Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..

"මාර ට්‍රැෆික් එකක් නෙ. බස් එක දැන් පැයක් විතර එකම තැන. ඒ මදිවට කට කපල මිනිස්සු පුරෝල බස් එකේ"

"ඒක තමා, ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්ද දන්නෙ නෑ"

"මෙච්චර වෙලා ? "

"පාර බ්ලොක් වෙලා තියෙන්නෙද? ඉස්සරහා උද්ඝෝෂණයක් ලු. කැම්පස් එකේ ළමයින්ගෙ"

"අප්පෝ. නොදකින්. දැන් ඉතින් දවසම ඉවරයි. හරිම අමාරුවෙන් බොසාට වැඳල වැඳල නිවාඩුවක් දාගෙන කොළඹ ආවේ. හදිසි වැඩක් කරගන්න. නොදෝකින් කාලකණ්ණි හැත්ත"

"මුංට ඉතින් හැමදාම උද්ඝෝෂණ. අම්මලා තාත්තලාගේ සල්ලි අරන් ගිහින් ඉගෙන ගන්නෙ නැතුව උද්ඝෝෂණ කර කර ඉන්නවා. අනේ මෙහෙමත් ළමයි"

"ඒ... ඒ.. කවුරු හරි අර ගෑණු ළමයට සීට් එකක් දෙන්න.. ඒ ළමයා කලන්තෙ දාන්න වගේ"

"මුංට හෙන ගහනවා මේ අපි වගේ පැත්තක ඉන්න මිනිස්සුන්ට දෙන වද වලට. ප්‍රශ්න තියෙන්නෙ මුංට විතරද? අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? මුං නිසා අපිට වෙන අසාධාරණේට කවුද කතා කරන්නෙ. කාලකණ්ණි"

"අද මේ වැඩේ කරන්න බැරි වුනොත් ආයේ මාස දෙකක් යනකම් බොසා ගෙන් නිමාඩුවක් නම් ගන්න වෙන්නෙ නෑ"

"පොඩ්ඩක් ඉන්න දැන් හරියයි. පොලිසිය පාර බ්ලොක් කරල තියෙන්නෙ. ඉක්මනට විසිරුවා හරියොත් හොඳයි. "

"හෙට උද්ඝෝෂණේට එනව නේද?"

"ඔව් ඉතින් එහෙමවත් කරල බලමු මොකද වෙන්නෙ කියල"

"හ්ම්ම්.. ගෙදර තත්වෙ එන්න එන්නම නරක අතට හැරෙනවා. තාත්තගෙ අසනීපෙ දැන් තිබ්බටත් වඩා දරුණුයි. හොඳ අතට හැරෙන පාටක් නෑ. එයා වැඩට යන්නෙත් නෑ දැන්. කොච්චර හීන තියාගෙනද පාඩම් කලේ. මෙච්චර කල් ඉගෙන ගත්ත දෙයින් වැඩක් නැති උනොත් වහ කන්න තමා වෙන්නෙ."

"බයවෙන්න එපා. අසේල අයියා කිව්ව හෙට උද්ඝෝෂණේට එන්න. ඇවිත් කතා වුන විදිහට වැඩේ කලාම ඔක්කොම හරි යයි කියල. සටන් නොකර අයිතීන් දිනාගන්න බෑලුනෙ"

"ඒක ඇත්ත ඉතින්. මෙහෙමවත් දෙයක් කලේ නැත්නම් කාටද අපි වගේ මිනිස්සු ඉන්නව කියලවත් මතක?"

"වැඩේ හරිනෙ"

" ඔක්කොම හරි. කොල්ලො ටික ලෑස්තියි හෙට උදෙන්ම වැඩේ පටන් ගන්න. බාගෙට බාගයක් කොල්ලො උන්ගෙ කෙල්ලන්වත් එක්කගෙන එන්නෙ. එතකොට කට්ටිය තවත් වැඩිවෙනවා"

"නියමයි. කොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. සාධාරණ ප්‍රශ්න. ඒවා වෙනුවෙන් උදව් කරලා තමා අපි අපේ පක්ෂෙ ගොඩදාගන්න ඕනි. අපිට පොඩි හරි පදනමක් තියෙන්නෙ ඔය කැම්පස් කොල්ලො කෙල්ලන්ගෙ අතරෙ විතරයි. ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. "

"ඔව් ඔව්"

"අපිට කරන්න පුළුවන් දේ අලුත් ආණ්ඩුවටත් පොඩ්ඩක් මතක් කරන්න ඕනි. නැත්නම් අපි ඉන්නව කියලත් අමතක වෙනවනේ මුංට"

"හෙට වැඩේට ලොකු එටෙන්ෂන් එකක් ගන්න පුළුවන් වුනොත් ගොඩම තමා. කඳුළු ගෑස් ගහන තත්වෙට ආවොත් වැඩේ සාර්ථකයි කියන්න පුළුවන්. බැටන් ඇටෑක් එකකට ආවොත් නම් ඉතින්...."

"සර්. කොල්ලො ටික එන්න එන්නම ඉස්සරහට එනවා. එහා පාරෙ මාර ට්‍රැෆික් එකක්. මොකද කරන්නෙ?"

"පොඩ්ඩක් ඉන්නවකො අයිසෙ."

"සර් ඕඩර් එක ආව ගමන් කියන්නකො. දෙන්නම් පොරි හැලෙන්න"

"යකෝ ගහන එක එහෙම ලේසි නෑ. කොහොම හරි මේක ගොඩින් බේරලා විසුරුවන්න බලමු. මීඩියා එකෙනුත් ඔක්කොම ඇවිත් ඉන්නෙ. ගැහැව්වොත් විසුමක් වෙන්නෙ නෑ දන්නවනෙ. අපිමයි කරදරේ වැටෙන්නෙ. කොහොම හරි කඳුළු ගෑස් වලින් නවත්ත ගන්නයි ඕඩර් එක ඇවිත් තියෙන්නෙ"

"ඕකේ සර්. මගෙ නම් ඇඟ නලියනවා මුංට දෙකක් අනින්න. බලන්නෙපෑ මේ පර බැල්ලියන්ගෙ සැර. මුං කොල්ලන්ට හපං"

"උඹල පිස්සු කෙළින්න එපා. නැති ලෙඩ දාගන්න එපා මේ කාළකණ්ණින්ට ගහලා. කරන්නම දෙයක් නැති වුනොත් ඕඩර් එක එයි. එතකොට ඉතින් ගහනව ඇර කරන්න දෙයක් නෑ."

"සර්.. කඳුළු ගෑසුත් ගැහැව්වා.. හරියන්නේ නෑ සර්. මුන් බැරියර් කඩාගෙන ඉස්සරහට එන්න යන්නෙ.. මොකද කරන්නෙ?

"කරන්න දෙයක් නෑ. මම නම් කැමති නෑ මුංට ගහල නැති ලෙඩ දාගන්න. ඒත් මොනව කරන්නද? බලමු. ලොක්ක කියන දේනෙ බං අපි කරන්නෙ"

විනාඩි 40කට පමණ පසු..

"හරි ඕඩරේ ආවා. කරන්න දෙයක් නෑ. බැටන් ඇටෑක් එකකට යන්න වෙනවා"

"ඒ කියන්නෙ හරිද?"

"ඔව් වෙන කරන්න දෙයක් නෑ"

"ඕඩරේ ආවා. ගනින් බැටන් පොළු. අද දෙන්නේ කැ* බල්ලන්ට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.!@#$%^&*()(&^%$#@""

හොයාගෙන ආවේ එෆ් බී එකෙන්.

[QUOTE="Axiata, post: 19208004, member: 550646"] [b]පොලිසියෙන් ගහලා නේද..?මෙන්න ඇත්ත කථාව..[/b] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]"මාර ට්‍රැෆික් එකක් නෙ. බස් එක දැන් පැයක් විතර එකම තැන. ඒ මදිවට කට කපල මිනිස්සු පුරෝල බස් එකේ"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] "ඒක තමා, ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්ද දන්නෙ නෑ"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] "මෙච්චර වෙලා ? "[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] "පාර බ්ලොක් වෙලා තියෙන්නෙද? ඉස්සරහා උද්ඝෝෂණයක් ලු. කැම්පස් එකේ ළමයින්ගෙ"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] "අප්පෝ. නොදකින්. දැන් ඉතින් දවසම ඉවරයි. හරිම අමාරුවෙන් බොසාට වැඳල වැඳල නිවාඩුවක් දාගෙන කොළඹ ආවේ. හදිසි වැඩක් කරගන්න. නොදෝකින් කාලකණ්ණි හැත්ත"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] "මුංට ඉතින් හැමදාම උද්ඝෝෂණ. අම්මලා තාත්තලාගේ සල්ලි අරන් ගිහින් ඉගෙන ගන්නෙ නැතුව උද්ඝෝෂණ කර කර ඉන්නවා. අනේ මෙහෙමත් ළමයි"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] "ඒ... ඒ.. කවුරු හරි අර ගෑණු ළමයට සීට් එකක් දෙන්න.. ඒ ළමයා කලන්තෙ දාන්න වගේ"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] "මුංට හෙන ගහනවා මේ අපි වගේ පැත්තක ඉන්න මිනිස්සුන්ට දෙන වද වලට. ප්‍රශ්න තියෙන්නෙ මුංට විතරද? අනිත් මිනිස්සුන්ට ප්‍රශ්න නැද්ද? මුං නිසා අපිට වෙන අසාධාරණේට කවුද කතා කරන්නෙ. කාලකණ්ණි"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy] "අද මේ වැඩේ කරන්න බැරි වුනොත් ආයේ මාස දෙකක් යනකම් බොසා ගෙන් නිමාඩුවක් නම් ගන්න වෙන්නෙ නෑ"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Navy] "පොඩ්ඩක් ඉන්න දැන් හරියයි. පොලිසිය පාර බ්ලොක් කරල තියෙන්නෙ. ඉක්මනට විසිරුවා හරියොත් හොඳයි. "[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/l/t1.0-9/12196076_10203479573150197_5371678556327707520_n.jpg?oh=7b64551f89e3e2c596b5d741d7018b2b&oe=56B93504[/IMG][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ----------------------------------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] "හෙට උද්ඝෝෂණේට එනව නේද?"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] "ඔව් ඉතින් එහෙමවත් කරල බලමු මොකද වෙන්නෙ කියල"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] "හ්ම්ම්.. ගෙදර තත්වෙ එන්න එන්නම නරක අතට හැරෙනවා. තාත්තගෙ අසනීපෙ දැන් තිබ්බටත් වඩා දරුණුයි. හොඳ අතට හැරෙන පාටක් නෑ. එයා වැඩට යන්නෙත් නෑ දැන්. කොච්චර හීන තියාගෙනද පාඩම් කලේ. මෙච්චර කල් ඉගෙන ගත්ත දෙයින් වැඩක් නැති උනොත් වහ කන්න තමා වෙන්නෙ."[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] "බයවෙන්න එපා. අසේල අයියා කිව්ව හෙට උද්ඝෝෂණේට එන්න. ඇවිත් කතා වුන විදිහට වැඩේ කලාම ඔක්කොම හරි යයි කියල. සටන් නොකර අයිතීන් දිනාගන්න බෑලුනෙ"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] "ඒක ඇත්ත ඉතින්. මෙහෙමවත් දෙයක් කලේ නැත්නම් කාටද අපි වගේ මිනිස්සු ඉන්නව කියලවත් මතක?"[/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/t1.0-9/12141757_558451634312589_5375902249334789745_n.jpg?oh=9ac802222fe12a9215769bbef413d9dc&oe=56B6F374[/IMG][SIZE=4][COLOR=DarkGreen] ----------------------------------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Red]"වැඩේ හරිනෙ"[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] " ඔක්කොම හරි. කොල්ලො ටික ලෑස්තියි හෙට උදෙන්ම වැඩේ පටන් ගන්න. බාගෙට බාගයක් කොල්ලො උන්ගෙ කෙල්ලන්වත් එක්කගෙන එන්නෙ. එතකොට කට්ටිය තවත් වැඩිවෙනවා"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] "නියමයි. කොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. සාධාරණ ප්‍රශ්න. ඒවා වෙනුවෙන් උදව් කරලා තමා අපි අපේ පක්ෂෙ ගොඩදාගන්න ඕනි. අපිට පොඩි හරි පදනමක් තියෙන්නෙ ඔය කැම්පස් කොල්ලො කෙල්ලන්ගෙ අතරෙ විතරයි. ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. "[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] "ඔව් ඔව්"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] "අපිට කරන්න පුළුවන් දේ අලුත් ආණ්ඩුවටත් පොඩ්ඩක් මතක් කරන්න ඕනි. නැත්නම් අපි ඉන්නව කියලත් අමතක වෙනවනේ මුංට"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] "හෙට වැඩේට ලොකු එටෙන්ෂන් එකක් ගන්න පුළුවන් වුනොත් ගොඩම තමා. කඳුළු ගෑස් ගහන තත්වෙට ආවොත් වැඩේ සාර්ථකයි කියන්න පුළුවන්. බැටන් ඇටෑක් එකකට ආවොත් නම් ඉතින්...."[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ----------------------------------------------------------------------------------------------[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/12011202_558451747645911_2216713725325374325_n.jpg?oh=31486529c528243f31d6c83df7586264&oe=56CCD128[/IMG][SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][COLOR=Black]"සර්. කොල්ලො ටික එන්න එන්නම ඉස්සරහට එනවා. එහා පාරෙ මාර ට්‍රැෆික් එකක්. මොකද කරන්නෙ?"[/COLOR][/COLOR][/SIZE] [SIZE=4] "පොඩ්ඩක් ඉන්නවකො අයිසෙ."[/SIZE] [SIZE=4] "සර් ඕඩර් එක ආව ගමන් කියන්නකො. දෙන්නම් පොරි හැලෙන්න"[/SIZE] [SIZE=4] "යකෝ ගහන එක එහෙම ලේසි නෑ. කොහොම හරි මේක ගොඩින් බේරලා විසුරුවන්න බලමු. මීඩියා එකෙනුත් ඔක්කොම ඇවිත් ඉන්නෙ. ගැහැව්වොත් විසුමක් වෙන්නෙ නෑ දන්නවනෙ. අපිමයි කරදරේ වැටෙන්නෙ. කොහොම හරි කඳුළු ගෑස් වලින් නවත්ත ගන්නයි ඕඩර් එක ඇවිත් තියෙන්නෙ"[/SIZE] [SIZE=4] "ඕකේ සර්. මගෙ නම් ඇඟ නලියනවා මුංට දෙකක් අනින්න. බලන්නෙපෑ මේ පර බැල්ලියන්ගෙ සැර. මුං කොල්ලන්ට හපං"[/SIZE] [SIZE=4] "උඹල පිස්සු කෙළින්න එපා. නැති ලෙඩ දාගන්න එපා මේ කාළකණ්ණින්ට ගහලා. කරන්නම දෙයක් නැති වුනොත් ඕඩර් එක එයි. එතකොට ඉතින් ගහනව ඇර කරන්න දෙයක් නෑ."[/SIZE] [SIZE=4] "සර්.. කඳුළු ගෑසුත් ගැහැව්වා.. හරියන්නේ නෑ සර්. මුන් බැරියර් කඩාගෙන ඉස්සරහට එන්න යන්නෙ.. මොකද කරන්නෙ?[/SIZE] [SIZE=4] "කරන්න දෙයක් නෑ. මම නම් කැමති නෑ මුංට ගහල නැති ලෙඩ දාගන්න. ඒත් මොනව කරන්නද? බලමු. ලොක්ක කියන දේනෙ බං අපි කරන්නෙ"[/SIZE] [SIZE=4] විනාඩි 40කට පමණ පසු..[/SIZE] [SIZE=4] "හරි ඕඩරේ ආවා. කරන්න දෙයක් නෑ. බැටන් ඇටෑක් එකකට යන්න වෙනවා"[/SIZE] [SIZE=4] "ඒ කියන්නෙ හරිද?"[/SIZE] [SIZE=4] "ඔව් වෙන කරන්න දෙයක් නෑ"[/SIZE] [SIZE=4] "ඕඩරේ ආවා. ගනින් බැටන් පොළු. අද දෙන්නේ කැ* බල්ලන්ට අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.!@#$%^&*()(&^%$#@""[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/12190787_558451457645940_7567452061962120415_n.jpg?oh=1d71d9e9125336c0d383d6aff5b11167&oe=56BB1E88[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/12190046_558451517645934_1605751889528793465_n.jpg?oh=6587ea386f56a5ceaa874cd975aaf057&oe=56CAEF46[/IMG] [SIZE=2][COLOR=Pink] [/COLOR][/SIZE] [SIZE=4][SIZE=2][COLOR=Pink]හොයාගෙන ආවේ එෆ් බී එකෙන්.[/COLOR][/SIZE][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom