Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොෂ් අයද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළඟදි දවසක අපේ යාළුවෙක් ලස්සන ගෑනු ළමයෙක්ව දැකලා වහවැටිලා. කොච්චර තදේට වහවැටිලද කියනවා නම් ආයෙත් ඒ ගෑනු ළමයව දකින්න ඕනෑකමට දෙතුන් දවසක්ම මඟ රැකගෙනත් ඉඳලා. කොහොම කොහොම හරි සති දෙක තුනකට පස්සේ ආයෙත් එයාව දැකලා. ගෑනු ළමයා බස් එකක නැඟලා යනකන් ටිකක් අෑතට වෙලා බලාගෙනත් හිටියලු. අපිට ඇවිල්ලා ඒ ගැන විස්තර කළේ කොහොමද දන්නවද? ‘වැඩක් නෑ කියලා. මාර පොෂ් කෙල්ල. ලස්සන වැක්කෙරෙනවා. බලන් ඉන්න පුළුවන් දවසක් හරි. හෙට නම් මම සිරාවටම ගිහින් කතා කරනවා.’ එදා දවසම අපේ යාළුවා ජීවත් වුණේ අර ගෑනු ළමයගෙ සිහින ලෝකෙ.

ඔන්න ඉතින් පහුවදා සුවඳ විහිද විහිද රාං කුරුල්ලා වගේ අර ගෑනු ළමයව හොයාගෙන ගිය අපේ යාළුවා පැයක් දෙකක් යද්දී ආපහු ආවා. හැබැයි සීයට අරං කෝටියට දීලා වගේ ඔෆිස් එකෙන් ගිය මිනිහා ආපහු ආවේ කෝටියට අරන් නිකන්වත් දීගන්න බැරුව වගෙයි. මොකද වුණේ කියලා අහන්න කට්ටිය වට වුණා. ‘වැඩක් නෑ. ඒකි හරියන්නෙ නෑ.’ අපේ යාළුව කිව්වෙ එච්චරයි. එතැනින් එහාට ෂෝක මූඩ් විතරයි. සති දෙකකට විතර පස්සෙ තමයි මිනිහා හරි විස්තරේ අපිට කිව්වේ. “මූණ නම් මාර ලස්සනයි. පෙනුමත් පොෂ්. හැබැයි කට ඇරියා විතරයි මට සංසාරෙ එපා වුණා. කට වහගෙන ඉන්නකන් හොඳයි.” ඒ වෙලාවෙම වගේ බස් එකක් ඇවිල්ලා එයා ඒකෙ එල්ලිලා ගිය නිසා ඒ කතාවෙ තේරුම අහගන්න තවත් දවසක් බලන්න ඉන්න අපිට සිද්ධ වුණා.

පහුවදා තමයි හරියටම කතාව අහගන්න පුළුවන් වුණේ. මේකයි සිද්ධිය. අපේ යාළුවා අර ගෑනු ළමයා ළඟට ගිහින් කිව්වලු “නංගි මම දවස් දෙක-තුනක ඉඳලා ඔයාට කතා කරන්නයි හිටියෙ.” කියලා. එතකොට ඒ ගෑනු ළමයා කට එහෙම ලොකුවට ඇරලා දත් ටිකත් එළියට දාලා “.........?” කියලා ඇහුවලු. එතකොට අපේ යාළුවා “සොරි නංගි, මම හිතුවෙ වෙන කෙනෙක් කියලා” කියාගෙන පස්ස නොබලා ඔෆිස් එකට ආවලු. හැබැයි ඉතින් අර හිස්තැනේ තියෙන දේ නම් ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කතාව කියලා අපේ යාළුවා මාර දේශනාවක් දුන්නා. ඒ ගැන තමයි මේ කියන්න යන්නෙ.

අපේ සමහර ගැහැනු ළමයි පොෂ් වෙන්න හිතාගෙන මාර දේවල් කරනවා. සමහරු දිගට දිගේ තියෙන කොණ්ඩෙ පිටට වැටෙන්න කපා ගන්නවා. ඊට පස්සෙ කූරු කූරු හිටින්න ස්ට්‍රේට් කරගන්නවා. ඊටත් පස්සෙ කොණ්ඩෙට මොකක්හරි පාටක් දාගන්නවා. ගොඩක් වෙලාවට ඒක මේ ලෝකෙ තියෙන පාටක් නම් නෙවෙයි. පාට දාන සැලොන් එකේ එක්කෙනාට වැරැදිලා කියලා හිතන්න පුළුවන් පාටක්. ඒ කොණ්ඩෙට. ඊට පස්සෙ ඇඳුම ගැන කියනව නම් සාය හරි කලිසම හරි ටික ටික කොට වෙනවා. වළලුකර ළඟට තිබුණු ජීන්ස් එක හිර වෙලා, කොට වෙලා, තුන්කාලෙ කලිසමක් වෙලා දණහිස ළඟට එනවා. බඩ චුට්ටක් පේන්න ටී-ෂර්ට් එක ඇඳ ගන්නවා. ඒ පේන හරියෙන් ටැටූ එකකුත් ගහගන්නවා. සිංහල වචන දෙක තුනට සැරයක් ඉංගී්රසි වචනයක් දාලා කතා කරන්න පටන් ගන්නවා. ඔන්න දැන් ඉතින් පොෂ්ලු. එයාලා එහෙම හිතනවා. අපිත් ඉතින් ‘ආ පොෂ් තමයි’ කියලා බලන් ඉන්නවා.

පිටිසර පළාත්වලින් කොළඹට එන සමහර ගැහැනු ළමයි කොළඹ අලුත් සමාජයත් එක්ක එකට යන්න හිතාගෙන එයාලගෙ ලස්සන ගැමි සංස්කෘතිය විනාශ කරගන්නවා. ගමෙන් එද්දි තිබුණු දිග කොණ්ඩෙ, ස්වාභාවික පෙනුම සම්පූර්ණයෙන්ම නැති වෙන්න වැඩිම වුණොත් මාස දෙකක් යයි. එයාලා හිතන්නෙ පොෂ් නැත්නම් කොළඹ නගරය ඇතුළෙ පිළිගැනීමක් නැහැ කියලා. ඒක වැරැදියි. අදටත් කැම්පස් එකක් ඇතුළට ගියාම, තුන්කාලෙ කලිසම් හිරවෙන්න ඇඳලා බඩ පෙන්නගෙන කොණ්ඩෙ කූරු කූරු කරලා පාට කරගෙන පොෂ් කියලා හිතාගෙන ඉන්න කෙල්ලන්ට වඩා ලස්සන ගවුමක් ඇඳලා දිග කොණ්ඩෙ තනි කරලට ගොතලා පිට දිගට වැටෙන්න දාගෙන ඉන්න කෙල්ලො දැක්කම හිත පිරෙනවා. පුදුමාකාර සංවරකමක් දැනෙනවා.

පොෂ් කියන්නෙ කොණ්ඩෙ කූරු කූරු කරලා පාට කරගන්න එක නෙවෙයි. කලිසම කොටවෙලා තුන්කාලක් කරගන්න එක නෙවෙයි. නාභිය පේන්න බඩ එළියෙ දාගෙන ඉන්න එකත් නෙවෙයි. අපේ සමහර එෆ්.එම්.වල වගේ සිංහල වචන මැද්දට කිසිම තේරුමක් නැති විදියට ඉංගී්රසි වචන දාන එකත් නෙවෙයි. ඒත් සමහර කෙල්ලන්ට කොල්ලන්ට ඒක තමයි පොෂ්. එක දවසක් අපේ කැම්පස් එකේ ලෙක්චර කෙනෙක් කියනවා බස් එකේදි එයා දැක්කලු එක කොල්ලෙක්ගෙ කලිසම ‘දැන් වැටෙයි දැන් වැටෙයි’ ගානට තියෙනවා. කලිසමට ඇතුළෙන් ඇඳලා තියෙන එකත් පේනවලු. ෂුවර් එකටම එයාගෙ බෙල්ට් එකේ මීට වඩා හිර කරගන්න විදපු හිලක් නැතිව ඇති කියලා අර ලෙක්චර්ට හිතුණලු. “මට කොච්චර දුක හිතුණද කියනවා නම්, නියනක් තිබුණ නම් මම ඒ වෙලාවෙ ඒ කොල්ලගෙ බෙල්ට් එකට හිලක් විදලා දෙනවා” කියලා අපේ ලෙක්චර් කිව්වා. කතාවට අපි හැමෝම හිනා වුණත්, ඒකෙ පොඩි දුකකුත් තියෙනවා. ඇයි ඉතින් සැරෙන් සැරේ අඩියෙන් අඩියට කාට හරි කලිසම උස්ස උස්ස යන්න සිද්ධ වුණාම ඒකත් එක්තරා විදියක දුකක්නෙ.

අනෙක් එක තමයි දැන් කාලෙ කෙල්ලො, කොල්ලො දෙගොල්ලොම හැමදේම පටලවගෙනයි ඉන්නෙ. කොහෙහරි ගමනක් යන්න ගියාම සමහරුන්ට ඇඳුම් තෝරගන්න තේරෙන්නෙ නැහැ. ටියුෂන් යන්නෙ වෙඩින් එකක යන්න වගේ. වෙඩින් එකට යන්නෙ ස්විමින් කරන්න යන්න වගේ. පන්සල් යන්නෙ ටි්රප් එකක් යන්න වගේ. හැමදේම මාරුවෙලා. මෙතැනදි හදන්න ඕනෙ දරුවන්වද එහෙම නැත්නම් දරුවන්ව ඒ විදියට පාරට බස්සවන මවුපියන්වද කියලා තේරෙන්නෙ නැහැ. මොකද සමහර මවුපියොත් එහෙමයි. ඇඳුමක් අඳිනකොට ‘ඔන්න පේනවා මෙන්න පේනවා’ ගානට අඳින එක පොෂ් කියලා හිතෙන අයත් ඇති. ඒත් ඒක කොච්චර අප්‍රසන්නද කියලා හිතෙන්නෙ අඳින කෙනාට නෙවෙයි දකින කෙනාට. දණිහෙන් අඟල් හත අටක් උඩට සාය ඇඳලා බස් එකක වාඩි වෙලා යද්දී කොහොමට තියෙයිද? ඒ විදිය හොඳයි එංගලන්තෙට. ලංකාව කොච්චර ආශ්චර්යවත් වුණත් තාම එංගලන්තෙ සංස්කෘතියට බහුතරයක් මිනිස්සු එකඟ නැහැ. ඕනෙම කොල්ලෙක්ගෙන් අහලා බලන්න කොණ්ඩෙ කපලා පාට කරගෙන ඉන්න, තුන්කාලෙ ජීන්ස් අඳින පොෂ් කියලා හඟවන්න උත්සාහ කරන කෙල්ලෙක්ටද කැමැති එහෙමත් නැත්නම් දිග කොණ්ඩෙ තනි කරලට ගොතලා ලස්සන ගවුමක් ඇඳගෙන ඉන්න කෙල්ලෙක්ටද කැමැති කියලා. පිළිතුර පැහැදිලියි.

ඔන්න අපේ තවත් මිත්‍රයෙක් දවසක් මරු කතාවක් කිව්වා. ඒ කැම්පස් එකට අලුත් බැච් එකක් ආපු දවසක. අපි කට්ටිය තෙල් බැම්ම උඩ ඉඳගෙන අලුතින් ආපු මල්ලිලා නංගිලා දිහා බලන් හිටියා. ඒ වෙලාවෙ ඒගොල්ලො කැම්පස් අයි.ඩී. එකට ෆොටෝ එක ගන්න එක්කෙනා පස්සෙ එක්කෙනා පෝලිම හැදිලයි හිටියේ. ඔන්න එතකොට අර මම කලින් කිව්වා වගේ පොෂ් කියලා හිතාගෙන ඉන්න කෙල්ලෙක් ෆොටෝ එක අරගෙන පස්ස පැත්තත් ගස්ස ගස්ස අපිව පහුකරගෙන යන්න ගියා. අපේ සෙට් එකේ හිටපු කොල්ලන්ගෙ ඇස් තිබුණෙ අර කෙල්ලගෙ පශ්චාද් භාගයෙ. එක එක අයගෙ කටවලින් එක එක විදියෙ වචන සහ ශබ්ද පිටවුණා. හැබැයි පොදුවෙ තෙල් බැම්ම උඩ හිටපු හැමෝගෙම මුහුණුවල ඇඳිලා තිබුණෙ ගෘංගාරාත්මක හැඟීමක්.

ඊට ටික වෙලාවකට පස්සෙ ළා නිල් පසුබිමට තද නිල් මල් වැටුණු දණිහ ළඟට දිග ගවුමක් ඇඳපු, ඉණ ළඟට දිග කොණ්ඩෙට ළා නිල් වූල් බෑන්ඩ් එකක් දාලා එක මිටකට බැඳ ගත්ත කෙල්ලෙක් බිම බලාගෙන අපි ළඟින් ගියා. තෙල් බැම්ම උඩ හිටපු අපේ කොල්ලන්ගෙ ඇස් තිබුණෙ මේ කෙල්ලගෙ මූණට එල්ල වෙලයි. හැබැයි එක්කෙනෙක්ගෙවත් කටින් හ්ම් සද්දයක් නෑ. හැමෝම ගල්වෙලා වගේ බලන් හිටියත් ඒ එක මූණකවත් අර කලින් වගේ ගෘංගාරයක් රැඳිලා තිබුණෙ නැහැ. ඒ ගැහැනු ළමයා අපිව පහුකරපු ගමන් එක කොල්ලෙක් ඇහුවා “මචං, ඒකි ඇස්පිල්ලන් ගහනවා උඹ දැක්කද?” කියලා. “නෑ” තව කොල්ලෙක් කිව්වා. “මම දැක්කෙත් නෑ මචං. ෂුවර් ඒකි දිව්‍යාංගනාවක්.” පළමුවැනි එකා ආයෙත් කිව්වා. “නෑ මචං වෙන්න බෑ. අර... අර... ඒකිගෙ හෙවණැල්ල” කියලා අනෙක් එක්කෙනා, බිමට වැටිලා ගෑනු ළමයත් එක්කම ඉස්සරහට යන හෙවණැල්ල දිහාට ඇඟිල්ල දික්කරලා පෙන්නුවා. ඊට පස්සෙ අපේ තව යාළුවෙක් කිව්වෙ මොකක්ද දන්නවද? “කලින් කෙල්ල එක්ක ........ කරන්න හිතෙනවා. මේ කෙල්ලට ආදරේ කරන්න හිතෙනවා” කියලා. හිස්තැන පුරෝගන්න.

දුලාංජලී මුතුවාඩිගේ | Mawbima May 6, 2014

[QUOTE="Anjula97, post: 16705079, member: 494765"] [CENTER][FONT=Lucida Sans Unicode][COLOR=DarkSlateGray][B][SIZE=4]ළඟදි දවසක අපේ යාළුවෙක් ලස්සන ගෑනු ළමයෙක්ව දැකලා වහවැටිලා. කොච්චර තදේට වහවැටිලද කියනවා නම් ආයෙත් ඒ ගෑනු ළමයව දකින්න ඕනෑකමට දෙතුන් දවසක්ම මඟ රැකගෙනත් ඉඳලා. කොහොම කොහොම හරි සති දෙක තුනකට පස්සේ ආයෙත් එයාව දැකලා. ගෑනු ළමයා බස් එකක නැඟලා යනකන් ටිකක් අෑතට වෙලා බලාගෙනත් හිටියලු. අපිට ඇවිල්ලා ඒ ගැන විස්තර කළේ කොහොමද දන්නවද? ‘වැඩක් නෑ කියලා. මාර පොෂ් කෙල්ල. ලස්සන වැක්කෙරෙනවා. බලන් ඉන්න පුළුවන් දවසක් හරි. හෙට නම් මම සිරාවටම ගිහින් කතා කරනවා.’ එදා දවසම අපේ යාළුවා ජීවත් වුණේ අර ගෑනු ළමයගෙ සිහින ලෝකෙ.[/SIZE][/B][/COLOR][/FONT][FONT=Lucida Sans Unicode][COLOR=DarkSlateGray] [/COLOR][/FONT] [FONT=Lucida Sans Unicode][COLOR=DarkSlateGray][B][SIZE=4] [IMG]http://www.mawbima.lk/thumb/news-images/400/57410_untitled-1.jpg[/IMG][/SIZE][/B][/COLOR][/FONT][FONT=Lucida Sans Unicode][COLOR=DarkSlateGray] [/COLOR][/FONT] [FONT=Lucida Sans Unicode][COLOR=DarkSlateGray] [B][SIZE=4] ඔන්න ඉතින් පහුවදා සුවඳ විහිද විහිද රාං කුරුල්ලා වගේ අර ගෑනු ළමයව හොයාගෙන ගිය අපේ යාළුවා පැයක් දෙකක් යද්දී ආපහු ආවා. හැබැයි සීයට අරං කෝටියට දීලා වගේ ඔෆිස් එකෙන් ගිය මිනිහා ආපහු ආවේ කෝටියට අරන් නිකන්වත් දීගන්න බැරුව වගෙයි. මොකද වුණේ කියලා අහන්න කට්ටිය වට වුණා. ‘වැඩක් නෑ. ඒකි හරියන්නෙ නෑ.’ අපේ යාළුව කිව්වෙ එච්චරයි. එතැනින් එහාට ෂෝක මූඩ් විතරයි. සති දෙකකට විතර පස්සෙ තමයි මිනිහා හරි විස්තරේ අපිට කිව්වේ. “මූණ නම් මාර ලස්සනයි. පෙනුමත් පොෂ්. හැබැයි කට ඇරියා විතරයි මට සංසාරෙ එපා වුණා. කට වහගෙන ඉන්නකන් හොඳයි.” ඒ වෙලාවෙම වගේ බස් එකක් ඇවිල්ලා එයා ඒකෙ එල්ලිලා ගිය නිසා ඒ කතාවෙ තේරුම අහගන්න තවත් දවසක් බලන්න ඉන්න අපිට සිද්ධ වුණා.[/SIZE][/B] [B][SIZE=4] පහුවදා තමයි හරියටම කතාව අහගන්න පුළුවන් වුණේ. මේකයි සිද්ධිය. අපේ යාළුවා අර ගෑනු ළමයා ළඟට ගිහින් කිව්වලු “නංගි මම දවස් දෙක-තුනක ඉඳලා ඔයාට කතා කරන්නයි හිටියෙ.” කියලා. එතකොට ඒ ගෑනු ළමයා කට එහෙම ලොකුවට ඇරලා දත් ටිකත් එළියට දාලා “.........?” කියලා ඇහුවලු. එතකොට අපේ යාළුවා “සොරි නංගි, මම හිතුවෙ වෙන කෙනෙක් කියලා” කියාගෙන පස්ස නොබලා ඔෆිස් එකට ආවලු. හැබැයි ඉතින් අර හිස්තැනේ තියෙන දේ නම් ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කතාව කියලා අපේ යාළුවා මාර දේශනාවක් දුන්නා. ඒ ගැන තමයි මේ කියන්න යන්නෙ.[/SIZE][/B] [B][SIZE=4] අපේ සමහර ගැහැනු ළමයි පොෂ් වෙන්න හිතාගෙන මාර දේවල් කරනවා. සමහරු දිගට දිගේ තියෙන කොණ්ඩෙ පිටට වැටෙන්න කපා ගන්නවා. ඊට පස්සෙ කූරු කූරු හිටින්න ස්ට්‍රේට් කරගන්නවා. ඊටත් පස්සෙ කොණ්ඩෙට මොකක්හරි පාටක් දාගන්නවා. ගොඩක් වෙලාවට ඒක මේ ලෝකෙ තියෙන පාටක් නම් නෙවෙයි. පාට දාන සැලොන් එකේ එක්කෙනාට වැරැදිලා කියලා හිතන්න පුළුවන් පාටක්. ඒ කොණ්ඩෙට. ඊට පස්සෙ ඇඳුම ගැන කියනව නම් සාය හරි කලිසම හරි ටික ටික කොට වෙනවා. වළලුකර ළඟට තිබුණු ජීන්ස් එක හිර වෙලා, කොට වෙලා, තුන්කාලෙ කලිසමක් වෙලා දණහිස ළඟට එනවා. බඩ චුට්ටක් පේන්න ටී-ෂර්ට් එක ඇඳ ගන්නවා. ඒ පේන හරියෙන් ටැටූ එකකුත් ගහගන්නවා. සිංහල වචන දෙක තුනට සැරයක් ඉංගී්රසි වචනයක් දාලා කතා කරන්න පටන් ගන්නවා. ඔන්න දැන් ඉතින් පොෂ්ලු. එයාලා එහෙම හිතනවා. අපිත් ඉතින් ‘ආ පොෂ් තමයි’ කියලා බලන් ඉන්නවා.[/SIZE][/B] [B][SIZE=4] පිටිසර පළාත්වලින් කොළඹට එන සමහර ගැහැනු ළමයි කොළඹ අලුත් සමාජයත් එක්ක එකට යන්න හිතාගෙන එයාලගෙ ලස්සන ගැමි සංස්කෘතිය විනාශ කරගන්නවා. ගමෙන් එද්දි තිබුණු දිග කොණ්ඩෙ, ස්වාභාවික පෙනුම සම්පූර්ණයෙන්ම නැති වෙන්න වැඩිම වුණොත් මාස දෙකක් යයි. එයාලා හිතන්නෙ පොෂ් නැත්නම් කොළඹ නගරය ඇතුළෙ පිළිගැනීමක් නැහැ කියලා. ඒක වැරැදියි. අදටත් කැම්පස් එකක් ඇතුළට ගියාම, තුන්කාලෙ කලිසම් හිරවෙන්න ඇඳලා බඩ පෙන්නගෙන කොණ්ඩෙ කූරු කූරු කරලා පාට කරගෙන පොෂ් කියලා හිතාගෙන ඉන්න කෙල්ලන්ට වඩා ලස්සන ගවුමක් ඇඳලා දිග කොණ්ඩෙ තනි කරලට ගොතලා පිට දිගට වැටෙන්න දාගෙන ඉන්න කෙල්ලො දැක්කම හිත පිරෙනවා. පුදුමාකාර සංවරකමක් දැනෙනවා.[/SIZE][/B] [B][SIZE=4] පොෂ් කියන්නෙ කොණ්ඩෙ කූරු කූරු කරලා පාට කරගන්න එක නෙවෙයි. කලිසම කොටවෙලා තුන්කාලක් කරගන්න එක නෙවෙයි. නාභිය පේන්න බඩ එළියෙ දාගෙන ඉන්න එකත් නෙවෙයි. අපේ සමහර එෆ්.එම්.වල වගේ සිංහල වචන මැද්දට කිසිම තේරුමක් නැති විදියට ඉංගී්රසි වචන දාන එකත් නෙවෙයි. ඒත් සමහර කෙල්ලන්ට කොල්ලන්ට ඒක තමයි පොෂ්. එක දවසක් අපේ කැම්පස් එකේ ලෙක්චර කෙනෙක් කියනවා බස් එකේදි එයා දැක්කලු එක කොල්ලෙක්ගෙ කලිසම ‘දැන් වැටෙයි දැන් වැටෙයි’ ගානට තියෙනවා. කලිසමට ඇතුළෙන් ඇඳලා තියෙන එකත් පේනවලු. ෂුවර් එකටම එයාගෙ බෙල්ට් එකේ මීට වඩා හිර කරගන්න විදපු හිලක් නැතිව ඇති කියලා අර ලෙක්චර්ට හිතුණලු. “මට කොච්චර දුක හිතුණද කියනවා නම්, නියනක් තිබුණ නම් මම ඒ වෙලාවෙ ඒ කොල්ලගෙ බෙල්ට් එකට හිලක් විදලා දෙනවා” කියලා අපේ ලෙක්චර් කිව්වා. කතාවට අපි හැමෝම හිනා වුණත්, ඒකෙ පොඩි දුකකුත් තියෙනවා. ඇයි ඉතින් සැරෙන් සැරේ අඩියෙන් අඩියට කාට හරි කලිසම උස්ස උස්ස යන්න සිද්ධ වුණාම ඒකත් එක්තරා විදියක දුකක්නෙ.[/SIZE][/B] [B][SIZE=4] අනෙක් එක තමයි දැන් කාලෙ කෙල්ලො, කොල්ලො දෙගොල්ලොම හැමදේම පටලවගෙනයි ඉන්නෙ. කොහෙහරි ගමනක් යන්න ගියාම සමහරුන්ට ඇඳුම් තෝරගන්න තේරෙන්නෙ නැහැ. ටියුෂන් යන්නෙ වෙඩින් එකක යන්න වගේ. වෙඩින් එකට යන්නෙ ස්විමින් කරන්න යන්න වගේ. පන්සල් යන්නෙ ටි්රප් එකක් යන්න වගේ. හැමදේම මාරුවෙලා. මෙතැනදි හදන්න ඕනෙ දරුවන්වද එහෙම නැත්නම් දරුවන්ව ඒ විදියට පාරට බස්සවන මවුපියන්වද කියලා තේරෙන්නෙ නැහැ. මොකද සමහර මවුපියොත් එහෙමයි. ඇඳුමක් අඳිනකොට ‘ඔන්න පේනවා මෙන්න පේනවා’ ගානට අඳින එක පොෂ් කියලා හිතෙන අයත් ඇති. ඒත් ඒක කොච්චර අප්‍රසන්නද කියලා හිතෙන්නෙ අඳින කෙනාට නෙවෙයි දකින කෙනාට. දණිහෙන් අඟල් හත අටක් උඩට සාය ඇඳලා බස් එකක වාඩි වෙලා යද්දී කොහොමට තියෙයිද? ඒ විදිය හොඳයි එංගලන්තෙට. ලංකාව කොච්චර ආශ්චර්යවත් වුණත් තාම එංගලන්තෙ සංස්කෘතියට බහුතරයක් මිනිස්සු එකඟ නැහැ. ඕනෙම කොල්ලෙක්ගෙන් අහලා බලන්න කොණ්ඩෙ කපලා පාට කරගෙන ඉන්න, තුන්කාලෙ ජීන්ස් අඳින පොෂ් කියලා හඟවන්න උත්සාහ කරන කෙල්ලෙක්ටද කැමැති එහෙමත් නැත්නම් දිග කොණ්ඩෙ තනි කරලට ගොතලා ලස්සන ගවුමක් ඇඳගෙන ඉන්න කෙල්ලෙක්ටද කැමැති කියලා. පිළිතුර පැහැදිලියි.[/SIZE][/B] [B][SIZE=4] ඔන්න අපේ තවත් මිත්‍රයෙක් දවසක් මරු කතාවක් කිව්වා. ඒ කැම්පස් එකට අලුත් බැච් එකක් ආපු දවසක. අපි කට්ටිය තෙල් බැම්ම උඩ ඉඳගෙන අලුතින් ආපු මල්ලිලා නංගිලා දිහා බලන් හිටියා. ඒ වෙලාවෙ ඒගොල්ලො කැම්පස් අයි.ඩී. එකට ෆොටෝ එක ගන්න එක්කෙනා පස්සෙ එක්කෙනා පෝලිම හැදිලයි හිටියේ. ඔන්න එතකොට අර මම කලින් කිව්වා වගේ පොෂ් කියලා හිතාගෙන ඉන්න කෙල්ලෙක් ෆොටෝ එක අරගෙන පස්ස පැත්තත් ගස්ස ගස්ස අපිව පහුකරගෙන යන්න ගියා. අපේ සෙට් එකේ හිටපු කොල්ලන්ගෙ ඇස් තිබුණෙ අර කෙල්ලගෙ පශ්චාද් භාගයෙ. එක එක අයගෙ කටවලින් එක එක විදියෙ වචන සහ ශබ්ද පිටවුණා. හැබැයි පොදුවෙ තෙල් බැම්ම උඩ හිටපු හැමෝගෙම මුහුණුවල ඇඳිලා තිබුණෙ ගෘංගාරාත්මක හැඟීමක්.[/SIZE][/B] [B][SIZE=4] ඊට ටික වෙලාවකට පස්සෙ ළා නිල් පසුබිමට තද නිල් මල් වැටුණු දණිහ ළඟට දිග ගවුමක් ඇඳපු, ඉණ ළඟට දිග කොණ්ඩෙට ළා නිල් වූල් බෑන්ඩ් එකක් දාලා එක මිටකට බැඳ ගත්ත කෙල්ලෙක් බිම බලාගෙන අපි ළඟින් ගියා. තෙල් බැම්ම උඩ හිටපු අපේ කොල්ලන්ගෙ ඇස් තිබුණෙ මේ කෙල්ලගෙ මූණට එල්ල වෙලයි. හැබැයි එක්කෙනෙක්ගෙවත් කටින් හ්ම් සද්දයක් නෑ. හැමෝම ගල්වෙලා වගේ බලන් හිටියත් ඒ එක මූණකවත් අර කලින් වගේ ගෘංගාරයක් රැඳිලා තිබුණෙ නැහැ. ඒ ගැහැනු ළමයා අපිව පහුකරපු ගමන් එක කොල්ලෙක් ඇහුවා “මචං, ඒකි ඇස්පිල්ලන් ගහනවා උඹ දැක්කද?” කියලා. “නෑ” තව කොල්ලෙක් කිව්වා. “මම දැක්කෙත් නෑ මචං. ෂුවර් ඒකි දිව්‍යාංගනාවක්.” පළමුවැනි එකා ආයෙත් කිව්වා. “නෑ මචං වෙන්න බෑ. අර... අර... ඒකිගෙ හෙවණැල්ල” කියලා අනෙක් එක්කෙනා, බිමට වැටිලා ගෑනු ළමයත් එක්කම ඉස්සරහට යන හෙවණැල්ල දිහාට ඇඟිල්ල දික්කරලා පෙන්නුවා. ඊට පස්සෙ අපේ තව යාළුවෙක් කිව්වෙ මොකක්ද දන්නවද? “කලින් කෙල්ල එක්ක ........ කරන්න හිතෙනවා. මේ කෙල්ලට ආදරේ කරන්න හිතෙනවා” කියලා. හිස්තැන පුරෝගන්න.[/SIZE][/B] [/COLOR][/FONT][LEFT][FONT=Lucida Sans Unicode][SIZE=3][COLOR=DarkSlateGray] [COLOR=DarkGreen]දුලාංජලී මුතුවාඩිගේ | [/COLOR][/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=DarkGreen][FONT=Lucida Sans Unicode]Mawbima May 6, 2014[/FONT][/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom