Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසියේ තවත් වැඩක් මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසියේ තවත් වැඩක් මෙන්න

පොලිසියේ තවත් වැඩක් මෙන්න

වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙයි

කුරුණෑගල -

දරුවකු අතවරයකට ලක්වීමේ සිද්ධියක් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පරීක්ෂණ සඳහා පැමිණි පොලිස් නිලධාරියෙක් නැවත එම දරුවාට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු කුරුණෑගල මහෙස්ත්රාත් නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

පොල්පිතිගම පොලිස් ස්ථානය වෙත පසුගිය 10 දා පැමිණිල්ලක් ලැබී තිබුණේ නක්වත්තාගම ප්රදේශයේ පනස්තුන් වියෑති පුද්ගලයකු 11 හැවිරිදි දියණියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 12 වැනිදා එම පැමිණිල්ල සඳහා පොල්පිතිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනකු නක්වත්ත ගමට ගොස් ඇත.

අතවරයට ලක් වූ බව කියන දියණියගේ වැඩිහිටියන් කියා සිටින පරිදි එක් නිලධාරියකු ඔවුන් රඳවාගෙන කට උත්තර සටහන්කර ගනිද්දී එක් අයෙක් සිද්ධිය වූ ස්ථානය බැලීමට යෑයි පවසමින් අලුතින් ඉදිකරමින් තිබූ පාළු නිවසකට දියණිය පමණක් කැඳවාගෙන ගොස් ඇත. මඳ වේලාවක් යනවිට ඒ පිළිබඳව සැක සිතී ඒ දෙසට ගොස් බලද්දී පොලිස් නිලධාරියා දියණිය ග්රහණයට ගෙන සිටිනු දුටු බවත්, අනතුරුව පොලිස් නිලධාරීන්ට බැණ වැදී පිටව යන ලෙස පැවසූ බවත් එම වැඩිහිටියෝ කියා සිටිති.

පසුදිනම මහව සහකාර පොලිස් අධිකාරීවරයා හමුවේ මෙම වැඩිහිටියන් තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී හපුආරච්චි මහතාගේ නියෝග මත එම නිලධාරියා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත. මේ මස 28 දා දක්වා අදාළ පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. දැනට එම දියණිය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇත.

****source - divaina today****

[QUOTE="sanath ekanayake, post: 5381136, member: 162082"] [b]පොලිසියේ තවත් වැඩක් මෙන්න[/b] [SIZE=5][COLOR=#000080]පොලිසියේ තවත් වැඩක් මෙන්න වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙයි [/COLOR][/SIZE][SIZE=2] කුරුණෑගල - [/SIZE][SIZE=4] දරුවකු අතවරයකට ලක්වීමේ සිද්ධියක් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පරීක්ෂණ සඳහා පැමිණි පොලිස් නිලධාරියෙක් නැවත එම දරුවාට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයකු කුරුණෑගල මහෙස්ත්රාත් නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. පොල්පිතිගම පොලිස් ස්ථානය වෙත පසුගිය 10 දා පැමිණිල්ලක් ලැබී තිබුණේ නක්වත්තාගම ප්රදේශයේ පනස්තුන් වියෑති පුද්ගලයකු 11 හැවිරිදි දියණියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 12 වැනිදා එම පැමිණිල්ල සඳහා පොල්පිතිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනකු නක්වත්ත ගමට ගොස් ඇත. අතවරයට ලක් වූ බව කියන දියණියගේ වැඩිහිටියන් කියා සිටින පරිදි එක් නිලධාරියකු ඔවුන් රඳවාගෙන කට උත්තර සටහන්කර ගනිද්දී එක් අයෙක් සිද්ධිය වූ ස්ථානය බැලීමට යෑයි පවසමින් අලුතින් ඉදිකරමින් තිබූ පාළු නිවසකට දියණිය පමණක් කැඳවාගෙන ගොස් ඇත. මඳ වේලාවක් යනවිට ඒ පිළිබඳව සැක සිතී ඒ දෙසට ගොස් බලද්දී පොලිස් නිලධාරියා දියණිය ග්රහණයට ගෙන සිටිනු දුටු බවත්, අනතුරුව පොලිස් නිලධාරීන්ට බැණ වැදී පිටව යන ලෙස පැවසූ බවත් එම වැඩිහිටියෝ කියා සිටිති. පසුදිනම මහව සහකාර පොලිස් අධිකාරීවරයා හමුවේ මෙම වැඩිහිටියන් තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී හපුආරච්චි මහතාගේ නියෝග මත එම නිලධාරියා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත. මේ මස 28 දා දක්වා අදාළ පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. දැනට එම දියණිය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇත.[/SIZE] [SIZE=4]****source - divaina today****[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom