Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලී අනුපාත දැවැන්ත ලෙස පහළට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]fGR6HIeU40c[/MEDIA]

ප්‍රතිව්‍යුහකරණ අවදානම් ඉවත් වූ පසු පොලී අනුපාතික...

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වූ අවිනිශ්චිතතා ඉවත් වීමත් සමඟ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහත ගොස් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගොස් තිබෙනවා.

හෙට දිනයේදී බොහෝ විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් සිදුවිය හැකි අතර එයින් අනතුරුව ඉදිරි සතියේදී බිල්පත් පොලී අනුපාතික තවත් පහළ යා යුතුයි.

- https://economatta.blogspot.com/2023/07/blog-post_5.html

මුදල් මණ්ඩලය අද රැස්වෙයි. මහ බැංකුවෙන් වැදගත් තීරණයක් හෙට උදෙන්ම එළියට

July, 5, 2023

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (05) පස්වරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී මහ බැංකුවේ ප්රත්පත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත අතර එම තීරණය හෙට (06) උදෑසන නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙය 2023 වසරේ අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණයයි.

මෙම තීරණය 2023 ජූලි 13 වැනි බ්‍රහස්පතින්දා දැනුම් දීමට නියමිතව තිබුණ ද ඊට සතියකට කලින් එම තීරණය දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

මේ අතර මීට පෙර 2023 මැයි මස 31 වැනි දින රැස් වූ අවස්ථාවේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබුණි.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩු කිරීමට තීරණය කෙරුණි.

උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් අඩු වීම, උද්ධමන පීඩන ක්‍රමයෙන් පහළ යෑම සහ උද්ධමන අපේක්ෂා තවදුරටත් පාලනය වීම යනාදී ප්රවණතාවන්ට අනුකූලව මුදල් තත්ත්ව ලිහිල් කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව එහිදී සඳහන් විය.

- http://biz.adaderana.lk/මුදල්-මණ්ඩලය-අද-රැස්වෙයි/

[QUOTE="monson, post: 29001362, member: 30005"] [MEDIA=youtube]fGR6HIeU40c[/MEDIA] [HEADING=2]ප්‍රතිව්‍යුහකරණ අවදානම් ඉවත් වූ පසු පොලී අනුපාතික...[/HEADING] [URL='https://blogger.googleusercontent.com/img/a/AVvXsEgtfL84XQnHgiCjRCTxDKsRuZ2caQm-3o_1OaTygPpSB6WFiSi92QNErF9sSqGygV0L8aJ0TIwrtsE4YLCZWEYN5pAyp14tT1YRhxKgWGSN735MilzY4_MlVl8rjxXey-_vIUVcrII9bXTWpWRYS6ICPautO9KtCsNKVGjoHYNRUaLiI-r8mR-FVBzmBAVf'][IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEgtfL84XQnHgiCjRCTxDKsRuZ2caQm-3o_1OaTygPpSB6WFiSi92QNErF9sSqGygV0L8aJ0TIwrtsE4YLCZWEYN5pAyp14tT1YRhxKgWGSN735MilzY4_MlVl8rjxXey-_vIUVcrII9bXTWpWRYS6ICPautO9KtCsNKVGjoHYNRUaLiI-r8mR-FVBzmBAVf=w640-h238[/IMG][/URL] භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වූ අවිනිශ්චිතතා ඉවත් වීමත් සමඟ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සැලකිය යුතු ලෙස පහත ගොස් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගොස් තිබෙනවා. හෙට දිනයේදී බොහෝ විට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සැලකිය යුතු කප්පාදුවක් සිදුවිය හැකි අතර එයින් අනතුරුව ඉදිරි සතියේදී බිල්පත් පොලී අනුපාතික තවත් පහළ යා යුතුයි. - [URL]https://economatta.blogspot.com/2023/07/blog-post_5.html[/URL] [HEADING=2]මුදල් මණ්ඩලය අද රැස්වෙයි. මහ බැංකුවෙන් වැදගත් තීරණයක් හෙට උදෙන්ම එළියට[/HEADING] July, 5, 2023 [IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2019/06/07144202/CBSL3-e1665554648746.jpg[/IMG] ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (05) පස්වරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ. එහිදී මහ බැංකුවේ ප්රත්පත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත අතර එම තීරණය හෙට (06) උදෑසන නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙය 2023 වසරේ අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණයයි. මෙම තීරණය 2023 ජූලි 13 වැනි බ්‍රහස්පතින්දා දැනුම් දීමට නියමිතව තිබුණ ද ඊට සතියකට කලින් එම තීරණය දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී. මේ අතර මීට පෙර 2023 මැයි මස 31 වැනි දින රැස් වූ අවස්ථාවේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබුණි. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.00 සහ සියයට 14.00 දක්වා පදනම් අංක 250කින් අඩු කිරීමට තීරණය කෙරුණි. උද්ධමනය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් අඩු වීම, උද්ධමන පීඩන ක්‍රමයෙන් පහළ යෑම සහ උද්ධමන අපේක්ෂා තවදුරටත් පාලනය වීම යනාදී ප්රවණතාවන්ට අනුකූලව මුදල් තත්ත්ව ලිහිල් කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව එහිදී සඳහන් විය. - [URL]http://biz.adaderana.lk/%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA-%E0%B6%85%E0%B6%AF-%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom