Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
පොස්ට් 10 000....එළකිරිය, මම සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොස්ට් 10 000....එළකිරිය, මම සහ අපි

පොස්ට් 10 000....එළකිරිය, මම සහ අපි....

ආයුබෝවන් අපේ සුවහසක් එළකිරි සාමාජිකයන්ට.

Elakiri.com - The largest Srilankan online community.

ඩෝඩෝ මහත්තයා එලකිරිය සමග සම්බන්ධ වෙලා දැන් අවුරුදු 2 ටත් කිට්ටුයි.

ඉතින් මේ කාලය තුල එලකිරිය තුල පොස්ට් 10 000 ක් කඩඉමත් ඔන්න පසුකළා.

මේ මොහොත එළකිරි සාමාජිකයෙක් විදිහට මට සුවිශේෂියි. මොකද එලකිරිය කියන තැනට මම ආදරේ නිසා.

හිතට එන කරුණු කාරනා කිහිපයක් ගැන කියන්න හිතුනා...

පළමුවෙන්ම එළකිරි සමුහයේ නිර්මාතෘ GT බොස් ව ස්තුති පුර්වකව මතක් කරනවා. ඒ වගේම එළකිරියේ සාමාජික ඔබ සියලු දෙනාවත්.

එලකිරිය මම මුලින්ම දැන ගන්නේ 2010 අවුරුද්දේ, මගේ හිතවත් මිත්‍රයෙකුගේ මාර්ගයෙන්.ඊට පස්සේ එළකිරියේ ගෙස්ට් කෙනෙක් විදිහට ත්‍රෙඩ්, පොස්ට් එහෙම කියෙව්වා.

පස්සේ 2012 වගේ මගේ පළවෙනිම එළකිරි ලොගින් එක හැදුවත්, ඒ ලොගින් එක මාස කිහිපයක් විතරමයි පාවිච්චි කලේ.මොකද කිව්වොත් අනෙක් සමාජ මාධ්‍ය වගේ හුරුවක් දැනුනේ නෑ ෆෝරම් එකක වැඩ කරන විදිහ.

ඉතින් ඊට පස්සෙත් ආපහු අවුරුදු කිහිපයක්ම ඔය විදිහට ගෙස්ට් කෙනෙක් විදිහට ත්‍රෙඩ් කියව කියව ඉන්න අතරේ පාත්ෆයින්ඩර් සහෝදරයාගේ හාර්ඩ් ටෝක් නූල් කියෙව්වට පස්සේ ආපහු සැරයක් එළකිරි ලොගින් එකක් හදන්න ඕනේ කියන සිතුවිල්ල එක්ක තමයි ''ඩෝඩෝ මහත්තයා '' කියන ලොගින් එක හැදුවේ.

එතනින් පස්සේ මේකේ සාමාජිකයන්ගේ උදව්වෙන් ෆෝරම් එකක වැඩ කරන විදිහ, රෙප්යුටෙෂන් සිස්ටම් එක, පින්තුර වීඩියෝස් දාන විදිහ, ත්‍රෙඩ් එකක් ලස්සනට ගලපලා ලියන විදිහ,ටැග් දාන විදිහ, අකුරු ලොකු කරන පාටකරන විදිහ වගේ පුංචිම දේ ඉඳල ඉගෙන ගත්තා.

ඔය විදිහට ඇවිදින් එලකිරියෙන් ගොඩක් ඵල ප්‍රයෝජන ලබා ගත්තා, හොඳ මිනිස්සු ටිකක් අඳුර ගත්තා,අපි ජීවත් වෙන සමාජයේ මිනිස්සුන්ගේ ස්වරූපයන් තේරුම් ගත්තා.

ඒ වගේම මට ඇති හැකි පමණින් එලකිරියට යමක් දායාද කළා.

ඉතින් මම එලකිරිය දකින විදිහ ගැන පොඩි දෙයක් කියන්න හිතුනා.එලකිරිය තුල තාක්ෂණික සහ කාලින වශයෙන් කරන්න ඕනේ අප්ඩේට් සහ වෙනස්කම් ගැන මම මොකුත් කියන්නේ නෑ. මොකද එව්වා ගැන ඕනෙවටත් වඩා වැඩිපුර මේකේ මිනිස්සු කතා කරලා තියෙනවනේ.

නමුත් සාමාජික මම සහ අපි, මෙන්න මෙතන තමයි එළකිරියේ කොඳු නාරටිය. මොකද මෙම්බර්ස් ලා නැතුව මේකේ එක පයිසයක ප්‍රයෝජනයක් නැති නිසා.

මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි එලකිරිය කියන්නේ අපි ජීවත්වෙන සමාජයේම පැතිකඩක්.

මෙම්බර්ස් ල හැටියට මම විශ්වාස කරන දේ නම් ඔබේ වටිනාකම මීට ලබාදිය යුතුයි කියන එක.

මම ගොඩක් දැකලා තියෙනවා බහුතරයක් උදවිය මෙතනට එන්නේ දෙයක් ලබා ගන්න විතරමයි. නමුත් ඔවුන්ගේ දෙයක් මෙතනට දෙනවා අඩුයි.

මම අදහස් කරන්නේ තමුන් දුක් මහන්සියෙන් උපයපු දැනුම නොමිලේම සියල්ල මෙතනට දෙන්න කියන එක නෙමේ,

ඒත් පොඩි වෙලාවක් අරගෙන හොඳ ත්‍රෙඩ් එකක්, පොස්ට් එකක් ලියන්න.තමුන්ගේ අත්දැකීමක් බෙදා ගන්න.

තමුන් ඉගෙන ගත්තු දෙයක් පුළුවන් නම් එකිනෙකා අතර බෙදා ගන්න.

කවුරු හරි හිතනවා නම් එහෙම කිරීමෙන් තමුන් අභිබවා තව කෙනෙක් උඩට එයි කියල, නෑ එහෙම වෙන්නේ නෑ.

ඒකෙන් තමුන්ගේ වටිනාකම ඉහල යනවා.

ඒ වගේම තමයි එලකිරිය කියන්නේ වයාපාරිකයන්ට හරිම වටින ස්ථානයක්. ඒ වටිනාකම ආරක්ෂා කරන්න, මොකද මෙතන ඉන්න කිසිම කෙනෙකුගේ අනන්‍යතාවය මෙතන අපිට හොයන්න බැහැ. ඒක නිසා තමුන් පළමුවෙන් අවංක වෙන්න, ඒ වගේම කල්පනාකාරී වෙන්න.

තවත් මම දැකපු දෙයක් තමයි ඉස්සර එලකිරිය ඇතුලේ ගොඩක් ක්ෂේත්‍ර වලට සම්බන්ධ උදවිය එකතුවෙලා මෙගා ත්‍රෙඩ් හරහා තමුන්ගේ දැනුම බෙදා ගත්තා.

උදාහරණයකට ග්‍රැෆික්, එඩිට් කරන කට්ටිය ඒ වෙනුවෙන් නූලක්, ගෙවල් දොරවල් හදන කට්ටිය ඒ වෙනුවෙන් නූලක්,

QS, Civil වගේ ඉදිකිරීම් ක්ෂේත්රයට, ස්වයන් රැකියා ආදිය, කවි සිංදු නූල් ඔය වගේ.

ඔය අතරේ වාහන සහ මොබයිල් ෆෝන් ත්‍රෙඩ් විතරයි දැන් තරමක් හරි අප්ඩේට් වෙන්නේ.

නමුත් දැන් අර උඩ කියපුව සේරම අපෙන් ඈත් වෙලා.අඩුම ගානේ හොඳ විහිලු, කවි කතා, ට්‍රැවල් නූලක්වත් දකින්න ලැබෙනවා හරිම අඩුයි.

ඉතින් මම ඉල්ලා සිටිනවා අපේ උදවිය ගෙන් තමුන්ට පුළුවන් විදිහට ත්‍රෙඩ් ලියන්න. ඒ වෙනුවෙන් පුංචි කාලයක් මිඩංගු කරන්න.

මම එලකිරිය දැකපු තවත් විශාලම වැරද්දක් තමයි අනවශ්‍ය ත්‍රෙඩ් නිතරම උඩට එන එක.

ඔයාල මම අපි ඔක්කොම දන්නවා එළකිරියේ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ගොඩක් දෙනෙක් මිනිස්සු කොටවනවා,භේද බින්න කරන්න උත්සහා කරනවා,

අනවශ්‍ය දේවල් වලට මෙම්බර්ස්ලගේ අවධානය ගන්නවා,තවත් මිනිස්සුන්ගේ වැරදීම අල්ලගෙන එව්වම කියවනවා.

බොරු බේගල් ඇදබානවා, ආගම් අතර ප්‍රශ්න ඇතිකරන්න මාන බලනවා.

ඒ සමහර මෝඩ, කපටි මිනිස්සුන්ගේ පැරඬි වලට, බොරු වලට අපි ඉක්මනටම අහුවෙනවා.

ඒ ෆේක් වෙනුවෙන් පරිපාලක මණ්ඩලයෙන් අපිට ඕනේ ඉක්මනට විසඳුම් නැති වුනාට අපිට පුළුවන් ඒ මිනිස්සුන්ට උත්තරයක් දෙන්න.

මේ කිහිප දවසකට උඩදී ඒ ගැන මම පොස්ට් එකක් පවා දැම්මා.

මේ තියෙන්නේ ඒක ..........

'' ගොබෙල්ස් තියරිය කියල එකක් තියෙනවනේ...

එකම බොරුව නැවත නැවත කියද්දී ඒක ඉබේම ඇත්ත හැටියට අපි පිලිගන්නවා.

පිටින් බලපුවහම පොඩි ජෝක් ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් වගේ උනාට, හැමදාම එකම දේ රිපීට් කරද්දී ඕවට එකෙක් දෙන්නෙක් අහු වෙනවාමයි.

ටික කාලයක් යද්දී නොදැනීම කිහිප දෙනෙක් ඒ ගැටේට අහුවෙලා.

ඔය වගේ වෙලාවල් වලට පාවිච්චි කරන්න තියෙන හොඳම ඖශධය තමයි '' ignore '' හෙවත් නොසලකා හැරීම.

ඒ කිව්වේ ඔය වගේ කතාවක්, ත්‍රෙඩ් එකක් දැක්කම නොදැක්කා වගේ ඉන්න එක, අඩුම බම්ප් එකක්වත් නොදා ඉන්න එක.

ඒක හරියට මිනිස්සු ගොඩක් රැස් වෙලා ඉන්න තැනක එකෙක් නැගිටලා හයියෙන් කෑගහල කුණුහරුප කියනවා.හැබැයි කිසිම කෙනෙක් ගණන් ගන්නෙවත් නෑ.

ඒ මනුස්සයා ඔය විදිහට විවිධ ක්‍රම පාවිච්චි කරනවා පිරිසගේ අවධානය තමුන් වෙත හරවගන්න නමුත් කිසිම කෙනෙක් සතපහකට ගණන් ගන්නේ නෑ...

ඒ වගේ වුනහම තවදුරටත් අර මනුස්සයා එතන රැඳෙයිද ??

නෑ බන්.තමුන්ට පිළිගැනීමක් නෑ, තමුන්ට ඇහුම්කන් දෙන කෙනෙක් නෑ කියල තේරුණු හැටියේ කිසිම මිනිහෙක් තව දුරටත් ඒ සමාජයේ රැඳෙන්නේ නෑ.

ඒක තමයි ඇත්ත. මොකද මනුස්සයා කියන සතා සමාජයේ හුදෙකලා වෙනවට හරි බයයි.

හැබැයි බන් සිරාවටම එළකිරියේ බොහොම බුද්ධිමත් විදිහට පොස්ට් කරන, හැසිරෙන, එලකිරියට හොඳ දේවල් එකතුකරන ගොඩක් මෙම්බර්ස්ලා වුනත් ඔය පැරඬි පොස්ට්, ත්‍රෙඩ් වලට රිප්ලයි කරනවා, ගොබෙල්ස් තියරි වලට අහු වෙනවා බන්....

අන්තිමේදී තමුන් වත් දන්නේ නෑ පොස්ට් කරලා තියෙන්නේ ගොබ්බයෙකුගේ මෝඩ, කපටි දෙයකට කියල.

අඳුරගනින් සිරාවටම තර්ක කරන්න අවශ්‍ය දේ මොකක්ද , සිරාවටම ජෝක් සහ ආතල් එක මොකක්ද , තමුන්ගේ මතය ඉදිරිපත් කරන්න ඕනේ මොනවටද , පැරඬි පොස්ට් එක මොකක්ද , තමුනුත් නොදැනී තමුන්ගේ බම්ප් එකෙන් උඩට එන්නේ මොකක්ද සහ ignore කල යුත්තේ මොකක්ද කියන එක. ඔය එක එකේ වෙනස හරියට අඳුරගෙන පොස්ට්, බම්ප් එක දාපන්. ''

ඒ වගේම තමයි අසහන ත්‍රෙඩ්, මේකත් විශේෂයෙන්ම කිව යුතු දෙයක්.

මෙතන අපි කිසිම කෙනෙක් රහත් බාවයත්, සාන්තුවරයට ඔසවලත් නෑ.අපි හැමෝම ආදරය, රාගය, ලිංගිකත්වය, එක්ක ජීවත් වෙන මිනිස්සු.

කෙනෙක් එහෙම දේවල් වලට කැමති නැත්තම් ඔහුට / ඇයට පුළුවන් එව්වා නොබලා ඉන්න.

ගැහැණියකගේ, පිරිමියෙකුගේ සුන්දරත්වය ඉස්මතු පින්තුරයක්, පොස්ට් එකක්, ස්ත්‍රී ලාලිත්‍ය ගැන ලියවුනු කවියක්, වගේම කෙනෙකුව වර්ණනා කරන කවි වගේ දේවල් ගැන නෙමේ මම කතා කරන්නේ.

දුටු මතින් කෙනෙකුට තේරෙනවා, අනවශ්‍ය දේ, විහිලුව, හිතළුව සහ අවශ්‍ය දේ මොකක්ද කියල.ඒක නිසා ඒ දේවල් තෝරාබේරා ගෙන කටයුතු කරන එක අපේ වගකීමක්.

මොකද එලකිරිය කපල් එකකගේ ලීක් වෙච්ච වැලක් හරි නළු, නිළියකගේ නියුඩ් බෙදන තැනක් විතරක් කර ගන්න එපා.

ඊට වඩා වටිනාකමක් ඇති වෙන විදිහට කටයුතු කරන්න.

ඉස්සර එලකිරිය කියන්නේ ගැහැණු, පිරිමි හැමෝම එකට රැඳුනු තැනක්.කට්ටිය එකතුවෙලා විනෝද ගමන්, පාටි හමුවීම් එහෙම තිබුණු තැනක්.

ඉස්සර එළකිරි ට්‍රැවලර්ස් තිබුන. ඒ සියල්ලම දැන් නැති වෙලා.

අද ඉන්න සාමාජිකයෝ ප්‍රමාණයත් එක්ක, ඒ දේ එච්චරම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්, නමුත් මේකේ අඳුර ගත්තු මිත්‍රයෝ හිතවතුන්ට පුළුවන් එහෙම එකතු වෙන්න,ඒ වගේම ඒ දේවල් ගැන එලකිරිය එක්ක බෙදා ගන්න. එතකොට තව පිරිසක් ඒ විදිහට යොමු වෙයි.

ඒ දේවල් ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම තුලයි එව්වයේ රඳා පැවැත්ම තීරණය වෙන්නේ.

අවසාන වශයෙන් එළකිරි සාමාජිකයන් විදිහට නෙමේ, ශ්‍රීලාංකිකයන්, සිංහලු, බෞද්ධයන් විදිහට එක ඉල්ලීමක් තියෙනවා.

මම කතෝලික, ඒ කිව්වේ කුරුස කාරයෙක්.

කතෝලික මිනිස්සු සතියට වතාවක් පල්ලි යනවා.නමුත් බෞද්ධ ගොඩක් දෙනෙක් දැන් පන්සලෙන් ඈත් වෙලා.

විශේෂයෙන් තරුණයෝ.ඒක නිසා බහුතරයක් පන්සල් වල ස්වාමින් වහන්සේලාට සහ සල්ලි තියෙන දායකයෝ දෙතුන් දෙනෙකුට ඕනේ විදිහට පන්සල කටයුතු කරනවා මිසක් ගමේ ප්‍රජාවට අවශ්‍ය දේ එතනින් වෙන්නේ නෑ.මිනිස්සු ඒ වටා එකමුතු වෙන්නේ නෑ.

ඒකනිසා පුළුවන් හැම වෙලාවකම යාලු මිත්‍රයෝ, පවුලේ උදවිය එක්ක පන්සල් යන්න.

පෝයට සුදු ඇඳගෙන නෙලුම් මල් මිටක් අරගෙන මල් ආසනය උඩ තියල බුදුන් වඳින්න විතරක්ම නෙමේ, ගිහින් පන්සල වටා මිනිස්සු එකතු කරගන්න.

ගම ගැන, සමාජය ගැන, අපේම වැරදි අඩුපාඩු සහ යහපත ගැන පන්සල වටා කතිකාවතක් ගොඩ නගන්න.

මොකද එතන තමා අපේ කොඳු නාරටිය රැඳිලා තියෙන්නේ.ඒක කඩන් වැටෙන්න දෙන්න එපා.

එහෙනම් එළකිරියේ ඔබ සියලු දෙනාට ජය වේවා.

[QUOTE="Dodo Mahaththaya, post: 24506515, member: 563080"] [b]පොස්ට් 10 000....එළකිරිය, මම සහ අපි[/b] [CENTER][B][SIZE="4"][COLOR="Purple"]පොස්ට් 10 000....එළකිරිය, මම සහ අපි.... [IMG]https://i.imgur.com/hMnrYpW.jpg[/IMG] ආයුබෝවන් අපේ සුවහසක් එළකිරි සාමාජිකයන්ට. Elakiri.com - The largest Srilankan online community. ඩෝඩෝ මහත්තයා එලකිරිය සමග සම්බන්ධ වෙලා දැන් අවුරුදු 2 ටත් කිට්ටුයි. ඉතින් මේ කාලය තුල එලකිරිය තුල පොස්ට් 10 000 ක් කඩඉමත් ඔන්න පසුකළා. මේ මොහොත එළකිරි සාමාජිකයෙක් විදිහට මට සුවිශේෂියි. මොකද එලකිරිය කියන තැනට මම ආදරේ නිසා. හිතට එන කරුණු කාරනා කිහිපයක් ගැන කියන්න හිතුනා... පළමුවෙන්ම එළකිරි සමුහයේ නිර්මාතෘ GT බොස් ව ස්තුති පුර්වකව මතක් කරනවා. ඒ වගේම එළකිරියේ සාමාජික ඔබ සියලු දෙනාවත්. එලකිරිය මම මුලින්ම දැන ගන්නේ 2010 අවුරුද්දේ, මගේ හිතවත් මිත්‍රයෙකුගේ මාර්ගයෙන්.ඊට පස්සේ එළකිරියේ ගෙස්ට් කෙනෙක් විදිහට ත්‍රෙඩ්, පොස්ට් එහෙම කියෙව්වා. පස්සේ 2012 වගේ මගේ පළවෙනිම එළකිරි ලොගින් එක හැදුවත්, ඒ ලොගින් එක මාස කිහිපයක් විතරමයි පාවිච්චි කලේ.මොකද කිව්වොත් අනෙක් සමාජ මාධ්‍ය වගේ හුරුවක් දැනුනේ නෑ ෆෝරම් එකක වැඩ කරන විදිහ. ඉතින් ඊට පස්සෙත් ආපහු අවුරුදු කිහිපයක්ම ඔය විදිහට ගෙස්ට් කෙනෙක් විදිහට ත්‍රෙඩ් කියව කියව ඉන්න අතරේ පාත්ෆයින්ඩර් සහෝදරයාගේ හාර්ඩ් ටෝක් නූල් කියෙව්වට පස්සේ ආපහු සැරයක් එළකිරි ලොගින් එකක් හදන්න ඕනේ කියන සිතුවිල්ල එක්ක තමයි ''ඩෝඩෝ මහත්තයා '' කියන ලොගින් එක හැදුවේ. [IMG]https://i.imgur.com/od7qQiK.png[/IMG] එතනින් පස්සේ මේකේ සාමාජිකයන්ගේ උදව්වෙන් ෆෝරම් එකක වැඩ කරන විදිහ, රෙප්යුටෙෂන් සිස්ටම් එක, පින්තුර වීඩියෝස් දාන විදිහ, ත්‍රෙඩ් එකක් ලස්සනට ගලපලා ලියන විදිහ,ටැග් දාන විදිහ, අකුරු ලොකු කරන පාටකරන විදිහ වගේ පුංචිම දේ ඉඳල ඉගෙන ගත්තා. [IMG]https://i.imgur.com/sawHJB7.jpg[/IMG] ඔය විදිහට ඇවිදින් එලකිරියෙන් ගොඩක් ඵල ප්‍රයෝජන ලබා ගත්තා, හොඳ මිනිස්සු ටිකක් අඳුර ගත්තා,අපි ජීවත් වෙන සමාජයේ මිනිස්සුන්ගේ ස්වරූපයන් තේරුම් ගත්තා. ඒ වගේම මට ඇති හැකි පමණින් එලකිරියට යමක් දායාද කළා. ඉතින් මම එලකිරිය දකින විදිහ ගැන පොඩි දෙයක් කියන්න හිතුනා.එලකිරිය තුල තාක්ෂණික සහ කාලින වශයෙන් කරන්න ඕනේ අප්ඩේට් සහ වෙනස්කම් ගැන මම මොකුත් කියන්නේ නෑ. මොකද එව්වා ගැන ඕනෙවටත් වඩා වැඩිපුර මේකේ මිනිස්සු කතා කරලා තියෙනවනේ. නමුත් සාමාජික මම සහ අපි, මෙන්න මෙතන තමයි එළකිරියේ කොඳු නාරටිය. මොකද මෙම්බර්ස් ලා නැතුව මේකේ එක පයිසයක ප්‍රයෝජනයක් නැති නිසා. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි එලකිරිය කියන්නේ අපි ජීවත්වෙන සමාජයේම පැතිකඩක්. මෙම්බර්ස් ල හැටියට මම විශ්වාස කරන දේ නම් ඔබේ වටිනාකම මීට ලබාදිය යුතුයි කියන එක. මම ගොඩක් දැකලා තියෙනවා බහුතරයක් උදවිය මෙතනට එන්නේ දෙයක් ලබා ගන්න විතරමයි. නමුත් ඔවුන්ගේ දෙයක් මෙතනට දෙනවා අඩුයි. මම අදහස් කරන්නේ තමුන් දුක් මහන්සියෙන් උපයපු දැනුම නොමිලේම සියල්ල මෙතනට දෙන්න කියන එක නෙමේ, ඒත් පොඩි වෙලාවක් අරගෙන හොඳ ත්‍රෙඩ් එකක්, පොස්ට් එකක් ලියන්න.තමුන්ගේ අත්දැකීමක් බෙදා ගන්න. තමුන් ඉගෙන ගත්තු දෙයක් පුළුවන් නම් එකිනෙකා අතර බෙදා ගන්න. කවුරු හරි හිතනවා නම් එහෙම කිරීමෙන් තමුන් අභිබවා තව කෙනෙක් උඩට එයි කියල, නෑ එහෙම වෙන්නේ නෑ. ඒකෙන් තමුන්ගේ වටිනාකම ඉහල යනවා. ඒ වගේම තමයි එලකිරිය කියන්නේ වයාපාරිකයන්ට හරිම වටින ස්ථානයක්. ඒ වටිනාකම ආරක්ෂා කරන්න, මොකද මෙතන ඉන්න කිසිම කෙනෙකුගේ අනන්‍යතාවය මෙතන අපිට හොයන්න බැහැ. ඒක නිසා තමුන් පළමුවෙන් අවංක වෙන්න, ඒ වගේම කල්පනාකාරී වෙන්න. [IMG]https://i.imgur.com/qz8PI1H.jpg[/IMG] තවත් මම දැකපු දෙයක් තමයි ඉස්සර එලකිරිය ඇතුලේ ගොඩක් ක්ෂේත්‍ර වලට සම්බන්ධ උදවිය එකතුවෙලා මෙගා ත්‍රෙඩ් හරහා තමුන්ගේ දැනුම බෙදා ගත්තා. උදාහරණයකට ග්‍රැෆික්, එඩිට් කරන කට්ටිය ඒ වෙනුවෙන් නූලක්, ගෙවල් දොරවල් හදන කට්ටිය ඒ වෙනුවෙන් නූලක්, QS, Civil වගේ ඉදිකිරීම් ක්ෂේත්රයට, ස්වයන් රැකියා ආදිය, කවි සිංදු නූල් ඔය වගේ. ඔය අතරේ වාහන සහ මොබයිල් ෆෝන් ත්‍රෙඩ් විතරයි දැන් තරමක් හරි අප්ඩේට් වෙන්නේ. නමුත් දැන් අර උඩ කියපුව සේරම අපෙන් ඈත් වෙලා.අඩුම ගානේ හොඳ විහිලු, කවි කතා, ට්‍රැවල් නූලක්වත් දකින්න ලැබෙනවා හරිම අඩුයි. ඉතින් මම ඉල්ලා සිටිනවා අපේ උදවිය ගෙන් තමුන්ට පුළුවන් විදිහට ත්‍රෙඩ් ලියන්න. ඒ වෙනුවෙන් පුංචි කාලයක් මිඩංගු කරන්න. මම එලකිරිය දැකපු තවත් විශාලම වැරද්දක් තමයි අනවශ්‍ය ත්‍රෙඩ් නිතරම උඩට එන එක. ඔයාල මම අපි ඔක්කොම දන්නවා එළකිරියේ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ගොඩක් දෙනෙක් මිනිස්සු කොටවනවා,භේද බින්න කරන්න උත්සහා කරනවා, අනවශ්‍ය දේවල් වලට මෙම්බර්ස්ලගේ අවධානය ගන්නවා,තවත් මිනිස්සුන්ගේ වැරදීම අල්ලගෙන එව්වම කියවනවා. බොරු බේගල් ඇදබානවා, ආගම් අතර ප්‍රශ්න ඇතිකරන්න මාන බලනවා. ඒ සමහර මෝඩ, කපටි මිනිස්සුන්ගේ පැරඬි වලට, බොරු වලට අපි ඉක්මනටම අහුවෙනවා. ඒ ෆේක් වෙනුවෙන් පරිපාලක මණ්ඩලයෙන් අපිට ඕනේ ඉක්මනට විසඳුම් නැති වුනාට අපිට පුළුවන් ඒ මිනිස්සුන්ට උත්තරයක් දෙන්න. මේ කිහිප දවසකට උඩදී ඒ ගැන මම පොස්ට් එකක් පවා දැම්මා. මේ තියෙන්නේ ඒක .......... [COLOR="DarkOrchid"]'' ගොබෙල්ස් තියරිය කියල එකක් තියෙනවනේ... එකම බොරුව නැවත නැවත කියද්දී ඒක ඉබේම ඇත්ත හැටියට අපි පිලිගන්නවා. පිටින් බලපුවහම පොඩි ජෝක් ආතල් එකට දාපු ත්‍රෙඩ් එකක් වගේ උනාට, හැමදාම එකම දේ රිපීට් කරද්දී ඕවට එකෙක් දෙන්නෙක් අහු වෙනවාමයි. ටික කාලයක් යද්දී නොදැනීම කිහිප දෙනෙක් ඒ ගැටේට අහුවෙලා. ඔය වගේ වෙලාවල් වලට පාවිච්චි කරන්න තියෙන හොඳම ඖශධය තමයි '' ignore '' හෙවත් නොසලකා හැරීම. ඒ කිව්වේ ඔය වගේ කතාවක්, ත්‍රෙඩ් එකක් දැක්කම නොදැක්කා වගේ ඉන්න එක, අඩුම බම්ප් එකක්වත් නොදා ඉන්න එක. ඒක හරියට මිනිස්සු ගොඩක් රැස් වෙලා ඉන්න තැනක එකෙක් නැගිටලා හයියෙන් කෑගහල කුණුහරුප කියනවා.හැබැයි කිසිම කෙනෙක් ගණන් ගන්නෙවත් නෑ. ඒ මනුස්සයා ඔය විදිහට විවිධ ක්‍රම පාවිච්චි කරනවා පිරිසගේ අවධානය තමුන් වෙත හරවගන්න නමුත් කිසිම කෙනෙක් සතපහකට ගණන් ගන්නේ නෑ... ඒ වගේ වුනහම තවදුරටත් අර මනුස්සයා එතන රැඳෙයිද ?? නෑ බන්.තමුන්ට පිළිගැනීමක් නෑ, තමුන්ට ඇහුම්කන් දෙන කෙනෙක් නෑ කියල තේරුණු හැටියේ කිසිම මිනිහෙක් තව දුරටත් ඒ සමාජයේ රැඳෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. මොකද මනුස්සයා කියන සතා සමාජයේ හුදෙකලා වෙනවට හරි බයයි. හැබැයි බන් සිරාවටම එළකිරියේ බොහොම බුද්ධිමත් විදිහට පොස්ට් කරන, හැසිරෙන, එලකිරියට හොඳ දේවල් එකතුකරන ගොඩක් මෙම්බර්ස්ලා වුනත් ඔය පැරඬි පොස්ට්, ත්‍රෙඩ් වලට රිප්ලයි කරනවා, ගොබෙල්ස් තියරි වලට අහු වෙනවා බන්.... අන්තිමේදී තමුන් වත් දන්නේ නෑ පොස්ට් කරලා තියෙන්නේ ගොබ්බයෙකුගේ මෝඩ, කපටි දෙයකට කියල. අඳුරගනින් සිරාවටම තර්ක කරන්න අවශ්‍ය දේ මොකක්ද , සිරාවටම ජෝක් සහ ආතල් එක මොකක්ද , තමුන්ගේ මතය ඉදිරිපත් කරන්න ඕනේ මොනවටද , පැරඬි පොස්ට් එක මොකක්ද , තමුනුත් නොදැනී තමුන්ගේ බම්ප් එකෙන් උඩට එන්නේ මොකක්ද සහ ignore කල යුත්තේ මොකක්ද කියන එක. ඔය එක එකේ වෙනස හරියට අඳුරගෙන පොස්ට්, බම්ප් එක දාපන්. ''[/COLOR] ඒ වගේම තමයි අසහන ත්‍රෙඩ්, මේකත් විශේෂයෙන්ම කිව යුතු දෙයක්. මෙතන අපි කිසිම කෙනෙක් රහත් බාවයත්, සාන්තුවරයට ඔසවලත් නෑ.අපි හැමෝම ආදරය, රාගය, ලිංගිකත්වය, එක්ක ජීවත් වෙන මිනිස්සු. කෙනෙක් එහෙම දේවල් වලට කැමති නැත්තම් ඔහුට / ඇයට පුළුවන් එව්වා නොබලා ඉන්න. ගැහැණියකගේ, පිරිමියෙකුගේ සුන්දරත්වය ඉස්මතු පින්තුරයක්, පොස්ට් එකක්, ස්ත්‍රී ලාලිත්‍ය ගැන ලියවුනු කවියක්, වගේම කෙනෙකුව වර්ණනා කරන කවි වගේ දේවල් ගැන නෙමේ මම කතා කරන්නේ. දුටු මතින් කෙනෙකුට තේරෙනවා, අනවශ්‍ය දේ, විහිලුව, හිතළුව සහ අවශ්‍ය දේ මොකක්ද කියල.ඒක නිසා ඒ දේවල් තෝරාබේරා ගෙන කටයුතු කරන එක අපේ වගකීමක්. මොකද එලකිරිය කපල් එකකගේ ලීක් වෙච්ච වැලක් හරි නළු, නිළියකගේ නියුඩ් බෙදන තැනක් විතරක් කර ගන්න එපා. ඊට වඩා වටිනාකමක් ඇති වෙන විදිහට කටයුතු කරන්න. ඉස්සර එලකිරිය කියන්නේ ගැහැණු, පිරිමි හැමෝම එකට රැඳුනු තැනක්.කට්ටිය එකතුවෙලා විනෝද ගමන්, පාටි හමුවීම් එහෙම තිබුණු තැනක්. ඉස්සර එළකිරි ට්‍රැවලර්ස් තිබුන. ඒ සියල්ලම දැන් නැති වෙලා. අද ඉන්න සාමාජිකයෝ ප්‍රමාණයත් එක්ක, ඒ දේ එච්චරම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්, නමුත් මේකේ අඳුර ගත්තු මිත්‍රයෝ හිතවතුන්ට පුළුවන් එහෙම එකතු වෙන්න,ඒ වගේම ඒ දේවල් ගැන එලකිරිය එක්ක බෙදා ගන්න. එතකොට තව පිරිසක් ඒ විදිහට යොමු වෙයි. ඒ දේවල් ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වීම තුලයි එව්වයේ රඳා පැවැත්ම තීරණය වෙන්නේ. [IMG]https://i.imgur.com/r38Zinu.jpg[/IMG] අවසාන වශයෙන් එළකිරි සාමාජිකයන් විදිහට නෙමේ, ශ්‍රීලාංකිකයන්, සිංහලු, බෞද්ධයන් විදිහට එක ඉල්ලීමක් තියෙනවා. මම කතෝලික, ඒ කිව්වේ කුරුස කාරයෙක්. කතෝලික මිනිස්සු සතියට වතාවක් පල්ලි යනවා.නමුත් බෞද්ධ ගොඩක් දෙනෙක් දැන් පන්සලෙන් ඈත් වෙලා. විශේෂයෙන් තරුණයෝ.ඒක නිසා බහුතරයක් පන්සල් වල ස්වාමින් වහන්සේලාට සහ සල්ලි තියෙන දායකයෝ දෙතුන් දෙනෙකුට ඕනේ විදිහට පන්සල කටයුතු කරනවා මිසක් ගමේ ප්‍රජාවට අවශ්‍ය දේ එතනින් වෙන්නේ නෑ.මිනිස්සු ඒ වටා එකමුතු වෙන්නේ නෑ. ඒකනිසා පුළුවන් හැම වෙලාවකම යාලු මිත්‍රයෝ, පවුලේ උදවිය එක්ක පන්සල් යන්න. පෝයට සුදු ඇඳගෙන නෙලුම් මල් මිටක් අරගෙන මල් ආසනය උඩ තියල බුදුන් වඳින්න විතරක්ම නෙමේ, ගිහින් පන්සල වටා මිනිස්සු එකතු කරගන්න. ගම ගැන, සමාජය ගැන, අපේම වැරදි අඩුපාඩු සහ යහපත ගැන පන්සල වටා කතිකාවතක් ගොඩ නගන්න. මොකද එතන තමා අපේ කොඳු නාරටිය රැඳිලා තියෙන්නේ.ඒක කඩන් වැටෙන්න දෙන්න එපා. [IMG]https://i.imgur.com/A2Z7Dwi.jpg[/IMG] එහෙනම් එළකිරියේ ඔබ සියලු දෙනාට ජය වේවා. :):):) [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom