Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිස් සැරයන්ට දණ ගසා වැඳපු තරුණයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට වැටී තිබූ මුදල් පසුම්බියක් දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් අහුලාගෙන අයිතිකරුට ලබා දුන් අවස්ථාවේදී දෑස්වල කඳුළු පුරවගෙන එම පොලිස් නිලධාරියාට වැඳ මුදල් පසුම්බිය ලබා ගත් තරුණයකු පිළිබද අපූරු පුවතක් අද දින දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.

දඹුල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන් ජී.යු .වික්‍රමසිංහ (35327) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටින අවස්ථාවේදී කුඩා ලොරි රථයකින් බැස යන අයෙකුගේ මුදල් පසුම්බියක් වැටී තිබිණා .පසුව මෙම පොලිස් සැරයන්වරයා වෙනත් අයෙකු එය අහුලා ගැනීම යන අවස්ථාවේදී එය ලබාගෙන තිබේ.

පසුව පොලිස් සැරයන් වික්‍රමසිංහ මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ හරහා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතා හරහා මෙය දැනුවත් කොට තිබේ.

ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ළහිරු සඳරුවන් සහ ඔහුගේ පියා මුදල් පසුම්බිය සොයා දඹුල්ල පොලිසියට පැමිණ ඇත.

මෙම මුදල් පසුම්බියේ ඔහුගේ හැඳුනුම්පත රියදුරු බලපත්‍රය මෙන්ම රුපියල් 30,000 ක මුදලක් ද තිබූ බව පොලිසිය සඳහන් කලේ. මේ තරුණයා දඹුල්ල පොලිසිය තුළදී හඬා වැටෙමින් කියා සිටියේ තමාට මාස කීපයක්ම වෙළඳාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව ගම්පහ ප්‍රදේශයේ රැඳී සිටි බවයි .පසුව ළඟම ඥාති අයකුගෙන් රුපියල් 30,000 ක මුදලක් සොයා ගෙන තම පියා සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ජීවිතයේ පලවෙනි වතාවට එළවළු රැගෙන යෑම සඳහා පැමිණි බවයි සඳහන් කළේ.

තමාගේ එම බලාපොරොත්තුව ද සුන්වී දැඩිව අසරණව සිටියදී ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ යොදවා තිබූ ශබ්ද විකාශනයෙන් තම මුදල් පසුම්බිය වැටී ඇති බවත් එය දඹුල්ල පොලිසියේ තිබෙන බවට තොරතුරු ලැබුණු බව සඳහන් කළේය.

පසුව ඒ මහතා දඹුල්ල පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ට ස්තූති කොට මුදල් පසුම්බිය ලබා දෙන අවස්ථාවේ දී ඔහු පොලිස් සැරයන්වරයා ගේ කකුල් දෙක අල්ලා හඬා වැටෙමින් ස්තුතිය පළ කිරීම විශේෂත්වයකි.

කිසිම දිනක පොලිස් නිලධාරියෙකුගෙන් මෙවැනි ක්‍රියාවලියක් තමා බලාපොරොත්තු නොවුණු බව ද තමාගේ යටි හිතේ පොලිසිය කෙරෙහි මෙවැනි සරු ආකල්පයක් නොතිබුණු බවද හෙතෙම සඳහන් කළේ.

දැඩි සංවේගයට පත් වෙමින් මෙම තරුණයාගේ පියා ද පොලිසිය තුළ හඬා වැටෙමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි නිලධාරීන් ඇගයීමට ලක් කළ යුතු බවට සඳහන් කර සිටියා.

දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් . පී .එදිරිසිංහ, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හරිස්චන්ද්රඉදිරියේ මෙම මුදල් පසුම්බිය අයිතිකරුට ලබාදීම සිදුකෙරුණ අතර දඹුල්ල පොලිසියේ නිලධාරින්ද පොලිස් සැරයන් ජී.යු . වික්‍රමසිංහ ගේ ක්‍රියාවලිය දැඩි ලෙස අගය කරමින් කතා බහට ලක්වීම විශේෂත්වයකි.

[QUOTE="dxx, post: 25942568, member: 386171"] දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට වැටී තිබූ මුදල් පසුම්බියක් දඹුල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් අහුලාගෙන අයිතිකරුට ලබා දුන් අවස්ථාවේදී දෑස්වල කඳුළු පුරවගෙන එම පොලිස් නිලධාරියාට වැඳ මුදල් පසුම්බිය ලබා ගත් තරුණයකු පිළිබද අපූරු පුවතක් අද දින දඹුල්ල පොලිසියෙන් වාර්තා විය. දඹුල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන් ජී.යු .වික්‍රමසිංහ (35327) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටින අවස්ථාවේදී කුඩා ලොරි රථයකින් බැස යන අයෙකුගේ මුදල් පසුම්බියක් වැටී තිබිණා .පසුව මෙම පොලිස් සැරයන්වරයා වෙනත් අයෙකු එය අහුලා ගැනීම යන අවස්ථාවේදී එය ලබාගෙන තිබේ. පසුව පොලිස් සැරයන් වික්‍රමසිංහ මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක ශබ්ද විකාශන යන්ත්‍ර හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ හරහා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි . එදිරිසිංහ මහතා හරහා මෙය දැනුවත් කොට තිබේ. ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ළහිරු සඳරුවන් සහ ඔහුගේ පියා මුදල් පසුම්බිය සොයා දඹුල්ල පොලිසියට පැමිණ ඇත. මෙම මුදල් පසුම්බියේ ඔහුගේ හැඳුනුම්පත රියදුරු බලපත්‍රය මෙන්ම රුපියල් 30,000 ක මුදලක් ද තිබූ බව පොලිසිය සඳහන් කලේ. මේ තරුණයා දඹුල්ල පොලිසිය තුළදී හඬා වැටෙමින් කියා සිටියේ තමාට මාස කීපයක්ම වෙළඳාම් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව ගම්පහ ප්‍රදේශයේ රැඳී සිටි බවයි .පසුව ළඟම ඥාති අයකුගෙන් රුපියල් 30,000 ක මුදලක් සොයා ගෙන තම පියා සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ජීවිතයේ පලවෙනි වතාවට එළවළු රැගෙන යෑම සඳහා පැමිණි බවයි සඳහන් කළේ. තමාගේ එම බලාපොරොත්තුව ද සුන්වී දැඩිව අසරණව සිටියදී ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ යොදවා තිබූ ශබ්ද විකාශනයෙන් තම මුදල් පසුම්බිය වැටී ඇති බවත් එය දඹුල්ල පොලිසියේ තිබෙන බවට තොරතුරු ලැබුණු බව සඳහන් කළේය. පසුව ඒ මහතා දඹුල්ල පොලිසියට පැමිණ පොලිස් නිලධාරීන්ට ස්තූති කොට මුදල් පසුම්බිය ලබා දෙන අවස්ථාවේ දී ඔහු පොලිස් සැරයන්වරයා ගේ කකුල් දෙක අල්ලා හඬා වැටෙමින් ස්තුතිය පළ කිරීම විශේෂත්වයකි. කිසිම දිනක පොලිස් නිලධාරියෙකුගෙන් මෙවැනි ක්‍රියාවලියක් තමා බලාපොරොත්තු නොවුණු බව ද තමාගේ යටි හිතේ පොලිසිය කෙරෙහි මෙවැනි සරු ආකල්පයක් නොතිබුණු බවද හෙතෙම සඳහන් කළේ. දැඩි සංවේගයට පත් වෙමින් මෙම තරුණයාගේ පියා ද පොලිසිය තුළ හඬා වැටෙමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි නිලධාරීන් ඇගයීමට ලක් කළ යුතු බවට සඳහන් කර සිටියා. දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස් . පී .එදිරිසිංහ, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හරිස්චන්ද්රඉදිරියේ මෙම මුදල් පසුම්බිය අයිතිකරුට ලබාදීම සිදුකෙරුණ අතර දඹුල්ල පොලිසියේ නිලධාරින්ද පොලිස් සැරයන් ජී.යු . වික්‍රමසිංහ ගේ ක්‍රියාවලිය දැඩි ලෙස අගය කරමින් කතා බහට ලක්වීම විශේෂත්වයකි. [IMG]https://i.imgur.com/kYW9Yqj.jpg[/IMG] [IMG]https://i.imgur.com/KGLfI6D.jpg[/IMG] :( [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom