Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]iCOcg1n0eZk[/MEDIA]

[MEDIA=youtube]2n_q_tp8gvs[/MEDIA]

බටහිර ඖෂධයක් ලෙස 'සුදර්ශන' නමැති පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් තමා සිදු කර නොමැති බවත්, නමුත් ආයුර්වේදයේ තිබෙන සුදර්ශන චූර්ණය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම 'සුදර්ශන’ නමැති පැණිය මෙම අවස්ථාවේ රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබාදීමට හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කිරිමට තිබෙන බවත් එහිදී චන්න ජයසුමන මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා -

"පුවත්පතක මුල් පිටුවේ තියෙනවා ඔබ කිවා කියලා මේ සුදර්ශන කියලා ආයුර්වේද පැණියක් රජයේ රෝහල්වල භාවිත කරන්න කියලා. ඒක කිසිසේත්ම නුසුදුසුයි කියලා පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරිපත් කරලා කියනවා ඒක මිනිසුන්ගේ අත්හදා බලලා නෑ. සත්තුන්ගෙන් විතරයි අත්හදා බලලා තියෙන්නේ කියලා.”

රාජ්‍ය අමාත්‍ය චන ජයසුමන -

“අපේ සිසිර ජයකොඩි ඇමතිවරයා හරහා තමයි ඒ කණ්ඩායම පරීක්ෂණ වාර්තා සමග මා වෙත පැමිණියේ. මේක ආයුර්වේදයේ තිබුණ ඖෂධයක් ඇසුරින් බටහිර ක්‍රමවේදයකට අනුව පරීක්ෂණ පවත්වලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක මේ මොහොතේ රජයේ රෝහලක රෝගීන්ට ලබාදීමේ හැකියාවක් නෑ. ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කරන්න ඕන. බටහිර ඖෂධයක් ලෙස ලබා දෙන්න. මම පැවසුවේ මේක පරීක්ෂණ මට්ටමින් යොදාගැනීම සඳහා අවශ්‍ය සායනික පහසුකම් රෝහල්වලට ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අමාත්‍යවරයා ලෙස මැදිහත් වීමක් කරලා උදව් කරන්න පුළුවන් කියලා. ඒ නැතිව මේ රෝගීන්ට ලබාදීමට කිසිසේත්ම කතාවක් වුණේ නෑ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා -

“එසේ නම් ඔබතුමා කියන්න රටටම ඔබ එවැනි නිර්දේශයක් කරලා නැහැ කියලා."

රාජ්‍ය අමාත්‍ය චන්න පියසුමන -

"ඔව්. පැහැදිලිවම බටහිර ඖෂධයක් ලෙස සුදර්ශන පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් කරලා නෑ. ඒත් ආයුර්වේදයේ තියෙනවා සුදර්ශන චූර්ණය කියන එක අවුරුදු දහස් ගාණක් යොදා ගත්ත දෙයක්. එය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා."

https://www.gossiplankanews.com/2020/11/channa-jayasumana.html

[QUOTE="Nelza, post: 25832518, member: 562136"] [MEDIA=youtube]iCOcg1n0eZk[/MEDIA] ------- [MEDIA=youtube]2n_q_tp8gvs[/MEDIA] ------- බටහිර ඖෂධයක් ලෙස 'සුදර්ශන' නමැති පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් තමා සිදු කර නොමැති බවත්, නමුත් ආයුර්වේදයේ තිබෙන සුදර්ශන චූර්ණය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එමෙන්ම 'සුදර්ශන’ නමැති පැණිය මෙම අවස්ථාවේ රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබාදීමට හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කිරිමට තිබෙන බවත් එහිදී චන්න ජයසුමන මහතා පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා - "පුවත්පතක මුල් පිටුවේ තියෙනවා ඔබ කිවා කියලා මේ සුදර්ශන කියලා ආයුර්වේද පැණියක් රජයේ රෝහල්වල භාවිත කරන්න කියලා. ඒක කිසිසේත්ම නුසුදුසුයි කියලා පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරිපත් කරලා කියනවා ඒක මිනිසුන්ගේ අත්හදා බලලා නෑ. සත්තුන්ගෙන් විතරයි අත්හදා බලලා තියෙන්නේ කියලා.” රාජ්‍ය අමාත්‍ය චන ජයසුමන - “අපේ සිසිර ජයකොඩි ඇමතිවරයා හරහා තමයි ඒ කණ්ඩායම පරීක්ෂණ වාර්තා සමග මා වෙත පැමිණියේ. මේක ආයුර්වේදයේ තිබුණ ඖෂධයක් ඇසුරින් බටහිර ක්‍රමවේදයකට අනුව පරීක්ෂණ පවත්වලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. [COLOR=rgb(184, 49, 47)][U][B][SIZE=5]මේක මේ මොහොතේ රජයේ රෝහලක රෝගීන්ට ලබාදීමේ හැකියාවක් නෑ[/SIZE][/B][/U][/COLOR][B][U].[/U][/B] ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කරන්න ඕන. බටහිර ඖෂධයක් ලෙස ලබා දෙන්න. මම පැවසුවේ මේක පරීක්ෂණ මට්ටමින් යොදාගැනීම සඳහා අවශ්‍ය සායනික පහසුකම් රෝහල්වලට ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අමාත්‍යවරයා ලෙස මැදිහත් වීමක් කරලා උදව් කරන්න පුළුවන් කියලා.[COLOR=rgb(184, 49, 47)] [B][U][SIZE=5]ඒ නැතිව මේ රෝගීන්ට ලබාදීමට කිසිසේත්ම කතාවක් වුණේ නෑ.[/SIZE][/U][/B][/COLOR]” පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා - “එසේ නම් ඔබතුමා කියන්න රටටම ඔබ එවැනි නිර්දේශයක් කරලා නැහැ කියලා." රාජ්‍ය අමාත්‍ය චන්න පියසුමන - "ඔව්. පැහැදිලිවම බටහිර ඖෂධයක් ලෙස සුදර්ශන පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් කරලා නෑ. ඒත් ආයුර්වේදයේ තියෙනවා සුදර්ශන චූර්ණය කියන එක අවුරුදු දහස් ගාණක් යොදා ගත්ත දෙයක්. එය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා." [URL]https://www.gossiplankanews.com/2020/11/channa-jayasumana.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom