Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පොලිස් සහතිකයක් සහිත ඇමතිතුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිස් සහතිකයක් සහිත ඇමතිතුමා

කෞතුකාගාරයේ සිදු වූ කඩු හොරකමට ගරු ඇමති රංජිත් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ තුමා ප්‍රකාශ කර තිබේ.

කඩු හොරකම් කරන්නේ නැති එක ඇමති කෙනෙක් සිටින බව දැන් අපි සහසුද්දෙටම දනිමු.

ඒ ගැන අපි රෝහණ තුමාට ( මෙතනදී රෝහණ තුමා කිව්වේ අජිත් රෝහණ තුමාට මිස ජනරංජන රෝහණ තුමා ට නොවන බව කරුණාවෙන් සලකන්න) ස්තූතිවන්ත වෙමු. ඇත්තටම අපිට හරි සතුටුය.

දැන් අපිට පොඩි ප්‍රශ්න දෙකක් තිබේ . ඒ දෙකටත් රෝහණතුමා උත්තර දෙන්නේ නම් මැනවි. ( සුදු වෑන් ගෙදරට එවා උත්තර පෞද්ගලිකව දීමට අවශ්‍ය නොවන බව සලකන්න.)

1. මේ කඩු හොරකම පිලිබඳ පරීක්ෂණ අහවරද?

2. එසේ නැත්නම් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි කීවේ කොහොමද?

3. පරීක්ෂණ අහවර නම්ද, සියඹලා තුමා නිර්දෝෂී නම්ද, ඇත්තටම හොරු කවුදැයි අපට කියනවාද?

/පුහුල් හොරා කරෙන් දැනේ වර්ගේ කේස් එකක්/

[QUOTE="sitharaJAYA, post: 12591614, member: 1830"] [b]පොලිස් සහතිකයක් සහිත ඇමතිතුමා[/b] [B][SIZE="5"]කෞතුකාගාරයේ සිදු වූ කඩු හොරකමට ගරු ඇමති රංජිත් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ තුමා ප්‍රකාශ කර තිබේ. කඩු හොරකම් කරන්නේ නැති එක ඇමති කෙනෙක් සිටින බව දැන් අපි සහසුද්දෙටම දනිමු. ඒ ගැන අපි රෝහණ තුමාට ( මෙතනදී රෝහණ තුමා කිව්වේ අජිත් රෝහණ තුමාට මිස ජනරංජන රෝහණ තුමා ට නොවන බව කරුණාවෙන් සලකන්න) ස්තූතිවන්ත වෙමු. ඇත්තටම අපිට හරි සතුටුය. දැන් අපිට පොඩි ප්‍රශ්න දෙකක් තිබේ . ඒ දෙකටත් රෝහණතුමා උත්තර දෙන්නේ නම් මැනවි. ( සුදු වෑන් ගෙදරට එවා උත්තර පෞද්ගලිකව දීමට අවශ්‍ය නොවන බව සලකන්න.) 1. මේ කඩු හොරකම පිලිබඳ පරීක්ෂණ අහවරද? 2. එසේ නැත්නම් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි කීවේ කොහොමද? 3. පරීක්ෂණ අහවර නම්ද, සියඹලා තුමා නිර්දෝෂී නම්ද, ඇත්තටම හොරු කවුදැයි අපට කියනවාද?[/SIZE][/B] [B][SIZE="7"] /පුහුල් හොරා කරෙන් දැනේ වර්ගේ කේස් එකක්/[/SIZE][/B]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom