Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොශ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ඉපදිච්ච එවුන් හිතාගෙන ඉන්නෙ උන් හෙන පොරවල් කියල. උන් හදාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් එකක්. කන්න, බොන්න, අඳින්න, දොට්ට පිළට යන්න පවා හරියටම සිස්ටම් එක දන්නෙ උන්ලු. ඕක කියන්නෙත් උණ්ම තමයි. අනිත් එවුං ඔක්කොම කබ්බො, ගොඩයො, නැත්තං බයියො... උන් දන්නෙ නෑ ගෙන්දගම් පොළොව කියල කියන්නෙ සෙප්පඩ විජ්ජාවක් කියල. මේකෙ ඉන්න එවුන්ගෙන් වැඩි හරියක් සූකිරි බටිල්ලො.

කතාව පටන් ගන්න කලිං කියන්න ඕන ඒවා තියෙනවා. කොළඹ ගෙන්දගම් පොළොව වඩාත්ම සරුවට වැවුණේ ගමෙන් ඉඳන් කොළම ගෙනත් ඉන්දපු පැළ. දැන්...

"මං කොළඹ"

කියල කියන එවුන්ගෙන් වැඩි හරියක් හැදෙන්නෙ ඒ ගස් යට. උන් පය ගහල ඉන්නෙ ඒ මුල් උඩ. ඒ නිසා ගමෙන් කොළම එන එකෙක්ට කොන්දක් තියෙන්න ඕන.

"මං ගමේ එකෙක්" කියල බය නැතුව කියන්න. එතකොට උඹට උඹ ඇතුළෙ ඉන්න වීරයා නඩත්තු කරගන්න පුළුවන්.. හැබැයි මතක තියාගනිල්ලා ඒ වීරයා නිකං අයිසිං මල්ලක් වගේ රවට්ටල හදා ගත්තු එකක් කරන්න එපා. නුවර පාරේ බැලුම්මහර හරියෙ වෙලක් අයිනෙ තියාගෙන විකුණන බොම්බයි මොටයි මල්ලක් වගේ කරගන්න එපා. කොළම එවුන්ගෙ ඇතුළෙ තියෙන, කබ්බකම එළියට එන්නෙ උඹ ගහක් වුණාම. එතකොට උන් වැල් වෙලා උඹ වටේ එතෙන්න හදයි. නැත්තං උඹ කොළම ඇවිත් වැලක් වෙන්න එපා. ගමේ වගේ බුරුත ගස්, කොළඹ නෑ. ලොකුවට හැදුණට හුඟක් වැරණිය කෝටු. ගමෙන් එන හැම එකෙක්ම, උගේ එකක් හදාගන්න පටන් ගනිල්ලා. ගමෙන් කොළම ගේන කබ්බකං පෑලියගොඩ පාලමෙන් මෙහාට ගේන්න එපා, කළුතර පාලමෙන් මෛහාට ගේන්න එපා. මම කියන්නසොරි ඔසරි ගලවල තියල හෙළුවැල්ලෙන් කොළඹ එන්න කියලනෙමෙයි. ගමේකම අගස්ති මාලයක් වගේ තියාගනිල්ලා. එහෙම තියාගත්ත මිනිස්සු ඉන්නවා. ඩෙනිමක් ඇඳලා අගස්ති මාලයක් දාන්න පුළුවන් විදියෙ ක්රමයක් හදාගත්තට කමක් නෑ. එතකොට කොළම එවුන් කතා කරන්නෙ උඹ කොළඹින් ගත්ත ඩෙනිම ගැනනෙමෙයි පිළිමතලාවෙන් ගෙනාපු අගස්ති මාලෙ ගැන. මහියංගණෙන් කොළඹ ආව නං, උඹ කොළ අතු එල්ලගෙන ඉන්නෙපා. කොළම එවුන්ට කොළ අතු එල්ලපල්ලා.

"අනේ අපිට බෑ.."

කියන්න කලින් උඹට පුළුවන් ඒවා ලැයිස්තුවක් හදාගනිං.. උඹට තියෙන ඒවයි, නැති ඒවයි ගණන් හදල බලපං.. ඔය කොළම කියල පාරම්බාන එවුන්ට තියෙන උඹට නැති ඒව මොනවද කියල හොයල බලපන්.. උන්ට තියෙන, උඹට නැති ඒවට වඩා, උඹට තියෙන උන්ට නැති ඒවා වැඩියි. ඒවා එළියට දාලා කොළඹ උන්ට හූ කියලා

"කොහොමද බයියගෙ වැඩ..."

පාරම්බාන්න පුළුවන් විදියෙ ක්රමයක් හදාගනිං.. ඒකට කරන්න ඕනෑ ගෙදර වැඩ හුඟක් තියෙයි. ඒවා කරපල්ලා.. කොළඹ කියන්නෙත්, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ඔරුක්මාන්කුළම, වනාතවිල්ලුව, මහඉලුප්පල්ලම, හාවාඑළිය වගේ තවත් එක නමක් විතරයි, ඒ කොළඹ හදපු ගොඩනැගිලි උස වුණාට, ඒවා ලොකු වුණාට එක එක විදියෙ ආයතන තිබුණට, වැඩිපුර මිනිස්සු හිටියට කොළම කියන්නෙ ලොකු එකක් නෙමෙයි.

[QUOTE="crazybuddy, post: 17486747, member: 326070"] [CENTER][SIZE=3] [/SIZE][CENTER][SIZE=3][COLOR=Blue]කොළඹ ඉපදිච්ච එවුන් හිතාගෙන ඉන්නෙ උන් හෙන පොරවල් කියල. උන් හදාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් එකක්. කන්න, බොන්න, අඳින්න, දොට්ට පිළට යන්න පවා හරියටම සිස්ටම් එක දන්නෙ උන්ලු. ඕක කියන්නෙත් උණ්ම තමයි. අනිත් එවුං ඔක්කොම කබ්බො, ගොඩයො, නැත්තං බයියො... උන් දන්නෙ නෑ ගෙන්දගම් පොළොව කියල කියන්නෙ සෙප්පඩ විජ්ජාවක් කියල. මේකෙ ඉන්න එවුන්ගෙන් වැඩි හරියක් සූකිරි බටිල්ලො.[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3]කතාව පටන් ගන්න කලිං කියන්න ඕන ඒවා තියෙනවා. කොළඹ ගෙන්දගම් පොළොව වඩාත්ම සරුවට වැවුණේ ගමෙන් ඉඳන් කොළම ගෙනත් ඉන්දපු පැළ. දැන්...[/SIZE] [SIZE=3]"මං කොළඹ"[/SIZE] [SIZE=3]කියල කියන එවුන්ගෙන් වැඩි හරියක් හැදෙන්නෙ ඒ ගස් යට. උන් පය ගහල ඉන්නෙ ඒ මුල් උඩ. ඒ නිසා ගමෙන් කොළම එන එකෙක්ට කොන්දක් තියෙන්න ඕන.[/SIZE] [SIZE=3]"මං ගමේ එකෙක්" කියල බය නැතුව කියන්න. එතකොට උඹට උඹ ඇතුළෙ ඉන්න වීරයා නඩත්තු කරගන්න පුළුවන්.. හැබැයි මතක තියාගනිල්ලා ඒ වීරයා නිකං අයිසිං මල්ලක් වගේ රවට්ටල හදා ගත්තු එකක් කරන්න එපා. නුවර පාරේ බැලුම්මහර හරියෙ වෙලක් අයිනෙ තියාගෙන විකුණන බොම්බයි මොටයි මල්ලක් වගේ කරගන්න එපා. කොළම එවුන්ගෙ ඇතුළෙ තියෙන, කබ්බකම එළියට එන්නෙ උඹ ගහක් වුණාම. එතකොට උන් වැල් වෙලා උඹ වටේ එතෙන්න හදයි. නැත්තං උඹ කොළම ඇවිත් වැලක් වෙන්න එපා. ගමේ වගේ බුරුත ගස්, කොළඹ නෑ. ලොකුවට හැදුණට හුඟක් වැරණිය කෝටු. ගමෙන් එන හැම එකෙක්ම, උගේ එකක් හදාගන්න පටන් ගනිල්ලා. ගමෙන් කොළම ගේන කබ්බකං පෑලියගොඩ පාලමෙන් මෙහාට ගේන්න එපා, කළුතර පාලමෙන් මෛහාට ගේන්න එපා. මම කියන්නසොරි ඔසරි ගලවල තියල හෙළුවැල්ලෙන් කොළඹ එන්න කියලනෙමෙයි. ගමේකම අගස්ති මාලයක් වගේ තියාගනිල්ලා. එහෙම තියාගත්ත මිනිස්සු ඉන්නවා. ඩෙනිමක් ඇඳලා අගස්ති මාලයක් දාන්න පුළුවන් විදියෙ ක්රමයක් හදාගත්තට කමක් නෑ. එතකොට කොළම එවුන් කතා කරන්නෙ උඹ කොළඹින් ගත්ත ඩෙනිම ගැනනෙමෙයි පිළිමතලාවෙන් ගෙනාපු අගස්ති මාලෙ ගැන. මහියංගණෙන් කොළඹ ආව නං, උඹ කොළ අතු එල්ලගෙන ඉන්නෙපා. කොළම එවුන්ට කොළ අතු එල්ලපල්ලා.[/SIZE] [SIZE=3]"අනේ අපිට බෑ.."[/SIZE] [SIZE=3]කියන්න කලින් උඹට පුළුවන් ඒවා ලැයිස්තුවක් හදාගනිං.. උඹට තියෙන ඒවයි, නැති ඒවයි ගණන් හදල බලපං.. ඔය කොළම කියල පාරම්බාන එවුන්ට තියෙන උඹට නැති ඒව මොනවද කියල හොයල බලපන්.. උන්ට තියෙන, උඹට නැති ඒවට වඩා, උඹට තියෙන උන්ට නැති ඒවා වැඩියි. ඒවා එළියට දාලා කොළඹ උන්ට හූ කියලා[/SIZE] [SIZE=3]"කොහොමද බයියගෙ වැඩ..."[/SIZE] [SIZE=3]පාරම්බාන්න පුළුවන් විදියෙ ක්රමයක් හදාගනිං.. ඒකට කරන්න ඕනෑ ගෙදර වැඩ හුඟක් තියෙයි. ඒවා කරපල්ලා.. කොළඹ කියන්නෙත්, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ඔරුක්මාන්කුළම, වනාතවිල්ලුව, මහඉලුප්පල්ලම, හාවාඑළිය වගේ තවත් එක නමක් විතරයි, ඒ කොළඹ හදපු ගොඩනැගිලි උස වුණාට, ඒවා ලොකු වුණාට එක එක විදියෙ ආයතන තිබුණට, වැඩිපුර මිනිස්සු හිටියට කොළම කියන්නෙ ලොකු එකක් නෙමෙයි.[/SIZE] [/COLOR][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom