Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිස් සොක්කව Arrest කරන්න කීවෙ කවුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ෆොටෝ එක ඉයේ බුකියේ එල්ලුවේ මගේ පස්ස කහනවට නොවෙ.

ඒ වගේම වන්නියා අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකතනයද අත් අඩංගුවට ගෙන වන්නියා කෝල් කරේ කාටද කියලා පරික්ෂන කර වන්නියා කෝල් කරලා බලපැම් කරේ කාටද කියලා රටට හෙලි කල යුතුයි කියලා කිව්වෙත් කට කහනවට නොවේ.

මීට වසර දහයකට පමන පෙර දවසක ආනන්ද විදුහලේ සිසුවෙක් ගංජා ගහල මත්වෙලා වාහනවලට පහරදීල මරදාන පොලිසියෙ අත්අඩංගුවට පත්වෙනව.පස්සෙ මාලිගාකන්ද උසාවියට ඉදිරිපත්කරාම එ වෙනුවෙන් පෙනී හිටින්නෙ සුනිල් වටගල කියල නීතීඥයෙක්.එ් සිසුවගෙ පියා ගුනරත්න වන්නිනායක කියල පුද්ගලයෙක්.

මෙදා ගල්කිස්ස උසාවි භූමියේදී නීතීඥයෙකුට පොලිස් කොස්තාපල් කෙනෙක් පහර දීමක් කරා කියල ලොකු කලබලයක් අතිවෙනව.ඒකේ සාක්ෂිකාරයා අර ආනන්ද විදුහලේ ගුනරත්න වන්නිනායක කියන පුද්ගලයගෙ පුතා.ඇසින් දුටු සාක්ෂිය එයා විතරයි.හැබැයි රටම දැක්කෙ ගුනරත්න වන්නිනායකගෙ පහත් හැසිරීම විතරයි.පහරදෙන සිදුවීමේ වීඩියෝ නෑ.මෙතනදි අර ලෝයර් පැහැදිලිවම කියනව වටගලගෙ නම.

ආරංචි විදිහට ඒ සුනිල් වටගල තමයි ගල්කිස්ස පොලිසියෙ HQI ට කතාකරල කියල තියෙන්නෙ අර කොස්තාපල් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත්කරන්න කියල.එතනදි නඩුකාරය ඉදිරිපත්වෙච්ච කරැනු බලල එයාව 13 වෙනිද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනව.අර වන්නිනායක කියන ලෝයර් ප්‍රියන්ත කියල නමකුත් කියනව එයා එයාගෙ ජූනියර් බැච් එකේ කියල.

කොහොමින් කොහොමහරි අන්තිමේ මේ අවස්ථා සම්බන්දයෙ ප්‍රතිපලය විදිහට හරියට රාජකාරිය කරපු පොලිස් පොඩ්ඩෙක් හිරේට යනව තනි පුද්ගලයෙක්ගෙ නීතීඥ උඩඟුකම නිසා.

දැන් අපි බලමු එ කියපු නම් සඳහන් අනුමාන කරන පුද්ගලයන් දැන් ඉන්න ස්ථාන මොනවද කියල.

1.එදා පුතා බේරගන්න ගිය පියා ගුනරත්න වන්නිනායක විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නීති ලේකම්

2.එදා ආනන්දෙ සිසුව වෙනුවෙන් මාලිගාකන්ද උසාවියෙ පෙනී ඉඳපු සුනිල් වටගල මාලිමා ආන්ඩුවෙ නියෝඡ්‍ය ඇමති කෙනෙක්.

3.ප්‍රියන්ත වීරසූරිය කොස්තාපල් තනතුරෙන් පටන් අරන් පොලිස්පතිවෙලා.

4. හද්ද පිටිසර ගමක ඉපදිලා ගමේ ස්කොලේ ඉගෙන ගෙන කොළඹ විශ්වවිද්‍යාලෙන් භෞතික විද්‍යා උපාධියක් අරන් රටේ 9 වන විදායක ජනාධීපති වෙනවා.. ඒ අනුර කුමාර දිසානායකයි .

මේක ලියන මම හද්ද ගොඩේ ගමක ඉපදිලී ගොඩේ ඉස්කොලේක ඉගෙනගෙන ඇල දොල ගංගා සහා මුහුදේ පිහිණලා උඩුගං බලා ජාත්‍යන්තරයටම පිහිණල ජාත්‍යන්තරය ජයගත්තු ගොඩේ පුරවැසියෙක්.

මම එදා ඉදලාම විවේචනය කරපූ නිලදධාරිවාදය වගෙම හරි හැටි තම තමන්ගේ පංතිය තෝරගත්තු නැති විප්ලවවාදින් ජවිපෙත් සිටින බවයි.

දැන් මට කියන්න ඔනේ අන්න ඒ නිලධාරිවාදය සහ පංතිය අතර ගැටුමක් තමා මේක.

ඔවුන් සියල්ලම එකම පන්තියක් වෙලා රජයෙ සේවකයෙක් නිකරැනේ දංගෙඩියට යවල.එ පුද්ගලය මෑතකදි විවාහවෙලා තියෙන්නෙත්.එයා වෙනුවෙන් කිසිම නීතීඥ සහයක් එදා අහිමිවෙනව ඔවුන්ගෙ පංතිය අනුව හා බරපතල අපරාධකාරයෙක් කරල හිරේ දාල.

ජනපති අනුර දිසානායක මැතිතුමා නිතරම පවසන පරිදි නීතියේ විදානයේ ආධිපත්‍ය සුරකිමින් හිතවත්කම් අමතිනැතකම් වලින් තොරව සැමට නීතිය එකසේ ක්‍රියාත්මක වන සමාජයක් කවදා ගොඩ නැගේද යන්න මහජනතාව වශයෙන් රටම බල සිටිමු.

මේ මැතකදී ටිල්වින් අයියා කිව්වා මම කිසිම පොළිස් නිලධාරියේකුට කෝල් එකක් දීලා නැහැ. කියලා.

අනුර අයියා කට කැඩෙනකම් කියලා තියේනවා අපේ ඇමතිවරු මංත්‍රීවරු පොලිසියටැ කෝල්.කරලා කාටවත් බලපෑම් නොකරන බව.

එතකෝට වටගල ඔයා ඉන්නෙ ජනාධීපතිටත් උඩින්ද?

කිසිදූ පරික්ෂනයක් නොකර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගන්න කිවේ තමන්ගේ අතීජාති මිත්‍රයාගේ ඉල්ලිමටද?,බලපෑමටද?

මේ ගැටුම පොලිස් කොස්තාපල වරයෙක් නොවෙර් ඔය දේ ඉහල පොළිස් නිළධරයෙක් අතර ඇති උනු ගැටුමක් නම් . තමුන් පොලිස් ස්ථාණධිපතිට කෝල් කරලා එම නිලදාරියා අත් අඩංගුවට ගන්න කියලා බලපෑම් කරනවාද?

මම නම් හිතන්නෙ නැහැ ඔබට එය කරන්න පුලුවන් කියලා.

නිර්ධන පංතිය නියෝජනය කරන දේශපාලන පක්ෂයක ඉහල තනතුරක් දරණ තමුන් මේ තලලා තියෙන්නෙ තමන්ගේම පංතියේ මිනිහෙකුට.

ප්‍රභූ යැයි කියාගන්නා පරයෙකුගේ බලපෑමට.

හරිහැටි පංතිය තෝරගනින් වටගල.

හාන එකෙත් සීමාවක් තියාගනිං..

මේ හපු හැමනම් දරුණුම හෑමක්.

දැන් ඩෝබියො එන්න එපා මම ද්‍රෝහියෙක් . ඇයි බුකියේ විවේචනය කරන්නේ ව්වේචනය කරන්න තැනක් තියේනවා කියාගෙන.

මේ සමාට විවෙචනය කරන්බ තැන සහා පුද්ගලයා කවුද කියලා අදාලම නැහැ.

විප්ලවවාදීන්ට විප්ලව කරන්න තැනක් අදාලා නැහැ!

හාන එකාට හානකොට තැන කොතනද කියලා අදාලත් නැහැ..දේපාරක් නොහිත හානවා මදි නොකියන්න.

[MEDIA=facebook]bader.tezla/posts/24530818683255828[/MEDIA]

[QUOTE="banda065, post: 31015720, member: 27834"] මම මේ ෆොටෝ එක ඉයේ බුකියේ එල්ලුවේ මගේ පස්ස කහනවට නොවෙ. ඒ වගේම වන්නියා අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකතනයද අත් අඩංගුවට ගෙන වන්නියා කෝල් කරේ කාටද කියලා පරික්ෂන කර වන්නියා කෝල් කරලා බලපැම් කරේ කාටද කියලා රටට හෙලි කල යුතුයි කියලා කිව්වෙත් කට කහනවට නොවේ. මීට වසර දහයකට පමන පෙර දවසක ආනන්ද විදුහලේ සිසුවෙක් ගංජා ගහල මත්වෙලා වාහනවලට පහරදීල මරදාන පොලිසියෙ අත්අඩංගුවට පත්වෙනව.පස්සෙ මාලිගාකන්ද උසාවියට ඉදිරිපත්කරාම එ වෙනුවෙන් පෙනී හිටින්නෙ සුනිල් වටගල කියල නීතීඥයෙක්.එ් සිසුවගෙ පියා ගුනරත්න වන්නිනායක කියල පුද්ගලයෙක්. මෙදා ගල්කිස්ස උසාවි භූමියේදී නීතීඥයෙකුට පොලිස් කොස්තාපල් කෙනෙක් පහර දීමක් කරා කියල ලොකු කලබලයක් අතිවෙනව.ඒකේ සාක්ෂිකාරයා අර ආනන්ද විදුහලේ ගුනරත්න වන්නිනායක කියන පුද්ගලයගෙ පුතා.ඇසින් දුටු සාක්ෂිය එයා විතරයි.හැබැයි රටම දැක්කෙ ගුනරත්න වන්නිනායකගෙ පහත් හැසිරීම විතරයි.පහරදෙන සිදුවීමේ වීඩියෝ නෑ.මෙතනදි අර ලෝයර් පැහැදිලිවම කියනව වටගලගෙ නම. ආරංචි විදිහට ඒ සුනිල් වටගල තමයි ගල්කිස්ස පොලිසියෙ HQI ට කතාකරල කියල තියෙන්නෙ අර කොස්තාපල් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත්කරන්න කියල.එතනදි නඩුකාරය ඉදිරිපත්වෙච්ච කරැනු බලල එයාව 13 වෙනිද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනව.අර වන්නිනායක කියන ලෝයර් ප්‍රියන්ත කියල නමකුත් කියනව එයා එයාගෙ ජූනියර් බැච් එකේ කියල. කොහොමින් කොහොමහරි අන්තිමේ මේ අවස්ථා සම්බන්දයෙ ප්‍රතිපලය විදිහට හරියට රාජකාරිය කරපු පොලිස් පොඩ්ඩෙක් හිරේට යනව තනි පුද්ගලයෙක්ගෙ නීතීඥ උඩඟුකම නිසා.[IMG alt="😡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1/16/1f621.png[/IMG][IMG alt="😡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1/16/1f621.png[/IMG][IMG alt="😡"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1/16/1f621.png[/IMG] දැන් අපි බලමු එ කියපු නම් සඳහන් අනුමාන කරන පුද්ගලයන් දැන් ඉන්න ස්ථාන මොනවද කියල. 1.එදා පුතා බේරගන්න ගිය පියා ගුනරත්න වන්නිනායක විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නීති ලේකම් 2.එදා ආනන්දෙ සිසුව වෙනුවෙන් මාලිගාකන්ද උසාවියෙ පෙනී ඉඳපු සුනිල් වටගල මාලිමා ආන්ඩුවෙ නියෝඡ්‍ය ඇමති කෙනෙක්. 3.ප්‍රියන්ත වීරසූරිය කොස්තාපල් තනතුරෙන් පටන් අරන් පොලිස්පතිවෙලා. 4. හද්ද පිටිසර ගමක ඉපදිලා ගමේ ස්කොලේ ඉගෙන ගෙන කොළඹ විශ්වවිද්‍යාලෙන් භෞතික විද්‍යා උපාධියක් අරන් රටේ 9 වන විදායක ජනාධීපති වෙනවා.. ඒ අනුර කුමාර දිසානායකයි . මේක ලියන මම හද්ද ගොඩේ ගමක ඉපදිලී ගොඩේ ඉස්කොලේක ඉගෙනගෙන ඇල දොල ගංගා සහා මුහුදේ පිහිණලා උඩුගං බලා ජාත්‍යන්තරයටම පිහිණල ජාත්‍යන්තරය ජයගත්තු ගොඩේ පුරවැසියෙක්. මම එදා ඉදලාම විවේචනය කරපූ නිලදධාරිවාදය වගෙම හරි හැටි තම තමන්ගේ පංතිය තෝරගත්තු නැති විප්ලවවාදින් ජවිපෙත් සිටින බවයි. දැන් මට කියන්න ඔනේ අන්න ඒ නිලධාරිවාදය සහ පංතිය අතර ගැටුමක් තමා මේක. ඔවුන් සියල්ලම එකම පන්තියක් වෙලා රජයෙ සේවකයෙක් නිකරැනේ දංගෙඩියට යවල.එ පුද්ගලය මෑතකදි විවාහවෙලා තියෙන්නෙත්.එයා වෙනුවෙන් කිසිම නීතීඥ සහයක් එදා අහිමිවෙනව ඔවුන්ගෙ පංතිය අනුව හා බරපතල අපරාධකාරයෙක් කරල හිරේ දාල.[IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t91/1/16/1f625.png[/IMG][IMG alt="😥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t91/1/16/1f625.png[/IMG][IMG alt="😩"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t95/1/16/1f629.png[/IMG] ජනපති අනුර දිසානායක මැතිතුමා නිතරම පවසන පරිදි නීතියේ විදානයේ ආධිපත්‍ය සුරකිමින් හිතවත්කම් අමතිනැතකම් වලින් තොරව සැමට නීතිය එකසේ ක්‍රියාත්මක වන සමාජයක් කවදා ගොඩ නැගේද යන්න මහජනතාව වශයෙන් රටම බල සිටිමු. මේ මැතකදී ටිල්වින් අයියා කිව්වා මම කිසිම පොළිස් නිලධාරියේකුට කෝල් එකක් දීලා නැහැ. කියලා. අනුර අයියා කට කැඩෙනකම් කියලා තියේනවා අපේ ඇමතිවරු මංත්‍රීවරු පොලිසියටැ කෝල්.කරලා කාටවත් බලපෑම් නොකරන බව. එතකෝට වටගල ඔයා ඉන්නෙ ජනාධීපතිටත් උඩින්ද? කිසිදූ පරික්ෂනයක් නොකර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගන්න කිවේ තමන්ගේ අතීජාති මිත්‍රයාගේ ඉල්ලිමටද?,බලපෑමටද? මේ ගැටුම පොලිස් කොස්තාපල වරයෙක් නොවෙර් ඔය දේ ඉහල පොළිස් නිළධරයෙක් අතර ඇති උනු ගැටුමක් නම් . තමුන් පොලිස් ස්ථාණධිපතිට කෝල් කරලා එම නිලදාරියා අත් අඩංගුවට ගන්න කියලා බලපෑම් කරනවාද? මම නම් හිතන්නෙ නැහැ ඔබට එය කරන්න පුලුවන් කියලා. නිර්ධන පංතිය නියෝජනය කරන දේශපාලන පක්ෂයක ඉහල තනතුරක් දරණ තමුන් මේ තලලා තියෙන්නෙ තමන්ගේම පංතියේ මිනිහෙකුට. ප්‍රභූ යැයි කියාගන්නා පරයෙකුගේ බලපෑමට. හරිහැටි පංතිය තෝරගනින් වටගල. හාන එකෙත් සීමාවක් තියාගනිං.. මේ හපු හැමනම් දරුණුම හෑමක්. දැන් ඩෝබියො එන්න එපා මම ද්‍රෝහියෙක් . ඇයි බුකියේ විවේචනය කරන්නේ ව්වේචනය කරන්න තැනක් තියේනවා කියාගෙන. මේ සමාට විවෙචනය කරන්බ තැන සහා පුද්ගලයා කවුද කියලා අදාලම නැහැ. විප්ලවවාදීන්ට විප්ලව කරන්න තැනක් අදාලා නැහැ! හාන එකාට හානකොට තැන කොතනද කියලා අදාලත් නැහැ..දේපාරක් නොහිත හානවා මදි නොකියන්න. [MEDIA=facebook]bader.tezla/posts/24530818683255828[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom