Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොස්ටිනෝර් 01 කියන්නේ මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොස්ටිනෝර් 01 කියන්නේ මොනවද?

කාන්තාවෝ පමණක් නෙවෙයි පිරිමි අය පවා මේ Postinor 01 කියන නම හොඳට අහලා ඇති. ඒත් මේ ලිපිය වැදගත් වෙන්නේ මේ ගැන අහලා තියන සහ මේ ගැන හරියට නොදන්නා අයට. මොකද නොදන්න දේ දැනගැනීම වගේම ජීවිතේට කවදාහරි අවශ්‍යවන දෙයක් දැනගන්න එක ඉතාම වැදගත් නිසා.

මුලින්ම කිව යුතු දේ තමයි Postinor 01 කියන්නේ උපත් පාලන පෙති වර්ගයක්. මෙයට Morning Pill කියන නමත් මෙය භාවිතා කරන අය අතරේ ප්‍රසිද්ද නමක්. ඇත්තටම උපත් පාලන ගිලින පෙති (Oral Contraceptives) වර්ග දෙකක් ලෝකයේ තිබෙනවා. එකක් තමයි සාමාන්‍ය උපත් පාලන පෙති වර්ග. ඒ කියන්නේ හරියටම අපි කලින් ලිපියක කතාකරපු ‘මිතුරි’ වගේ ඒවා.

අනිත් වර්ගය තමයි හදිසි උපත් පාලන පෙති (Emergency Contraceptive Pills) කියන වර්ගය. හැබැයි මේ වර්ගය නිතර ගැනීම සුදුසු වන්නේ නෑ. ඒ වගේම මේ පෙති වර්ග දෙකම භාවිතා කල යුත්තේ කාන්තාවන් විසින්. Postinor 01 කියන්නෙත් හදිසි උපත් පාලන පෙති වර්ගයක්.

කාටද?

Postinor 01 පෙති වර්ගය වැදගත් වෙන්නේ ගර්භනී තත්වයක් අපේක්ෂා නොකර (ඒ කියන්නේ දරු උපතක් තාවකාලිකව පමාකරන හෝ දරු උපත් වලින් පසු නැවත දරු උපතක් අපේක්ෂා නොකරන) කාන්තාවන්ටයි. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු (කොන්ඩම් පැළඳීමකින් තොරව අභ්‍යන්තරව ලිංගිකව එක්වීම) Postinor 01 පෙත්තක් ගැනීම සිදුකල යුතුයි.

ඒ වගේම ඔබ දැනට සාමාන්‍ය උපත් පාලන පෙති වර්ගයක් හෝ වෙනත් උපත් පාලන ක්‍රමවේදයක් (ලිංගිකව එක් නොවී සිටීම, උපත් පාලන එන්නත් ලබාගැනීම, Implant හෝ IUD පැළඳීම) භාවිතා නොකරනවනම් පමණක් මෙය භාවිතා කළ යුතුයි. මෙන්ම

උපත් පාලන කොපුව (කොන්ඩමය) ලිංගිකව එක්වීමේදී ඉරී ගිය අවස්ථාවක.

ආරක්ෂිත කාලය (දින ගණන) හරියාකාරව ගණනය කිරීමට නොහැකිවූ අවස්ථාවක.

සාමාන්‍ය උපත් පාලන පෙති දින ගණනාවක් තිස්සේ භාවිතා කිරීම අතපසුවී අනාරක්ෂිතව ලිංගිකව එක්වීමකදී.

වෙනත් උපත්පාලන ක්‍රමවේද හරියාකාරව ක්‍රියාත්මක වේදැයි ඔබට සැක සහිත අවස්ථාවක.

අභ්‍යන්තරිකව ලිංගික අතවරයකට හෝ දූෂණයට ලක්ව ඇති මොහොතක.

කාන්තා ඔබේ ආරක්ෂාවට Postinor 01 පෙත්තක් ගන්න එක වඩා හොඳයි.

භාවිතා කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් Postinor 01 පැකට්ටුවක අඩංගු වන්නේ එක පෙත්තක් පමණයි. නමුත් Postinor 02 පෙති පැකට්ටුවේ පෙති දෙකක් අඩංගු වෙනවා. ඉතින් ඔබ මිලට ගෙන තියෙන්නේ Postinor 01 පැකට්ටුවක් නම් එහි ඇති එකම පෙත්ත අනාරක්ෂිත ලිංගික එක්වීමකට පස්සේ පැය 72ක් ඇතුලත (හැකිතාක් ඉක්මණින් ගන්න පුළුවන්නම් වඩාත් හොඳයි) භාවිතා කලයුතුයි. ඒ මගින් අනවශ්‍ය ගැබ්ගැනීම් ඇතිවීම වැලැක්වීම සිදුවෙනවා.

විශේෂ ලක්ෂණ මොනවාද?

පෙති දෙකක් ගැනීමේදී එක පෙත්තක් භාවිතා කරලා නැවත දෙවැනි පෙත්ත ගන්න අමතකවීම නිසා සිදුවෙන අපහසුතාවයන් Postinor 01 වලදි මගහැරෙනවා. මොකද එක පෙත්තක් පමණක් ඇති නිසා එක්වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්.

මිලෙන් අඩුවීම. සාමාන්‍යයෙන් රුපියල්. 180 ක වගේ මිළකට ඕනෑම ෆාමසියකින් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකින් මිළට ගන්න පුළුවන්. කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට මිළට ගන්න පුළුවන් වගේම වෛද්‍යවරයෙක්ගේ වට්ටෝරුවක් අවශ්‍යවන්නේත් නෑ.

99% ක් පමණ සාර්ථක ප්‍රතිඵල තිබෙනවා. ඒ කියන්නේ සමහරවිට මේ ක්‍රමය සාර්ථක නොවන අයත් ඉන්න පුළුවන්. හැබැයි අති බහුතරයකට මේක ආරක්ෂිත හදිසි උපත්පාලන ක්‍රමවේදයක්.

විශේෂයෙන්ම මෙය වඩාත් සුදුසු වන්නේ විවාහක කාන්තාවන්ටයි.

සෞඛ්‍යට අහිතකරයිද?

මේ වගේ මිත්‍යා මත බොහෝ කාන්තාවන්ගේ වගේම පිරිමින්ගේ හිත්වලත් පැලපදියම් වෙලා තියනවා. නමුත් Postinor 01 කියන්නේ Progesterone අඩංගු හෝමෝන පෙත්තක්. මෙය මගින් කාන්තා ශරීරයේ හෝමෝන තාවකාලිව අසමබර කරලා ගැබ්ගැනීමක් ඇතිවීම තාවකාලිකව වල්කවනවා. කිසිම ලෙසකින් මේ නිසා පසුකාලීනව ගබ්සාවීමක් හෝ දරුණු ගණයේ සංකූලතා ඇතිවෙන්නේ නෑ.

අතුරු ආබාධ එහෙම තිබෙනවද?

සමහර කාන්තාවන්ට Postinor 01 භාවිතා කලාට පස්සේ පැය දෙකක් වගේ ඇතුලත වමනය වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්වයක්. මේ තත්වය වලක්වන්න ඔබට Postinor 01 පෙත්ත කිරි වීදුරුවක් එක්ක හෝ ජූස් වීදුරුවක් එක්ක ගන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම වමනය සහ හිසරදය පවතිනවනම් ආසාත්මිකතාවයක් වෙන්න පුළුවන් නිසා ඉක්මණින් වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි.

මේ පෙත්ත ඔබේ ආර්තව චක්‍රයේ ඕනෑම කාලයකදී භාවිතයට සුදුසුයි. ඒත් මේ පෙත්ත නිතර හෝ දිනපතා ගැනීම ඉතාම අහිතකරයි. මොකද මෙහි අඩංගුවන ද්‍රව්‍ය දිනපතා ශරීරගතවීම සුදුසු නැති නිසා. ඒ වගේම මේ පෙත්ත කිරිදෙන මව්වරුන්ට පවා ගැටළුවකින් තොරව භාවිතා කළ හැකියි.

ඒත් මේ පෙත්ත ගැබිණි මව්වරුන් විසින් භාවිතා නොකළ යුතුයි වගේම මේ මගින් ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග වලින් ඔබව ආරක්ෂා කරන්නෙත් නෑ කියන එක මතක තබාගත යුතුයි.

Postinor 01 විශ්වාසවන්තයිද?

මෙය හංගේරියාවේ නිෂ්පාදිත උපත් පාලන පෙති වර්ගයක් වීම නිසා ඉතා උසස් තාක්ෂණයක් භාවිතා කරගෙන ගුණත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන පෙති වර්ගයක්. ලංකාවේ ගෙන්වා බෙදා හැරීම සිදුකරන්නේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අලෙවිකරණ අංශය විසින්. ඒ නිසා විශ්වාසය සම්බන්ධයෙන් ගැටළුවක් නෑ.

මූලාශ්‍රය - www.her.lk

[QUOTE="wijaindu, post: 24544515, member: 421102"] [b]පොස්ටිනෝර් 01 කියන්නේ මොනවද?[/b] කාන්තාවෝ පමණක් නෙවෙයි පිරිමි අය පවා මේ Postinor 01 කියන නම හොඳට අහලා ඇති. ඒත් මේ ලිපිය වැදගත් වෙන්නේ මේ ගැන අහලා තියන සහ මේ ගැන හරියට නොදන්නා අයට. මොකද නොදන්න දේ දැනගැනීම වගේම ජීවිතේට කවදාහරි අවශ්‍යවන දෙයක් දැනගන්න එක ඉතාම වැදගත් නිසා. මුලින්ම කිව යුතු දේ තමයි Postinor 01 කියන්නේ උපත් පාලන පෙති වර්ගයක්. මෙයට Morning Pill කියන නමත් මෙය භාවිතා කරන අය අතරේ ප්‍රසිද්ද නමක්. ඇත්තටම උපත් පාලන ගිලින පෙති (Oral Contraceptives) වර්ග දෙකක් ලෝකයේ තිබෙනවා. එකක් තමයි සාමාන්‍ය උපත් පාලන පෙති වර්ග. ඒ කියන්නේ හරියටම අපි කලින් ලිපියක කතාකරපු ‘මිතුරි’ වගේ ඒවා. අනිත් වර්ගය තමයි හදිසි උපත් පාලන පෙති (Emergency Contraceptive Pills) කියන වර්ගය. හැබැයි මේ වර්ගය නිතර ගැනීම සුදුසු වන්නේ නෑ. ඒ වගේම මේ පෙති වර්ග දෙකම භාවිතා කල යුත්තේ කාන්තාවන් විසින්. Postinor 01 කියන්නෙත් හදිසි උපත් පාලන පෙති වර්ගයක්. [B]කාටද?[/B] Postinor 01 පෙති වර්ගය වැදගත් වෙන්නේ ගර්භනී තත්වයක් අපේක්ෂා නොකර (ඒ කියන්නේ දරු උපතක් තාවකාලිකව පමාකරන හෝ දරු උපත් වලින් පසු නැවත දරු උපතක් අපේක්ෂා නොකරන) කාන්තාවන්ටයි. අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු (කොන්ඩම් පැළඳීමකින් තොරව අභ්‍යන්තරව ලිංගිකව එක්වීම) Postinor 01 පෙත්තක් ගැනීම සිදුකල යුතුයි. ඒ වගේම ඔබ දැනට සාමාන්‍ය උපත් පාලන පෙති වර්ගයක් හෝ වෙනත් උපත් පාලන ක්‍රමවේදයක් (ලිංගිකව එක් නොවී සිටීම, උපත් පාලන එන්නත් ලබාගැනීම, Implant හෝ IUD පැළඳීම) භාවිතා නොකරනවනම් පමණක් මෙය භාවිතා කළ යුතුයි. මෙන්ම උපත් පාලන කොපුව (කොන්ඩමය) ලිංගිකව එක්වීමේදී ඉරී ගිය අවස්ථාවක. ආරක්ෂිත කාලය (දින ගණන) හරියාකාරව ගණනය කිරීමට නොහැකිවූ අවස්ථාවක. සාමාන්‍ය උපත් පාලන පෙති දින ගණනාවක් තිස්සේ භාවිතා කිරීම අතපසුවී අනාරක්ෂිතව ලිංගිකව එක්වීමකදී. වෙනත් උපත්පාලන ක්‍රමවේද හරියාකාරව ක්‍රියාත්මක වේදැයි ඔබට සැක සහිත අවස්ථාවක. අභ්‍යන්තරිකව ලිංගික අතවරයකට හෝ දූෂණයට ලක්ව ඇති මොහොතක. කාන්තා ඔබේ ආරක්ෂාවට Postinor 01 පෙත්තක් ගන්න එක වඩා හොඳයි. [B]භාවිතා කරන්නේ කොහොමද?[/B] සාමාන්‍යයෙන් Postinor 01 පැකට්ටුවක අඩංගු වන්නේ එක පෙත්තක් පමණයි. නමුත් Postinor 02 පෙති පැකට්ටුවේ පෙති දෙකක් අඩංගු වෙනවා. ඉතින් ඔබ මිලට ගෙන තියෙන්නේ Postinor 01 පැකට්ටුවක් නම් එහි ඇති එකම පෙත්ත අනාරක්ෂිත ලිංගික එක්වීමකට පස්සේ පැය 72ක් ඇතුලත (හැකිතාක් ඉක්මණින් ගන්න පුළුවන්නම් වඩාත් හොඳයි) භාවිතා කලයුතුයි. ඒ මගින් අනවශ්‍ය ගැබ්ගැනීම් ඇතිවීම වැලැක්වීම සිදුවෙනවා. [B]විශේෂ ලක්ෂණ මොනවාද?[/B] පෙති දෙකක් ගැනීමේදී එක පෙත්තක් භාවිතා කරලා නැවත දෙවැනි පෙත්ත ගන්න අමතකවීම නිසා සිදුවෙන අපහසුතාවයන් Postinor 01 වලදි මගහැරෙනවා. මොකද එක පෙත්තක් පමණක් ඇති නිසා එක්වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්. මිලෙන් අඩුවීම. සාමාන්‍යයෙන් රුපියල්. 180 ක වගේ මිළකට ඕනෑම ෆාමසියකින් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයකින් මිළට ගන්න පුළුවන්. කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට මිළට ගන්න පුළුවන් වගේම වෛද්‍යවරයෙක්ගේ වට්ටෝරුවක් අවශ්‍යවන්නේත් නෑ. 99% ක් පමණ සාර්ථක ප්‍රතිඵල තිබෙනවා. ඒ කියන්නේ සමහරවිට මේ ක්‍රමය සාර්ථක නොවන අයත් ඉන්න පුළුවන්. හැබැයි අති බහුතරයකට මේක ආරක්ෂිත හදිසි උපත්පාලන ක්‍රමවේදයක්. විශේෂයෙන්ම මෙය වඩාත් සුදුසු වන්නේ විවාහක කාන්තාවන්ටයි. [B]සෞඛ්‍යට අහිතකරයිද?[/B] මේ වගේ මිත්‍යා මත බොහෝ කාන්තාවන්ගේ වගේම පිරිමින්ගේ හිත්වලත් පැලපදියම් වෙලා තියනවා. නමුත් Postinor 01 කියන්නේ Progesterone අඩංගු හෝමෝන පෙත්තක්. මෙය මගින් කාන්තා ශරීරයේ හෝමෝන තාවකාලිව අසමබර කරලා ගැබ්ගැනීමක් ඇතිවීම තාවකාලිකව වල්කවනවා. කිසිම ලෙසකින් මේ නිසා පසුකාලීනව ගබ්සාවීමක් හෝ දරුණු ගණයේ සංකූලතා ඇතිවෙන්නේ නෑ. [B]අතුරු ආබාධ එහෙම තිබෙනවද?[/B] සමහර කාන්තාවන්ට Postinor 01 භාවිතා කලාට පස්සේ පැය දෙකක් වගේ ඇතුලත වමනය වගේ තත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්වයක්. මේ තත්වය වලක්වන්න ඔබට Postinor 01 පෙත්ත කිරි වීදුරුවක් එක්ක හෝ ජූස් වීදුරුවක් එක්ක ගන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම වමනය සහ හිසරදය පවතිනවනම් ආසාත්මිකතාවයක් වෙන්න පුළුවන් නිසා ඉක්මණින් වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි. මේ පෙත්ත ඔබේ ආර්තව චක්‍රයේ ඕනෑම කාලයකදී භාවිතයට සුදුසුයි. ඒත් මේ පෙත්ත නිතර හෝ දිනපතා ගැනීම ඉතාම අහිතකරයි. මොකද මෙහි අඩංගුවන ද්‍රව්‍ය දිනපතා ශරීරගතවීම සුදුසු නැති නිසා. ඒ වගේම මේ පෙත්ත කිරිදෙන මව්වරුන්ට පවා ගැටළුවකින් තොරව භාවිතා කළ හැකියි. ඒත් මේ පෙත්ත ගැබිණි මව්වරුන් විසින් භාවිතා නොකළ යුතුයි වගේම මේ මගින් ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග වලින් ඔබව ආරක්ෂා කරන්නෙත් නෑ කියන එක මතක තබාගත යුතුයි. [B]Postinor 01 විශ්වාසවන්තයිද?[/B] මෙය හංගේරියාවේ නිෂ්පාදිත උපත් පාලන පෙති වර්ගයක් වීම නිසා ඉතා උසස් තාක්ෂණයක් භාවිතා කරගෙන ගුණත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන පෙති වර්ගයක්. ලංකාවේ ගෙන්වා බෙදා හැරීම සිදුකරන්නේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අලෙවිකරණ අංශය විසින්. ඒ නිසා විශ්වාසය සම්බන්ධයෙන් ගැටළුවක් නෑ. මූලාශ්‍රය - [URL="www.her.lk"]www.her.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom