Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොට්ටුව දින්නොත්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට මේකේ කොයි හරියද නොතේරෙන්නේ?

2014 දී ලංකාවට විරුද්ධව යු එන් එකේ යෝජනාවක් සම්මත කළ බව දන්නවාද? ඒ තමයි ලංකාවේ යුධ අපරාධ වුණා ඒවා හොයන්න ඕන කියලා යෝජනාවක් සම්මත වුණා

2014 මහින්ද රජය ඒකට සහාය දුන්නේ නැ.....

2015 දි වාර්තාව ආවා....ලංකාව මෙන්න මේ යුධ අපරාධ කරලා තියනවා කියලා වාර්තාවේ කිව්වා.....

2015 හිටපු රජය....අනේ හරි ශෝයි කියලා ඒක පිළිගත්තා......

2015 දි තවත් යෝජනාවක් ඇමරිකාව එක්ක සම්මත කළා, වාර්තාවේ හැටියට යුධ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න හයිබ්‍රිඩ් අධිකරණයක් හදන්න......

2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ...

ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා.......

2017 දී ඒ කාර්යාලයට මුදල් වෙන් කරනවා....මේ වසරේ දී ඒක ඇති කරනවා කියලා දැන් දවස් ගාණකට කලින් අනුර ගේ ස්වාමියා වෙන රනිල් තමයි කිව්වේ.......

විදුලි පුටුව දෙන්නේ නැ අන්තර් ජාතික යුධ අධිකරණයේ පවා...එතන දෙන්නෙත් සිර දඬුවම....විදුලි පුටුව කියන එකේ තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක්...ජාත්‍යන්තර යුධ අධිකරණයට දක්කනවා කියන එකයි ඒකේ තේරුම......

රටේ වෙන දේවල් ගැන බම්බුවත් වත් දන්නේ නැනේ තොපි......අනුර කියන්නේ නැනේද ඒවා...ඒක තමයි අපි කියන්නේ අනුර කරන්නේ උන්ගේ ගේමක් කියලා.

[QUOTE="saradiel1, post: 22797549, member: 465221"] [SIZE="6"]උඹට මේකේ කොයි හරියද නොතේරෙන්නේ? [/SIZE] [SIZE="5"]2014 දී ලංකාවට විරුද්ධව යු එන් එකේ යෝජනාවක් සම්මත කළ බව දන්නවාද? ඒ තමයි ලංකාවේ යුධ අපරාධ වුණා ඒවා හොයන්න ඕන කියලා යෝජනාවක් සම්මත වුණා 2014 මහින්ද රජය ඒකට සහාය දුන්නේ නැ..... 2015 දි වාර්තාව ආවා....ලංකාව මෙන්න මේ යුධ අපරාධ කරලා තියනවා කියලා වාර්තාවේ කිව්වා..... 2015 හිටපු රජය....අනේ හරි ශෝයි කියලා ඒක පිළිගත්තා...... 2015 දි තවත් යෝජනාවක් ඇමරිකාව එක්ක සම්මත කළා, වාර්තාවේ හැටියට යුධ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න හයිබ්‍රිඩ් අධිකරණයක් හදන්න...... 2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ... ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා....... 2017 දී ඒ කාර්යාලයට මුදල් වෙන් කරනවා....මේ වසරේ දී ඒක ඇති කරනවා කියලා දැන් දවස් ගාණකට කලින් අනුර ගේ ස්වාමියා වෙන රනිල් තමයි කිව්වේ....... විදුලි පුටුව දෙන්නේ නැ අන්තර් ජාතික යුධ අධිකරණයේ පවා...එතන දෙන්නෙත් සිර දඬුවම....විදුලි පුටුව කියන එකේ තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක්...ජාත්‍යන්තර යුධ අධිකරණයට දක්කනවා කියන එකයි ඒකේ තේරුම...... රටේ වෙන දේවල් ගැන බම්බුවත් වත් දන්නේ නැනේ තොපි......අනුර කියන්නේ නැනේද ඒවා...ඒක තමයි අපි කියන්නේ අනුර කරන්නේ උන්ගේ ගේමක් කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom