Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසිය ආන්ඩුවටත් උඩින් යනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසිය ආන්ඩුවටත් උඩින් යනවද?

[FONT=&quot]පොලිසිය ආන්ඩුවටත් උඩින් යනවද?

මේ බලපල්ලකෝ හෙල්මට් කේස් එක ඇමතිවත් දන්නෙ නෑනේ. පොලිසිය හිතුමතේ තීරනගන්නෙ මොකෝ? මුන්ටද පිස්සු අපිටද පිස්සු?

යකෝ ඇමති දන්නේ නෑ මොකො වෙන්නේ කියලා. පොලිසියෙ උන්ව එල්ලන්න එපායැ

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳීමේ තහනම ලබන මස 02 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේක මහතා කොළඹ දී අද පැවැත්වුණු මාධ්‍ය හමුවක දී කියා සිටියා

ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වන ජෝන් අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී එතුමා පැවසුවේ එලෙස අවසරයක් දීලා නැති බවයි

ෆුල් ෆේස් හෙල්මට් නීතිය ආපහු ක්‍රියාත්මක කරලා තියෙනවා නේද

දන්නේ නැහැග මම නම් එහෙම අවසරයක් දීලා නැහැ

ඔබතුමා අවසරයක් දුන්නේ නැද්ද ඒකට

මම දීලා නැහැග අපි තාවකාලිකව නැවැත්තුවනේ ඒ ගැන සමීක්ෂණයක් කරනකන්ග මම නම් අවසරයක් දීලා නැහැ

ඇමතිතුමාල කොළඹදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කරලා තියෙනවා අප්‍රේල් මාසයේ 2වෙනිදා ඉදලා මේ නීතිය යලි ක්‍රියාත්මක වෙනවා කියලා

ඒක එහෙම කරන්න බැහැනේ

ඔබතුමා සොයා බැලීමක් කරනවද ඒ සම්බන්ධයෙන්

ඔව් මම කියන්න ඕනග මගෙන් අහලත් නැහැග.මම නවත්තපු දේ මගෙන් අහන්න එපැයි ආයේ දෙනවානම්

පොලිසිය පැත්තෙන් කියන කාරනාව තමයි මේක සම්බන්ධයෙන් ඔබතුමා ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා මේ තීරණය ගත්තා කියලා

නැහැ මා එක්ක කිසිම සාකච්ඡාවක් කරලා නැහැ

ඔබතුමා දැනුවත් නැහැ මේ නීතිය ආයේ ක්‍රියාත්මක කරනවා කියලා

නැහැ නැහැ කියලා බය නැතුව සඳහන් කරන්න[/FONT]

Voice: http://nethfm.com/article/61923

[QUOTE="radiax, post: 18094712, member: 63803"] [b]පොලිසිය ආන්ඩුවටත් උඩින් යනවද?[/b] [FONT="]පොලිසිය ආන්ඩුවටත් උඩින් යනවද? [SIZE=4][B]මේ බලපල්ලකෝ හෙල්මට් කේස් එක ඇමතිවත් දන්නෙ නෑනේ. පොලිසිය හිතුමතේ තීරනගන්නෙ මොකෝ? මුන්ටද පිස්සු අපිටද පිස්සු? යකෝ ඇමති දන්නේ නෑ මොකො වෙන්නේ කියලා. පොලිසියෙ උන්ව එල්ලන්න එපායැ[/B][/SIZE] [/FONT] [FONT="] [/FONT] [SIZE=3][COLOR=firebrick][FONT="][COLOR=Black]මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳීමේ තහනම ලබන මස 02 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේක මහතා කොළඹ දී අද පැවැත්වුණු මාධ්‍ය හමුවක දී කියා සිටියා[/COLOR] [COLOR=Black]ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වන ජෝන් අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී එතුමා පැවසුවේ එලෙස අවසරයක් දීලා නැති බවයි[/COLOR] [COLOR=Black]ෆුල් ෆේස් හෙල්මට් නීතිය ආපහු ක්‍රියාත්මක කරලා තියෙනවා නේද [/COLOR]දන්නේ නැහැග මම නම් එහෙම අවසරයක් දීලා නැහැ [COLOR=Black]ඔබතුමා අවසරයක් දුන්නේ නැද්ද ඒකට [/COLOR]මම දීලා නැහැග අපි තාවකාලිකව නැවැත්තුවනේ ඒ ගැන සමීක්ෂණයක් කරනකන්ග මම නම් අවසරයක් දීලා නැහැ [COLOR=Black]ඇමතිතුමාල කොළඹදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කරලා තියෙනවා අප්‍රේල් මාසයේ 2වෙනිදා ඉදලා මේ නීතිය යලි ක්‍රියාත්මක වෙනවා කියලා [/COLOR]ඒක එහෙම කරන්න බැහැනේ [COLOR=Black]ඔබතුමා සොයා බැලීමක් කරනවද ඒ සම්බන්ධයෙන්[/COLOR] ඔව් මම කියන්න ඕනග මගෙන් අහලත් නැහැග.මම නවත්තපු දේ මගෙන් අහන්න එපැයි ආයේ දෙනවානම් [COLOR=Black]පොලිසිය පැත්තෙන් කියන කාරනාව තමයි මේක සම්බන්ධයෙන් ඔබතුමා ඇතුළු පිරිසක් සාකච්ඡා කරලා මේ තීරණය ගත්තා කියලා[/COLOR] නැහැ මා එක්ක කිසිම සාකච්ඡාවක් කරලා නැහැ [COLOR=Black]ඔබතුමා දැනුවත් නැහැ මේ නීතිය ආයේ ක්‍රියාත්මක කරනවා කියලා[/COLOR] නැහැ නැහැ කියලා බය නැතුව සඳහන් කරන්න[/FONT][/COLOR][/SIZE] Voice: [url]http://nethfm.com/article/61923[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom