Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පොලේ යාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]“දැන වෙළඳං නොදැන ගොයිතැං“[/FONT]

[FONT=&quot]ආං එහෙමයි අපේ ආත වෙළඳං ගැන කියන්නෙ. වෙළඳාම හැමෝටම කරන්න පුලුවං දෙයක් නෙවෙයිනෙ. එහෙම බැරි එවුන්ට කියන්නෙ ගොයිතැනක් කරන්න කියල. මේ කියන්න යන්නෙ මං කළ වෙළඳං ගැන.[/FONT]

[FONT=&quot]මං පොඩිකාලේ ඉඳංම එක එක රස්සාවල් කලා කියල ඔය කවුරුවත් දන්නෑනෙ. ආ. ඒකට කමක් නෑ. ඒ අතරිං වෙළඳාං අතේ වැඩ කරන්න වුනේ කඩේ සහ පොලේ. කඩේ පසුවට තියල දැං කියන්නං පොලේ වෙළඳාං කළ විදිහ.[/FONT]

[FONT=&quot]අපෙ අම්මගෙ බාලම නගා කසාද බැංදෙ පොලේ වෙළඳං කරන කෙනෙක්ව. එයා එතකොට මයෙ බාප්පනෙ. ඉතිං බාප්පගෙ ගෝලය හැටියට පොලේ යන්න මට අවස්ථාව ලැබුනා. ඒ කාලේ මට වයස අවුරුදු දොලහක් විතර ඇති. ඒ රස්සාවෙ හැටියට මං සිකුරාද හවස සහ සෙනසුරාද වැඩ කරන්න ඕන. ඒ කියන්නෙ මානාන පොලට විතරයි මං යන්න ඕන. ඒ වුනාට අවුරුදු කාලෙට එහෙම සිකුරාද, සෙනසුරාද, ඉරිද, සංදා දවස් හතරම වැඩ. තවත් පොලවල් දෙහෙක යන්න ඕන.[/FONT]

[FONT=&quot]සිකුරාද හවසට ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇහිල්ල හවස් වරුවෙ මං පුබ්බයිසිකලේ අරං මානාන පොලට යනව. ඒ ගිහිං ටික වෙලාවකිං අපේ ගමේ තිවුනු සෙනග අදින ලොරිය වන හිච්චි මාමගෙ ලොරිය ටවුමට එනව. ඒකෙ දාල පුංචම්ම එවාපු පහුගිය සතියෙ ඉතුරු අල, ලූණු, පරිප්පු ගෝනි ටික ලොරියෙං බාගෙන කරේ තියං පොලේ බාප්පට අයිති මඩුවෙං ගිහිං දාන්න ඕන. ඔය වැඩේ ටිකක් අමාරු වෙන්නෙ අපේ ඉස්කෝලෙ මං අඳුරන අය බස් ඉස්ටෑන්ඩෙකේ හිටියොත්. ඒත් මේ වැඩේ නොකලොත් මගෙ ජොබ්බෙකට කෙලවෙනව. ඒ හිංද ඒ වගෙ වෙලාවට මං සෙනගට, වාහන වලට මුවාවෙවී අඩියට දෙකට පොල පැත්තට පනිනව. ඔක්කොම මලු ටික ගෙනිහිං දාල එතන ඉන්න වෙනිං වෙලෙංදෙක්ට අර මලුටික පෙන්නල ‘එහෙනං බාප්ප එනකං බලාගන්න‘ කියල මං එනව ආපහු. ඒ එනකොට බාප්පත් කොළඹ ගිහිං ගෙදර ඇවිල්ල. එයා කොළඹ ගිහිං බඩු අරං එව්ව පොලේ එන ලොරියකට පටෝල බස්සෙකේම එනව.[/FONT]

[FONT=&quot]හවස් වෙනකොට පොලට යන ලොරි පෝලිමට මානාන ටවුම බලා යනව. ඒ සේරම බදුරලිය, පොල්ගම්පොල ආදී පැතිවල එව්ව.[/FONT]

[FONT=&quot]ඩී.පී. ජයසිංහ සහ සහෝදරයෝ[/FONT]

[FONT=&quot]තොග සහ සිල්ලර වෙලෙංදෝ[/FONT]

[FONT=&quot]පොල්ගම්පොල[/FONT]

[FONT=&quot]ඩී.සී.වික්‍රමාරච්චි සහ පුත්‍රයා[/FONT]

[FONT=&quot]සාමාන්‍ය වෙලෙංදෝ[/FONT]

[FONT=&quot]ලත්පඳුර - බදුරලිය[/FONT]

[FONT=&quot]ආදී වසයෙං නං ගහපු ලොරි පුංචම්මගෙ කඩේ ගාවිං යද්දි මහ හයියෙං හෝන්නෙක ගහගෙන, බාප්ප පේන්න හිටියොත් එයාට මොකක් හරි විහිලුවකුත් කරගෙන යනව. එදා හවසට බාප්ප පුංචිව කුස්සියෙ පිලිකන්න පැත්තට එක්ක ගිහිං පුංචිගෙ මූණ දෙපැත්තම ඉඹිනව මං දැකල තියෙනව. ඉං පස්සෙ බාප්ප එයාගෙ තරාදි පඩි තියෙන ලී පෙට්ටියත් ඉටිකොල පොට්ටනියත් පුබ්බයිසිකලේ බැඳගෙන පොලට යනව. එයා රෑට ඉන්නෙ පොලේ. බඩු හොරු ගනියි කියල බයට.[/FONT]

[FONT=&quot]පහුවදා උදේට යංතං එලිය වැටීගෙන එනකොට බාප්පගෙ උදේ බත්මුල ඇරගෙන මං යනව පොලට. ඒ වෙනකොට පොලේ වෙලෙංදො සමහරක් අය නිදි. බාප්පනං ඇහැරල දත මදිනව. එයා මූන හෝදං ඇහිල්ල කොනක ඉඳං පටං ගන්නව ඉටිකොල එලන්න. මුලිංම මඩුවෙ පිටිපස්ස පැත්තෙං බිත්තියක් වගේ හිටින්න ඉටි කොලයක් ඇදල ගැටගහනව. නැත්තං ඒ පැත්තෙ තියෙන මඩ සහ ජරාව එක්ක මිනිස්සුන්ට බඩු එපා වෙනවනෙ. එයිං පස්සෙ මඩුවෙ පොලවට එලනව කලුපාට ගනකම ඉටි රෙද්දක්. ඒකෙ තියෙන මඩ තට්ටුව ඇති කුඹුරක ලියද්දකට. එයිං පස්සෙ ගන්නව ගෝනි මිටිය. අරං එයිං එක එක වෙන වෙනම දිග අතට පොල්ලක් වගේ වෙන්න රෝල් කරනව. ඒ ගෝනි රෝල් අඩි දෙකක් විතර පරතරයෙං ගැටි විදිහට අර කලු ඉටි රෙද්ද උඩිං මඩුවෙ ඉස්සරහිං පේලියට තියනව. එතකොට ඉටිකොලේ සමානව කොටස් වලට බෙදෙනව පාත්ති වගේ. ඒවටත් උඩිං එලනව පලාපු ගෝනි පලු වෙන වෙනම. ඒවට තමයි අල, ළූණු, රතුළූණු ආදිය දාන්නෙ. මං ඔය ගෝනි ටික එලල දුන්නහම බාප්ප පලමුවෙංම කිලෝ දහයෙ අල ‘කෑල්ලක්‘ ඒකට හලනව. ඉං පස්සෙ වෙන වෙනම අනික්වත් දානව. පරිප්පු ජාති දාන්නෙ රතු ඉටි රෙද්දකටයි, කහ ඉටි රෙද්දකටයි. රතු මයිසූර් පරිප්පු රතු ඉටි රෙද්දෙ, කහ මයිසූර් සහ වටාන පරිප්පු කහ ඉටි රෙද්දෙ. තවත් ඉටි රෙද්දකට උඩිං පත්තර එළල ඒකට හාල්මැස්සං කවරෙත් හලනව. වෙන වෙනම ඉටි කවර වල මිරිස්, තුනපහ, කහකුඩු එහෙමත් දාල එව්වට වෙන වෙනම හැඳිත් තියනව. ඒ වැඩේ ඉවර උනහම මඩුවට ඉස්සරහිං මිනිස්සු යන එන හරියට උඩිං රතුම රතු පාට ඉටිකොලයක් ඇදල ගැටගහනව. ඒක අපේ මඩුව ඉස්සරහ වියනක් වගේ තියෙනව. වැස්සෙං අව්වවෙං ආරක්ෂාවට කියලයි ඒක ගැට ගහන්නෙ. ඒ ඉටිකොලේ හරහ එන ඉර එලිය වැදිල මයිසූර් පරිප්පුයි, මිරිස් කුඩුයි, ළූණුයි රතෙං රතට දිලිසෙනව. ඒ එක්කම බාප්ප ලී පෙට්ටියෙං ගත්ත තරාදිය මඩුවෙ වහලෙං එල්ලෙන ලණුවක ගැටගහල එයාගෙ උසට හදා ගන්නව. ලෑලි පෙට්ටිය එයාට ඉඳගන්න විදිහට තියා ගන්නව. සොපිං කවර රුපියල් දෙකේ, රුපියලේ, සතපනහෙ සහ චිකන් කවර වසයෙං වෙන වෙනම කණුවක එල්ලනව. පරිප්පු, මිරිස් තුනපහ දාන ගොසරි කවර ටික වෙනම තියාගන්නව.[/FONT]

[FONT=&quot]ඒ එක්කොම ඉවර කරල ලෑලි පෙට්ටිය අස්සෙං ගත්ත හොඳ ගෝනිය දෙකට නමල තමුං ඉන්න තැනම ඉස්සරහිං තියා ගන්නව. ඒක අස්පංසසට තමයි සල්ලි දාන්නෙ. ඒ ගෝනියට උඩිං කාසි ටිකක් දාල තියනව. ලොකු කොල තියෙන්නෙ ගෝනියෙ කටිං අස්සෙ. සාමාන්‍ය කොල තියෙන්නෙ ගෝනියෙ දෙකට නැවිච්ච පලු දෙක අතර. බාප්ප හඳුංකූරු දෙකක් පත්තු කරල අල, ලූණු, පරිප්පු, මිරිස්, තුනපහ හාල්මැස්සො සේරටම දුං අල්ලනව. සල්ලි ගෝනියටත් අල්ලනව. අන්තිමට තරාදියටත් අල්ලල එකක් මඩුවෙ කණුවක ගහල අනික රටළූණු ගොඩේ එක ගෙඩියක ගහනව. ඒ ටික කරල ඉවර වෙනවත් එක්කම මං කොලෙයක් අරං අද දවසෙ බඩුමිල ලියාගන්නව. ඒක පාඩං කරගන්න ඕන.[/FONT]

[FONT=&quot]පලවෙනි ගනුදෙනුකාරය ඇහිල්ල බඩු ගත්තයිං පස්සෙ බාප්පට දෙන සල්ලි එයා අතේ මිට මොලවල ‘කරස්‘ කියල ඇඟිලිගැට කඩනව. ආයෙත් ඒ සල්ලිය ‘හුම්හ්‘ කියල ඉඹිනව. එයිං පස්සෙ තමයි ඉතුරු සල්ලි දෙන්නෙ. [/FONT]

[FONT=&quot]පලවෙනි වෙළඳාමෙං පස්සෙ බාප්ප බත්මුල අරං තේ කඩේට යනව කන්න. එයා ගියහම මම රතු පරිප්පු රතු ගොසරි කවර වලටත්, කහ පරිප්පු කහ ගොසරි කවර වලටත් දාල පන්සීයෙ, දෙසිය පනහෙ පැකැට් විදිහට ගැටගහනව. මිරිස් කුඩු හා කෑලි මිරිස් රතු ගොසරි කවර වලටත්, තුනපහ කුඩු ලා කොලපාට කවර වලටත්, කහකුඩු කහපාට කවර වලටත් දාල සීයෙ සහ පනහෙ කවරත් කිරනව. මනුස්සයෙක් ඉල්ලපු ගමන් දෙන්න පුලුවං හිංද ඒක ලේසියි.[/FONT]

[FONT=&quot]බාප්ප කෑම කාල එනකොට මං වෙළඳං දෙක තුනක් කරල අහවරයි. තව පැයක් දෙකක් යනකොට පොලේ සෙනග පිරෙනව. ඒ එක්කම පොල මහා ගාලගෝට්ටියක් බවට පත්වෙනව. හැමෝම මංතරෙයක් වගේ ලාබයි ලාබයි කියනව. මලු, කූඩ ආදිය එල්ලගෙන එන ගෑනු අය අපෙං ගනං අහනව.[/FONT]

[FONT=&quot]අල කීයද?[/FONT]

[FONT=&quot]රටාල පංසිය තියයි ලංකාල පංසියතලියයි[/FONT]

[FONT=&quot]බාප්ප ගනං කියනව. සමහරු ගනං අහල “ස්ඌ“ කියල විස්මය පලකරල යනව. තව සමහරු තෝරල බලල “හරිනැහ්“ කියල යනව. තවත් සමහරු තෝරල දෙසිය පනහක් ගන්නව. ඒ වුනාට බාප්පටම ඇලිච්ච පාරිබෝගික සෙට්ටෙකක් ඉන්නව. ඒ අය ගනං ඇහිල්ලක් බැලිල්ලක් නෑ ආ ගමං[/FONT]

[FONT=&quot]මට අල පන්සීයයි ලූනු පංසියයි .............................................. දාල තියන්න මං එන්නං[/FONT]

[FONT=&quot]කියල යනව. එතකොට මං ඒ සේරම කොලේක ලියාගෙන බාප්පට කියල කිරෝල ගනං හදල බඩුටිකත් සොපිං කවරෙක දාල තියනව. ඒ අය ඇවිල්ල [/FONT]

[FONT=&quot]ගාන කීයද?[/FONT]

[FONT=&quot]අහපු ගමං බාප්ප එයා ඉල්ලපු බඩු මල්ලට දාල තියෙන තුණ්ඩුව අතට අරං[/FONT]

[FONT=&quot]එකසිය අනූ පහයි. එකසිය අනූවක් දෙන්නකො [/FONT]

[FONT=&quot]කියනව. [/FONT]

[FONT=&quot]සමහර වෙලාවට අපේ ඉස්කෝලෙ යන ළමයි හොඳ ඇඳුං ඇඳල සැං පවුඩර් එහෙම දාල අම්මල එක්ක පොලේ එනව. ඒ වෙලාවට මං මූන හංගගන්නව. නැත්තං ඒ අය හිනහ වෙන්න පුලුවං. දවසක් අපේ පංතියට එහා පංතියෙ කෙල්ලෙක් තව කෙල්ලෙක්ට මාව පෙන්නල.[/FONT]

[FONT=&quot]අර ලමෙය පොලේ මුදලාලි කෙනෙක් ගාව බඩු කරගහනව[/FONT]

[FONT=&quot]කිව්ව එක මට හොඳට මතකයි. [/FONT]

[FONT=&quot]සමහර වෙලාවට මට ගනං මතක නැතිවෙනව. ඒ වෙලාවට බාප්පගෙං රැවුමක් ගෙරවුමක් වරදින්නෙත් නෑ. දවල් වෙනකොට සමහර බඩු භාණ්ඩ විකිනෙන්නැති හැඩක් පේන්න තිවුනොත් බාප්ප මාව ක්ෂේත්‍ර චාරිකාවක යවනව.[/FONT]

[FONT=&quot]ගිහිං ලංකාල කීයද කියල බලං වරෙං[/FONT]

[FONT=&quot]මං බාප්පගෙ ගෝලය කියල දන්න හිංද පොලේ වෙලෙංදො මට ගනං කියන්නෑ. ඒ හිංද මං කරන්නෙ පාරිභෝගිකයො වෙලෙංදංගෙං ගනං අහනකං ඉඳල ඒව මතක තියාගන්න එකයි. තැං කීපෙක රස්තියාදු ගහල ගනං අහගෙන ඇවිල්ල මං බාප්පට කේලම කියනව.[/FONT]

[FONT=&quot]රංසිය ගාව තිස්පායි, සුමතියයි කලුවයි දෙන්න ජරාවක් ගෙනැත් තිහට දෙනව. ඒකට තමා සේරම සෙනග යන්නෙ. උං තෝරන්න දෙනව. [/FONT]

[FONT=&quot]බාප්ප මිල සංශෝධනය කරනව. ඒ අනුව නවමිල රුපියල් තිස්පහයි. මං මගෙ මිල දර්ශනයත් සංශෝධනය තරල සාක්කුවට දාගන්නව. මිනිස්සු තෝරල ආසනාසි කරපු අල, ලූණු ගොඩවල් එක්කහු කරල ආයි ගොඩවල් ගහනව. ඔය අතරෙ තියෙන පැත්තක් නරක් වෙච්චි අලයි ලූනුයි මං වෙනම කවරෙකට එක්කහු කරනව. ඒවගෙ නරක් වෙච්චි පැත්ත කපල දාල හොඳටික කන්න ගන්න පුලුවං. මං ඒ ටික ගෙදර ගෙනත් අම්මට දෙනව මට බැදල දෙන්න කියල.[/FONT]

[FONT=&quot]ඔය අතරෙ සමහර වෙලාවට සල්ලි මාරු කරගන්න වෙනව. ඒවගෙ වෙලාවට බාප්ප මට රුපියල් පන්සීයක් දෙනව.[/FONT]

[FONT=&quot]මාරු කරං වරෙං[/FONT]

[FONT=&quot]කියල. එතකොට මං ගිහිං වෙලෙංදො කීප දෙනෙක්ට වැඳල යංතං ඒක මාරුකරං එනව. [/FONT]

[FONT=&quot]දවල් එක විතර වෙනකොට පුංචම්ම අපි දෙන්නට බත් අරං පොලට එනව. බාප්ප මුලිංම ගිහිං කාල එනකං පුංචම්ම ලොකු මුදලාලි වෙලා පෙට්ටිය උඩිං ඉඳගන්නව. බාප්ප මාසෙකටම සැර කරන ටික ඒ පැය බාගෙට පුංචි ගොරෝනව. පුංචිගෙ කටේ සැර හිංද වෙලඳං බහින්න පුලුවං බව දන්න හිංද බාප්ප ඉක්මනට කාල එනව. එයිං පස්සෙ තමයි මං කන්න යන්නෙ. මාත් කාල ආවට පස්සෙ බාප්පගෙං රුපියල් දාහක් විතර ඉල්ලගෙන පුංචි යනව යන්න.[/FONT]

[FONT=&quot]හවස වෙනකොට බඩු ගේන ලොරියෙ මුදලාලි ඇවිල්ල කොළඹ ඉඳං බඩු ගෙනාවට සල්ලි ඉල්ලගන්නව. එයා ගනං හදල බලල කිලෝ එකට රුපියල ගානෙ අය කරගන්නව. [/FONT]

[FONT=&quot]හැන්දෑ වෙනකොට සෙනග ඇහිල්ල ඉවරයි. සෙනග එකා දෙන්න යන එන අතරෙ මං බාප්පගෙං අවසර අරං හඳුංකූරු විකුණන වෙලෙංද හම්බෙන්න යනව. එයා ගාව තියෙන ‘පංචාවතී‘ හඳුංකූරු පැකැට්ටෙකක් රුපියල් පහක් දීල ගන්නව. ඒ හඳුංකූරු අඟල් දෙකකට වඩා දිග නැති උනාට සුවඳයි. ඒව පත්තු කරල පැකැට්ටෙකේම තියෙන සිදුරක ගහන්න ඕන. සමහර වෙලාවට පරණ රෙදි හෝදල ගෙනත් විකුණන ආච්චිගාවට ගිහිං මගෙ සයිස්සෙකට හරියන සුදු කලිසං තියෙනවද බලනව. මං මගෙ මුල්ම සුදු කලිසම ගත්තෙත් එතනිං රුපියල් හැත්ත පහකට. ඉස්කෝලෙං දෙන සුදු රෙද්දෙං මහන්න පුලුවං එක සූට්ටෙකක් විතරයි. ඒක හිංද මං මගෙ සති තුනක පඩි එකතු කරලයි ඒ කලිසම ගත්තෙ.[/FONT]

[FONT=&quot]හැන්දෑවෙ පහමාර හය වෙද්දි පොලේ එන සෙනග ඇවිල්ල ඉවරයි. ඒ වෙනකොට පොළ අකුලන්න පටං අරං. පැකැට් බඩු සේරම වෙන වෙනම කවරවල දාල අහුරන්න ඕන. ගොඩවල් ගහල තියෙන බඩු වෙන වෙනම ගෝනි වලට අහුරන්න ඕන. පත්තර, සොලිං කවර ආදිය ලැලි පෙට්ටියට දාන්න ඕන. තරාදියත් දාන්නෙ ඒ පෙට්ටියටමයි. තෙමිච්ච ඉටිකොල තියේනම් ඒව වෙනමම මිටියක් බඳින්න ඕන. බඩු ගෝනිවලට දාන වැඩ තනියෙං පුලුවං උනාට බාග, කාල වගේ පිරිච්ච ගෝනි දෙක තුනක් එක්කහු කරල එක කවරෙට දානව වගේ වැඩ තනියෙං බෑ. බාප්පත් ඒ වැඩ වලිං ටිකකට උදව් වෙලා ඉං පස්සෙ සල්ලි ගනං කරනව. [/FONT]

[FONT=&quot]ගෝනි වලට දමාපු බඩු වෙන වෙනම ගැට ගහල ඒව මාරුවෙනවට මාකර් පෑනෙං බාප්පගෙ නමේ කෑලි දෙකේ මුල් අකුරු දෙක ලියනව. ඒ අකුරු දෙක දැක්ක ගමං නාට්ටාමි දන්නව කාගෙද මේව කියල. ලොකු බඩු මලු නැත්තං අපි දෙන්නම බඩුටික ලොරියට පටෝනව. එතන එකම යුද්දෙයයි.[/FONT]

[FONT=&quot]“මොක හු** කරන්නෙ. දිය ඔය ප** උඩට ටිකක් උස්සල“[/FONT]

[FONT=&quot]“ඒකනං දෙන්න බෑ මෙතන. වර ආං අර මුල්ලට“[/FONT]

[FONT=&quot]“ගං මේක විගහට බි** කහ කහ ඉන්නෙ“[/FONT]

[FONT=&quot]“හූ.... හීං ඇටේ හූ“[/FONT]

[FONT=&quot]ඔය අතරෙ එනව පොල අතුගාන අය. ඒගොල්ලං බිම බලාගෙන බොහොම පරිස්සමට ඇවිදිනව පරන ගෝනියක් අතිං අරං කරේ එල්ලගෙන. එකෙක් ලීස් සුද්දකරපු තැනක බිම ඉඳගෙන ඒ කොල ගොඩ තෝරනව. තව එකෙක් ගෝව සුද්ද කරල අහක දාපු කොල ගොඩක් ළඟ ඉඳං ඒකෙ කොල තෝරනව. ඉඳල හිටල එතෙන්ට එන හරකෙක්ට කෙහෙල් ආරෙකිං ගහල එලෝල ඒ අය දිගටම තමුංගෙ වැඩේ කරගෙන යනව. අපි ඉන්න මඩුව හරියෙ උංට එන්න දෙන්නෑ. උං “ලෝක හොරු“ හැටියට බාප්ප මට හඳුන්වා දීල තියෙන්නෙ. මං දවල් දවසෙ එකතු කරපු බාගෙට නරක් වෙච්චි අල ලූණු මල්ල මඩුවෙ වහලෙං එල්ලනව. බඩු පටෝල අහවර වෙලා සල්ලි මල්ලෙං ටෝච්චෙක අරං මඩුවෙ බිම හැමතැනම පරික්සා කරනව. ඔය විදිහට ඉස්සර දවසක් බාප්පට බිම තිවිල රුපියල් පනහක් හමුබවුනාලු. බිම අස්සක් මුල්ලක් ගානෙ බැලුවහම අතට අහු නොවිච්ච අලෙයක්, ලූණු ගෙඩ්ඩක් එහෙම සමහර වෙලාවට හම්බුවෙනව. එව්වත් මගෙ බාගෙට කුණු මල්ලට යනව. අහක දාපු සොපිං කවර පවා ගසල බලල සැකහැර දැනගෙන අපි යන්න යනව. [/FONT]

[FONT=&quot]මඩුවෙ පිටිපස්සෙ තියෙන පුබ්බයිසිකලේ අරං බාප්පයි මායි ටවුමෙ හෝටලේකට යනව. බාප්ප ගොඩක් දවසට යන්නෙ ගීතිකාලගෙ හෝටලේට. ආං එදාට බොක්ක ගැහි ගැහි මං ඉන්නෙ හොස්ස බිමට පාත් කරගෙන. සමහර දවස්වලට ගීතිකා කඩේ හිටියොත් මං මුල්ලකිංම ගිහිං වාඩිවෙනව. තමුංගෙ පංතියෙ හතරවෙනිය වෙච්චි එකා කුණු නාගෙන, ලූණු හාල්මැස්සං සුගන්ධයෙන් යුතුව තමුංගෙ කඩේ ඉන්නව දැක්කොත් පහුවදාට පංතියෙ හැටහුටාමාරක් ඉදිරියෙ ඕකි මගෙ සායම අරින බව මං හොඳටම දන්නව. දෙපැත්තෙං වේපස් තට්ටු දෙකක් තියෙන පාට තුනේ කේක් කෑල්ලක් කාල සීනි දාපු පේන්ටියක් බීල බාප්පයි මායි පාරට බහිනව. එතකොට පොලේ අහකදාපු ලීස්, ගෝව කොල අහුලපු අය ඒව පුරෝපු ගෝනි අරං හෝටලේ පස්ස දොරෙං කුස්සියට රිංගනව.[/FONT]

[FONT=&quot]බාප්ප බයිසිකලේ පාගද්දි එක අතකිං සල්ලි බෑක්කෙකත් අල්ලගෙන අනික් අතිං ටෝච්චෙකත් අල්ලගෙන ඒ අතේම මගෙ සාගත මල්ලත් එල්ලගෙන මං බයිසිකලේ පොල්ලෙ ඉඳං ඉන්නව. ඉස්සරහට එන වාහනවල එලිය ඩිම් කෙරුවෙ නැතොත් ටෝච්චෙක ඒ වාහනේ මූනට අල්ලල පත්තු කරල නිමන්න ඕන දෙපාරක්. එතකොට ඒ වාහනවල එලිය පාතට කරනව. එහෙම නොකරපු වාහනයක් අපිව පහුකරද්දි බාප්ප[/FONT]

[FONT=&quot]“බොගෙ අම්මට හැ**** වේ* බල්ල“[/FONT]

[FONT=&quot]කියල ඒ රථයෙ රියදුරාට සුභාසිංශන පතනව. [/FONT]

[FONT=&quot]අපේ ගේ ගාවිං මාව බස්සල සල්ලි බෑක්කෙක ඇදල රුපියල් තිහක් ඇරං බාප්ප මගෙ අතට දෙනව. ඒ තමයි මගෙ පඩිය. මං කරුවලේම පල්ලම බහිනව. වෙනද වගේම අම්ම දොරකඩ බලං හිටල මං එනකොට ගෙට යනව. අදත් තාත්ත බීල. එයා ඇස් කරකෝල මගෙං අහනව[/FONT]

[FONT=&quot]“තෝ කොහෙද බල ගියෙ?“[/FONT]

[FONT=&quot]“පොලේ ගියා. බාප්ප එක්ක“[/FONT]

[FONT=&quot]තාත්ත තොරතෝංචියක් නැතුව මට බයින්න පටං ගන්නව. නාගෙන ඇහිල්ල බත් කාල නිදාගන්නකනුත් බනිනව. [/FONT]

[FONT=&quot]“තොට මේ ගෙදර එක වැඩක් කොරන්න බෑ. එක එක වේ** පුතාල එක්ක අවලමේ යන්න පුලුවං. තෝ දැං මහලොකු එකෙද්ද බොල? ඇහ් ක්හ්ං.......................................“[/FONT]

[FONT=&quot]ඇඟේ මහංසියට මට නිංද යනව. මට සංතෝසයි . මාත් හම්බුකොරන මිනිහෙක්. හෙට උදේට අල, ලූණූ එකට දාල බැදුමක් කෑහැකි.

[/FONT]උපුටා ගත්තේ සහ සියලුම හිමිකම්

http://yanhella.blogspot.it/2015/10/02_17.html

[QUOTE="සොහොන, post: 19550513, member: 454429"] [FONT="][SIZE=4]“දැන වෙළඳං නොදැන ගොයිතැං“[/SIZE][/FONT][SIZE=3][SIZE=4] [FONT="]ආං එහෙමයි අපේ ආත වෙළඳං ගැන කියන්නෙ. වෙළඳාම හැමෝටම කරන්න පුලුවං දෙයක් නෙවෙයිනෙ. එහෙම බැරි එවුන්ට කියන්නෙ ගොයිතැනක් කරන්න කියල. මේ කියන්න යන්නෙ මං කළ වෙළඳං ගැන.[/FONT] [FONT="]මං පොඩිකාලේ ඉඳංම එක එක රස්සාවල් කලා කියල ඔය කවුරුවත් දන්නෑනෙ. ආ. ඒකට කමක් නෑ. ඒ අතරිං වෙළඳාං අතේ වැඩ කරන්න වුනේ කඩේ සහ පොලේ. කඩේ පසුවට තියල දැං කියන්නං පොලේ වෙළඳාං කළ විදිහ.[/FONT] [FONT="]අපෙ අම්මගෙ බාලම නගා කසාද බැංදෙ පොලේ වෙළඳං කරන කෙනෙක්ව. එයා එතකොට මයෙ බාප්පනෙ. ඉතිං බාප්පගෙ ගෝලය හැටියට පොලේ යන්න මට අවස්ථාව ලැබුනා. ඒ කාලේ මට වයස අවුරුදු දොලහක් විතර ඇති. ඒ රස්සාවෙ හැටියට මං සිකුරාද හවස සහ සෙනසුරාද වැඩ කරන්න ඕන. ඒ කියන්නෙ මානාන පොලට විතරයි මං යන්න ඕන. ඒ වුනාට අවුරුදු කාලෙට එහෙම සිකුරාද, සෙනසුරාද, ඉරිද, සංදා දවස් හතරම වැඩ. තවත් පොලවල් දෙහෙක යන්න ඕන.[/FONT] [FONT="]සිකුරාද හවසට ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇහිල්ල හවස් වරුවෙ මං පුබ්බයිසිකලේ අරං මානාන පොලට යනව. ඒ ගිහිං ටික වෙලාවකිං අපේ ගමේ තිවුනු සෙනග අදින ලොරිය වන හිච්චි මාමගෙ ලොරිය ටවුමට එනව. ඒකෙ දාල පුංචම්ම එවාපු පහුගිය සතියෙ ඉතුරු අල, ලූණු, පරිප්පු ගෝනි ටික ලොරියෙං බාගෙන කරේ තියං පොලේ බාප්පට අයිති මඩුවෙං ගිහිං දාන්න ඕන. ඔය වැඩේ ටිකක් අමාරු වෙන්නෙ අපේ ඉස්කෝලෙ මං අඳුරන අය බස් ඉස්ටෑන්ඩෙකේ හිටියොත්. ඒත් මේ වැඩේ නොකලොත් මගෙ ජොබ්බෙකට කෙලවෙනව. ඒ හිංද ඒ වගෙ වෙලාවට මං සෙනගට, වාහන වලට මුවාවෙවී අඩියට දෙකට පොල පැත්තට පනිනව. ඔක්කොම මලු ටික ගෙනිහිං දාල එතන ඉන්න වෙනිං වෙලෙංදෙක්ට අර මලුටික පෙන්නල ‘එහෙනං බාප්ප එනකං බලාගන්න‘ කියල මං එනව ආපහු. ඒ එනකොට බාප්පත් කොළඹ ගිහිං ගෙදර ඇවිල්ල. එයා කොළඹ ගිහිං බඩු අරං එව්ව පොලේ එන ලොරියකට පටෝල බස්සෙකේම එනව.[/FONT] [FONT="]හවස් වෙනකොට පොලට යන ලොරි පෝලිමට මානාන ටවුම බලා යනව. ඒ සේරම බදුරලිය, පොල්ගම්පොල ආදී පැතිවල එව්ව.[/FONT] [COLOR=red][FONT="]ඩී.පී. ජයසිංහ සහ සහෝදරයෝ[/FONT][/COLOR] [COLOR=red][FONT="]තොග සහ සිල්ලර වෙලෙංදෝ[/FONT][/COLOR] [COLOR=red][FONT="]පොල්ගම්පොල[/FONT][/COLOR] [COLOR=red][FONT="]ඩී.සී.වික්‍රමාරච්චි සහ පුත්‍රයා[/FONT][/COLOR] [COLOR=red][FONT="]සාමාන්‍ය වෙලෙංදෝ[/FONT][/COLOR] [COLOR=red][FONT="]ලත්පඳුර - බදුරලිය[/FONT][/COLOR] [FONT="]ආදී වසයෙං නං ගහපු ලොරි පුංචම්මගෙ කඩේ ගාවිං යද්දි මහ හයියෙං හෝන්නෙක ගහගෙන, බාප්ප පේන්න හිටියොත් එයාට මොකක් හරි විහිලුවකුත් කරගෙන යනව. එදා හවසට බාප්ප පුංචිව කුස්සියෙ පිලිකන්න පැත්තට එක්ක ගිහිං පුංචිගෙ මූණ දෙපැත්තම ඉඹිනව මං දැකල තියෙනව. ඉං පස්සෙ බාප්ප එයාගෙ තරාදි පඩි තියෙන ලී පෙට්ටියත් ඉටිකොල පොට්ටනියත් පුබ්බයිසිකලේ බැඳගෙන පොලට යනව. එයා රෑට ඉන්නෙ පොලේ. බඩු හොරු ගනියි කියල බයට.[/FONT] [FONT="]පහුවදා උදේට යංතං එලිය වැටීගෙන එනකොට බාප්පගෙ උදේ බත්මුල ඇරගෙන මං යනව පොලට. ඒ වෙනකොට පොලේ වෙලෙංදො සමහරක් අය නිදි. බාප්පනං ඇහැරල දත මදිනව. එයා මූන හෝදං ඇහිල්ල කොනක ඉඳං පටං ගන්නව ඉටිකොල එලන්න. මුලිංම මඩුවෙ පිටිපස්ස පැත්තෙං බිත්තියක් වගේ හිටින්න ඉටි කොලයක් ඇදල ගැටගහනව. නැත්තං ඒ පැත්තෙ තියෙන මඩ සහ ජරාව එක්ක මිනිස්සුන්ට බඩු එපා වෙනවනෙ. එයිං පස්සෙ මඩුවෙ පොලවට එලනව කලුපාට ගනකම ඉටි රෙද්දක්. ඒකෙ තියෙන මඩ තට්ටුව ඇති කුඹුරක ලියද්දකට. එයිං පස්සෙ ගන්නව ගෝනි මිටිය. අරං එයිං එක එක වෙන වෙනම දිග අතට පොල්ලක් වගේ වෙන්න රෝල් කරනව. ඒ ගෝනි රෝල් අඩි දෙකක් විතර පරතරයෙං ගැටි විදිහට අර කලු ඉටි රෙද්ද උඩිං මඩුවෙ ඉස්සරහිං පේලියට තියනව. එතකොට ඉටිකොලේ සමානව කොටස් වලට බෙදෙනව පාත්ති වගේ. ඒවටත් උඩිං එලනව පලාපු ගෝනි පලු වෙන වෙනම. ඒවට තමයි අල, ළූණු, රතුළූණු ආදිය දාන්නෙ. මං ඔය ගෝනි ටික එලල දුන්නහම බාප්ප පලමුවෙංම කිලෝ දහයෙ අල ‘කෑල්ලක්‘ ඒකට හලනව. ඉං පස්සෙ වෙන වෙනම අනික්වත් දානව. පරිප්පු ජාති දාන්නෙ රතු ඉටි රෙද්දකටයි, කහ ඉටි රෙද්දකටයි. රතු මයිසූර් පරිප්පු රතු ඉටි රෙද්දෙ, කහ මයිසූර් සහ වටාන පරිප්පු කහ ඉටි රෙද්දෙ. තවත් ඉටි රෙද්දකට උඩිං පත්තර එළල ඒකට හාල්මැස්සං කවරෙත් හලනව. වෙන වෙනම ඉටි කවර වල මිරිස්, තුනපහ, කහකුඩු එහෙමත් දාල එව්වට වෙන වෙනම හැඳිත් තියනව. ඒ වැඩේ ඉවර උනහම මඩුවට ඉස්සරහිං මිනිස්සු යන එන හරියට උඩිං රතුම රතු පාට ඉටිකොලයක් ඇදල ගැටගහනව. ඒක අපේ මඩුව ඉස්සරහ වියනක් වගේ තියෙනව. වැස්සෙං අව්වවෙං ආරක්ෂාවට කියලයි ඒක ගැට ගහන්නෙ. ඒ ඉටිකොලේ හරහ එන ඉර එලිය වැදිල මයිසූර් පරිප්පුයි, මිරිස් කුඩුයි, ළූණුයි රතෙං රතට දිලිසෙනව. ඒ එක්කම බාප්ප ලී පෙට්ටියෙං ගත්ත තරාදිය මඩුවෙ වහලෙං එල්ලෙන ලණුවක ගැටගහල එයාගෙ උසට හදා ගන්නව. ලෑලි පෙට්ටිය එයාට ඉඳගන්න විදිහට තියා ගන්නව. සොපිං කවර රුපියල් දෙකේ, රුපියලේ, සතපනහෙ සහ චිකන් කවර වසයෙං වෙන වෙනම කණුවක එල්ලනව. පරිප්පු, මිරිස් තුනපහ දාන ගොසරි කවර ටික වෙනම තියාගන්නව.[/FONT] [FONT="]ඒ එක්කොම ඉවර කරල ලෑලි පෙට්ටිය අස්සෙං ගත්ත හොඳ ගෝනිය දෙකට නමල තමුං ඉන්න තැනම ඉස්සරහිං තියා ගන්නව. ඒක අස්පංසසට තමයි සල්ලි දාන්නෙ. ඒ ගෝනියට උඩිං කාසි ටිකක් දාල තියනව. ලොකු කොල තියෙන්නෙ ගෝනියෙ කටිං අස්සෙ. සාමාන්‍ය කොල තියෙන්නෙ ගෝනියෙ දෙකට නැවිච්ච පලු දෙක අතර. බාප්ප හඳුංකූරු දෙකක් පත්තු කරල අල, ලූණු, පරිප්පු, මිරිස්, තුනපහ හාල්මැස්සො සේරටම දුං අල්ලනව. සල්ලි ගෝනියටත් අල්ලනව. අන්තිමට තරාදියටත් අල්ලල එකක් මඩුවෙ කණුවක ගහල අනික රටළූණු ගොඩේ එක ගෙඩියක ගහනව. ඒ ටික කරල ඉවර වෙනවත් එක්කම මං කොලෙයක් අරං අද දවසෙ බඩුමිල ලියාගන්නව. ඒක පාඩං කරගන්න ඕන.[/FONT] [FONT="]පලවෙනි ගනුදෙනුකාරය ඇහිල්ල බඩු ගත්තයිං පස්සෙ බාප්පට දෙන සල්ලි එයා අතේ මිට මොලවල ‘කරස්‘ කියල ඇඟිලිගැට කඩනව. ආයෙත් ඒ සල්ලිය ‘හුම්හ්‘ කියල ඉඹිනව. එයිං පස්සෙ තමයි ඉතුරු සල්ලි දෙන්නෙ. [/FONT] [FONT="]පලවෙනි වෙළඳාමෙං පස්සෙ බාප්ප බත්මුල අරං තේ කඩේට යනව කන්න. එයා ගියහම මම රතු පරිප්පු රතු ගොසරි කවර වලටත්, කහ පරිප්පු කහ ගොසරි කවර වලටත් දාල පන්සීයෙ, දෙසිය පනහෙ පැකැට් විදිහට ගැටගහනව. මිරිස් කුඩු හා කෑලි මිරිස් රතු ගොසරි කවර වලටත්, තුනපහ කුඩු ලා කොලපාට කවර වලටත්, කහකුඩු කහපාට කවර වලටත් දාල සීයෙ සහ පනහෙ කවරත් කිරනව. මනුස්සයෙක් ඉල්ලපු ගමන් දෙන්න පුලුවං හිංද ඒක ලේසියි.[/FONT] [FONT="]බාප්ප කෑම කාල එනකොට මං වෙළඳං දෙක තුනක් කරල අහවරයි. තව පැයක් දෙකක් යනකොට පොලේ සෙනග පිරෙනව. ඒ එක්කම පොල මහා ගාලගෝට්ටියක් බවට පත්වෙනව. හැමෝම මංතරෙයක් වගේ ලාබයි ලාබයි කියනව. මලු, කූඩ ආදිය එල්ලගෙන එන ගෑනු අය අපෙං ගනං අහනව.[/FONT] [COLOR=red][FONT="]අල කීයද?[/FONT][/COLOR] [COLOR=#4f81bd][FONT="]රටාල පංසිය තියයි ලංකාල පංසියතලියයි[/FONT][/COLOR] [FONT="]බාප්ප ගනං කියනව. සමහරු ගනං අහල “ස්ඌ“ කියල විස්මය පලකරල යනව. තව සමහරු තෝරල බලල “හරිනැහ්“ කියල යනව. තවත් සමහරු තෝරල දෙසිය පනහක් ගන්නව. ඒ වුනාට බාප්පටම ඇලිච්ච පාරිබෝගික සෙට්ටෙකක් ඉන්නව. ඒ අය ගනං ඇහිල්ලක් බැලිල්ලක් නෑ ආ ගමං[/FONT] [COLOR=red][FONT="]මට අල පන්සීයයි ලූනු පංසියයි .............................................. දාල තියන්න මං එන්නං[/FONT][/COLOR] [FONT="]කියල යනව. එතකොට මං ඒ සේරම කොලේක ලියාගෙන බාප්පට කියල කිරෝල ගනං හදල බඩුටිකත් සොපිං කවරෙක දාල තියනව. ඒ අය ඇවිල්ල [/FONT] [COLOR=red][FONT="]ගාන කීයද?[/FONT][/COLOR] [FONT="]අහපු ගමං බාප්ප එයා ඉල්ලපු බඩු මල්ලට දාල තියෙන තුණ්ඩුව අතට අරං[/FONT] [COLOR=#0070c0][FONT="]එකසිය අනූ පහයි. එකසිය අනූවක් දෙන්නකො [/FONT][/COLOR] [FONT="]කියනව. [/FONT] [FONT="]සමහර වෙලාවට අපේ ඉස්කෝලෙ යන ළමයි හොඳ ඇඳුං ඇඳල සැං පවුඩර් එහෙම දාල අම්මල එක්ක පොලේ එනව. ඒ වෙලාවට මං මූන හංගගන්නව. නැත්තං ඒ අය හිනහ වෙන්න පුලුවං. දවසක් අපේ පංතියට එහා පංතියෙ කෙල්ලෙක් තව කෙල්ලෙක්ට මාව පෙන්නල.[/FONT] [COLOR=red][FONT="]අර ලමෙය පොලේ මුදලාලි කෙනෙක් ගාව බඩු කරගහනව[/FONT][/COLOR] [FONT="]කිව්ව එක මට හොඳට මතකයි. [/FONT] [FONT="]සමහර වෙලාවට මට ගනං මතක නැතිවෙනව. ඒ වෙලාවට බාප්පගෙං රැවුමක් ගෙරවුමක් වරදින්නෙත් නෑ. දවල් වෙනකොට සමහර බඩු භාණ්ඩ විකිනෙන්නැති හැඩක් පේන්න තිවුනොත් බාප්ප මාව ක්ෂේත්‍ර චාරිකාවක යවනව.[/FONT] [COLOR=red][FONT="]ගිහිං ලංකාල කීයද කියල බලං වරෙං[/FONT][/COLOR] [FONT="]මං බාප්පගෙ ගෝලය කියල දන්න හිංද පොලේ වෙලෙංදො මට ගනං කියන්නෑ. ඒ හිංද මං කරන්නෙ පාරිභෝගිකයො වෙලෙංදංගෙං ගනං අහනකං ඉඳල ඒව මතක තියාගන්න එකයි. තැං කීපෙක රස්තියාදු ගහල ගනං අහගෙන ඇවිල්ල මං බාප්පට කේලම කියනව.[/FONT] [COLOR=red][FONT="]රංසිය ගාව තිස්පායි, සුමතියයි කලුවයි දෙන්න ජරාවක් ගෙනැත් තිහට දෙනව. ඒකට තමා සේරම සෙනග යන්නෙ. උං තෝරන්න දෙනව. [/FONT][/COLOR] [FONT="]බාප්ප මිල සංශෝධනය කරනව. ඒ අනුව නවමිල රුපියල් තිස්පහයි. මං මගෙ මිල දර්ශනයත් සංශෝධනය තරල සාක්කුවට දාගන්නව. මිනිස්සු තෝරල ආසනාසි කරපු අල, ලූණු ගොඩවල් එක්කහු කරල ආයි ගොඩවල් ගහනව. ඔය අතරෙ තියෙන පැත්තක් නරක් වෙච්චි අලයි ලූනුයි මං වෙනම කවරෙකට එක්කහු කරනව. ඒවගෙ නරක් වෙච්චි පැත්ත කපල දාල හොඳටික කන්න ගන්න පුලුවං. මං ඒ ටික ගෙදර ගෙනත් අම්මට දෙනව මට බැදල දෙන්න කියල.[/FONT] [FONT="]ඔය අතරෙ සමහර වෙලාවට සල්ලි මාරු කරගන්න වෙනව. ඒවගෙ වෙලාවට බාප්ප මට රුපියල් පන්සීයක් දෙනව.[/FONT] [COLOR=red][FONT="]මාරු කරං වරෙං[/FONT][/COLOR] [FONT="]කියල. එතකොට මං ගිහිං වෙලෙංදො කීප දෙනෙක්ට වැඳල යංතං ඒක මාරුකරං එනව. [/FONT] [FONT="]දවල් එක විතර වෙනකොට පුංචම්ම අපි දෙන්නට බත් අරං පොලට එනව. බාප්ප මුලිංම ගිහිං කාල එනකං පුංචම්ම ලොකු මුදලාලි වෙලා පෙට්ටිය උඩිං ඉඳගන්නව. බාප්ප මාසෙකටම සැර කරන ටික ඒ පැය බාගෙට පුංචි ගොරෝනව. පුංචිගෙ කටේ සැර හිංද වෙලඳං බහින්න පුලුවං බව දන්න හිංද බාප්ප ඉක්මනට කාල එනව. එයිං පස්සෙ තමයි මං කන්න යන්නෙ. මාත් කාල ආවට පස්සෙ බාප්පගෙං රුපියල් දාහක් විතර ඉල්ලගෙන පුංචි යනව යන්න.[/FONT] [FONT="]හවස වෙනකොට බඩු ගේන ලොරියෙ මුදලාලි ඇවිල්ල කොළඹ ඉඳං බඩු ගෙනාවට සල්ලි ඉල්ලගන්නව. එයා ගනං හදල බලල කිලෝ එකට රුපියල ගානෙ අය කරගන්නව. [/FONT] [FONT="]හැන්දෑ වෙනකොට සෙනග ඇහිල්ල ඉවරයි. සෙනග එකා දෙන්න යන එන අතරෙ මං බාප්පගෙං අවසර අරං හඳුංකූරු විකුණන වෙලෙංද හම්බෙන්න යනව. එයා ගාව තියෙන ‘පංචාවතී‘ හඳුංකූරු පැකැට්ටෙකක් රුපියල් පහක් දීල ගන්නව. ඒ හඳුංකූරු අඟල් දෙකකට වඩා දිග නැති උනාට සුවඳයි. ඒව පත්තු කරල පැකැට්ටෙකේම තියෙන සිදුරක ගහන්න ඕන. සමහර වෙලාවට පරණ රෙදි හෝදල ගෙනත් විකුණන ආච්චිගාවට ගිහිං මගෙ සයිස්සෙකට හරියන සුදු කලිසං තියෙනවද බලනව. මං මගෙ මුල්ම සුදු කලිසම ගත්තෙත් එතනිං රුපියල් හැත්ත පහකට. ඉස්කෝලෙං දෙන සුදු රෙද්දෙං මහන්න පුලුවං එක සූට්ටෙකක් විතරයි. ඒක හිංද මං මගෙ සති තුනක පඩි එකතු කරලයි ඒ කලිසම ගත්තෙ.[/FONT] [FONT="]හැන්දෑවෙ පහමාර හය වෙද්දි පොලේ එන සෙනග ඇවිල්ල ඉවරයි. ඒ වෙනකොට පොළ අකුලන්න පටං අරං. පැකැට් බඩු සේරම වෙන වෙනම කවරවල දාල අහුරන්න ඕන. ගොඩවල් ගහල තියෙන බඩු වෙන වෙනම ගෝනි වලට අහුරන්න ඕන. පත්තර, සොලිං කවර ආදිය ලැලි පෙට්ටියට දාන්න ඕන. තරාදියත් දාන්නෙ ඒ පෙට්ටියටමයි. තෙමිච්ච ඉටිකොල තියේනම් ඒව වෙනමම මිටියක් බඳින්න ඕන. බඩු ගෝනිවලට දාන වැඩ තනියෙං පුලුවං උනාට බාග, කාල වගේ පිරිච්ච ගෝනි දෙක තුනක් එක්කහු කරල එක කවරෙට දානව වගේ වැඩ තනියෙං බෑ. බාප්පත් ඒ වැඩ වලිං ටිකකට උදව් වෙලා ඉං පස්සෙ සල්ලි ගනං කරනව. [/FONT] [FONT="]ගෝනි වලට දමාපු බඩු වෙන වෙනම ගැට ගහල ඒව මාරුවෙනවට මාකර් පෑනෙං බාප්පගෙ නමේ කෑලි දෙකේ මුල් අකුරු දෙක ලියනව. ඒ අකුරු දෙක දැක්ක ගමං නාට්ටාමි දන්නව කාගෙද මේව කියල. ලොකු බඩු මලු නැත්තං අපි දෙන්නම බඩුටික ලොරියට පටෝනව. එතන එකම යුද්දෙයයි.[/FONT] [COLOR=red][FONT="]“මොක හු** කරන්නෙ. දිය ඔය ප** උඩට ටිකක් උස්සල“[/FONT][/COLOR] [COLOR=#00b050][FONT="]“ඒකනං දෙන්න බෑ මෙතන. වර ආං අර මුල්ලට“[/FONT][/COLOR] [COLOR=#0070c0][FONT="]“ගං මේක විගහට බි** කහ කහ ඉන්නෙ“[/FONT][/COLOR] [COLOR=red][FONT="]“හූ.... හීං ඇටේ හූ“[/FONT][/COLOR] [FONT="]ඔය අතරෙ එනව පොල අතුගාන අය. ඒගොල්ලං බිම බලාගෙන බොහොම පරිස්සමට ඇවිදිනව පරන ගෝනියක් අතිං අරං කරේ එල්ලගෙන. එකෙක් ලීස් සුද්දකරපු තැනක බිම ඉඳගෙන ඒ කොල ගොඩ තෝරනව. තව එකෙක් ගෝව සුද්ද කරල අහක දාපු කොල ගොඩක් ළඟ ඉඳං ඒකෙ කොල තෝරනව. ඉඳල හිටල එතෙන්ට එන හරකෙක්ට කෙහෙල් ආරෙකිං ගහල එලෝල ඒ අය දිගටම තමුංගෙ වැඩේ කරගෙන යනව. අපි ඉන්න මඩුව හරියෙ උංට එන්න දෙන්නෑ. උං [I][COLOR=purple]“ලෝක හොරු“[/COLOR][/I] හැටියට බාප්ප මට හඳුන්වා දීල තියෙන්නෙ. මං දවල් දවසෙ එකතු කරපු බාගෙට නරක් වෙච්චි අල ලූණු මල්ල මඩුවෙ වහලෙං එල්ලනව. බඩු පටෝල අහවර වෙලා සල්ලි මල්ලෙං ටෝච්චෙක අරං මඩුවෙ බිම හැමතැනම පරික්සා කරනව. ඔය විදිහට ඉස්සර දවසක් බාප්පට බිම තිවිල රුපියල් පනහක් හමුබවුනාලු. බිම අස්සක් මුල්ලක් ගානෙ බැලුවහම අතට අහු නොවිච්ච අලෙයක්, ලූණු ගෙඩ්ඩක් එහෙම සමහර වෙලාවට හම්බුවෙනව. එව්වත් මගෙ බාගෙට කුණු මල්ලට යනව. අහක දාපු සොපිං කවර පවා ගසල බලල සැකහැර දැනගෙන අපි යන්න යනව. [/FONT] [FONT="]මඩුවෙ පිටිපස්සෙ තියෙන පුබ්බයිසිකලේ අරං බාප්පයි මායි ටවුමෙ හෝටලේකට යනව. බාප්ප ගොඩක් දවසට යන්නෙ ගීතිකාලගෙ හෝටලේට. ආං එදාට බොක්ක ගැහි ගැහි මං ඉන්නෙ හොස්ස බිමට පාත් කරගෙන. සමහර දවස්වලට ගීතිකා කඩේ හිටියොත් මං මුල්ලකිංම ගිහිං වාඩිවෙනව. තමුංගෙ පංතියෙ හතරවෙනිය වෙච්චි එකා කුණු නාගෙන, ලූණු හාල්මැස්සං සුගන්ධයෙන් යුතුව තමුංගෙ කඩේ ඉන්නව දැක්කොත් පහුවදාට පංතියෙ හැටහුටාමාරක් ඉදිරියෙ ඕකි මගෙ සායම අරින බව මං හොඳටම දන්නව. දෙපැත්තෙං වේපස් තට්ටු දෙකක් තියෙන පාට තුනේ කේක් කෑල්ලක් කාල සීනි දාපු පේන්ටියක් බීල බාප්පයි මායි පාරට බහිනව. එතකොට පොලේ අහකදාපු ලීස්, ගෝව කොල අහුලපු අය ඒව පුරෝපු ගෝනි අරං හෝටලේ පස්ස දොරෙං කුස්සියට රිංගනව.[/FONT] [FONT="]බාප්ප බයිසිකලේ පාගද්දි එක අතකිං සල්ලි බෑක්කෙකත් අල්ලගෙන අනික් අතිං ටෝච්චෙකත් අල්ලගෙන ඒ අතේම මගෙ සාගත මල්ලත් එල්ලගෙන මං බයිසිකලේ පොල්ලෙ ඉඳං ඉන්නව. ඉස්සරහට එන වාහනවල එලිය ඩිම් කෙරුවෙ නැතොත් ටෝච්චෙක ඒ වාහනේ මූනට අල්ලල පත්තු කරල නිමන්න ඕන දෙපාරක්. එතකොට ඒ වාහනවල එලිය පාතට කරනව. එහෙම නොකරපු වාහනයක් අපිව පහුකරද්දි බාප්ප[/FONT] [COLOR=red][FONT="]“බොගෙ අම්මට හැ**** වේ* බල්ල“[/FONT][/COLOR] [FONT="]කියල ඒ රථයෙ රියදුරාට සුභාසිංශන පතනව. [/FONT] [FONT="]අපේ ගේ ගාවිං මාව බස්සල සල්ලි බෑක්කෙක ඇදල රුපියල් තිහක් ඇරං බාප්ප මගෙ අතට දෙනව. ඒ තමයි මගෙ පඩිය. මං කරුවලේම පල්ලම බහිනව. වෙනද වගේම අම්ම දොරකඩ බලං හිටල මං එනකොට ගෙට යනව. අදත් තාත්ත බීල. එයා ඇස් කරකෝල මගෙං අහනව[/FONT] [COLOR=red][FONT="]“තෝ කොහෙද බල ගියෙ?“[/FONT][/COLOR] [COLOR=#0070c0][FONT="]“පොලේ ගියා. බාප්ප එක්ක“[/FONT][/COLOR] [FONT="]තාත්ත තොරතෝංචියක් නැතුව මට බයින්න පටං ගන්නව. නාගෙන ඇහිල්ල බත් කාල නිදාගන්නකනුත් බනිනව. [/FONT] [COLOR=red][FONT="]“තොට මේ ගෙදර එක වැඩක් කොරන්න බෑ. එක එක වේ** පුතාල එක්ක අවලමේ යන්න පුලුවං. තෝ දැං මහලොකු එකෙද්ද බොල? ඇහ් ක්හ්ං.......................................“[/FONT][/COLOR] [/SIZE][FONT="][SIZE=4]ඇඟේ මහංසියට මට නිංද යනව. මට සංතෝසයි . මාත් හම්බුකොරන මිනිහෙක්. හෙට උදේට අල, ලූණූ එකට දාල බැදුමක් කෑහැකි.[/SIZE] [/FONT]උපුටා ගත්තේ සහ සියලුම හිමිකම්[/SIZE] :nerd: [URL]http://yanhella.blogspot.it/2015/10/02_17.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom