පොලොවේ චලනයක්....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    2025 සැපැත්ම්බර් මස 24 වෙනිදා පාන්දර 4.16ට රාගම අවට භූමි චලනයක් සිද්ධ උනා. යම්කිසි ගැඹුරු ශබ්දයක් සමග තත්පර 15ක පමණ අඛණ්ඩ සෙලවීමක්. නමුත් මෙය කිසිම තැනක සටහනක් නැහැ. රජයේ මේ පිළිබද කටයුතු කරන ආයතන කිසිම දැනුවත් භාවයක් නැහැ. එයින් පැහැදිලි වන්නේ දේශගුණික කාළගුණික විපර්යාස ගැන දැනුවත් වීමට සවිකර ඇති උපකරණ නඩත්තුවක් හෝ භාවිතා කිරීමක් නැහැ කියන එකයි නේද?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156

    ඔය ප්‍රාන්ත්‍ර් මොකුත් එහෙම දේවල් හයි කරලානෑ
     
    • Haha
    Reactions: Kalegana and hrm

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඇත්තද...
    ඒ කිට්ටුව එක්කෙනෙක් කිවුව, පාන්දර කරන්ට් එක ගියා, ඊට පස්සෙ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරනව වගේ සද්දයක් දෙපාරක් ආව කියල...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    2025 සැපැත්ම්බර් මස 24 වෙනිදා පාන්දර 4.16ට රාගම අවට භූමි චලනයක් සිද්ධ උනා. යම්කිසි ගැඹුරු ශබ්දයක් සමග තත්පර 15ක පමණ අඛණ්ඩ සෙලවීමක්. නමුත් මෙය කිසිම තැනක සටහනක් නැහැ. රජයේ මේ පිළිබද කටයුතු කරන ආයතන කිසිම දැනුවත් භාවයක් නැහැ. එයින් පැහැදිලි වන්නේ දේශගුණික කාළගුණික විපර්යාස ගැන දැනුවත් වීමට සවිකර ඇති උපකරණ නඩත්තුවක් හෝ භාවිතා කිරීමක් නැහැ කියන එකයි නේද?
    අපේ කිතුණු සහෝදරවරු මාලු අල්ලන කුකුල්මස් මරණ හරක් මරණ තරමට භූමිකම්පා නාවොත් තමයි පුදුමේ ඔය පැත්තේ.. 🤭
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    අපේ කිතුණු සහෝදරවරු මාලු අල්ලන කුකුල්මස් මරණ හරක් මරණ තරමට භූමිකම්පා නාවොත් තමයි පුදුමේ ඔය පැත්තේ.. 🤭
    ඌරා අමතක.උනාද
    කසියා අමතක උනාද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,473
    113
    අයිස් කන්දක් පුපුරන්න යනවද දන්නෑ
    මනම්පේරියව දැන් ප්‍රශ්න කරන්නේ කොළඹින් නේද?