Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය

මම මගේ සහෝදරයා ඔබට භාර දෙනවා : " ගෝඨාභය" පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරමින් මහින්ද රාජපක්ෂ කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද (11) තෝරා පත් කර ගනු ලැබුවා. ඒ එම පක්ෂයේ සභාපති ජි. එල්. පිරිස් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීමත් සමගයි.

" අද මේ රටට ආදරය කරන ජනතාව බලන් හිටපු දවසක්. මේ රට යළි විනය ගරුක දිනයක් බවට පත් කිරීමට භාර ගන්නා දිනය අදයි. සියලු ජනතාවට ජාතිවාදී, ආගම්වාදී භේදයකින් තොරව කටයුතු කළ හැකි පක්ෂයක් අද බිහිකළා.

එම පක්ෂය බිහි කිරීම වෙනුවෙන් මුල්වූ බැසිල් රාජපක්ෂ සහ අනෙක් සියලුම දෙනා වෙනුවෙන් මම මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා.

අද මේ තැනට අපි එනවාට විරුද්ධව ඔවුන් (ආණ්ඩුව) විවිධ දේ කළා. විශේෂ අධිකරණ පිහිටෙව්වා. විවිධ නින්දා අපහාස කළා. නමුත් අපි මොන තාඩන පීඩන එල්ල කලත් අපේ නිදහස වෙනුවෙන් රටේ නිදහස පාවා දෙන්න සුදානම් වුයේ නැහැ.

අපි කිසිම කලක කිසිම ජාතියකට ගැරැහුවේ නැහැ. නමුත් මේ ආණ්ඩුව අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉදන් කාදිනල් උතුමාණන් දක්වා ගැරැහුවා.

මට කවුරුන් එක්ක කිසිම වෛරයක් නැහැ. මම වෛර කරලා මොනවා දිනා ගන්නද ?

මට මතකයි 1978 බලයට ආව එක්සත් ජාතික පක්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. වසර 17ක් පුරා විවිධ තාඩන පීඩන ඔස්සේ දේශපාලනය කරලා අපි පන්නරය ලැබුවා. අපි දේශපාලනය කරන්නේ කාටවත් වෛර කරන්න නෙමෙයි. අපි සටන් කරන්නේ බටහිරට ගැතිකම් කරන එක්සත් ජාතික පක්ෂයට විරුද්ධවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාදන වෙලාවේදී බණ්ඩාරණායක මහතා මාගේ පියා සමග එක්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටපු ඒ ලියවිල්ල මට අද වගේ මතකයි. ඒ ලිපියේ තිබ්බේ විජාතික බලවේග වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කරන්න මේ නිදහස් පක්ෂය පිහිටුවනවා කියලා.

අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ප්‍රහාරය වගේම සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය ගැන මතක් කරන්න. ඒ හැම අවස්ථාවේදීම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ.

මේ රටේ ළමුන්ට බියක් සැකයෙන් තොරව පාසල් යන්න. සියලු ආගම් වලට තමන්ගේ ආගමික කටයුතු වලට බියකින් තොරව සිදුකළ හැකි රටක් හදන්න ඕනේ. මේ රටට තුන් තිස් පැයම ජාතික ආරක්ෂාව තහවුරු කරනන් පුළුවන් නායකයෙක් ඕනේ.

මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් පස්සේ විනය හදන්න ඕනේ. මන්නාරමෙන් තෙල් මතුවුනත් අහසින් රත්තරන් වැස්සත් රටේ විනයක් නැත්නම් වැඩක් නැහැ. මහ බැංකු මංකොල්ල කාපු අය සිංගප්පුරුවේ ඉන්න කොට ෆේස්බුක් එකේ පොස්ට් එකක් දැම්මොත් හිරේ දාන රටක් වැඩක් නැහැ. කිසිම අයෙකුට නිතිය නමන්නේ නැති කෙනෙක් රටට අවශ්‍යයි, මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරනන් පුළුවන් කවුරුත් හිතුවේ නැහැ. තමන්ගේ දරුවන්ට නිදහසේ යාපනයේ ඉදන් දුම්රියෙන් කොළඹ එන්න පුළුවන් වෙයි කියලා එහේ හිටපු අම්මලා හිතුවේ නැහැ. රෑට තියෙන කුණු ටික උදේ වෙනකොට සුද්ද කරපු කෙනෙක්ට තමයි මේ රට හදන්න පුළුවන් වෙන්නේ. සාගර ආර්ථිකයක් හදන්න අවශ්‍යයි කියලා හිතපු කෙනෙක් තමයි අපි ඉදිරියට ගෙන්න ඕනේ.

මේ රටට ප්‍රජාත්නත්‍රවාදය, නිදහස දෙන්න පුළුවන් කෙනෙක් මේ රටට අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බා. එදා මැතිවරණය මංකොල්ල කෑවා. පස්සේ අපි තමයි මුලින්ම උතුරේ මැතිවරණයක් තියන්න අවස්ථාව හදලා දුන්නේ. උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරන් ඉවරයි. පළාත් සභා ජන්දය තියන්න අවශ්‍ය ඉඩකඩ හදලා දෙන්න ඕනේ.

දෙමල ජනතාවට නිදහස දිනා දෙන්න මහන්සිවී කැප වූ කෙනෙක් තමයි ඒ සම්බන්ධයෙන් නායකත්වය දෙන්න දන්නේ. ඔවුන්ගේ දුක දන්නා කෙනෙක්.

මේ රටේ කෘෂි කර්මාන්තය නගා සිටුවන්න පුළුවන් කෙනෙක් අපේ ඉදිරි නායකයා වෙන්න පුළුවන් වෙන්න. උපාධි ධාරීන්ට රැකියා දෙන්න ඕනේ කියන රජයේ වගකීමක් කියලා අපි පිළිගත්තා. අද වෙනකොට රටේ උපාධිධාරී තරුණ තරුණියන් සතියකට 2-3 වතාවක් කොළඹ ඇවිල්ලා වතුර පාරවල් කාලා, කඳුළු ගෑස් කන්න ඕනේ.

මේ ආණ්ඩුව සිදුකලේ රටේ තරුණ තරුණියන්ව රැවටුවා. නොමිලේ වයිෆයි දෙනවා කිව්වා. අන්තිමේදී දුරකථන කාඩ් එකට සියයට 50 ක බද්දක් ගැහුවා. ෆේස්බුක් තහනම් කලේ හරියට ගංජා විකුණලා අහුවුනා විදිහටයි.

අපිට අවශ්‍ය 2020 ගැන බලන කෙනෙක් නෙමෙයි 2030 දක්වා දුර දක්නා සිතුවිල්ලක් තියෙන කෙනෙක්. මට මගේ තේරීමයි නෙමෙයි වැදගත් වෙන්නේ. මට වැදගත් වන්නේ රටේ තේරීමයි. මේ රටේ තරුණ පරපුර සමග ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් තමයි මට වඩාත් වැදගත් කෙනෙක්.

රටේ ජනතාවට අවශ්‍ය තමන්ගේ ආරක්ෂාව තහවුරුකරන කයිවාරු ගහන්නේ නැති දරුවන්ට ආදරය කරන හොද පවුල් ජීවිතය ගත කරන කෙනෙක් වෙන්න ඕනේ කියලයි කියන්නේ. මේ රට ගොඩනගන්න පුළුවන් කෙනෙක් ගැන මම හිතුවා. මම තේරුවත් නැතත් ඔබ ඔහුව තෝරා ගෙන ඉවරයි.

මම මගේ සහෝදර කමින් ඔහුව ඔබගේ සහෝදරයා බවට භාරදෙනවා. ඒ අන් කිසිවෙක් නෙමෙයි... ඒ ගෝඨාභයයි...

ඔහු කිසිදු අවස්ථාවක කිව්වේ නැහැ මගේ ජනාධිපති කරනන් කියලා. මම කිව්වේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ රටයි කියලා. ගෝඨා එය ඔබටත් එසේ විය යුතුයි. "

http://nethnews.lk/article/69166

[QUOTE="kavindu84, post: 24694353, member: 561840"] [b]පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය[/b] [SIZE="6"]මම මගේ සහෝදරයා ඔබට භාර දෙනවා : " ගෝඨාභය" පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරමින් මහින්ද රාජපක්ෂ කියයි[/SIZE] [SIZE="4"]ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද (11) තෝරා පත් කර ගනු ලැබුවා. ඒ එම පක්ෂයේ සභාපති ජි. එල්. පිරිස් විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීමත් සමගයි. " අද මේ රටට ආදරය කරන ජනතාව බලන් හිටපු දවසක්. මේ රට යළි විනය ගරුක දිනයක් බවට පත් කිරීමට භාර ගන්නා දිනය අදයි. සියලු ජනතාවට ජාතිවාදී, ආගම්වාදී භේදයකින් තොරව කටයුතු කළ හැකි පක්ෂයක් අද බිහිකළා. එම පක්ෂය බිහි කිරීම වෙනුවෙන් මුල්වූ බැසිල් රාජපක්ෂ සහ අනෙක් සියලුම දෙනා වෙනුවෙන් මම මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. අද මේ තැනට අපි එනවාට විරුද්ධව ඔවුන් (ආණ්ඩුව) විවිධ දේ කළා. විශේෂ අධිකරණ පිහිටෙව්වා. විවිධ නින්දා අපහාස කළා. නමුත් අපි මොන තාඩන පීඩන එල්ල කලත් අපේ නිදහස වෙනුවෙන් රටේ නිදහස පාවා දෙන්න සුදානම් වුයේ නැහැ. අපි කිසිම කලක කිසිම ජාතියකට ගැරැහුවේ නැහැ. නමුත් මේ ආණ්ඩුව අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉදන් කාදිනල් උතුමාණන් දක්වා ගැරැහුවා. මට කවුරුන් එක්ක කිසිම වෛරයක් නැහැ. මම වෛර කරලා මොනවා දිනා ගන්නද ? මට මතකයි 1978 බලයට ආව එක්සත් ජාතික පක්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. වසර 17ක් පුරා විවිධ තාඩන පීඩන ඔස්සේ දේශපාලනය කරලා අපි පන්නරය ලැබුවා. අපි දේශපාලනය කරන්නේ කාටවත් වෛර කරන්න නෙමෙයි. අපි සටන් කරන්නේ බටහිරට ගැතිකම් කරන එක්සත් ජාතික පක්ෂයට විරුද්ධවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාදන වෙලාවේදී බණ්ඩාරණායක මහතා මාගේ පියා සමග එක්වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටපු ඒ ලියවිල්ල මට අද වගේ මතකයි. ඒ ලිපියේ තිබ්බේ විජාතික බලවේග වලට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කරන්න මේ නිදහස් පක්ෂය පිහිටුවනවා කියලා. අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ප්‍රහාරය වගේම සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය ගැන මතක් කරන්න. ඒ හැම අවස්ථාවේදීම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. මේ රටේ ළමුන්ට බියක් සැකයෙන් තොරව පාසල් යන්න. සියලු ආගම් වලට තමන්ගේ ආගමික කටයුතු වලට බියකින් තොරව සිදුකළ හැකි රටක් හදන්න ඕනේ. මේ රටට තුන් තිස් පැයම ජාතික ආරක්ෂාව තහවුරු කරනන් පුළුවන් නායකයෙක් ඕනේ. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් පස්සේ විනය හදන්න ඕනේ. මන්නාරමෙන් තෙල් මතුවුනත් අහසින් රත්තරන් වැස්සත් රටේ විනයක් නැත්නම් වැඩක් නැහැ. මහ බැංකු මංකොල්ල කාපු අය සිංගප්පුරුවේ ඉන්න කොට ෆේස්බුක් එකේ පොස්ට් එකක් දැම්මොත් හිරේ දාන රටක් වැඩක් නැහැ. කිසිම අයෙකුට නිතිය නමන්නේ නැති කෙනෙක් රටට අවශ්‍යයි, මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරනන් පුළුවන් කවුරුත් හිතුවේ නැහැ. තමන්ගේ දරුවන්ට නිදහසේ යාපනයේ ඉදන් දුම්රියෙන් කොළඹ එන්න පුළුවන් වෙයි කියලා එහේ හිටපු අම්මලා හිතුවේ නැහැ. රෑට තියෙන කුණු ටික උදේ වෙනකොට සුද්ද කරපු කෙනෙක්ට තමයි මේ රට හදන්න පුළුවන් වෙන්නේ. සාගර ආර්ථිකයක් හදන්න අවශ්‍යයි කියලා හිතපු කෙනෙක් තමයි අපි ඉදිරියට ගෙන්න ඕනේ. මේ රටට ප්‍රජාත්නත්‍රවාදය, නිදහස දෙන්න පුළුවන් කෙනෙක් මේ රටට අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බා. එදා මැතිවරණය මංකොල්ල කෑවා. පස්සේ අපි තමයි මුලින්ම උතුරේ මැතිවරණයක් තියන්න අවස්ථාව හදලා දුන්නේ. උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරන් ඉවරයි. පළාත් සභා ජන්දය තියන්න අවශ්‍ය ඉඩකඩ හදලා දෙන්න ඕනේ. දෙමල ජනතාවට නිදහස දිනා දෙන්න මහන්සිවී කැප වූ කෙනෙක් තමයි ඒ සම්බන්ධයෙන් නායකත්වය දෙන්න දන්නේ. ඔවුන්ගේ දුක දන්නා කෙනෙක්. මේ රටේ කෘෂි කර්මාන්තය නගා සිටුවන්න පුළුවන් කෙනෙක් අපේ ඉදිරි නායකයා වෙන්න පුළුවන් වෙන්න. උපාධි ධාරීන්ට රැකියා දෙන්න ඕනේ කියන රජයේ වගකීමක් කියලා අපි පිළිගත්තා. අද වෙනකොට රටේ උපාධිධාරී තරුණ තරුණියන් සතියකට 2-3 වතාවක් කොළඹ ඇවිල්ලා වතුර පාරවල් කාලා, කඳුළු ගෑස් කන්න ඕනේ. මේ ආණ්ඩුව සිදුකලේ රටේ තරුණ තරුණියන්ව රැවටුවා. නොමිලේ වයිෆයි දෙනවා කිව්වා. අන්තිමේදී දුරකථන කාඩ් එකට සියයට 50 ක බද්දක් ගැහුවා. ෆේස්බුක් තහනම් කලේ හරියට ගංජා විකුණලා අහුවුනා විදිහටයි. අපිට අවශ්‍ය 2020 ගැන බලන කෙනෙක් නෙමෙයි 2030 දක්වා දුර දක්නා සිතුවිල්ලක් තියෙන කෙනෙක්. මට මගේ තේරීමයි නෙමෙයි වැදගත් වෙන්නේ. මට වැදගත් වන්නේ රටේ තේරීමයි. මේ රටේ තරුණ පරපුර සමග ඉදිරියට යන්න පුළුවන් කෙනෙක් තමයි මට වඩාත් වැදගත් කෙනෙක්. රටේ ජනතාවට අවශ්‍ය තමන්ගේ ආරක්ෂාව තහවුරුකරන කයිවාරු ගහන්නේ නැති දරුවන්ට ආදරය කරන හොද පවුල් ජීවිතය ගත කරන කෙනෙක් වෙන්න ඕනේ කියලයි කියන්නේ. මේ රට ගොඩනගන්න පුළුවන් කෙනෙක් ගැන මම හිතුවා. මම තේරුවත් නැතත් ඔබ ඔහුව තෝරා ගෙන ඉවරයි. මම මගේ සහෝදර කමින් ඔහුව ඔබගේ සහෝදරයා බවට භාරදෙනවා. ඒ අන් කිසිවෙක් නෙමෙයි... ඒ ගෝඨාභයයි... ඔහු කිසිදු අවස්ථාවක කිව්වේ නැහැ මගේ ජනාධිපති කරනන් කියලා. මම කිව්වේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ රටයි කියලා. ගෝඨා එය ඔබටත් එසේ විය යුතුයි. "[/SIZE] [URL="http://nethnews.lk/article/69166"]http://nethnews.lk/article/69166[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom