Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලී නංගි!!! අලුත්ම එක.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]gkKbu5fnDHE[/MEDIA]

පච ඇදබාන කෝටිපතිනිය

ඔන්න මාත් ආකර්ශණිය කැප්ශන් එකක් දැම්මා කෝණාර වගෙ.. ලස්සනයි නේද?

මම හැමදාම කිව්වනෙ මේ නෙට්වර්ක් මාකටිං කාරයෝ සහ සමහර යූ ටියුබර්ස්ලා ආකර්ශණිය තම්බ්නේල් දාගෙන කරන්නෙ විශාල වංචාවක් කියලා.. ඔන්න අද තියෙනවා මට ඒකට හොඳම සාක්ශියක්..

මේ ලක්ශිකා රිද්මි කියන තරුණියව ඉන්ටර්විව් කරන්නෙ කෝණාර vlog එකෙන්. එතනදි ඇය කියන කතන්දරය ඔබත් අහන්න ඇති.. ඒක නිසා දැන් මේ අවුරුද්දෙන් දාලා ගිය කොල්ලට පේන්න කෝටිපතිනියක් උන ලක්ශ්මිකාගෙ වීඩීයෝව ට්රේන්ඩිං ලිස්ට් එකේ අටවෙනි තැන..

කොල්ලා දාලා ගියාලු.. කැම්පස් ගියාලු. කොල්ලා අරෙහෙම කලාලු මෙහෙම කලාලු. දුප්පත් නිසා දාලා ගියාලු.. ඒ ලෙවල් ෆේල් නිසා දාලා ගියාලු .. හරි ලස්සන කතා ටිකක් කියනවා  අමුලික පච..

මේ තරුණිය හෙවත් ලක්ස්මිකා රිද්මිව කිසිම කොල්ලෙක් දාලා ගියේ නෑ.. ඇගෙ පාසල් ප්‍රේමය උනේ මිනෝද් මධුසංක නැමති පොල්ගස්ඕවිට පැත්තෙ තරුණයෙක්..

ඔහු ව්‍යාපාරය වශයෙන් කරන්නෙ සල්ලි පොලියට දෙන බිස්නස් එකක්. ඔහු හෝ මේ තරුණිය යුනිවර්සිටි ගියේ නෑ. ඒ කතාවත් බොරු..

මැය උසස් පෙල විභාගයට මුහුණදෙන්නෙ 2017 , රිසල්ට් එන්නෙ 2018

මැය විවාහ වෙන්නෙ ඒ කාලේ ඉදන් ඇය ඇසුරු කරපු කොල්ලවමයි . ඒ 2019 , 05.20 දින..

ඒ වගේම ඇය කියනවා

" දුප්පත් නිසා දාලා ගියාට දැන් එයාට තේරෙනවා ඇතිලු"

මං හැමදාම කියනවා කාර් ටිකක් උඩ නැගන් ෆොටෝ ටිකක් ගත්තු කෙල්ලෙක් දැක්කොත් රැවටෙන්න එපා නිකම් මැට්ටලා වගේ..

ලක්ස්මිකාගෙ පියාට තියෙන්නෙ කාර් සේල් එකක්..

ඇය කිසිම දවසක අහේනියකින් හිටපු කෙල්ලෙක් නෙමෙ අමුතුවෙන් පෝසත් වෙන්න.. ඇගේ දෙමාපියන්ට කාර් සේල් එකක් තිබුන නිසා ඇය යමක් කමක් ඇතුව යහමින් ජිවත් උනා..

ඒ වගේම ඇගෙ ස්වාමිපුරුශයා මිනොද් 2019 ඇය විවාහ කරගත්තට පස්සෙ අද වෙනකම් බොහෝ සතුටින් ඉන්නවා..

ඔය යටින් තියෙන්නෙ ඇගෙ මංගල ජායාරූපය

ඒ ඉන්න අතරේ කෝණාරගෙ යූ ටියුබ් එක අස්සට රින්ගලා මේ වගේ fiction කතාවක් කියන්නෙ කටින්ද ? පුපෙන්ද කියලා තමයි හිතාගන්න බැරි?

ලෝකෙවත් නැති කතාවක් යූ ටියුබ් චැනල් වලට ඇවිත් දෙසාබානකොට අමතක උනාද තමුන්ලව දන්න යහලු යෙහෙලියන් නෑදෑ හිත මිතුරන් ප්‍රදේශවාසීන් ඉන්නවය කියලා

මිත්‍රවරුනි, තමුන්ගේ ස්වත්සෝහායෙන් මහන්සියෙන් දියුණු වෙලා අද හොඳ තැනක ඉන්න තරුණ තරුණියො ඕනෙ තරම් ඉන්නවා.. උන් දියුණු උනේ මැගී නූඩ්ලස් වගේ ඉන්ස්ටන්ට් නෙමෙ නිසා උන්ගෙ කතා මේ ආකර්ෂණීය බොරු ෆැක්ටරි තරම් විකුණගන්න කෝණාර ඇතුලු යූ ටියුබ් වෙලෙන්දන්ට බැරුව ඇති..

හැබැයි එහෙම අය ඉන්නවා.. උන්ට වෙලාවක් නෑ මේ වගෙ යූ ටියුබ් කාක්කො එක්ක කයිය ගහ ගහ වෙලාව කන්න.. බොරු කියෝ කියෝ..

ඊයා ලැජ්ජ නැද්ද ලක්ශිකා රිද්මි මැරිලා ඉපදිලා වගෙ බොරු දොඩවන්න?

කෝණාර සහ ඔයා කියනවා නම් මම මේ කියලා තියෙන ටික බොරුය කියලා මට මෙතන දාන්න පුළුවන් සාක්කි සාධක ඇතුව..  ඒ මොකද මට ඊයේ ඉදන් මැසේජ් 100 ට වඩා ඇවිත් තියෙනවා තමුන්ලාගෙ මේ බොරුව ගැන විස්තරාත්මකව පහදලා තමුන්ගෙම හිතවතුන්ගෙන් නෑදෑයින්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන්..

ඒ සාක්කි අතර තමුන්ලගෙ රිසල්ට් ශීට් එකේ ඉදන් කසාද සහතිකේ වෙනකම්ම තියෙනවා..

නමුත් මට එච්චර පෞද්ගලික කෝන්තරයක් නෑ ඒවා දාලා ඔහෙලට ලැජ්ජ කරන්න තරම්..

හැබැයි හරිම වංචා සහගතයි බොරු කෝටිපති කතා හදාගෙන චැනල් වලට බොරු ඉන්ටර්විව් දෙන එක ලක්ශිකා . එහෙම නේද??

මේක තමා යූ ටියුබ් කාරයෝ සල්ලි හොයන පැශන් එක.. නෙට්වර්ක් මාකටිං වලට පැටලිලා පුප දීගෙන ඉන්න කෙල්ලෙක් කොල්ලෙක් ගෙනැල්ලා ඌට බොරු ජිවිත කතාවක script එකකුත් මුන්ම ලියලා දීලා නෙට්වර්ක් මාකටිං ප්‍රමෝට් කරනවා..

මේ වගෙ පචෝරිස්ලාගෙ පච කතා අහලා නෙට්වර්ක් මාකටිං වලට එහෙම පැටලෙන් එපා.. හොඳම එකින් කෙලව ගන්නයි වෙන්නෙ..

මට මුන්ගෙ පෞද්ගලික මල ඉලව් වැඩක් නෑ . හැබැයි මේ චැනල්කාරයො බොරු කතා කියෝපු පලවෙනි වතාව මේක නෙමෙ

කාර් එකක් උඩ නැගන් ඉන්න කෙල්ලෙක් දැක්කම ඒකිව උඩ දානවා .. බැලින්නම් කාර් සේල් කාරයෙක්ගෙ දුවෙක්

මේ පාර මට solid proofs තියෙනවා මේක බොරු බව ඔප්පු කරන්න..

කෝණාර සහ ලක්ශිකා .. අයියෝ ලැජ්ජ නැද්ද අප්පා හිටගෙන පචගහන්න..

චාටර් අහ් .. අවුරුද්දෙන් කෝටි පති.. බුහාආආආආඅහ් .

Chanya Herath

Post eka Report karala

[ATTACH=full]129774[/ATTACH]

[QUOTE="chathura414, post: 26521408, member: 496798"] [MEDIA=youtube]gkKbu5fnDHE[/MEDIA] පච ඇදබාන කෝටිපතිනිය 🥴 ඔන්න මාත් ආකර්ශණිය කැප්ශන් එකක් දැම්මා කෝණාර වගෙ.. ලස්සනයි නේද? 😂😂 මම හැමදාම කිව්වනෙ මේ නෙට්වර්ක් මාකටිං කාරයෝ සහ සමහර යූ ටියුබර්ස්ලා ආකර්ශණිය තම්බ්නේල් දාගෙන කරන්නෙ විශාල වංචාවක් කියලා.. ඔන්න අද තියෙනවා මට ඒකට හොඳම සාක්ශියක්.. 😊 මේ ලක්ශිකා රිද්මි කියන තරුණියව ඉන්ටර්විව් කරන්නෙ කෝණාර vlog එකෙන්. එතනදි ඇය කියන කතන්දරය ඔබත් අහන්න ඇති.. ඒක නිසා දැන් මේ අවුරුද්දෙන් දාලා ගිය කොල්ලට පේන්න කෝටිපතිනියක් උන ලක්ශ්මිකාගෙ වීඩීයෝව ට්රේන්ඩිං ලිස්ට් එකේ අටවෙනි තැන.. කොල්ලා දාලා ගියාලු.. කැම්පස් ගියාලු. කොල්ලා අරෙහෙම කලාලු මෙහෙම කලාලු. දුප්පත් නිසා දාලා ගියාලු.. ඒ ලෙවල් ෆේල් නිසා දාලා ගියාලු .. හරි ලස්සන කතා ටිකක් කියනවා 😂😂 අමුලික පච.. මේ තරුණිය හෙවත් ලක්ස්මිකා රිද්මිව කිසිම කොල්ලෙක් දාලා ගියේ නෑ.. ඇගෙ පාසල් ප්‍රේමය උනේ මිනෝද් මධුසංක නැමති පොල්ගස්ඕවිට පැත්තෙ තරුණයෙක්.. ඔහු ව්‍යාපාරය වශයෙන් කරන්නෙ සල්ලි පොලියට දෙන බිස්නස් එකක්. ඔහු හෝ මේ තරුණිය යුනිවර්සිටි ගියේ නෑ. ඒ කතාවත් බොරු.. මැය උසස් පෙල විභාගයට මුහුණදෙන්නෙ 2017 , රිසල්ට් එන්නෙ 2018 මැය විවාහ වෙන්නෙ ඒ කාලේ ඉදන් ඇය ඇසුරු කරපු කොල්ලවමයි . ඒ 2019 , 05.20 දින.. ඒ වගේම ඇය කියනවා " දුප්පත් නිසා දාලා ගියාට දැන් එයාට තේරෙනවා ඇතිලු" 😂😂 මං හැමදාම කියනවා කාර් ටිකක් උඩ නැගන් ෆොටෝ ටිකක් ගත්තු කෙල්ලෙක් දැක්කොත් රැවටෙන්න එපා නිකම් මැට්ටලා වගේ.. ලක්ස්මිකාගෙ පියාට තියෙන්නෙ කාර් සේල් එකක්.. 😂😂 ඇය කිසිම දවසක අහේනියකින් හිටපු කෙල්ලෙක් නෙමෙ අමුතුවෙන් පෝසත් වෙන්න.. ඇගේ දෙමාපියන්ට කාර් සේල් එකක් තිබුන නිසා ඇය යමක් කමක් ඇතුව යහමින් ජිවත් උනා.. ඒ වගේම ඇගෙ ස්වාමිපුරුශයා මිනොද් 2019 ඇය විවාහ කරගත්තට පස්සෙ අද වෙනකම් බොහෝ සතුටින් ඉන්නවා.. ඔය යටින් තියෙන්නෙ ඇගෙ මංගල ජායාරූපය ඒ ඉන්න අතරේ කෝණාරගෙ යූ ටියුබ් එක අස්සට රින්ගලා මේ වගේ fiction කතාවක් කියන්නෙ කටින්ද ? පුපෙන්ද කියලා තමයි හිතාගන්න බැරි? ලෝකෙවත් නැති කතාවක් යූ ටියුබ් චැනල් වලට ඇවිත් දෙසාබානකොට අමතක උනාද තමුන්ලව දන්න යහලු යෙහෙලියන් නෑදෑ හිත මිතුරන් ප්‍රදේශවාසීන් ඉන්නවය කියලා 😂😂 මිත්‍රවරුනි, තමුන්ගේ ස්වත්සෝහායෙන් මහන්සියෙන් දියුණු වෙලා අද හොඳ තැනක ඉන්න තරුණ තරුණියො ඕනෙ තරම් ඉන්නවා.. උන් දියුණු උනේ මැගී නූඩ්ලස් වගේ ඉන්ස්ටන්ට් නෙමෙ නිසා උන්ගෙ කතා මේ ආකර්ෂණීය බොරු ෆැක්ටරි තරම් විකුණගන්න කෝණාර ඇතුලු යූ ටියුබ් වෙලෙන්දන්ට බැරුව ඇති.. හැබැයි එහෙම අය ඉන්නවා.. උන්ට වෙලාවක් නෑ මේ වගෙ යූ ටියුබ් කාක්කො එක්ක කයිය ගහ ගහ වෙලාව කන්න.. බොරු කියෝ කියෝ.. ඊයා ලැජ්ජ නැද්ද ලක්ශිකා රිද්මි මැරිලා ඉපදිලා වගෙ බොරු දොඩවන්න? 🥴 කෝණාර සහ ඔයා කියනවා නම් මම මේ කියලා තියෙන ටික බොරුය කියලා මට මෙතන දාන්න පුළුවන් සාක්කි සාධක ඇතුව.. 😌 ඒ මොකද මට ඊයේ ඉදන් මැසේජ් 100 ට වඩා ඇවිත් තියෙනවා තමුන්ලාගෙ මේ බොරුව ගැන විස්තරාත්මකව පහදලා තමුන්ගෙම හිතවතුන්ගෙන් නෑදෑයින්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන්.. ඒ සාක්කි අතර තමුන්ලගෙ රිසල්ට් ශීට් එකේ ඉදන් කසාද සහතිකේ වෙනකම්ම තියෙනවා.. නමුත් මට එච්චර පෞද්ගලික කෝන්තරයක් නෑ ඒවා දාලා ඔහෙලට ලැජ්ජ කරන්න තරම්.. හැබැයි හරිම වංචා සහගතයි බොරු කෝටිපති කතා හදාගෙන චැනල් වලට බොරු ඉන්ටර්විව් දෙන එක ලක්ශිකා . එහෙම නේද?? මේක තමා යූ ටියුබ් කාරයෝ සල්ලි හොයන පැශන් එක.. නෙට්වර්ක් මාකටිං වලට පැටලිලා පුප දීගෙන ඉන්න කෙල්ලෙක් කොල්ලෙක් ගෙනැල්ලා ඌට බොරු ජිවිත කතාවක script එකකුත් මුන්ම ලියලා දීලා නෙට්වර්ක් මාකටිං ප්‍රමෝට් කරනවා.. මේ වගෙ පචෝරිස්ලාගෙ පච කතා අහලා නෙට්වර්ක් මාකටිං වලට එහෙම පැටලෙන් එපා.. හොඳම එකින් කෙලව ගන්නයි වෙන්නෙ.. මට මුන්ගෙ පෞද්ගලික මල ඉලව් වැඩක් නෑ . හැබැයි මේ චැනල්කාරයො බොරු කතා කියෝපු පලවෙනි වතාව මේක නෙමෙ කාර් එකක් උඩ නැගන් ඉන්න කෙල්ලෙක් දැක්කම ඒකිව උඩ දානවා .. බැලින්නම් කාර් සේල් කාරයෙක්ගෙ දුවෙක්😂 මේ පාර මට solid proofs තියෙනවා මේක බොරු බව ඔප්පු කරන්න.. කෝණාර සහ ලක්ශිකා .. අයියෝ ලැජ්ජ නැද්ද අප්පා හිටගෙන පචගහන්න..😂 චාටර් අහ් .. අවුරුද්දෙන් කෝටි පති.. බුහාආආආආඅහ් . Chanya Herath Post eka Report karala 😂✌️ [ATTACH type="full"]129774[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom