Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පොස්ටිනොර් 2 (අනවශ්‍ය ගැබ් ගැනීම් නැවතිය හ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොස්ටිනොර් 2 (අනවශ්‍ය ගැබ් ගැනීම් නැවතිය හ&#35

අප හුගක් දෙනෙක් පුරුදු වී තියෙන්නේ පටු ආකල්පයෙන් විවිධ ප්‍රශ්ණ දිහා බලන්නයි. හැමදේකම චෝදනාත්මක ඇගිල්ල දික් වෙන්නේ ගැහැනියටයි. එක අතකින් අත්පුඩි ගසන්නට බැරිය. කෝ මේ ගබ්සා වන දරුවන්ගේ තාත්තලා?

ඔය අම්මලා අරගෙන ගබ්සා තිප්පොලවලට යන්නේ ඒ තාත්තලා.

අපේ කියමනක් තියෙනවා ඉස්සා ඉහේ ගූ තියාගෙන මං සුදනා කියනවාලු. අනිත් එක දන්නවාද සමීක්ෂණයකින් ඔප්පු වූ වග වැඩියෙන් ගබ්සා කර ගන්නේ විවාහක කාන්තාවන් බව? ඇයි ඒ? එකක් ආර්ථික ප්‍රශ්ණ නිසා. තව එකක් වැඩිමල් දරුවන් දැන් හුගක් ලොකු නිසා.

මා දන්නවා වරක් තම මවට දරුවකු ලැබිමට සිටින බව දැනගත් 18 වියැති පුතකු දිවි නසා ගත්තා. කෑගල්ල පැත්තේ. ඊළග සුමානයේ කෑගල්ල ආරෝග්‍යශාලාවේ මව්වරුන්ගේ වාට්ටුව පිරී ගියේ උපත් පාලන ක්‍රම කර ගන්න ආ විවාහක වැඩිහිටි කාන්තාවන්ගෙන්. අර දරුවා බලන කෝණය වෙනස් කර ගත්තා නම් මේ අම්මලා මෙහෙම දුක් විදින්නේ නෑ. ඒ පුතාටත් දොස් කියන්න බෑ. සමාජය ඒ දරුවාට විහිුලු කරන්න ඇති.

මගේ ආච්චි අම්මාට මගේ තාත්තා හම්බ වෙන්න අවුරුදු 2 කට කලින් ආච්චි අම්මාගේ අම්මාට පුතෙක් ලැබුණා. ඉතින් අපේ තාත්තාට හුගක් වෙලාවට කිරි දීලා තියෙන්නේ තාත්තාගේ ආච්චි අම්මාලු. අපේ තාත්තාට වඩා අවුරුදු 2 ක් බාල මාමා කෙනකුත් තාත්තාට ඉන්නවා.ලොකු වුණාම අපේ තාත්තා කටපුරා එයාට මාමා කිව්වා. එයා කටපුරා බෑණෝ කිව්වා.

ගබ්සාවට විරුද්ධව කෑගසන උදවිය මොකද කරන්නේ? අඩු ගණනේ එයාලට පුඵවන් උනාද උප්පැන්න සහතිකයෙන් මව්පියන් කසාද බැදලාද කියා අසා තිබෙන වගන්තිය ඉවත් කරන්න?

ඒ අයට පුඵවන්ද ලංකාව පුරා ළමා නිවාස ඇති කරන්න මව්වරුන්ට අනවශ්‍ය දරුවන් දමා යන්න?

ඒ අයට පුඵවන් වුණාද ස්තී‍්‍ර දූෂකයකුට මරණ දඩුවම ලබා දෙන්න?

ඒ අයට පුඵවන්ද දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න? ඔව් මුලුින් නම් බාර ගනියි. ටිකක් කල් ගියාම කියයි මේකිම ඒකත් එක්ක ගිහින් ළමයි හදාගෙන බාර ගත්තේ නැති වුණාම පොලිසි ගිහින් දූෂණය කළා කියා එන්ටි්ර දාලා කියා. (අපි නොදන්න චෙස් කියන්නේ මේවාට තමා*

මේකත් හොදට මතක තබා ගන්න. තහනම් ගහේ ගෙඩි කෑවේ ආදම් සහ ඒවා එකට. මහා ලොකු සර්ව බලධාරි දෙවියන් වහන්සේ දඩුවම් දුන්නේ ඊවාට විතරයි. ‘උඹට ළමයි හම්බ වෙන කොට විදවපන්’ කියලා. එයා මෝඩයි කියලා අපත් මෝඩ විය යුතුද?

කෙල්ලන්ට කොල්ලන්ට ආදරය කරන්න හිතෙනවා. ඊළගට ඊට ටිකක් එහාට යන්න හිතෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම් නැවතිය හැකි පෙති දැන් තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගත්. අඩුම ගණනේ ඒවා අප ප්‍රසිද්ධියේ නිතර කියමු. ගබ්සාවකට වඩා ඒක කොහොමත් හොදයිනේ.

අමතක කරන්න එපා. කේලෝ කොල්ලෝ විතරක් නෙමෙයි ශය මැති ඇමතිවරුත් අනාචාරයේ හැසිරෙනවා. රස්සාවල් දෙන්න කොච්චර බිලි බා ගෙන ඇත්ද ගැහැණු ළමයින්ව?

[QUOTE="ruff2000, post: 11785085, member: 49379"] [b]පොස්ටිනොර් 2 (අනවශ්‍ය ගැබ් ගැනීම් නැවතිය හ#[/b] [SIZE="5"][B][IMG]http://nhansuvietnam.vn/news_pictures/8/lftvu1227579288.jpg[/IMG] අප හුගක් දෙනෙක් පුරුදු වී තියෙන්නේ පටු ආකල්පයෙන් විවිධ ප්‍රශ්ණ දිහා බලන්නයි. හැමදේකම චෝදනාත්මක ඇගිල්ල දික් වෙන්නේ ගැහැනියටයි. එක අතකින් අත්පුඩි ගසන්නට බැරිය. කෝ මේ ගබ්සා වන දරුවන්ගේ තාත්තලා? ඔය අම්මලා අරගෙන ගබ්සා තිප්පොලවලට යන්නේ ඒ තාත්තලා. අපේ කියමනක් තියෙනවා ඉස්සා ඉහේ ගූ තියාගෙන මං සුදනා කියනවාලු. අනිත් එක දන්නවාද සමීක්ෂණයකින් ඔප්පු වූ වග වැඩියෙන් ගබ්සා කර ගන්නේ විවාහක කාන්තාවන් බව? ඇයි ඒ? එකක් ආර්ථික ප්‍රශ්ණ නිසා. තව එකක් වැඩිමල් දරුවන් දැන් හුගක් ලොකු නිසා. මා දන්නවා වරක් තම මවට දරුවකු ලැබිමට සිටින බව දැනගත් 18 වියැති පුතකු දිවි නසා ගත්තා. කෑගල්ල පැත්තේ. ඊළග සුමානයේ කෑගල්ල ආරෝග්‍යශාලාවේ මව්වරුන්ගේ වාට්ටුව පිරී ගියේ උපත් පාලන ක්‍රම කර ගන්න ආ විවාහක වැඩිහිටි කාන්තාවන්ගෙන්. අර දරුවා බලන කෝණය වෙනස් කර ගත්තා නම් මේ අම්මලා මෙහෙම දුක් විදින්නේ නෑ. ඒ පුතාටත් දොස් කියන්න බෑ. සමාජය ඒ දරුවාට විහිුලු කරන්න ඇති. මගේ ආච්චි අම්මාට මගේ තාත්තා හම්බ වෙන්න අවුරුදු 2 කට කලින් ආච්චි අම්මාගේ අම්මාට පුතෙක් ලැබුණා. ඉතින් අපේ තාත්තාට හුගක් වෙලාවට කිරි දීලා තියෙන්නේ තාත්තාගේ ආච්චි අම්මාලු. අපේ තාත්තාට වඩා අවුරුදු 2 ක් බාල මාමා කෙනකුත් තාත්තාට ඉන්නවා.ලොකු වුණාම අපේ තාත්තා කටපුරා එයාට මාමා කිව්වා. එයා කටපුරා බෑණෝ කිව්වා. ගබ්සාවට විරුද්ධව කෑගසන උදවිය මොකද කරන්නේ? අඩු ගණනේ එයාලට පුඵවන් උනාද උප්පැන්න සහතිකයෙන් මව්පියන් කසාද බැදලාද කියා අසා තිබෙන වගන්තිය ඉවත් කරන්න? ඒ අයට පුඵවන්ද ලංකාව පුරා ළමා නිවාස ඇති කරන්න මව්වරුන්ට අනවශ්‍ය දරුවන් දමා යන්න? ඒ අයට පුඵවන් වුණාද ස්තී‍්‍ර දූෂකයකුට මරණ දඩුවම ලබා දෙන්න? ඒ අයට පුඵවන්ද දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න? ඔව් මුලුින් නම් බාර ගනියි. ටිකක් කල් ගියාම කියයි මේකිම ඒකත් එක්ක ගිහින් ළමයි හදාගෙන බාර ගත්තේ නැති වුණාම පොලිසි ගිහින් දූෂණය කළා කියා එන්ටි්ර දාලා කියා. (අපි නොදන්න චෙස් කියන්නේ මේවාට තමා* මේකත් හොදට මතක තබා ගන්න. තහනම් ගහේ ගෙඩි කෑවේ ආදම් සහ ඒවා එකට. මහා ලොකු සර්ව බලධාරි දෙවියන් වහන්සේ දඩුවම් දුන්නේ ඊවාට විතරයි. ‘උඹට ළමයි හම්බ වෙන කොට විදවපන්’ කියලා. එයා මෝඩයි කියලා අපත් මෝඩ විය යුතුද? කෙල්ලන්ට කොල්ලන්ට ආදරය කරන්න හිතෙනවා. ඊළගට ඊට ටිකක් එහාට යන්න හිතෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම් නැවතිය හැකි පෙති දැන් තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගත්. අඩුම ගණනේ ඒවා අප ප්‍රසිද්ධියේ නිතර කියමු. ගබ්සාවකට වඩා ඒක කොහොමත් හොදයිනේ. අමතක කරන්න එපා. කේලෝ කොල්ලෝ විතරක් නෙමෙයි ශය මැති ඇමතිවරුත් අනාචාරයේ හැසිරෙනවා. රස්සාවල් දෙන්න කොච්චර බිලි බා ගෙන ඇත්ද ගැහැණු ළමයින්ව?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom