Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලීසියට ඔබට ගහන්න පුලුවන්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලීසියට ඔබට ගහන්න පුලුවන්ද?

ඔබ වධහිංසාවකට ලක් උවහොත්? වහාම ඔබ කල යුත්තේ කුමක්ද? ඔබ සාමාන්‍ය පුද්ගලයකුගෙන් වධහිංසාවට ලක්වුවහොත් පොලීසීය ඔබගේ සහයට එයි. ඔවුන් ඔබගේ සියලු අයීතීන් වෙනුවෙන් පෙනීසිටියි ඔබට කරදර වීමට කිසීම හේතුවක් නැත. ඒත් පොලීසීය ඔබට පහර දුන්නොත් ඔබ වික්ෂිප්තයට පත්වේ. බයට පත්වේ. කල යුත්තේ කුමක්දැයි ඔබට නොතේරේ.

මේවගේ අවස්ථාවක වහාම නීතීඥයකු හමුවන්න. සල්ලී නැත්නම් අඩුම ගානේ නීතී අධාර කොමිසමටවත් යන්න. නැත්නම් මේ විෂයටම සහය වෙන ආයතන තීබේ.

ඔබට රජයේ කිසියම්ම හෝ නිලධාරීයෙක් පහර දුන්නොත් ඔබට මූලීක අයීතීවාසීකම් නඩුවක් පැවරීය හැක. එම නඩුව ශක්තිමත් වීමට නම් කාරණා කීපයක් කර තීබීම වැදගත්ය.

1. වහාම රෝහල් ගත වන්න, සමහර විට තුවාල නැ කියලා නොගිහින් ඉන්න එපා අභ්‍යන්තර තුවාල තීබෙන්න පුලුවන්.

2. අධීකරණ වෛද්‍ය නිලධාරීට සියලු පහරදුන් තැන් පෙන්වා සිද්ධවූ සියල්ල වෛද්‍යවරයාගේ රෝග ඉතිහාසය සටහනේ සටහන් වීමට වග බලා ගන්න. පහර කැ අයට මෙය කරන්න බැරී නම් ඒ අයගේ පවුලෙ අය හෝ මිතුරන් මෙය කරන්න. මේක තමයි වැදගත්ම ලියවිල්ල. ඒ වගෙම පවුලේ අය පොලිස් පැමිණිල්ලක් කරන්න බාර ගත්තේ නැත්නම් පොලීස් අධීකාරීට පැමිණිලී කරන්න.

3. රෝහලේ සිටීන විට රෝහල් පොලීසීය ඔබගෙන කට උත්තර ගැනීමට ආ වීට නීතීඥ මහතකු නැතීව ප්‍රකාශ කිරීමට බැරී බව කියන්න. මන්ද පොලීසීය, පොලීසීයට පක්ෂපාත විය හැක කියන සාධාරණ සැකය ඔබට ඇතීවීය හැකි නිසා. කෙසේ වෙතත් රෝහල් නිලධාරීන්ට සියල්ල ඉහත ආකාරයට කියන්න.

4. මේ සිද්ධීය දන්න සියලු දෙනාගෙන දැක්ක සියලු දෙනාගෙන දිවුරුම් ප්‍රකාශ ලබාගෙන අත්සන් ගන්න.

5. ඒවා චායාරුප හෝ විඩියෝ ගත වී ඇත්නම් ඒවා ලබා ගන්න දැන් CCTV ඇතී නිසා වඩාත් පහසුය.

6. ඇඳ ඉහපත වර්තාව රෝග නිශ්චය වාර්තාව හා Medico legal report ගත්තාද ? එක හරියටම සිද්ධ උනාදැයී හොයා බලන්න. MLF රීපොර්ට් එක මහෙස්ත්‍රාත් අධීකරණයට එවන්න කියන්න. මේ ගැන මහෙස්ත්‍රාත් නඩුවක් යන එකත් වැදගත්.

7. ඔබගේ මුලු අත්දැකීමම ලිඛිතව වර්තා ගත කරන්න.

8. සමහර විට පොලීසීයෙන්ම ඔබව රෝහල් ගත කරත් මම ඉහත කී ලෙසම කරන්න. රෝහලේදී ඔබට වඩා සුරක්ෂීත තත්ත්වයක් ඇතීවේ.

9. යම් විටක ඔබව බන්ධනාගාරගත කරාම ඔබ බන්ධනාගාරයට ඇතුලු කිරීමට පෙර එම බන්ධනාගාර නිලධාරීන්ට කියන්න ඔබට රජයේ නිලධාරීයෙක් පහර දුන්න කියා සියලු විස්තර කියන්න වහාම රෝහල් ගත වන්න උවමනා බව කියන්න, එතකොට එම නිලධාරීන් ඔවුන්ගේ ආරක්ශාවට ඔබව වෛද්‍යවරයෙකුට ඉදීරීපත් කරනවා. අධිකරන වෛද්‍යය නිලධාරී වෙත ඔබව යොමු කරන්න කියන්න.

10. ඔබ වෛද්‍යවරුන්ට ඉදිරිපත් කලාම හා මහෙස්ත්‍රාත් වෙත ඉදීරීපත් කලාම ගැහුව කියල කියන්න වෛද්‍යය පරීක්ෂණයක් උවමනා බව කියන්න. සමහර විට පහර දීලා මහෙස්ත්‍රාත් වෙත ඉදීරීපත් කරන්නේ නෑ හා තර්ජනය කරනවා කිව්වොත් මරනව කියල. එහෙම වෙලාවට කැගහල කියන්න මට ගැහුවා කියල. මේවා අපිට නඩු වලදී හමු වුන කතා.

11. මානව හිමිකම් කොමිසමට කල හැකී ඉතා වැදගත් දෙයක් තමයි පොලීසී වලට ගිහින් කරුනු සොයා බැලීම. ඒක මානව හිමිකම් කොමිසමේනන් හොඳට කෙරෙනවා. ඒ හින්ද ඔබට පොලීසීයේ තියාගෙන ගහනවා නම් වහාම මානව හිමිකම් කොමිසමේ අංකවලට දිගටම කතා කරලා කොහොම හරි නිලධාරීයෙක්ට කියල පොලීසීයට ඇමතුමක් දීගන්න. මොකද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලාම පොලීසිය පහර දෙනවා නම් ඒක ඔවුන් නවත්වනවා. අපිට වැදගත් අපේ කෙනාගේ ජීවිතය බේරා ගන්න එකයි.

12. මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මම මානව හිමිකම් කොමිසම තමන්ගේ පරීක්ෂණ අත්හිටවනවා. ඒවගෙම මානව හිමිකම් කොමිසමේ දෙන ලදුපතත් ඔබට හොඳම සාක්ෂියක් උසාවීයට යනකොට.

13. මූලික අයිතිවාසිකම් නඩුව දාන කොට මාසයක් ඇතුලත දාන්න ඔනා. ඔබ රෝහලේ නම් රෝහලෙන් අවාට පස්සෙ ඉඳන් තමයි දින ගනන් ගන්නේ, ඔබ හිරේ හිටිය නම් හිරේ සිට අවාට පසුව තමයි දින30 ගනන් ගන්නේ ඒවගෙම මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලා නම් මාසයක් ඇතුලත එතකොට දින30 ප්‍රශ්නයක් නැ. ඒත් සක්‍රීය පැමිනිල්ලක් වශයෙන් එය තියෙන්න ඔනා.

14. පහරදීම නඩුවලට ලක්ශ15ට වඩා වන්දි දීපු අවස්ථා තියනවා.

15. සුවිශේෂ අවස්ථා හැර අධීකරණය වධහිංසා නඩු ඉල්ල අස් කර ගන්න දෙන්නේ නෑ.

16. ඔබ හොරකමක් කරන කොට පොලීසීයෙන් ඔබ අල්ලගෙන ගිහින් ඉන්න කොට කරන්න පහරදීමකදී ඔබට අධීකරණයෙන් එතරම් අනුකම්පාවක් නොලැබුනත් ඔබ අහිංසක නම් පොලීසීය කියන්නේ බොරු නම් එහෙම සොරකම් චෝදනා කල පමනින් අධීකරණය නඩුව ඉවත දාන්නේ නෑ. ඒ වගෙම සොරකමක් හෝ මිනීමැරුමක් කලා උනත් ඔබට පහර දෙන්න පොලීසීයටවත් කිසීම රජයේ නිලධාරීයෙක්ටවත් බැ.

17. පිරිසිදු දැතීන් අධිකරණයට යන්න ඔනා කියන කතාව තමයි මෙතැනදී භාවීතා වෙන්නේ.

18. නඩුව මුලින්ම ගත්තම අධීකරණය විශේෂයෙන්ම බලන්නේ අධීකරණ වෛද්‍යය වාර්තාව. එය ඉතා පැහැදීලී නම් එහෙනම් බොහෝ විට ඔබට ශක්තීමත් නඩුවක් තියනව එහෙම අවස්තාවවල නඩුව පවත්වාගෙන යන්න අවසර දුන්නොත් අධීකරණ, එතකොට නීතීපතී දෙපාර්තමෙන්තුවත් පහරදීපු රජයේ නිලධාරීන්ට කියනවා තමන්ගේ වියදමින් නීතීඥයන් සොයා ගන්න කියලා. නීතීපතී දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ නීතීපතී වෙනුවෙන් පමනයි කියලා. මොකද වධහිංසා නඩුවක නීතීපතී වග උත්තරකරුවකු කිරීම අනිවාර්යයි.

19. ඊටපසු සති 6 කින් විරෝධතා, අනතුරුව සති 2 කින් ප්රතීවිරෝදතා හා එකඟතාවය ඇතිකරගත් දිනයක විභාගය, විභාගයට පෙර ලිඛිත දේශන දූන්නේ නැත්නම් ඔබට නඩුවට පෙනීසීටීමට නොහැකි වීම හෝ ලොකු ගාස්තුවකට යටත් වෙන්න වෙනවා ඒ ගැන ඔබේ නීතීඥ මහතාගෙන් අහන්න. ඊටපසු නඩු තීන්දුව. ඔබ වන්දි ඉල්ලුවොත් වන්දි ලැබීම තීරනය කරන්නේ අධීකරණය. ඔබට ඔනැම ගාණක් ඉල්ලන්න පුලුවන්. ඒත් දෙන්නේ අධීකරණය.

20 ඔබගේ නඩුව ගැන නීතීපතී දෙපාර්තමේන්තුවටත් දනවල වධ හිංසා පනත යටතේ නඩු දාන්න කියලත් ඉලීමක් කරන්න නඩු දාන එක ඔබගේ අයිතිවාසිකමක්. ඒක හොඳ ප්‍රායෝගීක පියවරක්. පහරදීලා මැරිලා නම් පවුලේ කෙනෙක්ට නඩු දාන්න පුලුවන්.

21. www.police.lk වෙබ් එකේ tell IGP තීරයට නිකමට පැමිණිල්ලක් දාන්න. ඒ වගෙම පොලිස් අධීකාරීටත් කියන්න ඒවගෙම එම පොලීස් පරීක්ශණවලට යනකොට නීතීඥවරයකුත් එක්ක යන්න. ඒවගෙම කිසීම හේතුවකට එහීදී සමාදාන වෙන්න එපා.

22. ඔබේ නිවසට ඇවිල්ල ඔබව අත් අඩංගුවට ගත්තා නම් එම පොලිස් නිලධාරීන්ව හඳුනා ගන්න උත්සාහ කරන්න ඔවුන්ගේ අංක, හැඩරුව තරු ගනන සේරම මතක තියා ගන්න. ආව වහනයේ අංකය මතක තීයා ගන්න. අත් අඩංගුවට ගන්නවා නම් හේතුව හා ලදු පතක් ඉල්ලන්න. ගෙදර අයට මානව හිමිකම් Hotline එක 1996 හෝ 011 2505575 කෝල් කරන්න කියන්න.

වඩා වැදගත් දේ තමයි ඔබ මේතැනදී මොකද කරන්නේ කියන එක. බොහෝ විට අපීමයි මේවගේ දේවල් වලට උල්පන්ඳම් දෙන්නේ පාරේ පික් පොකට් කාරයකුටවත් ගහන්න බෑ. ගෙදර නෝනට ගහන්නත් බැ ඒත් අපී සිතින් හරී මේවට උල්පන්දම් දෙනවා සමාජය මේව වෙනස් කරොත් අපීට කාටවත් ඇඟීලී දික් කරකර ඉන්න ඔනා නෑ. අපී මේවට සාමුහීකව හා පුද්ගලිකව පියවර ගත්තොත් හා එරෙහී වුනොත් ලංකාව වඩා ලස්සන තැනක් වෙයි. පහර කැමට ලක්වුනු වින්දීතයෝ එලියට එනවා බය නැතුව මේව නවත්වන්න ලේසීයි.

වැදගත් සටහන්

" ශ්‍රීයානි එරෙහීව ඉද්දමල්ගොඩ ( Shreeyani Vs Iddamalgoda ) " නඩුව වැදගත් වෙන්නේ මේ නඩුවෙදී ගුටිකාපු කෙනා නැත්නම් අපරාධ වින්දීතයා මියගියා. අධීකරණය අවසර දුන්න බිරිඳට නඩුව පවරන්න මුලීක අයීතීවාසීකම් නඩු පවරන්න පුලුවන් වින්දීතයන්ට හෝ මහජන ලැදීයාවන් වලදී පමනක් නිසා. අනෙක තමයි සමහර නඩු ව්‍යර්ත වෙනවා අත් අඩංගුවට ගත්ත අය හෝ පහරදීපු අය නිසි ලෙස හඳුනා ගත්තේ නැත්නම්. සමහර විට පොලීසීය විත්තීවාචකයක් ගේනවා මේව අපී පහර දීපුවා නෙමෙයි බන්ධනාගාරයේ කරපු පහරදීම් කියල මොකද බන්දනාගාර ගත වෙන්න කලීන් ඒව හරීයට වාර්ථාවෙලා නෑ. නැත්නම් බන්ධනාගාරයට ඇතුල් වෙනකොටම ඒව කියලා නැ.

අධීකණ වෛද්‍ය වාර්තාවක් ගන්න බැරී උනා නම් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ අධීකරණ වෛද්‍යවරයකු ගාවට චැනල් කරල ගිහින් පහරදීම් ගැන පහුවෙලා හරී වර්තාවක් ගන්න. පොලීසීය සිවිල් පිට කරපු පහරදීමක් උනත් මේවගේ නඩුවකදී වැදගත් මොකද පොලීසීය කියන්නේ පැය 24 රැකියාවක්. තමන් ඉදීරීපත් කරන දීවුරුම් ප්‍රකාශ පරස්පරතා තියෙන්න බෑ වෙලාවල් වල ස්ථානයේ හා එවැනී දේවල් වල. තමන් බීලද කියලත් වෛද්‍යවරුන්ට පරීක්ෂා කරන්න කියන්න. පොලීසීය සමහර විට කරන දෙයක් තමයි එහෙම දෙයක් උනේ නැ කියලා දීවුරුම් ප්‍රකාශ ගේනවා වෙනත් සිවිල් පුද්ගලයන්ගෙන්. එවැනී දිවුරුම් ප්‍රකාශ වචනයෙන් වචනය පරීක්ෂා කරල කරුණු බිඳින එක දක්ෂ නීතීඥවරයකුට කරන්න පුලුවන්.

එහෙම පහර දෙන අයට කියන්නේ කිසීම දිනක මිනිසුන්ට පහර දෙන්න එපා. ලංකාවේ කිසීම නීතීයක එහෙම නෑ. අද වන විට පොලීසීය පහරදීම කරන්නේ සාපේක්ෂව අඩුවෙන්.බොහෝ අය තමන්ට එල්ල විය හැකී මානව හිමිකම් නඩු ගැන සංවේදීයි.

සටහන - නීතීඥ ලක්ෂාන් ඩයස්

[QUOTE="IMUNA, post: 27834219, member: 392391"] පොලීසියට ඔබට ගහන්න පුලුවන්ද? ඔබ වධහිංසාවකට ලක් උවහොත්? වහාම ඔබ කල යුත්තේ කුමක්ද? ඔබ සාමාන්‍ය පුද්ගලයකුගෙන් වධහිංසාවට ලක්වුවහොත් පොලීසීය ඔබගේ සහයට එයි. ඔවුන් ඔබගේ සියලු අයීතීන් වෙනුවෙන් පෙනීසිටියි ඔබට කරදර වීමට කිසීම හේතුවක් නැත. ඒත් පොලීසීය ඔබට පහර දුන්නොත් ඔබ වික්ෂිප්තයට පත්වේ. බයට පත්වේ. කල යුත්තේ කුමක්දැයි ඔබට නොතේරේ. මේවගේ අවස්ථාවක වහාම නීතීඥයකු හමුවන්න. සල්ලී නැත්නම් අඩුම ගානේ නීතී අධාර කොමිසමටවත් යන්න. නැත්නම් මේ විෂයටම සහය වෙන ආයතන තීබේ. ඔබට රජයේ කිසියම්ම හෝ නිලධාරීයෙක් පහර දුන්නොත් ඔබට මූලීක අයීතීවාසීකම් නඩුවක් පැවරීය හැක. එම නඩුව ශක්තිමත් වීමට නම් කාරණා කීපයක් කර තීබීම වැදගත්ය. 1. වහාම රෝහල් ගත වන්න, සමහර විට තුවාල නැ කියලා නොගිහින් ඉන්න එපා අභ්‍යන්තර තුවාල තීබෙන්න පුලුවන්. 2. අධීකරණ වෛද්‍ය නිලධාරීට සියලු පහරදුන් තැන් පෙන්වා සිද්ධවූ සියල්ල වෛද්‍යවරයාගේ රෝග ඉතිහාසය සටහනේ සටහන් වීමට වග බලා ගන්න. පහර කැ අයට මෙය කරන්න බැරී නම් ඒ අයගේ පවුලෙ අය හෝ මිතුරන් මෙය කරන්න. මේක තමයි වැදගත්ම ලියවිල්ල. ඒ වගෙම පවුලේ අය පොලිස් පැමිණිල්ලක් කරන්න බාර ගත්තේ නැත්නම් පොලීස් අධීකාරීට පැමිණිලී කරන්න. 3. රෝහලේ සිටීන විට රෝහල් පොලීසීය ඔබගෙන කට උත්තර ගැනීමට ආ වීට නීතීඥ මහතකු නැතීව ප්‍රකාශ කිරීමට බැරී බව කියන්න. මන්ද පොලීසීය, පොලීසීයට පක්ෂපාත විය හැක කියන සාධාරණ සැකය ඔබට ඇතීවීය හැකි නිසා. කෙසේ වෙතත් රෝහල් නිලධාරීන්ට සියල්ල ඉහත ආකාරයට කියන්න. 4. මේ සිද්ධීය දන්න සියලු දෙනාගෙන දැක්ක සියලු දෙනාගෙන දිවුරුම් ප්‍රකාශ ලබාගෙන අත්සන් ගන්න. 5. ඒවා චායාරුප හෝ විඩියෝ ගත වී ඇත්නම් ඒවා ලබා ගන්න දැන් CCTV ඇතී නිසා වඩාත් පහසුය. 6. ඇඳ ඉහපත වර්තාව රෝග නිශ්චය වාර්තාව හා Medico legal report ගත්තාද ? එක හරියටම සිද්ධ උනාදැයී හොයා බලන්න. MLF රීපොර්ට් එක මහෙස්ත්‍රාත් අධීකරණයට එවන්න කියන්න. මේ ගැන මහෙස්ත්‍රාත් නඩුවක් යන එකත් වැදගත්. 7. ඔබගේ මුලු අත්දැකීමම ලිඛිතව වර්තා ගත කරන්න. 8. සමහර විට පොලීසීයෙන්ම ඔබව රෝහල් ගත කරත් මම ඉහත කී ලෙසම කරන්න. රෝහලේදී ඔබට වඩා සුරක්ෂීත තත්ත්වයක් ඇතීවේ. 9. යම් විටක ඔබව බන්ධනාගාරගත කරාම ඔබ බන්ධනාගාරයට ඇතුලු කිරීමට පෙර එම බන්ධනාගාර නිලධාරීන්ට කියන්න ඔබට රජයේ නිලධාරීයෙක් පහර දුන්න කියා සියලු විස්තර කියන්න වහාම රෝහල් ගත වන්න උවමනා බව කියන්න, එතකොට එම නිලධාරීන් ඔවුන්ගේ ආරක්ශාවට ඔබව වෛද්‍යවරයෙකුට ඉදීරීපත් කරනවා. අධිකරන වෛද්‍යය නිලධාරී වෙත ඔබව යොමු කරන්න කියන්න. 10. ඔබ වෛද්‍යවරුන්ට ඉදිරිපත් කලාම හා මහෙස්ත්‍රාත් වෙත ඉදීරීපත් කලාම ගැහුව කියල කියන්න වෛද්‍යය පරීක්ෂණයක් උවමනා බව කියන්න. සමහර විට පහර දීලා මහෙස්ත්‍රාත් වෙත ඉදීරීපත් කරන්නේ නෑ හා තර්ජනය කරනවා කිව්වොත් මරනව කියල. එහෙම වෙලාවට කැගහල කියන්න මට ගැහුවා කියල. මේවා අපිට නඩු වලදී හමු වුන කතා. 11. මානව හිමිකම් කොමිසමට කල හැකී ඉතා වැදගත් දෙයක් තමයි පොලීසී වලට ගිහින් කරුනු සොයා බැලීම. ඒක මානව හිමිකම් කොමිසමේනන් හොඳට කෙරෙනවා. ඒ හින්ද ඔබට පොලීසීයේ තියාගෙන ගහනවා නම් වහාම මානව හිමිකම් කොමිසමේ අංකවලට දිගටම කතා කරලා කොහොම හරි නිලධාරීයෙක්ට කියල පොලීසීයට ඇමතුමක් දීගන්න. මොකද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලාම පොලීසිය පහර දෙනවා නම් ඒක ඔවුන් නවත්වනවා. අපිට වැදගත් අපේ කෙනාගේ ජීවිතය බේරා ගන්න එකයි. 12. මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මම මානව හිමිකම් කොමිසම තමන්ගේ පරීක්ෂණ අත්හිටවනවා. ඒවගෙම මානව හිමිකම් කොමිසමේ දෙන ලදුපතත් ඔබට හොඳම සාක්ෂියක් උසාවීයට යනකොට. 13. මූලික අයිතිවාසිකම් නඩුව දාන කොට මාසයක් ඇතුලත දාන්න ඔනා. ඔබ රෝහලේ නම් රෝහලෙන් අවාට පස්සෙ ඉඳන් තමයි දින ගනන් ගන්නේ, ඔබ හිරේ හිටිය නම් හිරේ සිට අවාට පසුව තමයි දින30 ගනන් ගන්නේ ඒවගෙම මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලා නම් මාසයක් ඇතුලත එතකොට දින30 ප්‍රශ්නයක් නැ. ඒත් සක්‍රීය පැමිනිල්ලක් වශයෙන් එය තියෙන්න ඔනා. 14. පහරදීම නඩුවලට ලක්ශ15ට වඩා වන්දි දීපු අවස්ථා තියනවා. 15. සුවිශේෂ අවස්ථා හැර අධීකරණය වධහිංසා නඩු ඉල්ල අස් කර ගන්න දෙන්නේ නෑ. 16. ඔබ හොරකමක් කරන කොට පොලීසීයෙන් ඔබ අල්ලගෙන ගිහින් ඉන්න කොට කරන්න පහරදීමකදී ඔබට අධීකරණයෙන් එතරම් අනුකම්පාවක් නොලැබුනත් ඔබ අහිංසක නම් පොලීසීය කියන්නේ බොරු නම් එහෙම සොරකම් චෝදනා කල පමනින් අධීකරණය නඩුව ඉවත දාන්නේ නෑ. ඒ වගෙම සොරකමක් හෝ මිනීමැරුමක් කලා උනත් ඔබට පහර දෙන්න පොලීසීයටවත් කිසීම රජයේ නිලධාරීයෙක්ටවත් බැ. 17. පිරිසිදු දැතීන් අධිකරණයට යන්න ඔනා කියන කතාව තමයි මෙතැනදී භාවීතා වෙන්නේ. 18. නඩුව මුලින්ම ගත්තම අධීකරණය විශේෂයෙන්ම බලන්නේ අධීකරණ වෛද්‍යය වාර්තාව. එය ඉතා පැහැදීලී නම් එහෙනම් බොහෝ විට ඔබට ශක්තීමත් නඩුවක් තියනව එහෙම අවස්තාවවල නඩුව පවත්වාගෙන යන්න අවසර දුන්නොත් අධීකරණ, එතකොට නීතීපතී දෙපාර්තමෙන්තුවත් පහරදීපු රජයේ නිලධාරීන්ට කියනවා තමන්ගේ වියදමින් නීතීඥයන් සොයා ගන්න කියලා. නීතීපතී දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ නීතීපතී වෙනුවෙන් පමනයි කියලා. මොකද වධහිංසා නඩුවක නීතීපතී වග උත්තරකරුවකු කිරීම අනිවාර්යයි. 19. ඊටපසු සති 6 කින් විරෝධතා, අනතුරුව සති 2 කින් ප්රතීවිරෝදතා හා එකඟතාවය ඇතිකරගත් දිනයක විභාගය, විභාගයට පෙර ලිඛිත දේශන දූන්නේ නැත්නම් ඔබට නඩුවට පෙනීසීටීමට නොහැකි වීම හෝ ලොකු ගාස්තුවකට යටත් වෙන්න වෙනවා ඒ ගැන ඔබේ නීතීඥ මහතාගෙන් අහන්න. ඊටපසු නඩු තීන්දුව. ඔබ වන්දි ඉල්ලුවොත් වන්දි ලැබීම තීරනය කරන්නේ අධීකරණය. ඔබට ඔනැම ගාණක් ඉල්ලන්න පුලුවන්. ඒත් දෙන්නේ අධීකරණය. 20 ඔබගේ නඩුව ගැන නීතීපතී දෙපාර්තමේන්තුවටත් දනවල වධ හිංසා පනත යටතේ නඩු දාන්න කියලත් ඉලීමක් කරන්න නඩු දාන එක ඔබගේ අයිතිවාසිකමක්. ඒක හොඳ ප්‍රායෝගීක පියවරක්. පහරදීලා මැරිලා නම් පවුලේ කෙනෙක්ට නඩු දාන්න පුලුවන්. 21. [URL="http://www.police.lk"]www.police.lk[/URL] වෙබ් එකේ tell IGP තීරයට නිකමට පැමිණිල්ලක් දාන්න. ඒ වගෙම පොලිස් අධීකාරීටත් කියන්න ඒවගෙම එම පොලීස් පරීක්ශණවලට යනකොට නීතීඥවරයකුත් එක්ක යන්න. ඒවගෙම කිසීම හේතුවකට එහීදී සමාදාන වෙන්න එපා. 22. ඔබේ නිවසට ඇවිල්ල ඔබව අත් අඩංගුවට ගත්තා නම් එම පොලිස් නිලධාරීන්ව හඳුනා ගන්න උත්සාහ කරන්න ඔවුන්ගේ අංක, හැඩරුව තරු ගනන සේරම මතක තියා ගන්න. ආව වහනයේ අංකය මතක තීයා ගන්න. අත් අඩංගුවට ගන්නවා නම් හේතුව හා ලදු පතක් ඉල්ලන්න. ගෙදර අයට මානව හිමිකම් Hotline එක 1996 හෝ 011 2505575 කෝල් කරන්න කියන්න. වඩා වැදගත් දේ තමයි ඔබ මේතැනදී මොකද කරන්නේ කියන එක. බොහෝ විට අපීමයි මේවගේ දේවල් වලට උල්පන්ඳම් දෙන්නේ පාරේ පික් පොකට් කාරයකුටවත් ගහන්න බෑ. ගෙදර නෝනට ගහන්නත් බැ ඒත් අපී සිතින් හරී මේවට උල්පන්දම් දෙනවා සමාජය මේව වෙනස් කරොත් අපීට කාටවත් ඇඟීලී දික් කරකර ඉන්න ඔනා නෑ. අපී මේවට සාමුහීකව හා පුද්ගලිකව පියවර ගත්තොත් හා එරෙහී වුනොත් ලංකාව වඩා ලස්සන තැනක් වෙයි. පහර කැමට ලක්වුනු වින්දීතයෝ එලියට එනවා බය නැතුව මේව නවත්වන්න ලේසීයි. වැදගත් සටහන් " ශ්‍රීයානි එරෙහීව ඉද්දමල්ගොඩ ( Shreeyani Vs Iddamalgoda ) " නඩුව වැදගත් වෙන්නේ මේ නඩුවෙදී ගුටිකාපු කෙනා නැත්නම් අපරාධ වින්දීතයා මියගියා. අධීකරණය අවසර දුන්න බිරිඳට නඩුව පවරන්න මුලීක අයීතීවාසීකම් නඩු පවරන්න පුලුවන් වින්දීතයන්ට හෝ මහජන ලැදීයාවන් වලදී පමනක් නිසා. අනෙක තමයි සමහර නඩු ව්‍යර්ත වෙනවා අත් අඩංගුවට ගත්ත අය හෝ පහරදීපු අය නිසි ලෙස හඳුනා ගත්තේ නැත්නම්. සමහර විට පොලීසීය විත්තීවාචකයක් ගේනවා මේව අපී පහර දීපුවා නෙමෙයි බන්ධනාගාරයේ කරපු පහරදීම් කියල මොකද බන්දනාගාර ගත වෙන්න කලීන් ඒව හරීයට වාර්ථාවෙලා නෑ. නැත්නම් බන්ධනාගාරයට ඇතුල් වෙනකොටම ඒව කියලා නැ. අධීකණ වෛද්‍ය වාර්තාවක් ගන්න බැරී උනා නම් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ අධීකරණ වෛද්‍යවරයකු ගාවට චැනල් කරල ගිහින් පහරදීම් ගැන පහුවෙලා හරී වර්තාවක් ගන්න. පොලීසීය සිවිල් පිට කරපු පහරදීමක් උනත් මේවගේ නඩුවකදී වැදගත් මොකද පොලීසීය කියන්නේ පැය 24 රැකියාවක්. තමන් ඉදීරීපත් කරන දීවුරුම් ප්‍රකාශ පරස්පරතා තියෙන්න බෑ වෙලාවල් වල ස්ථානයේ හා එවැනී දේවල් වල. තමන් බීලද කියලත් වෛද්‍යවරුන්ට පරීක්ෂා කරන්න කියන්න. පොලීසීය සමහර විට කරන දෙයක් තමයි එහෙම දෙයක් උනේ නැ කියලා දීවුරුම් ප්‍රකාශ ගේනවා වෙනත් සිවිල් පුද්ගලයන්ගෙන්. එවැනී දිවුරුම් ප්‍රකාශ වචනයෙන් වචනය පරීක්ෂා කරල කරුණු බිඳින එක දක්ෂ නීතීඥවරයකුට කරන්න පුලුවන්. එහෙම පහර දෙන අයට කියන්නේ කිසීම දිනක මිනිසුන්ට පහර දෙන්න එපා. ලංකාවේ කිසීම නීතීයක එහෙම නෑ. අද වන විට පොලීසීය පහරදීම කරන්නේ සාපේක්ෂව අඩුවෙන්.බොහෝ අය තමන්ට එල්ල විය හැකී මානව හිමිකම් නඩු ගැන සංවේදීයි. සටහන - නීතීඥ ලක්ෂාන් ඩයස් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom