Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසියට පැමිණිළි කරන අලුත්ම ක්‍රමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසියට පැමිණිළි කරන අලුත්ම ක්‍රමය

මීටියාගොඩ බටපොළ ගම්වැසියන් තමන්ට සිදු වන අසාධාරණයන් ලිපි මගින් පොලිසියට පැමිණිළි කර ඇත්තේ අපූරු උපක්‍රමයක් භාවිත කරමින්. ඒ පත්තර වල අකුරු කපා අමුණා ලිපි සැකසීමෙනි. ඊට හේතුව වී ඇත්තේ නිර්නාමික ලිපි යැව්වද පොලිසිය මාර්ගයෙන් මෙම ජාවාරම්කාරයින්ට තම අත් අකුරු හෝ ලැබී තම අනන්‍යතාවය හෙළිවෙතැයි ඇති සැකය නිසාය. කෙසේ වෙතත් එම පැමිණිළි පිළිබඳව පොලිසිය කි‍්‍රයාත්මක වෙමින් මෙහෙයුම් කරන බවයි වාර්තා වන්නේ.

මීටියාගොඩ අපරාධකරුවන්ට හා හොර මත්පැන් මුදලාලිලාට එරෙහිව ඇතැම් ස්ථානවල පොස්ටර්ද අලවා තිබෙනු දක්නට ලැබුණා. අලවා තිබූ එම පෝස්ටර් මීටියාගොඩ හා බටපොළ නගරයේ ජනයා ගැවසෙන අවස්ථා වල දිවා කාලෙය් දී ඉරා දැමීමට තරම් මැරයින්ගේ කටයුතු ප්‍රබල වීම ජනතාව බියට පත්වීමට හේතුවක් වී තිබෙනවා. අලවා තිබූ බැනර් පෝස්ටර් පැය කිහිපයක් තුළ ඉරා දැමීමට ඇතැම් මැර පිරිස් හා හොර මත්පැන් මුදලාලිලා දුරකථන මගින් ගම්වැසියන්ට තර්ජනය කර ඇති බවත් පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉකුත් මාර්තු 01 වන දින මීටියාගොඩ නගරයේ දී ව්‍යාපාරික යුවළ ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඒ ප්‍රදේශයේ වසර ගණනාවක තිස්සේ සිදුවූ සහ සිදුවෙමින් පවතින සාහාසික ඝාතන පහරදීම් අපරාධයන් හා නීතිවිරෝධී මත්පැන් තිප්පොළවල් පිළිබඳ පොලිසිය කටයුතු කර ඇති ආකාරය හා දේශපාලන අතපෙවීම් පිළිබඳ ජනතා හඬ අවදි කරමින් මෙම පෝස්ටර් අලවා තිබුණි.

මීටියාගොඩ ප්‍රදේශය අවට 29 වෙනි දින රාතී‍්‍ර මෙම පෝස්ටර් අලවා තිබූ බවත් 30 වෙනි දින උදේ මෙම පෝස්ටර් දැක බලා ගැනීමට බොහෝ පිරිසක් උනන්දු වෙමින් නගරයේ සැරිසැරීම පිළිබඳව කි‍්‍රයාත්මක වූ ඇතැම් මැර පිරිස් ඒවා ඉවත් කිරීමට දුරකථන මගින් අසල්වැසියන්ට තර්ජනය කර තිබෙනවා. ඉන් බියට පත් ගැමියෝ ඒවා ඉවත් කර ඉරා දැමීමට කටයුතු කරමින් සිටි අයුරු බැනර් පෝස්ටර් ඉරා දමා විනාශ කර තිබූ අයුරුද ඡායාරූප වල දැක්වේ.

[QUOTE="KaalaGola, post: 18122635, member: 249733"] [b]පොලිසියට පැමිණිළි කරන අලුත්ම ක්‍රමය[/b] [SIZE="5"]මීටියාගොඩ බටපොළ ගම්වැසියන් තමන්ට සිදු වන අසාධාරණයන් ලිපි මගින් පොලිසියට පැමිණිළි කර ඇත්තේ අපූරු උපක්‍රමයක් භාවිත කරමින්. ඒ පත්තර වල අකුරු කපා අමුණා ලිපි සැකසීමෙනි. ඊට හේතුව වී ඇත්තේ නිර්නාමික ලිපි යැව්වද පොලිසිය මාර්ගයෙන් මෙම ජාවාරම්කාරයින්ට තම අත් අකුරු හෝ ලැබී තම අනන්‍යතාවය හෙළිවෙතැයි ඇති සැකය නිසාය. කෙසේ වෙතත් එම පැමිණිළි පිළිබඳව පොලිසිය කි‍්‍රයාත්මක වෙමින් මෙහෙයුම් කරන බවයි වාර්තා වන්නේ.[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-151.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-16.jpg[/IMG] [SIZE="5"]මීටියාගොඩ අපරාධකරුවන්ට හා හොර මත්පැන් මුදලාලිලාට එරෙහිව ඇතැම් ස්ථානවල පොස්ටර්ද අලවා තිබෙනු දක්නට ලැබුණා. අලවා තිබූ එම පෝස්ටර් මීටියාගොඩ හා බටපොළ නගරයේ ජනයා ගැවසෙන අවස්ථා වල දිවා කාලෙය් දී ඉරා දැමීමට තරම් මැරයින්ගේ කටයුතු ප්‍රබල වීම ජනතාව බියට පත්වීමට හේතුවක් වී තිබෙනවා. අලවා තිබූ බැනර් පෝස්ටර් පැය කිහිපයක් තුළ ඉරා දැමීමට ඇතැම් මැර පිරිස් හා හොර මත්පැන් මුදලාලිලා දුරකථන මගින් ගම්වැසියන්ට තර්ජනය කර ඇති බවත් පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉකුත් මාර්තු 01 වන දින මීටියාගොඩ නගරයේ දී ව්‍යාපාරික යුවළ ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඒ ප්‍රදේශයේ වසර ගණනාවක තිස්සේ සිදුවූ සහ සිදුවෙමින් පවතින සාහාසික ඝාතන පහරදීම් අපරාධයන් හා නීතිවිරෝධී මත්පැන් තිප්පොළවල් පිළිබඳ පොලිසිය කටයුතු කර ඇති ආකාරය හා දේශපාලන අතපෙවීම් පිළිබඳ ජනතා හඬ අවදි කරමින් මෙම පෝස්ටර් අලවා තිබුණි. මීටියාගොඩ ප්‍රදේශය අවට 29 වෙනි දින රාතී‍්‍ර මෙම පෝස්ටර් අලවා තිබූ බවත් 30 වෙනි දින උදේ මෙම පෝස්ටර් දැක බලා ගැනීමට බොහෝ පිරිසක් උනන්දු වෙමින් නගරයේ සැරිසැරීම පිළිබඳව කි‍්‍රයාත්මක වූ ඇතැම් මැර පිරිස් ඒවා ඉවත් කිරීමට දුරකථන මගින් අසල්වැසියන්ට තර්ජනය කර තිබෙනවා. ඉන් බියට පත් ගැමියෝ ඒවා ඉවත් කර ඉරා දැමීමට කටයුතු කරමින් සිටි අයුරු බැනර් පෝස්ටර් ඉරා දමා විනාශ කර තිබූ අයුරුද ඡායාරූප වල දැක්වේ.[/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-01.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-02.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-03.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-04.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-05.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-06.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-07.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-08.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-09.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-10.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-12.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/Metiyagoda-www.nethfm.com-13.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom