Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොලොන්නරුවේ....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්රීපාල සිරිසේන දිගු නින්දකින් පසු ඇහැරෙයි

පොලොන්නරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ට මැර ප්රහාරයක්!

සාධාරණ මැතිවරණයක් පවත්වමින් සිල් අරගෙන සිටි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් මෛත්රීපාල සිරිසේන මහතාට දෙපාර්ශවය අතර පොලොන්නරුවේ සිදුවූ ගැටුම වාර්ථාව තිබුනේ එසේ ය. එතුමාට මෙය අදහා ගත නොහැකි ආරංචියක් විය.

මෙහෙම ද ප්රජාතන්ත්රවාදය පිහිටුවන්නේ? අපි වගේ පක්ෂ කාර්යාලවලට ගහල ද?

(පොඩ්ඩක් වැරදුනා මං කිව්වෙ අපි වගේ කියල ද? සොරි සොරි මේ වෙච්චි වැඩෙන් මගේ ඔලුව හොදටම අවුල් වෙල මං කිව්වෙ අපේ වගේ කියල අපි වගේ කියල නෙමෙයි. කවුරු හරි වැරදියට ලිව්ව නම් මකා ගන්න. අයිටීඑන් එකෙන් ගුවන් විහිළුවෙන් ලේක්හවුස් වගේ ආයතනවලින් ආණ්ඩුවට කඩේ යන්න මේ ප්රවෘත්ති සාකච්ඡාවට ආපු පොල්බූරුවන්ටත් එක්කයි මං කිව්වෙ)

හැබෑටම පොලිසිය නිදි ද?

(පක්ෂ කාර්යාලවලට ගහන කොට නිදාගන්න කිව්ව තමයි. ඒ යකෝ අපේ පක්ෂ කාර්යාලවලට ගහන කොට නොවෙයි)

ඔන්න සරත් ෆොන්සේකා ඇවිල්ලා කරන්න යන ප්රජාතන්ත්රවාදය!

(මොනව කිව්ව. විහින් ගහගෙන? කවුද ඒ නොහොබිනා කතාව කිව්වෙ හැබෑට. යකෝ ඒ වගේ තුට්ටු දෙකේ කතා කියන්න පුලුවන් අපට විතරයි)

පොලොන්නරුවෙ ඕවට ඉඩ නැහැ

(මේක පිට දාල දුසිම් තුන හතරක්වත් කූඩුවට නොදැම්මොත් බලා ගන්න පුලුවන් රාළහාමි. ගහපු අයම ඕන නැහැ. ටිකක් වැඩිපුර කෑගහන අය හොයල දානව)

අපි මේවායින් පස්සට යන්නේ නැහැ

(තව කොච්චරක් කියල යන්න ද හලෝ දැන්නම් අගලක් ගියොත් හෙලේම තමයි)

අපි පොහොර දීල මුලු ලංකා ධරණිතලයම සරු කරලයි තියෙන්නෙ. ඒකට ඉරිසියාවෙ!

(කන්න හාල් ටිකක් දෙන්න බැරිවුනාට)

මේ මොන අඩම්තේට්ටම් කරත් රට බෙදන්න ලැබෙන්නේ අපේ මිනී උඩින් කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනව

(හොද වෙලාට ටිඇන්ඒ එක අරෑට සෙට් වුනේ, සටන් පාඨ හිදිල ගිය වෙලාවෙ, දාපුව ඔක්කොම අලවෙල ගිය වෙලාවෙ)

බීබීසී සංදේශය වැඩසටහනේ පොළොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂිට සිරිසේනගේ මැරයන් පහර දුන් අතර ඇගේ උපකරණ ද පැහැර ගන්නා ලදී. පසුව ඇය රෝහල් ගත කරන ලදී.

තමුන්නාසේලාට සුභ අනාගතයක්

(ඇත්තටම පොලොන්නරුවෙ ඔක්කොම හාල් මොල් කාරයොත් අපි මේ මොහොතේ එකතු කර ගන්නවා)

Thanks to :- Beyond Frame

Original Article :- http://beyondframe.wordpress.com/2010/01/14/10jan142/

[QUOTE="urajdrlk, post: 6387410, member: 1489"] [B][SIZE="5"][CENTER][COLOR="Red"]:shocked::shocked: මෛත්රීපාල සිරිසේන දිගු නින්දකින් පසු ඇහැරෙයි :shocked::shocked:[/COLOR][/CENTER][/SIZE][/B] [CENTER][IMG]http://i48.tinypic.com/s241h5.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Purple"]පොලොන්නරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන්ට මැර ප්රහාරයක්![/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="4"]සාධාරණ මැතිවරණයක් පවත්වමින් සිල් අරගෙන සිටි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් මෛත්රීපාල සිරිසේන මහතාට දෙපාර්ශවය අතර පොලොන්නරුවේ සිදුවූ ගැටුම වාර්ථාව තිබුනේ එසේ ය. එතුමාට මෙය අදහා ගත නොහැකි ආරංචියක් විය. මෙහෙම ද ප්රජාතන්ත්රවාදය පිහිටුවන්නේ? අපි වගේ පක්ෂ කාර්යාලවලට ගහල ද? (පොඩ්ඩක් වැරදුනා මං කිව්වෙ අපි වගේ කියල ද? සොරි සොරි මේ වෙච්චි වැඩෙන් මගේ ඔලුව හොදටම අවුල් වෙල මං කිව්වෙ අපේ වගේ කියල අපි වගේ කියල නෙමෙයි. කවුරු හරි වැරදියට ලිව්ව නම් මකා ගන්න. අයිටීඑන් එකෙන් ගුවන් විහිළුවෙන් ලේක්හවුස් වගේ ආයතනවලින් ආණ්ඩුවට කඩේ යන්න මේ ප්රවෘත්ති සාකච්ඡාවට ආපු පොල්බූරුවන්ටත් එක්කයි මං කිව්වෙ) හැබෑටම පොලිසිය නිදි ද? (පක්ෂ කාර්යාලවලට ගහන කොට නිදාගන්න කිව්ව තමයි. ඒ යකෝ අපේ පක්ෂ කාර්යාලවලට ගහන කොට නොවෙයි) ඔන්න සරත් ෆොන්සේකා ඇවිල්ලා කරන්න යන ප්රජාතන්ත්රවාදය! (මොනව කිව්ව. විහින් ගහගෙන? කවුද ඒ නොහොබිනා කතාව කිව්වෙ හැබෑට. යකෝ ඒ වගේ තුට්ටු දෙකේ කතා කියන්න පුලුවන් අපට විතරයි) පොලොන්නරුවෙ ඕවට ඉඩ නැහැ (මේක පිට දාල දුසිම් තුන හතරක්වත් කූඩුවට නොදැම්මොත් බලා ගන්න පුලුවන් රාළහාමි. ගහපු අයම ඕන නැහැ. ටිකක් වැඩිපුර කෑගහන අය හොයල දානව) අපි මේවායින් පස්සට යන්නේ නැහැ (තව කොච්චරක් කියල යන්න ද හලෝ දැන්නම් අගලක් ගියොත් හෙලේම තමයි) අපි පොහොර දීල මුලු ලංකා ධරණිතලයම සරු කරලයි තියෙන්නෙ. ඒකට ඉරිසියාවෙ! (කන්න හාල් ටිකක් දෙන්න බැරිවුනාට) මේ මොන අඩම්තේට්ටම් කරත් රට බෙදන්න ලැබෙන්නේ අපේ මිනී උඩින් කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරනව (හොද වෙලාට ටිඇන්ඒ එක අරෑට සෙට් වුනේ, සටන් පාඨ හිදිල ගිය වෙලාවෙ, දාපුව ඔක්කොම අලවෙල ගිය වෙලාවෙ) බීබීසී සංදේශය වැඩසටහනේ පොළොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂිට සිරිසේනගේ මැරයන් පහර දුන් අතර ඇගේ උපකරණ ද පැහැර ගන්නා ලදී. පසුව ඇය රෝහල් ගත කරන ලදී. තමුන්නාසේලාට සුභ අනාගතයක් (ඇත්තටම පොලොන්නරුවෙ ඔක්කොම හාල් මොල් කාරයොත් අපි මේ මොහොතේ එකතු කර ගන්නවා)[/SIZE] [B][SIZE="3"][COLOR="Red"]Thanks to :- Beyond Frame [/COLOR][/SIZE][/B] [COLOR="Magenta"][B]Original Article :-[/B][/COLOR] [url]http://beyondframe.wordpress.com/2010/01/14/10jan142/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom