ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මෙතෙක් තීරණය කර නැති අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය සතුව නැතැයි අමාත්‍යවරයා කීය.
ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් කළගුණ දන්නා පුද්ගලයකු ලෙස තමන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
ගම්පහ උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

දර්ගා_නගරය_මුස්ලිම්
සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.
මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.
එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?
ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
අන්න රනිල් දෙහි බීලා හුජ්ජ පොවන්න එකෙක් නැතුව ඉන්නේ පලයන්