Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසියත් අපිටමනෙ කෙලින්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසියත් අපිටමනෙ කෙලින්නෙ

Police misson started to pay cost of police bike

සුපිරි බයික් වල වියදම සේවීමට පොලිස් මෙහෙයුම්

කෝටි 90 ක වියදමකින් ගෙනා 600 සී සී පොලිස් බයික් වල වියදම පියවීම සදහා පොලීසිය මේ දවස් වල නඩු සොයා මෙහෙයුම් දියත් කරන බව දැනගන්නට ලැබෙනවා.

යමහා වර්ගයේ 600cc යතුරු පැදි 350ක් දිවයින පුරා පොලිස් කෙට්ඨාස වලට අලුතෙන් ලබා දීමට ජුලි මාසයේ කටයුතු කර තිබුනා.

නමුත් මේ බයිසිකල් වල අධික වියදම ලංකාවට අමාරුවෙන් හෝ දරා ගැනීමට සිදු වී තිබෙනවා. මේ වියදම් පියවා ගැනීමේ උපායක් ලෙස වැඩි වැඩියෙන් නඩු, දඩ ගැසීමේ පොලීසිය නිරතවෙලා. එසේ වුවද මේ බයිසිකල් ගෙන්වීමේ අරමුණ විය යුත්තේ දඩ ගැසීම නොව අනතුරු අවම කර ගැනීමයි. සුපිරි බයික් ගෙනා නිසා අනතුරු වල අඩුවක් පෙනෙන්නට නෑ. ඒ වෙනුවට සුපිරි බයික් අනතුරට ලක් වීමේ පුවත් ද පසුගිය දවස් වල පළ වී තිබුනා.

පොලීසිය දියුණු වී අපරාධ, අනතුරු වැලැක්වීම සුදු කිරීම ගැන කිසිදු ගැටළුවක් නැත. එහෙත් කෝටී 90ක පොලිස් බයික් වල වියදම පියවීමට අසරණ ජනතාවට දඩ, නඩු දානවා වෙනුවට අනතුරු, අපරාධ අවම කරවීමට කටයුතු කිරීම කල යුතු නොවේද?

අන්තිමේදී හැමදාම වෙනවා වගේ සුපිරි බයික් වල වියදමත් අසරණ ජනතාවටම ගෙවන්න සිදු වෙලා.

Police misson started to pay cost of police bike

[QUOTE="rasika84, post: 17088692, member: 499177"] [b]පොලිසියත් අපිටමනෙ කෙලින්නෙ[/b] [B] [URL="http://www.aluthnews.com/2014/09/police-misson-started-to-pay-cost-of.html"]Police misson started to pay cost of police bike[/URL] [URL="http://www.blogger.com/post-edit.g?blogID=4189783230697929100&postID=5059654512867766242&from=pencil"] [/URL] [/B] [SIZE=6][COLOR=red] සුපිරි බයික් වල වියදම සේවීමට පොලිස් මෙහෙයුම් [/COLOR] කෝටි 90 ක වියදමකින් ගෙනා 600 සී සී පොලිස් බයික් වල වියදම පියවීම සදහා පොලීසිය මේ දවස් වල නඩු සොයා මෙහෙයුම් දියත් කරන බව දැනගන්නට ලැබෙනවා. යමහා වර්ගයේ 600cc යතුරු පැදි 350ක් දිවයින පුරා පොලිස් කෙට්ඨාස වලට අලුතෙන් ලබා දීමට ජුලි මාසයේ කටයුතු කර තිබුනා. නමුත් මේ බයිසිකල් වල අධික වියදම ලංකාවට අමාරුවෙන් හෝ දරා ගැනීමට සිදු වී තිබෙනවා. මේ වියදම් පියවා ගැනීමේ උපායක් ලෙස වැඩි වැඩියෙන් නඩු, දඩ ගැසීමේ පොලීසිය නිරතවෙලා. එසේ වුවද මේ බයිසිකල් ගෙන්වීමේ අරමුණ විය යුත්තේ දඩ ගැසීම නොව අනතුරු අවම කර ගැනීමයි. සුපිරි බයික් ගෙනා නිසා අනතුරු වල අඩුවක් පෙනෙන්නට නෑ. ඒ වෙනුවට සුපිරි බයික් අනතුරට ලක් වීමේ පුවත් ද පසුගිය දවස් වල පළ වී තිබුනා. පොලීසිය දියුණු වී අපරාධ, අනතුරු වැලැක්වීම සුදු කිරීම ගැන කිසිදු ගැටළුවක් නැත. එහෙත් කෝටී 90ක පොලිස් බයික් වල වියදම පියවීමට අසරණ ජනතාවට දඩ, නඩු දානවා වෙනුවට අනතුරු, අපරාධ අවම කරවීමට කටයුතු කිරීම කල යුතු නොවේද? [/SIZE][SIZE=6]අන්තිමේදී හැමදාම වෙනවා වගේ සුපිරි බයික් වල වියදමත් අසරණ ජනතාවටම ගෙවන්න සිදු වෙලා.[/SIZE] [B] [URL="http://www.aluthnews.com/2014/09/police-misson-started-to-pay-cost-of.html"]Police misson started to pay cost of police bike[/URL] [URL="http://www.blogger.com/post-edit.g?blogID=4189783230697929100&postID=5059654512867766242&from=pencil"] [/URL] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom