    උබ ලියලා දාන කොට අමුතුවෙන් දාන්නේ ඇයි මම 🤣 . නිකං මෙතන හෑලි කොපි කර කර ඉන් නැතුව මාර්ගත ක්‍රමයට උබේ දුක් වේදනා අදෝනා පොලිස්පතිට ලියපන්.

    පොල් අකුරින් ලියපන් පොලිස්පතිට තොපේ පොලිසියේ පොන්නයෝ ඉන්නේ කියලා . ඒම ලියලා යවන එක අපිට ස්ක්‍රීන් රොකෝඩ් කරලා දාපන් . උබට ඒම කොන්දක් නෑ . මෙතන හැමිනෙනවා පමණයි . නිකං කැලනි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ත්‍රෙඩ් දාල මානසික ආතල් එකක් ගන්න බලනවා පව් 🤭
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ ලියලා දාන කොට අමුතුවෙන් දාන්නේ ඇයි මම 🤣 . නිකං මෙතන හෑලි කොපි කර කර ඉන් නැතුව මාර්ගත ක්‍රමයට උබේ දුක් වේදනා අදෝනා පොලිස්පතිට ලියපන්.

    පොල් අකුරින් ලියපන් පොලිස්පතිට තොපේ පොලිසියේ පොන්නයෝ ඉන්නේ කියලා . ඒම ලියලා යවන එක අපිට ස්ක්‍රීන් රොකෝඩ් කරලා දාපන් . උබට ඒම කොන්දක් නෑ . මෙතන හැමිනෙනවා පමණයි . නිකං කැලනි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ත්‍රෙඩ් දාල මානසික ආතල් එකක් ගන්න බලනවා පව් 🤭

    rachana wedak neha, mn piliciya හෑල්ලු karapu thread ekak copy karala danna dan 2 month giya
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    rachana wedak neha, mn piliciya හෑල්ලු karapu thread ekak copy karala danna dan 2 month giya
    උබේ ඔය ප්‍රොෆයිල් සෙටින්ග්ස් වල උබ දාපු ත්‍රෙඩ් ඇති . එකේ පොලිසියේ උන් වැරදි කරලා උන්ව සිරභාරයට ගත් ත්‍රෙඩ් ‍‍‍අති 10 වැඩියෙන් .
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    https://meteo.gov.lk/
    මේකට ගියාම පොඩී එකෙක් HTMLවලින් ගහපු සයිට් එකක හැගීම එනවා සිම්හලයෝ. ලංකාවට එන්නඉන්න සුද්දි මේ සයිට් එකට ගිහින් කාලගුනේ ගැන බැලුවම රට ගැන මොනව හිතෙනව ඇත්ද

    Meka hack wela neda. Wena ekakne enne :baffled::baffled::baffled: