පොහොට්ටුවට...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @SLK_sri ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි 🤭
    උබ මොකෝ ඒකට සෑහෙන්න රිදෝගෙන ඉන්නෙ. උබ දැම්මෙ නැත්තන් අවුලක් නෑනෙ.
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ මොකෝ ඒකට සෑහෙන්න රිදෝගෙන ඉන්නෙ. උබ දැම්මෙ නැත්තන් අවුලක් නෑනෙ.
    disposable account වලට රිදෙනවද බන් 🤭. ඕක හෙන impulsive. ඕකගේ heart එකේ අනිත් valve එකත් ළඟදීම දම්මනවා 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    disposable account වලට රිදෙනවද බන් 🤭. ඕක හෙන impulsive. ඕකගේ heart එකේ අනිත් valve එකත් ළඟදීම දම්මනවා 🤭
    account එක disposable උනාට එහා පැත්තෙ ඉන්න මනුස්සයට රිදෙනව බන්.
    එකවුන්ට් එක disposable උනාට emotionally උබේම පාර්ට් එකක් මේක. මේක disposable වෙනව උබ එක පාරක් යූස් කරල අත ඇරල දැම්ම නන්.
    උබේ හිස්ට්‍රි එක හයිඩ් වෙලා තියෙන්නෙත් ඔය සීන් එක නිසාම තමා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    account එක disposable උනාට එහා පැත්තෙ ඉන්න මනුස්සයට රිදෙනව බන්.
    එකවුන්ට් එක disposable උනාට emotionally උබේම පාර්ට් එකක් මේක. මේක disposable වෙනව උබ එක පාරක් යූස් කරල අත ඇරල දැම්ම නන්.
    උබේ හිස්ට්‍රි එක හයිඩ් වෙලා තියෙන්නෙත් ඔය සීන් එක නිසාම තමා.
    පුක තමා. උඹට රිදෙනවනම් මට කරන්න දෙයකුත්නෑ. මට රිදෙනවා කියල උඹට හිතෙනවනම් මට කරන්න දෙයකුත් නෑ 🖖
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පුක තමා. උඹට රිදෙනවනම් මට කරන්න දෙයකුත්නෑ. මට රිදෙනවා කියල උඹට හිතෙනවනම් මට කරන්න දෙයකුත් නෑ 🖖
    මට රිදෙන්නෙ අහවල් දේකටද බලපන් එදා පොඩි වාක්‍යක් දාපුවම හිස්ට්‍රි බලල උබට මම දාපු නූල් බම්ප් කරන්න තරන් රිදුනනෙ. දැන් මේකත් එහෙම තමා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට රිදෙන්නෙ අහවල් දේකටද බලපන් එදා පොඩි වාක්‍යක් දාපුවම හිස්ට්‍රි බලල උබට මම දාපු නූල් බම්ප් කරන්න තරන් රිදුනනෙ. දැන් මේකත් එහෙම තමා.
    උඹ හිතන් ඉන්නේ මම බුම්ප් කලේ ඒක හින්ද කියලද ? එහෙනම් වැරදි වැටහීමක්. ඒක හින්ද නම් නෙමෙයි බුම්ප් කලේ කොල්ලෝ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    apoooooo gu wesige putha gu nanawa @nicjosh83

    1625179435697.jpeg
     
    • Haha
    Reactions: Xi Jinping

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ පාර උබල ලැබුනෙ පිනා චාන්ස් එකක් නෙවෙයි චන්දෙ නොදා ගෙදර ඉන්න හදපු උන් පවා ගිහින් පෙන්නුවෙ කොල එලියක් අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියල. ( before 2010 )

    පනින උන් ගනින් හැබැයි පාඨලී, අසාද් සාලි, රිෂාඩ් බදුයුදීන්, මර්වින් වගේ උන්ව දාගෙන ආයේ රීගත්තොත් නන් බල්ලෙක්වත් බලන එකක් නෑ. මෛත්‍රියට වෙච්ච දේ තමා වෙන්නෙ එහෙම උනොත්

    අනික සිංහල ජාතියට පුක පෙන්නල සුළු ජාතින් උඩ තියාගෙන නැටුවත් වෙන්නෙ ඔය ටිකම තමා. සිංහල මිනිස්සුන්ගෙ හිතේ වත් නැති ජාතිවාදී කමක් දාල බොරු චෝදනා කරල අනික් උන්ට ජාතිවාදි වැඩ කරන්න ඉඩ දුන්නොත් ඊගාව පාර හොම්බෙන් යන්න වැඩේ කරගනියි.
    ubala patali ekka mara malak tiyenne aniwa ubalage bai gatiya age tiyanwa. Kiyanna waradukuth be gon tharaka danawa. ekko miniha sinhala baudda nisa wennath puluwan mahindage hatura oya deka tama. Mata nam phadiliwa penne I have been noticing most of the year I have never find anything countable lol 😂 ubalata hariyanne Rajapkshayek Ma tama eka nisa ane please vote for another Rajapksha and live until die with them 🙏
     
    • Like
    Reactions: Xi Jinping

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ubala patali ekka mara malak tiyenne aniwa ubalage bai gatiya age tiyanwa. Kiyanna waradukuth be gon tharaka danawa. ekko miniha sinhala baudda nisa wennath puluwan mahindage hatura oya deka tama. Mata nam phadiliwa penne I have been noticing most of the year I have never find anything countable lol 😂 ubalata hariyanne Rajapkshayek Ma tama eka nisa ane please vote for another Rajapksha and live until die with them 🙏
    උබට නෙක්ස්ට් ලෙවල් එකේ රාජපක්ෂ කෙනෙක් ඕනි නන් ඌව කරේ තියාගෙන නටපන්. ඌ දින්න කියලත් උබ හිතන සෞභාග්‍ය නන් හැදෙන්නෙ නෑ. ඒක නෙවෙයි යුනිකෝඩ් දාගනින්.

    උඹ හිතන් ඉන්නේ මම බුම්ප් කලේ ඒක හින්ද කියලද ? එහෙනම් වැරදි වැටහීමක්. ඒක හින්ද නම් නෙමෙයි බුම්ප් කලේ කොල්ලෝ.
    වැඩේ නෑවට පස්සෙ ඔහොම තමා ඔක්කොමල කියන්නෙ.. 🖖
    ------ Post added on Nov 11, 2021 at 11:12 PM
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ubala patali ekka mara malak tiyenne aniwa ubalage bai gatiya age tiyanwa. Kiyanna waradukuth be gon tharaka danawa. ekko miniha sinhala baudda nisa wennath puluwan mahindage hatura oya deka tama. Mata nam phadiliwa penne I have been noticing most of the year I have never find anything countable lol 😂 ubalata hariyanne Rajapkshayek Ma tama eka nisa ane please vote for another Rajapksha and live until die with them 🙏
    @හෙළයෙක් meka balapan 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    වැඩේ නෑවට පස්සෙ ඔහොම තමා ඔක්කොමල කියන්නෙ.. 🖖
    ------ Post added on Nov 11, 2021 at 11:12 PM
    ඕන පුකක් හිතා ගනින්. @SLK_sri කියන්නේ මෝඩ ගොනෙක්.හැබැයි මෙතන යටින් නූල අදින වෙන එකෙක් ඉන්නවා. මන හිතන් හිටියේ උඹයි ඌයි එකයි කියල. thread bump කලේ ඌ ව අවුස්සන්න. අද උඹයි උඹේ fake වල ඒවා බුම්ප් කරන් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඕන පුකක් හිතා ගනින්. @SLK_sri කියන්නේ මෝඩ ගොනෙක්.හැබැයි මෙතන යටින් නූල අදින වෙන එකෙක් ඉන්නවා. මන හිතන් හිටියේ උඹයි ඌයි එකයි කියල. thread bump කලේ ඌ ව අවුස්සන්න. අද උඹයි උඹේ fake වල ඒවා බුම්ප් කරන් නෑ.
    මට ෆේක් නෑ බන්. ඔරිජිනල් නමෙන්ම තියෙන එකවුන්ට් එකක් නන් තියෙනව 2010 හදපු ඒකට ඉදල හිටල ලොග් වෙන්නෙ.
     
    • Haha
    Reactions: nicjosh83

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබට නෙක්ස්ට් ලෙවල් එකේ රාජපක්ෂ කෙනෙක් ඕනි නන් ඌව කරේ තියාගෙන නටපන්. ඌ දින්න කියලත් උබ හිතන සෞභාග්‍ය නන් හැදෙන්නෙ නෑ. ඒක නෙවෙයි යුනිකෝඩ් දාගනින්.

    වැඩේ නෑවට පස්සෙ ඔහොම තමා ඔක්කොමල කියන්නෙ.. 🖖
    ------ Post added on Nov 11, 2021 at 11:12 PM
    Ubala maha karumakarayo ban hodak karanna giyath banum ea miniha ubalata hoda wediy echarai kiyanna tiyanne mole tiyana eketa miniha terenawa mole denna bane eka nisa kata karala wedak ne nugathun wedi ratakata u hariyanne ne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    Ubala maha karumakarayo ban hodak karanna giyath banum ea miniha ubalata hoda wediy echarai kiyanna tiyanne mole tiyana eketa miniha terenawa mole denna bane eka nisa kata karala wedak ne nugathun wedi ratakata u hariyanne ne
    සිරාවට කියන්නෙ සින්හල යුනිකෝඩ් එකක් දාගනින්කො. අඩුම උබ කියන ඒව සම්පූර්ණයෙන් කියවන්න හිතෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවට කියන්නෙ සින්හල යුනිකෝඩ් එකක් දාගනින්කො. අඩුම උබ කියන ඒව සම්පූර්ණයෙන් කියවන්න හිතෙන්නෙ නෑ.
    කට්ටිය අනුරව ලොකු කර ගත්තු එකට ,ඌ හිතේ අමාරුවෙන් ඉන්නේ. උඹ කරුමක්කාරයෙක්ලු, නූගතෙක්ලු මෝඩයිලු. පාටලී වගේ සිරා පොරක් ව උඹලට ගැලපෙන්නේ නෑලු 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    කට්ටිය අනුරව ලොකු කර ගත්තු එකට ,ඌ හිතේ අමාරුවෙන් ඉන්නේ. උඹ කරුමක්කාරයෙක්ලු, නූගතෙක්ලු මෝඩයිලු. පාටලී වගේ සිරා පොරක් ව උඹලට ගැලපෙන්නේ නෑලු 🤭
    තෑන්ක්ස්. ඌ කෝට් කරල හැමදම ඕක තමා කියන්නෙ. පළවෙනි දවසෙ අමාරුවෙන් කියව්ව දෙවනි දවසත් කියේව්ව තුනත් කෝකටත් කියෙව්ව. එකම තමා. ඊට පස්සෙ බලන්නෙ නෑ. 🤭 🤭
     
    • Haha
    Reactions: nicjosh83