Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසිය සහ ලිංගික ක්රියාකාරිකයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසිය සහ ලිංගික ක්රියාකාරිකයන්

පොලිසිය සහ ලිංගික ක්රියාකාරිකයන්

පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස් භටයන් ලිංගික තෘප්තිය උදෙසා හොර රහසේ (secret) තමන් වෙතට පැමිණෙන බවත් ඔවුහු කියති. ලිංගික කටයුතු කරන අය කෙරෙහි කෙසේ පැවතිය යුතු දැයි පුහුණුවක් පොලිසියට ලැබී නැත.

මිට හොඳම නිදර්ශනය නම් ගැහැණියක (woman) ලිංගික විපත්තියකට හෝ ව්‍යසනයකට පැමිණි විට පොලිසිය (police) කටයුතු කරන විදිහ හෝ කුඩා ළමයින් ලිංගික ක්‍රියාවන්ට විට පොලිසිය ක්‍රියාකරන විදියයි. මේ සියුම් අවස්ථා සඳහා මනා අවබෝධයක් හා පුහුණුවක් පොලිසියට තිබිය යුතුය. ලිංගික ක්රියාකාරිකයන් අසුවූ විටද පොලිසිය ක්‍රියා කරන්නේ ඉතා දඩබ්බර ලෙසය.

ඔවුන් අල්ලා හිර කොට තබා පසුදා උසාවියට ඉදිරිපත් කිරීම පොලිසියේ කාර්යයයි. එහිදී ඔවුන්ට දඩ ගැසීම, හිරේ යැවීම හා වෙනත් දඬුවමක් පමුණුවනු ලැබේ. මෙය කිසිඳු අර්ථයක් නැති වැඩකි. දඩයක් ගැසුවොත් එක්කෝ එය ගණිකා නිවාසයේ අයිතිකරු ගෙවයි.නැත්නම් ලිංගික ලිංගික ක්රියාකාරිකයෝ පොලිසියට ගොස් මුදලකින් එය ගෙවයි. එය ආපසු ගෙවන්නට ඇය වැඩට ආ යුතුය. හිරේ ගියාට අර්ථයක් නැත. ලිංගික ක්‍රියාකාරීන් පුනුරුත්තාපනය කරන මඟක් හිරගෙදර නැත. එහිදී සිදු වන දේ නම් සමලිංගික සේවනය වැනි කටයුත්තකට හිරේදී පුරුදු වී ආපසු පැමිණීම ය.

පොලිසිය හෝ උසාවිය කරන කටයුත්ත ලිංගික ක්‍රියාකාරීන් අඩු කිරීමට හෝ නැති කිරීමට හේතු හේතු වන්නේ නැත. ඉන් සිදුවන්නේ වෙනත් මුහුණුවරකින් එය පැතිර යෑමයි. පොලිසිය අල්ලා ගන්නේ පහළ පංතියේ හා මධ්‍යම පංතියේ (පහළ) ගණිකාවන් ය (girls, prosititute). ඉහල පංති වල අය අල්ලන්න පොලිසියට නොහැකිය. තරු පහේ හෝටල් වල ඇති ගණිකා නිවාස වැටලීමට ලේසි නැත. එහි ඉන්නා කාන්තාවන් පවා ගණිකාවන් යැයි හඳුනා ගැනීම දුෂ්කරය. ඒ නිසා පොලිසියට අසුවන්නේ සමාජයේ ස්ථානය අතින් ඉතාමත් පහළ පංති වල අය පමණ ය.

පොලිසිය මේ අය අල්ලා ගත් පසු ඒ අයට හිරිහැර කරන බව කියවේ. කලකට පෙර අපි මේ අයගෙන් කොටසක් අතර “කොන්ඩම් නොමිලේ බෙදා දුන්නෙමු. නමුත් ඒවාත් සමඟ ඔවුන් අසුවූ විට පොලිසිය කිව්වේ කොන්ඩම් ළඟ ඇති නිසා උඹලා ගනිකාවන්ම බවය”. මේ මතය දුරු කිරීමට පොලිසි වලට ගොස් දේශන පැවැත්වීමට අපට සිදු විය. එය පොලිසියේ උසස් නිලධාරීන්ට ද දැනුම් දුන්නෙමු.

පොලිසිය ගණිකාවන්ට හිරිහැර කිරීම සාමාන්‍ය සිරිතයි. හිරිහැර ලබා හිමි කරගත් සමාජානුයෝජනයක යෙදුන පොලිස්කාරයා අනුන්ට හිරිහැර කිරීම තමන්ගේ මානසික සන්තර්පනයට හේතුවක් යැයි සලකයි. ඔහු ඉහළ නිලධාරීන්ගෙන් ලබන හිරිහැර සමාජයේ ජිවත් වන විට තමන් වෙත පැමිණෙන අයට පැවරීමට වග බලා ගනියි. ලිංගික ක්‍රියාකාරීන් අසු වූ විට ඔවුන්ට තද බල ලෙස හිරිහැර කරන්නේ ඒ නිසා ය.

සමහර විට රැයක් පොලිසියේ නවතා ගත හොත් රාළහාමිලා තමන්ගේ තෘප්තිය ලබා ගැනීමට එන බව සමහර ගණිකාවෝ කිහ. තවත් සමහර රාළහාමිලා උග්‍ර කායික වේදනා ඔවුන්ට දුන්හ. ඉතා ප්‍රකට නිදර්ශනයක් නම් හිස් බිම බෝතල් කට පැත්තෙන් එක්කෝ අධෝමාර්ගයට දැමීමය. නැතිනම් ලිංගික අවයව වලට එබීමය. මෙවන් කරදර තමන්ට කරන බව ගණිකාවෝ නිතර කියති.

සමහරුන්ට අතින් පයින් පහර දෙයි. ඇස් වාට්ටුවේ පදික වේදිකාවේ ඉන්නා ගණිකාවෝ මට මහ රෑ ටෙලිෆෝන් කරති. එසේ කරන්නේ පොලිසිය තමන්ට පහර දෙන බව කීමට ය. මහ රෑ පොලු කුලු තමන්ව ගහමින් එලවන බව ඔවුහු කියති. පොලිසිය සිතන්නේ මෙසේ ශාරීරික දඬුවම් පමුණුවා එලවා දැමීමෙන් ගණිකා ප්රශ්නය විසඳෙන බව ය.

ශ්‍රී ලංකාවේ ගණිකාවෝ – නන්දසේන රත්නපාල

Source: thewoman.lk

[QUOTE="nishi_gurl, post: 23302413, member: 567666"] [b]පොලිසිය සහ ලිංගික ක්රියාකාරිකයන්[/b] [B][CENTER][U][COLOR=Red][SIZE=7]පොලිසිය සහ ලිංගික ක්රියාකාරිකයන්[/SIZE][/COLOR][/U][/CENTER] [/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=72433&stc=1&d=1528794712[/IMG] [B][FONT=Arial Black][SIZE=5][COLOR=Blue]පොලිසියත්, ( sri lanka police) ලිංගික ක්‍රියාකාරිකයනුත් අතර යහපත් සම්බන්ධයක් නැත. පොලිසියට ඒ අය අල්ලා ගැනීමට මාන බලන බව ලිංගික ක්රියාකාරිකයින්ගේ අදහසය. එවැනි පොලිස් භටයන් ලිංගික තෘප්තිය උදෙසා හොර රහසේ (secret) තමන් වෙතට පැමිණෙන බවත් ඔවුහු කියති. ලිංගික කටයුතු කරන අය කෙරෙහි කෙසේ පැවතිය යුතු දැයි පුහුණුවක් පොලිසියට ලැබී නැත. මිට හොඳම නිදර්ශනය නම් ගැහැණියක (woman) ලිංගික විපත්තියකට හෝ ව්‍යසනයකට පැමිණි විට පොලිසිය (police) කටයුතු කරන විදිහ හෝ කුඩා ළමයින් ලිංගික ක්‍රියාවන්ට විට පොලිසිය ක්‍රියාකරන විදියයි. මේ සියුම් අවස්ථා සඳහා මනා අවබෝධයක් හා පුහුණුවක් පොලිසියට තිබිය යුතුය. ලිංගික ක්රියාකාරිකයන් අසුවූ විටද පොලිසිය ක්‍රියා කරන්නේ ඉතා දඩබ්බර ලෙසය. ඔවුන් අල්ලා හිර කොට තබා පසුදා උසාවියට ඉදිරිපත් කිරීම පොලිසියේ කාර්යයයි. එහිදී ඔවුන්ට දඩ ගැසීම, හිරේ යැවීම හා වෙනත් දඬුවමක් පමුණුවනු ලැබේ. මෙය කිසිඳු අර්ථයක් නැති වැඩකි. දඩයක් ගැසුවොත් එක්කෝ එය ගණිකා නිවාසයේ අයිතිකරු ගෙවයි.නැත්නම් ලිංගික ලිංගික ක්රියාකාරිකයෝ පොලිසියට ගොස් මුදලකින් එය ගෙවයි. එය ආපසු ගෙවන්නට ඇය වැඩට ආ යුතුය. හිරේ ගියාට අර්ථයක් නැත. ලිංගික ක්‍රියාකාරීන් පුනුරුත්තාපනය කරන මඟක් හිරගෙදර නැත. එහිදී සිදු වන දේ නම් සමලිංගික සේවනය වැනි කටයුත්තකට හිරේදී පුරුදු වී ආපසු පැමිණීම ය. පොලිසිය හෝ උසාවිය කරන කටයුත්ත ලිංගික ක්‍රියාකාරීන් අඩු කිරීමට හෝ නැති කිරීමට හේතු හේතු වන්නේ නැත. ඉන් සිදුවන්නේ වෙනත් මුහුණුවරකින් එය පැතිර යෑමයි. පොලිසිය අල්ලා ගන්නේ පහළ පංතියේ හා මධ්‍යම පංතියේ (පහළ) ගණිකාවන් ය (girls, prosititute). ඉහල පංති වල අය අල්ලන්න පොලිසියට නොහැකිය. තරු පහේ හෝටල් වල ඇති ගණිකා නිවාස වැටලීමට ලේසි නැත. එහි ඉන්නා කාන්තාවන් පවා ගණිකාවන් යැයි හඳුනා ගැනීම දුෂ්කරය. ඒ නිසා පොලිසියට අසුවන්නේ සමාජයේ ස්ථානය අතින් ඉතාමත් පහළ පංති වල අය පමණ ය. පොලිසිය මේ අය අල්ලා ගත් පසු ඒ අයට හිරිහැර කරන බව කියවේ. කලකට පෙර අපි මේ අයගෙන් කොටසක් අතර “කොන්ඩම් නොමිලේ බෙදා දුන්නෙමු. නමුත් ඒවාත් සමඟ ඔවුන් අසුවූ විට පොලිසිය කිව්වේ කොන්ඩම් ළඟ ඇති නිසා උඹලා ගනිකාවන්ම බවය”. මේ මතය දුරු කිරීමට පොලිසි වලට ගොස් දේශන පැවැත්වීමට අපට සිදු විය. එය පොලිසියේ උසස් නිලධාරීන්ට ද දැනුම් දුන්නෙමු. පොලිසිය ගණිකාවන්ට හිරිහැර කිරීම සාමාන්‍ය සිරිතයි. හිරිහැර ලබා හිමි කරගත් සමාජානුයෝජනයක යෙදුන පොලිස්කාරයා අනුන්ට හිරිහැර කිරීම තමන්ගේ මානසික සන්තර්පනයට හේතුවක් යැයි සලකයි. ඔහු ඉහළ නිලධාරීන්ගෙන් ලබන හිරිහැර සමාජයේ ජිවත් වන විට තමන් වෙත පැමිණෙන අයට පැවරීමට වග බලා ගනියි. ලිංගික ක්‍රියාකාරීන් අසු වූ විට ඔවුන්ට තද බල ලෙස හිරිහැර කරන්නේ ඒ නිසා ය. සමහර විට රැයක් පොලිසියේ නවතා ගත හොත් රාළහාමිලා තමන්ගේ තෘප්තිය ලබා ගැනීමට එන බව සමහර ගණිකාවෝ කිහ. තවත් සමහර රාළහාමිලා උග්‍ර කායික වේදනා ඔවුන්ට දුන්හ. ඉතා ප්‍රකට නිදර්ශනයක් නම් හිස් බිම බෝතල් කට පැත්තෙන් එක්කෝ අධෝමාර්ගයට දැමීමය. නැතිනම් ලිංගික අවයව වලට එබීමය. මෙවන් කරදර තමන්ට කරන බව ගණිකාවෝ නිතර කියති. සමහරුන්ට අතින් පයින් පහර දෙයි. ඇස් වාට්ටුවේ පදික වේදිකාවේ ඉන්නා ගණිකාවෝ මට මහ රෑ ටෙලිෆෝන් කරති. එසේ කරන්නේ පොලිසිය තමන්ට පහර දෙන බව කීමට ය. මහ රෑ පොලු කුලු තමන්ව ගහමින් එලවන බව ඔවුහු කියති. පොලිසිය සිතන්නේ මෙසේ ශාරීරික දඬුවම් පමුණුවා එලවා දැමීමෙන් ගණිකා ප්රශ්නය විසඳෙන බව ය. ශ්‍රී ලංකාවේ ගණිකාවෝ – නන්දසේන රත්නපාල[/COLOR][/SIZE][/FONT][/B] [SIZE=4][FONT=Arial Black][B]Source: thewoman.lk[/B][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom