Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලිසිය සීරුවෙන් තිව්වේ ඇයි..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසිය සීරුවෙන් තිව්වේ ඇයි..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය (12) දා ‘සත්විරු සංහිඳ’ නිවාස හා ඉඩම් හිමිකම් ප්රදානෝත්සවය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවීම සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හේතු වී ඇත්තේ පසුගිය මාස කිහිපයේ දී හමුදා සහ පොලිස් බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු මත බව දැන ගැනීමට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම, හමුදාව තුළ ජනාධිපතිවරයාව අප්‍රසාදයට ලක් කිරීම හා සිවිල් සමාජය තුළ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තිබෙන ප්‍රතිරූපයට හානි කිරීම යන කාරණා ත්‍රිත්වය පදනම් කරගෙන ඉතා සූක්ෂ්ම දේශපාලන කුමන්ත්‍රණයක් සිදු වන බවට බුද්ධි අංශ තොරතුරු රැස් කරගෙන ඇත. රහස් පොලීසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හරහා විමර්ශනයට ලක් වන පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් යම් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු සිදු වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අතැතිව බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය මත සාගල රත්නායක මහතා යටතේ තිබෙන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එජාපයෙන් ගලවා ශ්‍රීලනිප ඇමැතිවරයකු යටතට පත් කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් එය අහෝසි කිරීම ද සිදු විය හැකි බවත් එම තොරතුරු මූලාශ්‍ර පෙන්වා දෙයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සිදුවීම් ගණනාවක් අතරින් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබූ ඇවන්ට්ගාඩ් සිදුවීම හා එම චෝදනා පිළිබඳ මේ වන විට ආණ්ඩුව තුළ බරපතළ විවාදාත්මක කතා බහක් සිදු වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

ඇවන්ට්ගාඩ් පෞද්ගලික සමාගමට සමුද්‍රාරක්ෂක ව්‍යාපාරය සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළාය යන එම චෝදනාව දුර්වල මෙන්ම පදනම් විරහිත බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන බව පසුගිය කාලයෙහි නීති ක්ෂේත්රය තුළ ද කතා බහට ලක්ව තිබිණි. බොහෝ විට මෙම නඩු විභාගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් වී සුදනකු ලෙස දේශපාලන කරළියට පිවිසීමේ අවස්ථාව ද හිමි කරගැනීමට ඉඩකඩ පවතී.

එමෙන්ම මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ මෙම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය, බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිද්දී අල්ලස් කොමිසම ඉක්මන් වීම ද ගැටලුවක්ව තිබේ. මෙම නඩු පැවරීමට පෙර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අල්ලස් කොමිසම කටයුතු නොකිරීම ද ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්ව තිබිණි.

සංවේදී ගැටලුවක්ව තිබෙන යුද හමුදා නිලධාරීන්ට එරෙහිව වන චෝදනා සම්බන්ධයෙන් රටටත් ජාත්‍යන්තරයටත් පිළිතුරු බැඳීමට සිදු වන්නේ ජනාධිපතිවරයාටය. එබැවින් ඒ සම්බන්ධයෙන් ඔහු නොදැනුවත්ව සිටීම ගැන ජනාධිපතිවරයාගේ විවේචනයට හේතු වී තිබේ.

ජනාධිපතිවරයා ඇවන්ට්ගාඩ් සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරනු ලැබූ නඩුව සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද සාකච්ඡාවට බඳුන් කර තිබිණි. හමුදා ප්‍රධානීන් මෙන්ම රහස් පොලීසියේ හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් ද සහභාගී වී සිටි මෙම රැස්වීමේ දී මෙම නඩුව පැවරීම කුමන්ත්රණකාරී ක්‍රියාවක් බව විය හැකි බව බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එමෙන්ම පසුගිය අඟහරුවාදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී ද මෙම නඩුව පැවරීම ගැන ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කර තිබේ. මෙලෙස කුමන්ත්රණකාරී ලෙස තවදුරටත් කටයුතු සිදු වන්නේ නම් මෙම සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි නොවනු ඇති බවත් මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ලබන සතියේ පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදු කෙරෙනු ඇති බව ද දැන ගැනීමට තිබේ.

විශේෂයෙන්ම මෙම සාකච්ඡාවල දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇති සහ එම චෝදනා සනාථ කළ හැකි සාක්ෂි ලැබී ඇති හම්බන්තොට ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ඉදිකිරීමේ දී රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සහ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු නොකර ඇවන්ට්ගාඩ් සිදුවීම පදනම් කර ගනිමින් දුර්වල නඩු නිමිත්තක් අධිකරණය හමුවට ගෙන ඒම ගැන ජනාධිපතිවරයා කරුණු දක්වා ඇත. එම ඇවන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදොස් වීමේ අවස්ථාව වැඩි බවටත් එම නඩු නිමිත්ත ඉතා දුර්වල බවටත් මෙහි දී කරුණු පෙන්වා දී ඇත. මෙම නඩුව පැවරීම ම ගෝඨාභය රාජපක්ෂ මහතාව නිදොස් කර නිදහස් කිරීම සඳහා ගත් දේශපාලනික කුමන්ත්‍රණයක් විය හැකි බව මීට පෙර විවිධ පාර්ශ්ව පෙන්වා දී තිබිණි.

එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති අනෙක් විමර්ශන ප්‍රමාද කරමින් පැවැතීම සහ නඩු නොපවරා කල් මැරීම ගැන ද ජනාධිපතිවරයා සිය විරෝධය පළ කර ඇත්තේ මෙමඟින් ආරක්ෂක අංශ සාමාජිකයන් තුළ සේනාධි නායකයා වන ඔහුව අප්‍රසාදයට ලක් වන බැවිනි. මෙය විපක්ෂ කණ්ඩායම්වලට තමා අපවාදයට ලක් කිරීමට ඉඩ සලසා දීමක් බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

එමෙන්ම එම නඩු විභාගය පවතිද්දි අධිකරණය තුළ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරුන්ගේ ඡායාරූප මාධ්‍යවලට නිකුත් කිරීම මඟින් ජනාධිපතිවරයා වෙත අවලාද නැගීමේ ප්රචාරක ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වූ අතර එය ද එම කුමන්ත්රණයේම පියවරක් බවට බුද්ධි අංශ වාර්තා කර ඇත. අධිකරණය තුළ ඡායාරූප ගැනීම ද තහනම් ක්‍රියාවකි.

මෙම නඩුව පැවරීම සම්බන්ධයෙන් පසුගිය දා අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියගෙන් ජනාධිපතිවරයා කරුණු විමසා ඇතත් ඇය ඊට පිළිතුරු නොදී මඟහැර ගොස් ඇති බවත් දැන ගැනීමට ඇත. කෙසේ නමුත් ඇය මේ වන විට විදේශගතව සිටී. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඇතැම් මාධ්‍යවල ඇය එම තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට ප්‍රචාරය කිරීම ද මේ වන විට සිදුව ඇති නමුත් එය ද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැන ගැනීමට ඇත. කෙසේ නමුත් ඇය එජාපයේ දේශපාලන වුවමනා මත කටයුතු කරන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබුණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට එරෙහිව ඇති විමර්ශන සම්බන්ධයෙන් එජාපයේ ප්‍රබල ඇමැතිවරයකු සමඟ දුරකථන සංවාද කිහිපයක් පවත්වා තිබෙන බවත් ඒ අනුව ඔහු එජාපය සමඟ යම් අවබෝධයක් මත කටයුතු කරන බවට සැකයක් තිබෙන බවත් බුද්ධි අංශ පෙන්වා දී ඇත.

මේ අතර පසුගිය සතියේ දී ආණ්ඩුවේ ඉහළම තනතුරක් දරන්නකු, චෝදනා එල්ල වී ඇති යෝෂිත රාජපක්ෂ මහතා සමඟ රාජපක්ෂ රෙජීමය සමයේ දී කූඨ ගනුදෙනු රැසක නිරත වූ ව්‍යාපාරිකයකුගේ නිවසේ දී සාකච්ඡාවක් පවත්වා ඇති බව ද බුද්ධි අංශ හෙළි කරගෙන ඇත. එම සාකච්ඡාව මීට පෙර පාසිකුඩා ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී සිදු කිරීමට නියමිතව පැවැතිණි. නමුත් එම තොරතුරු අනාවරණය වීම මත අදාළ ව්‍යාපාරිකයාගේ කොළඹ නිවසේ දී එම රහසිගත සාකච්ඡාව පවත්වා ඇත.

එමෙන්ම පසුගිය සතියේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවක දී වූ සිදුවීමට අදාළව සත්‍ය නොවන තොරතුරු ලබා දී ජනාධිපතිවරයා සහ එම පවුල කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති වන ලෙස කටයුතු සිදු කරනු ලැබුවේ ද එජාපයේ ප්රබලයකුගේ මෙහෙයවීම මත බව හෙළිදරව් වී තිබේ. එම පහර දීමට දහම් සිරිසේන මහතා ඍජුවම සම්බන්ධ බවට තොරතුරු ලබා දීම ද ඒ අනුව සිදුව තිබේ. මෙය මුලින්ම ප්‍රචාරය කළේ එජාපයට සම්බන්ධ වෙබ් අඩවියක්, වික්‍රමසිංහ පවුලේ රූපවාහිනී නාලිකාවක් සහ එම පවුලේ පුවත්පතක් විසිනි.

කෙසේ නමුත් පසුගිය රජය සමයේ සිදුව ඇති බරපතළ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙමින් පැවතීම ගැන මේ වන විට සැක මතු වෙමින් පවතී. මේ වන විට විමර්ශන අවසන් කර ඇති සිදුවීම් පනහකට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව නඩු පැවරීම ප්‍රමාද කරමින් පැවැතීම ද පසුගිය කාලයෙහි විවේචනයට ලක්ව තිබිණි. එමෙන්ම රහස් පොලීසිය හා මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ ආකාරය ගැන ද චෝදනා එල්ල වී තිබේ.

මේ ආදී සිදුවීම් රැසක් හේතුවෙන් ද ජනාධිපතිවරයාව අපහසුවට ලක් කරන කුමන්ත්රණකාරී දේශපාලනික ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් තිබීම සහ එහි සීමා ඉක්මවා තිබීම මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක දැඩි ප්‍රකාශය ශ්‍රී ලංකා දේශපාලනයේ තවත් හැරවුමක් බවට පත් වීමේ ලකුණු ද මේ වන විට පහළව තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව මහින්ද පාර්ශ්වය සමඟ එක්ව සිටි මැති ඇමැතිවරුන් ගණනාවක් මේ වන විටත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය පිළිගෙන තිබේ. මෙම ප්‍රකාශය නිසා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය අනතුරක වැටුණු බව විමල් වීරවංශ මහතා පිළිගෙන තිබෙන බව ඔහු විසින් 13 වන දින පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාව නිසා තහවුරු වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීම වෙනුවෙන් දායක වූ පාර්ශ්ව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ස්වාධීන කොමිසම් සභාවලට සහ අධිකරණයට බලපෑම් කළ ප්‍රකාශයක් ලෙස හෙළා දැකීම සිදු කළ ද ඔහු සිය ධුරයට පත් වීමෙන් පසුව තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන සියලු බලවේග අඩපණ කිරීම සඳහා එල්ල කළ ප්‍රබලම ප්‍රහාරය මෙය බවත් රාජපක්ෂවරුන්ට අවසන් නිවේදනයක් නිකුත් කිරීම ද මේ අනුව සිදුව තිබෙන බවත් පැහැදිලි යැයි දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

[QUOTE="Dennied, post: 20798341, member: 517521"] [b]පොලිසිය සීරුවෙන් තිව්වේ ඇයි..?[/b] [CENTER][IMG]http://media.newindianexpress.com/PM-Ranil-Wickremesinghe-President-Maithripala-Sirisena.jpg/2015/02/25/article2686418.ece/alternates/w620/PM-Ranil-Wickremesinghe-President-Maithripala-Sirisena.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][INDENT] [SIZE=4][COLOR=DarkRed]ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය (12) දා ‘සත්විරු සංහිඳ’ නිවාස හා ඉඩම් හිමිකම් ප්රදානෝත්සවය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවීම සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හේතු වී ඇත්තේ පසුගිය මාස කිහිපයේ දී හමුදා සහ පොලිස් බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු මත බව දැන ගැනීමට තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/INDENT][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම, හමුදාව තුළ ජනාධිපතිවරයාව අප්‍රසාදයට ලක් කිරීම හා සිවිල් සමාජය තුළ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තිබෙන ප්‍රතිරූපයට හානි කිරීම යන කාරණා ත්‍රිත්වය පදනම් කරගෙන ඉතා සූක්ෂ්ම දේශපාලන කුමන්ත්‍රණයක් සිදු වන බවට බුද්ධි අංශ තොරතුරු රැස් කරගෙන ඇත. රහස් පොලීසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හරහා විමර්ශනයට ලක් වන පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් යම් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු සිදු වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අතැතිව බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මෙම තත්ත්වය මත සාගල රත්නායක මහතා යටතේ තිබෙන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එජාපයෙන් ගලවා ශ්‍රීලනිප ඇමැතිවරයකු යටතට පත් කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් එය අහෝසි කිරීම ද සිදු විය හැකි බවත් එම තොරතුරු මූලාශ්‍ර පෙන්වා දෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ අතර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සිදුවීම් ගණනාවක් අතරින් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබූ ඇවන්ට්ගාඩ් සිදුවීම හා එම චෝදනා පිළිබඳ මේ වන විට ආණ්ඩුව තුළ බරපතළ විවාදාත්මක කතා බහක් සිදු වී ඇති බවත් දැන ගැනීමට තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ඇවන්ට්ගාඩ් පෞද්ගලික සමාගමට සමුද්‍රාරක්ෂක ව්‍යාපාරය සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළාය යන එම චෝදනාව දුර්වල මෙන්ම පදනම් විරහිත බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන බව පසුගිය කාලයෙහි නීති ක්ෂේත්රය තුළ ද කතා බහට ලක්ව තිබිණි. බොහෝ විට මෙම නඩු විභාගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් වී සුදනකු ලෙස දේශපාලන කරළියට පිවිසීමේ අවස්ථාව ද හිමි කරගැනීමට ඉඩකඩ පවතී.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එමෙන්ම මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ මෙම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය, බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිද්දී අල්ලස් කොමිසම ඉක්මන් වීම ද ගැටලුවක්ව තිබේ. මෙම නඩු පැවරීමට පෙර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අල්ලස් කොමිසම කටයුතු නොකිරීම ද ජනාධිපතිවරයාගේ විවේචනයට ලක්ව තිබිණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]සංවේදී ගැටලුවක්ව තිබෙන යුද හමුදා නිලධාරීන්ට එරෙහිව වන චෝදනා සම්බන්ධයෙන් රටටත් ජාත්‍යන්තරයටත් පිළිතුරු බැඳීමට සිදු වන්නේ ජනාධිපතිවරයාටය. එබැවින් ඒ සම්බන්ධයෙන් ඔහු නොදැනුවත්ව සිටීම ගැන ජනාධිපතිවරයාගේ විවේචනයට හේතු වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ජනාධිපතිවරයා ඇවන්ට්ගාඩ් සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරනු ලැබූ නඩුව සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද සාකච්ඡාවට බඳුන් කර තිබිණි. හමුදා ප්‍රධානීන් මෙන්ම රහස් පොලීසියේ හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් ද සහභාගී වී සිටි මෙම රැස්වීමේ දී මෙම නඩුව පැවරීම කුමන්ත්රණකාරී ක්‍රියාවක් බව විය හැකි බව බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එමෙන්ම පසුගිය අඟහරුවාදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී ද මෙම නඩුව පැවරීම ගැන ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කර තිබේ. මෙලෙස කුමන්ත්රණකාරී ලෙස තවදුරටත් කටයුතු සිදු වන්නේ නම් මෙම සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකි නොවනු ඇති බවත් මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ලබන සතියේ පැවැත්වෙන ඇමැති මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදු කෙරෙනු ඇති බව ද දැන ගැනීමට තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]විශේෂයෙන්ම මෙම සාකච්ඡාවල දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇති සහ එම චෝදනා සනාථ කළ හැකි සාක්ෂි ලැබී ඇති හම්බන්තොට ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ඉදිකිරීමේ දී රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සහ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු නොකර ඇවන්ට්ගාඩ් සිදුවීම පදනම් කර ගනිමින් දුර්වල නඩු නිමිත්තක් අධිකරණය හමුවට ගෙන ඒම ගැන ජනාධිපතිවරයා කරුණු දක්වා ඇත. එම ඇවන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදොස් වීමේ අවස්ථාව වැඩි බවටත් එම නඩු නිමිත්ත ඉතා දුර්වල බවටත් මෙහි දී කරුණු පෙන්වා දී ඇත. මෙම නඩුව පැවරීම ම ගෝඨාභය රාජපක්ෂ මහතාව නිදොස් කර නිදහස් කිරීම සඳහා ගත් දේශපාලනික කුමන්ත්‍රණයක් විය හැකි බව මීට පෙර විවිධ පාර්ශ්ව පෙන්වා දී තිබිණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එමෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති අනෙක් විමර්ශන ප්‍රමාද කරමින් පැවැතීම සහ නඩු නොපවරා කල් මැරීම ගැන ද ජනාධිපතිවරයා සිය විරෝධය පළ කර ඇත්තේ මෙමඟින් ආරක්ෂක අංශ සාමාජිකයන් තුළ සේනාධි නායකයා වන ඔහුව අප්‍රසාදයට ලක් වන බැවිනි. මෙය විපක්ෂ කණ්ඩායම්වලට තමා අපවාදයට ලක් කිරීමට ඉඩ සලසා දීමක් බව ද ජනාධිපතිවරයා පවසා ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එමෙන්ම එම නඩු විභාගය පවතිද්දි අධිකරණය තුළ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරුන්ගේ ඡායාරූප මාධ්‍යවලට නිකුත් කිරීම මඟින් ජනාධිපතිවරයා වෙත අවලාද නැගීමේ ප්රචාරක ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වූ අතර එය ද එම කුමන්ත්රණයේම පියවරක් බවට බුද්ධි අංශ වාර්තා කර ඇත. අධිකරණය තුළ ඡායාරූප ගැනීම ද තහනම් ක්‍රියාවකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මෙම නඩුව පැවරීම සම්බන්ධයෙන් පසුගිය දා අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියගෙන් ජනාධිපතිවරයා කරුණු විමසා ඇතත් ඇය ඊට පිළිතුරු නොදී මඟහැර ගොස් ඇති බවත් දැන ගැනීමට ඇත. කෙසේ නමුත් ඇය මේ වන විට විදේශගතව සිටී. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඇතැම් මාධ්‍යවල ඇය එම තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට ප්‍රචාරය කිරීම ද මේ වන විට සිදුව ඇති නමුත් එය ද අසත්‍ය ප්‍රචාරයක් බවත් දැන ගැනීමට ඇත. කෙසේ නමුත් ඇය එජාපයේ දේශපාලන වුවමනා මත කටයුතු කරන බවට පසුගිය කාලයේ චෝදනා එල්ල වී තිබුණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට එරෙහිව ඇති විමර්ශන සම්බන්ධයෙන් එජාපයේ ප්‍රබල ඇමැතිවරයකු සමඟ දුරකථන සංවාද කිහිපයක් පවත්වා තිබෙන බවත් ඒ අනුව ඔහු එජාපය සමඟ යම් අවබෝධයක් මත කටයුතු කරන බවට සැකයක් තිබෙන බවත් බුද්ධි අංශ පෙන්වා දී ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ අතර පසුගිය සතියේ දී ආණ්ඩුවේ ඉහළම තනතුරක් දරන්නකු, චෝදනා එල්ල වී ඇති යෝෂිත රාජපක්ෂ මහතා සමඟ රාජපක්ෂ රෙජීමය සමයේ දී කූඨ ගනුදෙනු රැසක නිරත වූ ව්‍යාපාරිකයකුගේ නිවසේ දී සාකච්ඡාවක් පවත්වා ඇති බව ද බුද්ධි අංශ හෙළි කරගෙන ඇත. එම සාකච්ඡාව මීට පෙර පාසිකුඩා ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී සිදු කිරීමට නියමිතව පැවැතිණි. නමුත් එම තොරතුරු අනාවරණය වීම මත අදාළ ව්‍යාපාරිකයාගේ කොළඹ නිවසේ දී එම රහසිගත සාකච්ඡාව පවත්වා ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එමෙන්ම පසුගිය සතියේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවක දී වූ සිදුවීමට අදාළව සත්‍ය නොවන තොරතුරු ලබා දී ජනාධිපතිවරයා සහ එම පවුල කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති වන ලෙස කටයුතු සිදු කරනු ලැබුවේ ද එජාපයේ ප්රබලයකුගේ මෙහෙයවීම මත බව හෙළිදරව් වී තිබේ. එම පහර දීමට දහම් සිරිසේන මහතා ඍජුවම සම්බන්ධ බවට තොරතුරු ලබා දීම ද ඒ අනුව සිදුව තිබේ. මෙය මුලින්ම ප්‍රචාරය කළේ එජාපයට සම්බන්ධ වෙබ් අඩවියක්, වික්‍රමසිංහ පවුලේ රූපවාහිනී නාලිකාවක් සහ එම පවුලේ පුවත්පතක් විසිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]කෙසේ නමුත් පසුගිය රජය සමයේ සිදුව ඇති බරපතළ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙමින් පැවතීම ගැන මේ වන විට සැක මතු වෙමින් පවතී. මේ වන විට විමර්ශන අවසන් කර ඇති සිදුවීම් පනහකට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව නඩු පැවරීම ප්‍රමාද කරමින් පැවැතීම ද පසුගිය කාලයෙහි විවේචනයට ලක්ව තිබිණි. එමෙන්ම රහස් පොලීසිය හා මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ ආකාරය ගැන ද චෝදනා එල්ල වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]මේ ආදී සිදුවීම් රැසක් හේතුවෙන් ද ජනාධිපතිවරයාව අපහසුවට ලක් කරන කුමන්ත්රණකාරී දේශපාලනික ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් තිබීම සහ එහි සීමා ඉක්මවා තිබීම මත ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක දැඩි ප්‍රකාශය ශ්‍රී ලංකා දේශපාලනයේ තවත් හැරවුමක් බවට පත් වීමේ ලකුණු ද මේ වන විට පහළව තිබේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට එරෙහිව මහින්ද පාර්ශ්වය සමඟ එක්ව සිටි මැති ඇමැතිවරුන් ගණනාවක් මේ වන විටත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය පිළිගෙන තිබේ. මෙම ප්‍රකාශය නිසා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය අනතුරක වැටුණු බව විමල් වීරවංශ මහතා පිළිගෙන තිබෙන බව ඔහු විසින් 13 වන දින පැවැත්වූ හදිසි මාධ්‍ය සාකච්ඡාව නිසා තහවුරු වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් කිරීම වෙනුවෙන් දායක වූ පාර්ශ්ව ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ස්වාධීන කොමිසම් සභාවලට සහ අධිකරණයට බලපෑම් කළ ප්‍රකාශයක් ලෙස හෙළා දැකීම සිදු කළ ද ඔහු සිය ධුරයට පත් වීමෙන් පසුව තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන සියලු බලවේග අඩපණ කිරීම සඳහා එල්ල කළ ප්‍රබලම ප්‍රහාරය මෙය බවත් රාජපක්ෂවරුන්ට අවසන් නිවේදනයක් නිකුත් කිරීම ද මේ අනුව සිදුව තිබෙන බවත් පැහැදිලි යැයි දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [IMG]https://737ee2f88b0b0207d220-3215bf9598b289dede64d5243c49c681.ssl.cf3.rackcdn.com/4918/1440078635_ranil_wickremesinghe-maithripala_sirisena__medium.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom