Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලීසිය & කව්සිළුමිණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලීසිය & කව්සිළුමිණ

දවසක් පොලීසියට බැඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට)

දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්රශ්ණ අහනවලු….. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්රශ්ණයක් “ කව්සිළුමිණ ලියුවේ කවුද ? ” (පැහැදිලි කිරීමයි: කව්සිළුමිණ කියන්නේ පරණ පොතක්. මමත් ඒක ලීවේ කවුද තියා ඒක දැකලවත් නෑ)

දැන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු…… පොලිස් අධිකාරිත් ලඟදී සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා “හදිස්සියක් නෑ හෙමිහිට කල්පනා කරලා කියනවකෝ” කියලා……

මේ අතර පොලිස් අධිකාරිවරයට විනාඩි 5කට විතර කාර්යාලයෙන් එලියට යන්න වුනා….. පොර යන ගමන් එතන එලියේ හිටපු රාළහාමි කෙනෙකුට කථාකරලා (අර සිල්වා රාළහාමිගේ ජාතියේ පුරාණ ඩයල් එකක්) කීවා “මම එනකන් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලියුවේ කවුද ? කියලා අහල තියාගන්නවා” කියලා…..

දැන් විනාඩි 5කින් පොලිස් අධිකාරිවරය ආපහු එනවා… එතකොට පොර තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දකින දර්ශනය මෙහෙමයි……..

අර කොල්ලා පුටුවත් පෙරලගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා…… රාළහාමි එතනම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා…….

අපිට වගේම මේක දැකලා ලොක්කටත් මඤ්ඥං හින්දා ඇහුවා “මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියලා….. එතකොට අර රාළහාමි උත්තර දෙනවා……

“සර්…. සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ…… මම දෙකයි ඇන්නේ මේකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා………..”

source

REP & Comment දල යන්න අමතක කරන්න එපා

[QUOTE="kalharabest, post: 9034922, member: 127647"] [b]පොලීසිය & කව්සිළුමිණ[/b] [CENTER][IMG]http://www.clipartguide.com/_named_clipart_images/0511-0811-0415-3732_Cartoon_of_a_Policeman_Looking_at_His_Wrecked_Police_Car_clipart_image.jpg[/IMG] [SIZE="4"]දවසක් පොලීසියට බැඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට) දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්රශ්ණ අහනවලු….. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්රශ්ණයක් “ කව්සිළුමිණ ලියුවේ කවුද ? ” (පැහැදිලි කිරීමයි: කව්සිළුමිණ කියන්නේ පරණ පොතක්. මමත් ඒක ලීවේ කවුද තියා ඒක දැකලවත් නෑ) දැන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු…… පොලිස් අධිකාරිත් ලඟදී සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා “හදිස්සියක් නෑ හෙමිහිට කල්පනා කරලා කියනවකෝ” කියලා…… මේ අතර පොලිස් අධිකාරිවරයට විනාඩි 5කට විතර කාර්යාලයෙන් එලියට යන්න වුනා….. පොර යන ගමන් එතන එලියේ හිටපු රාළහාමි කෙනෙකුට කථාකරලා (අර සිල්වා රාළහාමිගේ ජාතියේ පුරාණ ඩයල් එකක්) කීවා “මම එනකන් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලියුවේ කවුද ? කියලා අහල තියාගන්නවා” කියලා….. දැන් විනාඩි 5කින් පොලිස් අධිකාරිවරය ආපහු එනවා… එතකොට පොර තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දකින දර්ශනය මෙහෙමයි…….. අර කොල්ලා පුටුවත් පෙරලගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා…… රාළහාමි එතනම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා……. අපිට වගේම මේක දැකලා ලොක්කටත් මඤ්ඥං හින්දා ඇහුවා “මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියලා….. එතකොට අර රාළහාමි උත්තර දෙනවා…… “[B]සර්…. සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ…… මම දෙකයි ඇන්නේ මේකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා………..[/B]”[/SIZE] [COLOR="Red"][URL="http://www.thelastrow.net"]source[/URL][/COLOR] [COLOR="red"]REP & Comment දල යන්න අමතක කරන්න එපා[/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom