Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොස්ට් 1000යි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මන් ඇවිල්ලා අවුරුද්දක්වත් නෑ තාම. කොටු [/FONT][FONT=&quot]11[/FONT][FONT=&quot]යි දැන්. ඒ වගේම මේ මගේ [/FONT][FONT=&quot]1000 [/FONT][FONT=&quot]වෙනි පොස්ට් එක. මගේ පොස්ට් බලපු[FONT=&quot],[/FONT] රෙප් වලින්, Bump වලින් සලකපු හමෝටම ස්තූති වේවා.[/FONT]

ලෝකේ පැවැත්වෙන අමුතුම උත්සව...

1. ටුනාරාමා

ඔස්ට්‍රේලියාවේ කෙලවල්ලා මාලුන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න පවත්වන මේ උත්සවයේ ප්‍රධානම අංගය තමා මාලු විසි කිරීමේ තරඟය.

2. ලා ටොමැටිනා

ස්පාඤ්ඤයේ පැවැත්වෙන මේ උත්සවය ඇත්තටම තක්කාලි සටනක්. පැයක් යන්න කලින් මේ නගරය සම්පූර්ණයෙන්ම තක්කාලි වලින් වැහෙනවා.

3. බොරියන්

දකුණු කොරියාවේ බොරියන් නගරයේ පැවැත්වෙන මඩ සටනක් තමා මේ. ලෝකේ හැම තැනින්ම මේ උත්සවය වෙනුවෙන් සංචාරකයන් එනවා.

4. වඳුරු උත්සවය

නොවැම්බර් මාසයේ තායිලන්තයේ පැවැත්වෙන මේ උත්සවයේදී රටේ ජනතාව ඒ අයගේ වඳුරු යාලුවන් වෙනුවෙන් ගොඩක් ලොකු කෑම වේලක් පිළියෙල කරනවා.

5. චීස් එලවීම

එංගලන්තයේ පැවැත්වෙන මේ උත්සවයේදී වෙන්නේ ලොකු කන්දක් උඩින් චීස් එකක් පහළට දැමීමයි. මේ උත්සවයට සහභාගි වෙන අය මේ චීස් එක පස්සේ එලවනවා.

6. ගෝනා අත හැරීම

ඇලස්කාවේ නිල සත්වයා වෙන්නේ ගෝනා. මේ උත්සවයේදී ගෝනුන්ගේ මල පහ හොට් එයාර් බැලුන් වල සිට අත් හරිනවා.

7. මිදුණු මරණය

කොලරාඩෝ වල පැවැත්වෙන් මේ උත්සවය සමරන්නේ අයිස් වල මිදුණු මල මිනියි.

8. කොනාකි සූමෝ

ජපාන්යේ පැවැත්වෙන අමුතුමු උත්සව වලින් එකක් තමා මේ. බබාලා උස්සගෙන සූමෝලා ගහගන්න මේ උත්සවයේ ජයග්‍රහණය ලැබෙන්නේ වැඩිම් වෙලාවක් අඬන්නේ නැතුව ඉන්න බබා ගේන සූමෝට.

9. එළුවන් විසිකිරීම

ස්පාඤ්ඤයේ මැන්ගනීසස් නගරයේ තමා මේ උත්සවය පැවැත්වෙන්නේ. ගමේ ඉන්න පොඩි පිරිමි ළමයි කන්දකින් එළුවෙක්ව විසිකරනවා. ගමේ මිනිස්සු කන්ද පාමුල ඉදන් එළුවව අල්ලගන්නවා.

10. එල් කොලාකෝ

ස්පාඤ්ඤයේ පැවැත්වෙන තවත් උත්සවයක් වෙන එල් කොලාකෝ උත්සවයේදී වෙන්නේ පොඩි ළමයි උඩින් මිනිස්සු පනින එක.

බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න.

[QUOTE="Hobs, post: 17909822, member: 514074"] [B][SIZE=6][COLOR=Magenta][FONT="]මන් ඇවිල්ලා අවුරුද්දක්වත් නෑ තාම. කොටු [/FONT][FONT="]11[/FONT][FONT="]යි දැන්. ඒ වගේම මේ මගේ [/FONT][FONT="]1000 [/FONT][FONT="]වෙනි පොස්ට් එක. මගේ පොස්ට් බලපු[FONT="],[/FONT] රෙප් වලින්, Bump වලින් සලකපු හමෝටම ස්තූති වේවා.[/FONT][/COLOR][/SIZE] [/B] [B][SIZE=5][COLOR=Purple]ලෝකේ පැවැත්වෙන අමුතුම උත්සව...[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid]1. ටුනාරාමා[/COLOR][/SIZE][/B] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/05/tuna.png[/IMG] [SIZE=4][COLOR=Blue]ඔස්ට්‍රේලියාවේ කෙලවල්ලා මාලුන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න පවත්වන මේ උත්සවයේ ප්‍රධානම අංගය තමා මාලු විසි කිරීමේ තරඟය.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]2. ලා ටොමැටිනා[/COLOR][/SIZE][/B] [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2012/05/tomatina.png[/IMG] [SIZE=4][COLOR=Blue]ස්පාඤ්ඤයේ පැවැත්වෙන මේ උත්සවය ඇත්තටම තක්කාලි සටනක්. පැයක් යන්න කලින් මේ නගරය සම්පූර්ණයෙන්ම තක්කාලි වලින් වැහෙනවා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]3. බොරියන්[/COLOR][/SIZE][/B] [IMG]http://cdn2.list25.com/wp-content/uploads/2012/05/boryeong.png[/IMG] [SIZE=4][COLOR=Blue]දකුණු කොරියාවේ බොරියන් නගරයේ පැවැත්වෙන මඩ සටනක් තමා මේ. ලෝකේ හැම තැනින්ම මේ උත්සවය වෙනුවෙන් සංචාරකයන් එනවා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]4. වඳුරු උත්සවය[/COLOR][/SIZE][/B] [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2012/05/monkeybuffet.png[/IMG] [SIZE=4][COLOR=Blue]නොවැම්බර් මාසයේ තායිලන්තයේ පැවැත්වෙන මේ උත්සවයේදී රටේ ජනතාව ඒ අයගේ වඳුරු යාලුවන් වෙනුවෙන් ගොඩක් ලොකු කෑම වේලක් පිළියෙල කරනවා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]5. චීස් එලවීම[/COLOR][/SIZE][/B] [IMG]http://cdn4.list25.com/wp-content/uploads/2012/05/cheese.png[/IMG] [SIZE=4][COLOR=Blue]එංගලන්තයේ පැවැත්වෙන මේ උත්සවයේදී වෙන්නේ ලොකු කන්දක් උඩින් චීස් එකක් පහළට දැමීමයි. මේ උත්සවයට සහභාගි වෙන අය මේ චීස් එක පස්සේ එලවනවා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]6. ගෝනා අත හැරීම[/COLOR][/SIZE][/B] [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2012/05/moose.png[/IMG] [SIZE=4][COLOR=Blue]ඇලස්කාවේ නිල සත්වයා වෙන්නේ ගෝනා. මේ උත්සවයේදී ගෝනුන්ගේ මල පහ හොට් එයාර් බැලුන් වල සිට අත් හරිනවා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]7. මිදුණු මරණය[/COLOR][/SIZE][/B] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/05/frozendeadguy.png[/IMG] [SIZE=4][COLOR=Blue]කොලරාඩෝ වල පැවැත්වෙන් මේ උත්සවය සමරන්නේ අයිස් වල මිදුණු මල මිනියි.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]8. කොනාකි සූමෝ[/COLOR][/SIZE][/B] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2012/05/konaki.png[/IMG] [SIZE=4][COLOR=Blue]ජපාන්යේ පැවැත්වෙන අමුතුමු උත්සව වලින් එකක් තමා මේ. බබාලා උස්සගෙන සූමෝලා ගහගන්න මේ උත්සවයේ ජයග්‍රහණය ලැබෙන්නේ වැඩිම් වෙලාවක් අඬන්නේ නැතුව ඉන්න බබා ගේන සූමෝට.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]9. එළුවන් විසිකිරීම[/COLOR][/SIZE][/B] [IMG]http://cdn4.list25.com/wp-content/uploads/2012/05/goat.png[/IMG] [SIZE=4][COLOR=Blue]ස්පාඤ්ඤයේ මැන්ගනීසස් නගරයේ තමා මේ උත්සවය පැවැත්වෙන්නේ. ගමේ ඉන්න පොඩි පිරිමි ළමයි කන්දකින් එළුවෙක්ව විසිකරනවා. ගමේ මිනිස්සු කන්ද පාමුල ඉදන් එළුවව අල්ලගන්නවා.[/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]10. එල් කොලාකෝ[/COLOR][/SIZE][/B] [IMG]http://cdn2.list25.com/wp-content/uploads/2012/05/colacho.png[/IMG] [SIZE=4][COLOR=Blue]ස්පාඤ්ඤයේ පැවැත්වෙන තවත් උත්සවයක් වෙන එල් කොලාකෝ උත්සවයේදී වෙන්නේ පොඩි ළමයි උඩින් මිනිස්සු පනින එක. [/COLOR][/SIZE] [SIZE=7][COLOR=Magenta]බම්ප් එකක් එහෙම දාලා සලකලා යන්න අනිත් කට්ටියටත් බලන්න. :D:D:D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom