Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය

[FONT=&quot]රජයේ සේවකයෙක් මි. අවු. 05ක දියණියකගේ පියෙක්. වයස අවු. 38ක්.[/FONT]

[FONT=&quot]ඒ වර්ෂ 2014 ය. සහෝදර සමාගමේ සහ පුත්‍ර සුසංයෝගයේ කල්කිරියාවෙන් හෙම්බත් වී සිටියෙමි. මෛත්‍රී ආවේය. නමුත් ඒ යූඇන්පියෙන් ය. පරම්පරාවෙන් ආ වාමාංශික ඡන්ද ඉතිහාසය හේතුවෙන් අනියමාර්ථයෙන් යූඇන්පිය දිනවීමට කතිරය ගසන්නට හිත හදාගන්නට බැරිම විය. 2015 ජනවාරි ජනපතිවරණයට ඡන්දය නොදී හිටියෙමි.[/FONT]

[FONT=&quot]මෛත්‍රී දින්නේය. ඇත්තටම වෙනසක් දකින්නට පෙරුම් පිරීමි. ලිච්ඡවි පාලනයක්, ස්වාධීන රාජ්‍ය සේවයක්, අතපෙවීම් නොමැති අධිකරණයක් ඒ සිහින අතර විය. නමුත් ලත් තැනම ලොප් විය. මහබැංකුවට කෙළියේ ඇඩ්රස් නැති වෙන්නමය. තමුන්ගේ පන්තිය රැකගත් ආකාරය කුප්ප විය. නමුත් එය එතැනින් නතර නොවිනි. දිගන ජාතිවාදය ඇවිලුණි. මුහුණුපොත වීපීඑන් සරණං ගච්ඡාමිය. හම්බයන් පිට පළාත් වලින් බස් පිටින් ගෙනවිත් සිංහලයන් ට උඩ තියාගෙන කෙලින ලද බව ආරංචි විය. නුවර රෝහලට තුවාල ලබා පැමිණියවුන් බහුතරයක් සිටියේ කැපුම් තුවාල සහිතව බවක් ඇසුණි. අදටත් එහි ඇත්ත නැත්ත නොදනිමි. නමුත් ඇතුලට ගියා කියා දන්නේ මහසොහොන් ලොක්කා පමණක් බව මතකයේ ඇත. ඉන් නොනැවතුනි. [/FONT]

[FONT=&quot]පාස්කු ෂොට් එක සැරටම වැදුණි. කිරිසප්පයන් ඇතුළු බර ගාණක් මිය ගියේය. වැලැක්වීමට හැකියාව ඇති බව දැන දැනත් මහ එවුන් නිදි වැදි බව එළියට ආවේය. කොමිෂන් සභා නාටකයද රඟ දැක්වුණි. පිට කොන්දක් ඇති නියම රාජ්‍ය සේවකයන්ද කලාතුරකින් හෝ ඇති බව ඒ කොමිසමට පින් සිදුවන්නට දුටිමි. ඒ ජේ. ජේ. රත්නසිරි මහතා ය. කොමිසම ද පාළු ගෙයි වලං බිඳි බව සිතේ.[/FONT]

[FONT=&quot]ඒ අතර බදුයුදීන් ලොක්කා විල්පත්තුව කුට්ටි කළේය. මුසල්මානුවන් පදිංචි කරන ලද බවද කියවුණි. මළ පනින්නේ එවිටය. ගේ පොඩ්ඩ අටවගෙන ඉන්න පර්චස් 13ටත් ඉඩම් නඩුවක් තියෙන මට දේපළ ණය වත් අරං ගේ හදාගන්නට ඉඩක් නැතිය. අරහේ රක්ෂිත බෙදා දීම් ය.[/FONT]

[FONT=&quot]ඒ අවු අස්සේ දෙමළ සන්ධානයද ගේමටම හිටියෝය. උන්ගේ ඉල්ලීම් ද කරලියට ආවේය. ඔරුමිත්ත නාඩුය. ජාතික ගීය ටැමිල් වර්ෂන් එකෙන් ඇසීමට තරම් දෙසවන් පිං කර තිබුනේය. බලං යන විට සේරම ලෝ පොයින්ට් හිංගලයාටය. [/FONT]

[FONT=&quot]ඔය අතර මහින්ද ලොක්කාද ජාතිවාදය සැරටම මාකට් කලේ ය. යුද්ධයක අත්දැකීම් ඇති අපේ පරම්පරාවට සිංහල දමිළ බේධයක් නැතුව ජාතිවාදය එන්නත් කිරීම ඉතා පහසු ය. නමුත් මනුස්සකමට රෙද්ද ඉස්සූ විට ණයට කෙරීමට ඒම ද ඉවසීමට නොහැකිය. පෙණේ නොකර සිටි විට තැත් කළේ දරමිටිය බැඳීමටය. දෙමළාට උගේ ජාතියත්, මුසල්මානුවාට උගේ හිජාබයත් ලොකු වූ විට හිංගලයාටද ලොකු කර ගැනීමට ජාතියක් තිබුණි. හැමදාම ගුටි කෑමට බැරිය. ප්‍රාදේශීය සබාවෙන් උත්තරය ලැබුණි. පොහොට්ටුව ගොඩය.[/FONT]

[FONT=&quot]ජනාධිපතිවරණය ආවේය. මහින්ද ලොක්කාටද ගෝටාට අපේක්ෂකත්වය නොදී සිටීමට බැරි තරම් රැල්ල සැර විය. ඒත් හිතේ කුකුසකි. ඇමරිකාවට යුද්ධෙකින් දිනා ගන්න බැරි දේ ඇමරිකානුවෙක් ජනපති කර ඡන්දෙකින් දිනා ගනීවිද? [/FONT]

[FONT=&quot]එහෙත් සුමන්තිරම් ලා රිෂාඩ්ලා තවමත් ගේමේය. ෆෙඩරල් ඕනෑමය. යන විදියට ගියොත් එක්කෝ සුමන්තිරම් ලා රිෂාඩ්ලා අපිට අරිනවාය. නැතිනම් ට්‍රම්ප් ලොක්කා අරිනවා ය. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. සුද්දෙකුට නැවුනත් හම්බයෙකුට නම් නැවෙන්න බෑමය. ගෝටා තෝරා ගතිමි. පළමු වරට ක්‍රියාකාරී දේශපාලන ගැත්තෙක් උණෙමි. වෘත්තිකයන් ගේ සංසදයකට එක් උණෙමි. සගයන් අතර විද්වත් කතිකාවත් හරහා මතය පැතිරීමි. පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් ලෙසට කඩේ ගියෙමි.[/FONT]

[FONT=&quot]දැන් වැඩේ ඉවරය. ඔහු දින්නේ ය. දැන් ගෝටාට ඇත්තේ දීපු පොරොන්දු ටික හෝ කඩේ ගිය අපිව ඉවර කරන එක ය. බලාගෙන හිඳිමි. දෙයියන්ගේ ම පිහිටය. (පිහිට කාට හෝ ලැබෙනු ඇත. එක්කෝ හිඟන අපිටය. නැත්නම් මේ පාරත් කුට්ටිය ගන්න සහ රට බෙදන්න බලං ඉන්න එවුන්ටය. තිස්තුන් කෝටියක් ඉන්නා එකේ මේ පාරවත් ගොඩ යාමට බලාපොරොත්තුවක් පමණක් ඇත)!![/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]රෙප් කපා ගැනීමේ උදාර අරමුණින් කිරියේ කොටන ලදී!!

[/FONT]

[QUOTE="Awatiyal, post: 24943019, member: 525947"] [b]පොහොට්ටුවකුගේ ස්වයං විවේචනය[/b] [SIZE=5][COLOR=Sienna][FONT="]රජයේ සේවකයෙක් මි. අවු. 05ක දියණියකගේ පියෙක්. වයස අවු. 38ක්.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]ඒ වර්ෂ 2014 ය. සහෝදර සමාගමේ සහ පුත්‍ර සුසංයෝගයේ කල්කිරියාවෙන් හෙම්බත් වී සිටියෙමි. මෛත්‍රී ආවේය. නමුත් ඒ යූඇන්පියෙන් ය. පරම්පරාවෙන් ආ වාමාංශික ඡන්ද ඉතිහාසය හේතුවෙන් අනියමාර්ථයෙන් යූඇන්පිය දිනවීමට කතිරය ගසන්නට හිත හදාගන්නට බැරිම විය. 2015 ජනවාරි ජනපතිවරණයට ඡන්දය නොදී හිටියෙමි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]මෛත්‍රී දින්නේය. ඇත්තටම වෙනසක් දකින්නට පෙරුම් පිරීමි. ලිච්ඡවි පාලනයක්, ස්වාධීන රාජ්‍ය සේවයක්, අතපෙවීම් නොමැති අධිකරණයක් ඒ සිහින අතර විය. නමුත් ලත් තැනම ලොප් විය. මහබැංකුවට කෙළියේ ඇඩ්රස් නැති වෙන්නමය. තමුන්ගේ පන්තිය රැකගත් ආකාරය කුප්ප විය. නමුත් එය එතැනින් නතර නොවිනි. දිගන ජාතිවාදය ඇවිලුණි. මුහුණුපොත වීපීඑන් සරණං ගච්ඡාමිය. හම්බයන් පිට පළාත් වලින් බස් පිටින් ගෙනවිත් සිංහලයන් ට උඩ තියාගෙන කෙලින ලද බව ආරංචි විය. නුවර රෝහලට තුවාල ලබා පැමිණියවුන් බහුතරයක් සිටියේ කැපුම් තුවාල සහිතව බවක් ඇසුණි. අදටත් එහි ඇත්ත නැත්ත නොදනිමි. නමුත් ඇතුලට ගියා කියා දන්නේ මහසොහොන් ලොක්කා පමණක් බව මතකයේ ඇත. ඉන් නොනැවතුනි. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]පාස්කු ෂොට් එක සැරටම වැදුණි. කිරිසප්පයන් ඇතුළු බර ගාණක් මිය ගියේය. වැලැක්වීමට හැකියාව ඇති බව දැන දැනත් මහ එවුන් නිදි වැදි බව එළියට ආවේය. කොමිෂන් සභා නාටකයද රඟ දැක්වුණි. පිට කොන්දක් ඇති නියම රාජ්‍ය සේවකයන්ද කලාතුරකින් හෝ ඇති බව ඒ කොමිසමට පින් සිදුවන්නට දුටිමි. ඒ ජේ. ජේ. රත්නසිරි මහතා ය. කොමිසම ද පාළු ගෙයි වලං බිඳි බව සිතේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]ඒ අතර බදුයුදීන් ලොක්කා විල්පත්තුව කුට්ටි කළේය. මුසල්මානුවන් පදිංචි කරන ලද බවද කියවුණි. මළ පනින්නේ එවිටය. ගේ පොඩ්ඩ අටවගෙන ඉන්න පර්චස් 13ටත් ඉඩම් නඩුවක් තියෙන මට දේපළ ණය වත් අරං ගේ හදාගන්නට ඉඩක් නැතිය. අරහේ රක්ෂිත බෙදා දීම් ය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]ඒ අවු අස්සේ දෙමළ සන්ධානයද ගේමටම හිටියෝය. උන්ගේ ඉල්ලීම් ද කරලියට ආවේය. ඔරුමිත්ත නාඩුය. ජාතික ගීය ටැමිල් වර්ෂන් එකෙන් ඇසීමට තරම් දෙසවන් පිං කර තිබුනේය. බලං යන විට සේරම ලෝ පොයින්ට් හිංගලයාටය. [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]ඔය අතර මහින්ද ලොක්කාද ජාතිවාදය සැරටම මාකට් කලේ ය. යුද්ධයක අත්දැකීම් ඇති අපේ පරම්පරාවට සිංහල දමිළ බේධයක් නැතුව ජාතිවාදය එන්නත් කිරීම ඉතා පහසු ය. නමුත් මනුස්සකමට රෙද්ද ඉස්සූ විට ණයට කෙරීමට ඒම ද ඉවසීමට නොහැකිය. පෙණේ නොකර සිටි විට තැත් කළේ දරමිටිය බැඳීමටය. දෙමළාට උගේ ජාතියත්, මුසල්මානුවාට උගේ හිජාබයත් ලොකු වූ විට හිංගලයාටද ලොකු කර ගැනීමට ජාතියක් තිබුණි. හැමදාම ගුටි කෑමට බැරිය. ප්‍රාදේශීය සබාවෙන් උත්තරය ලැබුණි. පොහොට්ටුව ගොඩය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]ජනාධිපතිවරණය ආවේය. මහින්ද ලොක්කාටද ගෝටාට අපේක්ෂකත්වය නොදී සිටීමට බැරි තරම් රැල්ල සැර විය. ඒත් හිතේ කුකුසකි. ඇමරිකාවට යුද්ධෙකින් දිනා ගන්න බැරි දේ ඇමරිකානුවෙක් ජනපති කර ඡන්දෙකින් දිනා ගනීවිද? [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]එහෙත් සුමන්තිරම් ලා රිෂාඩ්ලා තවමත් ගේමේය. ෆෙඩරල් ඕනෑමය. යන විදියට ගියොත් එක්කෝ සුමන්තිරම් ලා රිෂාඩ්ලා අපිට අරිනවාය. නැතිනම් ට්‍රම්ප් ලොක්කා අරිනවා ය. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. සුද්දෙකුට නැවුනත් හම්බයෙකුට නම් නැවෙන්න බෑමය. ගෝටා තෝරා ගතිමි. පළමු වරට ක්‍රියාකාරී දේශපාලන ගැත්තෙක් උණෙමි. වෘත්තිකයන් ගේ සංසදයකට එක් උණෙමි. සගයන් අතර විද්වත් කතිකාවත් හරහා මතය පැතිරීමි. පුළුවන් තරම් ප්‍රොෆෙෂනල් ලෙසට කඩේ ගියෙමි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="]දැන් වැඩේ ඉවරය. ඔහු දින්නේ ය. දැන් ගෝටාට ඇත්තේ දීපු පොරොන්දු ටික හෝ කඩේ ගිය අපිව ඉවර කරන එක ය. බලාගෙන හිඳිමි. දෙයියන්ගේ ම පිහිටය. (පිහිට කාට හෝ ලැබෙනු ඇත. එක්කෝ හිඟන අපිටය. නැත්නම් මේ පාරත් කුට්ටිය ගන්න සහ රට බෙදන්න බලං ඉන්න එවුන්ටය. තිස්තුන් කෝටියක් ඉන්නා එකේ මේ පාරවත් ගොඩ යාමට බලාපොරොත්තුවක් පමණක් ඇත)!![/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][FONT="][COLOR=Blue]රෙප් කපා ගැනීමේ උදාර අරමුණින් කිරියේ කොටන ලදී!![/COLOR] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom